අවන්හල් ජාලයක් වන ‘Mr. කොත්තු’ (Mr. Kottu) හි හිමිකරු වන විරාජ් වික්‍රමනායක මහතා මූල්‍ය වංචා කිහිපයක් සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ
එම අවන්හලක සේවය කරනු ලබන සේවකයෙකුට ඔහු විසින් පහරදෙන ආකාරය දැක්වෙන ආරක්ෂිත කැමරා දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් ඇත.
මේ කෙරෙහි පොලිස් බලධාරීන්ගේ විශේෂ අවධානය යොමුව ඇති අතරල සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිස් ස්ථානය මඟින් පුළුල් විමර්ශනයක් අරඹා ඇත.
ඒ අනුව අදාළ අවන්හල් හිමිකරු අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු ඇප මත නිදහස් කර ඇත.
මේවා නොවේ ප්‍රශ්න කොහෙද යන වල්පරයෙක් ටොක්සික් දෙමව්පියන් කිය කිය විඩියෝ හදලා දානවා යූ ටියුබ් එකට උන්ට ඔන රීච් වැඩි කරගන්න ගමන් ලංකාවේ සංස්කෘතියට කෙලලා දාන්න, උගේ නංගි ගැන ඌ හිතන විදිහ සහ අම්මලා ගැන හදපන් පුළුවන් විඩියො
ReplyDeleteල්පරයෙක් ටොක්සික් දෙමව්පියන් කිය කිය විඩියෝ හදලා දානවා යූ ටියුබ් එකට
DeleteJVP Munta sadachare arahan
මූල්‍ය වංචා සහ පහරදීම පරිප්පුයි බොල්ට් ඇණයි වගේ. විරාජ් කුඩ්ඩව අතඩංගුවට අරගෙන තියෙන්නෙ පහර දීමේ චෝදනාවට. මූල්‍ය වංචා කුඩු ජාවාරම සහ කුට්ටනය සම්බන්ධ වැරදි පසුව විභාග කොරයි
ReplyDeleteMONEY LAUNDERING
Deleteලංකාවේ ලොකුම වංචා කාරයා ලප පචයා.
ReplyDeletelokema danna widihata maina athulu sahodara daru pirisa lankawe lokuna horu.thawa ahu wenna godak thiyenawa.kothtuwa ekka kalu salli sudu karanna thamai me business eka aran giye.
Deleteඇත්ත ඇත්ත දැනටමත් අවුරැදු 76 රෙකෝඩි කඩලා
Deleteඅපි පාරම්පරාවෙන්ම පෝසත්තු .. සල්ලි දේපල ඉස්සර ඉදන් ඕන තරම්!
Deleteමීට , ලාල් කාන්ට , වසන්ට,හදුනා ,සමන්ට ඇතුළු ජෙපි ධනවතුන් සෙට් එක!
හිකිස්!
පුදුම වැඩක් ජෙප්පෝ නොවන ඕනම කෙනෙක්ව නොමරා මරණ සෙට් එකක් හැදිලා ඉන්නේ. කොලඹ ලොකු ගෙවල් හදපු එකාටත් රාජපක්ෂ වෙන්නැති සල්ලි දෙන්න ඇත්තේ.
ReplyDelete