අද සිට දින තුනක් සෝලා Off කරන්නැයි දන්වයි...


 ලංකා විදුලි බල පද්ධතියේ සමතුලිතතාව සුරක්ෂිත කරනු වස්, සූර්ය බලශක්ති පාරිභෝගිකයන් පිරිසකට තාවකාලික සීමා පැනවීමට රජය තීරණය කර ඇත.

මේ අනුව, 27 දිනෙන් ආරම්භ වී ලබන 29 වැනිදා දක්වා දිවෙන කාලසීමාව තුළ, වහල මත සවිකර ඇති ධාරිතාව ඒකක 300 ඉක්මවන සූර්ය පැනල පද්ධති ක්‍රියාවිරහිත කර තබන ලෙස බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ඉල්යාස් මුහම්මදු අර්කම් මහතා ඉල්ලා සිටියි.

පාර්ලිමේන්තු සභාවාරය අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, පසුගිය වෙසක් උත්සව සමයේ මෙරට අත්විඳීමට සිදු වූ හදිසි විදුලි බිඳවැටීමට සමාන තත්ත්වයක් යළි ඇතිවීම වැළැක්වීම සඳහා මෙම පූර්ව ආරක්ෂණ පියවර ගන්නා බවයි.

5 Comments

  1. වංචාව දූශනය නීතිගත කරනාලද අගුරැකුමාර සහ මාලිමාවේ බොරතෙල් මාපියාව,..June 27, 2026 at 2:26 AM


    අනුර හුකුමාර ඇතුළු මාලිමාවේ බලශක්ති මාපියාව ඵලිපිට ක්‍රියාත්මකයි,.!

    ReplyDelete
    Replies
    1. බාල ගල් අඟුරු වලින් හොරාකාලා, අපේ පුද්ගලික ඩීසල් බලාගර වලින් කරන්ට් එක හදලා වැඩි මිලට විකුනනලා කොමිස් ගන්න අපිට ඉඩ දෙන්න කියලයි අපි මේ කියන්නේ. තේරුම් ගන්න. ගානට වැඩටික යටින් යනවා. අම්මපා. නැද්ද හා...

      Delete
    2. mafiyawa thopi gawata awama thopita kauruwath na. edata redde rewenne

      Delete
  2. පතිරණ ගලප්පත්තිJune 27, 2026 at 6:29 AM

    මේවා ඉතින් අපේ ආණ්ඩුවේ හොරකම්. මේවා අපි හොයන් නෑ, ඊළඟ ආණ්ඩුවෙන් හොයන්ඩ.

    ReplyDelete
  3. එතකොට පැනල සවුත්තු වෙනවා කියන්නේ ඇත්තද සෑර්?
    අපිට කරන්ට් එකට සල්ලිත් නැතිවෙනවනේ !

    ReplyDelete
Previous Post Next Post