ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විස්තීරණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 695ක මුදලක් ලබා දී ඇතැයි මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි.
මේ සමග මහා භාණ්ඩාගරයේ මුදල් සංචිතය මෙන්ම විදේශ සංචිතයද ඉහළ ගොස් ඇතැයි නි. ඇමතිවරයා පෙන්වා දෙයි.
ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වන බවට පසුගිය සති කිහිපයේ ගොඩනඟන ලද ප්‍රවාදයද මේ සමග බිඳ වැටෙන බවයි, ඇමති අනිල් ජයන්ත අවධාරණයේ කළේ.

දැන් එතකොට ඊයෙයි, පෙරේදයි රුපියල වැටුනේ මොකක් වෙලාද කියපන්කො ආචාරියො?
ReplyDeleteකලිඳු මුගෙන් ඇහුවේ රටේ සාමාන්‍ය ජනතාව තුල තියෙන ප්‍රශ්ණය,
ඇයි ඔහොම බොරු කියන්නේ ආසාවටද ඔච්චර බොරු කියන්නේ.
මෙච්චර කාලයක් ආණ්ඩු කරපු කිසිම රජයකට කරන්න බැරි වුණ විප්ලවීය වෙනස සිදුකරන ජෙප්පද්දන් සමග එකතු වූ මාළුමාමලාට තවතවත් ක්‍රිප්ටෝ වැඩිවේවා, 159ටම පියානෝ සහිත සුඛෝපභෝගී මහල් නිවාස ලැබේවා, ඔවුන්ගේ පවුල්වල සැමටම වීඑයිට් ලැබේවා, හැට අට ලස්සේ අපිට තණකොළ හොඳායි. පුන්නක්කු මිල වැඩියි නේ. අවුරුදු දෙකක් යන්නත් පෙර මෙහෙමනම් 2029 වෙනකරට පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්! නා නා නේ ලපේ ලපේ
Deleteඅනේ උඹලටයි, බොරු කිය කියා තාමත් මේක තියාගෙන මිනිස්සුන්ගේ අනාගතයත් එක්කත්, වර්ථමානය එක්කත්, රණවිරුවන් එක්කත්, ආගම ජාතිය එක්කත් සෙල්ලම් කරන උඹල හැත්ත සේරටම හෙනම ගහන්න ඕන කාලකන්නි හැත්ත.
ReplyDeleteParadunama oya wage wikara kiyawenawa...Uba kawuda ban bayyek wenna one...Dan ithin gihin chu karala nida ganin...wena karanna deyak na...balagena idapalla 2029 AKD
Deleteලංකාව සෝමාලියව සමග තරගකාරීලෙස දුප්පත්කමේ ඉහළම අගය ලබාගනී. මෙච්චර කාලයක් ආණ්ඩු කරපු කිසිම රජයකට කරන්න බැරි වුණ විප්ලවීය වෙනස සිදුකරන ජෙප්පද්දන් සමග එකතු වූ මාළුමාමලාට තවතවත් ක්‍රිප්ටෝ වැඩිවේවා, 159ටම පියානෝ සහිත සුඛෝපභෝගී මහල් නිවාස ලැබේවා, ඔවුන්ගේ පවුල්වල සැමටම වීඑයිට් ලැබේවා, හැට අට ලස්සේ අපිට තණකොළ හොඳායි. පුන්නක්කු මිල වැඩියි නේ. අවුරුදු දෙකක් යන්නත් පෙර මෙහෙමනම් 2029 වෙනකරට පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්! නා නා නේ ලපේ ලපේ
Deleteලඟ හිටිය නම් හොම්බට දෙකක් දෙන්න හිතෙනව.
ReplyDeleteරටට වැඩක් කරපු මහින්දව බොරුවට හොරා කියලා එලවලා 2015 දී අපි කරගත්තු වැරැද්දට අපි තවමත් වන්දි ගෙවනවා.
ReplyDeleteඒක හින්ද වෙන්නැති තුන්සිය තිස් දෙකට තුන්සිය තිස්තුනට තිබිච්ච ඩොලර් එක ණය වාරිකය හම්බවෙච්ච ගමන් ඩෝං ගාලා තුන්සිය හතලිහ වෙනකං ගියේ.ගොනෝ බොරු කියන්න එපා බං.මේ රටේ මිනිස්සු ආර්ථිකයේ චලනය වෙන විදිය දැන් හරි අවධානයෙන් බලද්දී ඒ වුනාට තෝ දන්නෙ නෑ
ReplyDeleteKohen hari Nayak labila sanchita Hoda vuna kivvama athida? Naya ivara vunama ?
ReplyDeleteAeka hariyata cancer ekakata beheth labuna kiyala pampoori gahanava vagey.