ලාෆ් ගෑස් 1280කින් මිල අඩු කරයි...


 ලාෆ්ස් ගෑස් සමාගම සිය ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විශාල වශයෙන් පහත හෙළීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව, වැඩිම ඉල්ලුමක් පවතින කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,280කින් අඩු කර ඇති අතර, එහි නව සිල්ලර මිල රුපියල් 4,965ක් ලෙස සටහන් වේ.

සංශෝධිත නව මිල ගණන් පහත පරිදි වේ:

කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරය රුපියල් 1,280කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 4,965.00 කි.

කිලෝග්‍රෑම් 5.0 සිලින්ඩරය රුපියල් 512කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 1,988.00 කි.





Lafss Gas Company Announces Significant Price Reduction for Domestic Gas Cylinders

Lafss Gas Company has taken steps to significantly lower the prices of its domestic gas cylinders, effective from midnight today.

Accordingly, the price of the popular 12.5 kg Lafss domestic gas cylinder has been reduced by Rs. 1,280, bringing the new retail price to Rs. 4,965.

The revised price details are as follows:

The 12.5 kg cylinder is reduced by Rs. 1,280 to a new price of Rs. 4,965.00.

The 5.0 kg cylinder is reduced by Rs. 512, with a new price of Rs. 1,988.00.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

10 Comments

  1. පතිරණ ගලප්පත්තිJuly 3, 2026 at 10:10 PM

    හප්පේ...හ්හ්හ් මෙහෙම්ම....හ්හ්හ්. බයියො (හෙවත් වහල්ලු) හැංගෙන්ඩ බිත්තර කටු හොයනවා. හයියෝ...හ්... රෙස්ට් ඉන් පීස් ම පුතාලා....!

    ReplyDelete
    Replies
    1. කාලෙකට පස්සේ උඹට ගොන් පාට් දාන්නේ නැතුව ආතල් එකක් ගන්න news එකක් ආවා. ඇත්තටම සතුටුයි.

      Delete
    2. කාලෙකට පස්සේ උඹට ගොන් පාට් දාන්නේ නැතුව ආතල් එකක් ගන්න news එකක් ආවා. ඇත්තටම සතුටුයි.

      Delete
    3. පතිරණ ගලප්පත්තිJuly 3, 2026 at 10:51 PM

      එකම දේ දෙපාර දෙපාර ලියවිලා, බයියන්ට මං මුලා වැල් පෑගිලා, නෙවේ නෙවේ කැවිලා, මං මුලා වැල් කැවිලා. බීලා වෙරි වෙලා නෙවෙයි කුඩු ගහලවත් නොකරණ වැඩ මෙව්වා. මදෑ කොලා ගෑස් නැතිවෙලා පෝලිම් හැදිලා ආණ්ඩු පෙරළනකම් හිටියා.

      Delete
    4. මොකද බං පිස්සෙක් වගේ දඟලන්නේ බලපන්කො උඹ ලියලා තියන ඒවා, පිස්සු බම්ප් වෙලා වගේ 😂

      Delete
  2. පතිරණ ගලප්පත්තිJuly 3, 2026 at 10:19 PM

    බේතකට අඹරා ගැනීමට පොහොට්ටු කුක්කෙක් අවශ්‍යව ඇත.

    ReplyDelete
    Replies
    1. කුක්කට මස් කට්ටක් හම්බුවෙලා හම්මෝ තියෙන ප්‍රීතිය. හෝදන්නේ නැතුව ආතල් එකක් ගන්න කාලෙකින් news එකක් හම්බුවෙලා. හැබැයි ඉතින් අවංකවම සතුටුයි. ඒක නෙවෙයි උඹට හිසකුඩිච්චියක් දාන්නද පොහොට්ටුවක් හොයන්නේ අඹරන්න 😀

      Delete
    2. පතිරණ ගලප්පත්තිJuly 3, 2026 at 10:43 PM

      නෑ නෑ ප්‍රීතියට බයිට් එකට අඹරලා කන්ඩ කන්ඩ. ලාභම ලාභ ගෑස් වලින් මාළු ග්‍රිල් කරලා අඹරපු බයියා ගාගෙන කන්ඩ හෙව්වේ.

      හැබැයි ඉතින් ඒකනේ කියන්නේ, ඡන්දේ දුන්නේ නැති අයටත් සතුටු හිතෙන විදියට තමයි වැඩ වෙන්නේ.

      Delete
    3. ඈ බං බේතකටලු බයිට් එකටලු උඹට ට්‍රැක් ද බං? ලාභම ලාභ 4950 යි 😁 ග්‍රිල් එක රත් කරලා ඒක උඩ ඉඳගනින් එතකොටවත් මොළේ පෑදෙයි. මුළු ලෝකෙම අඩු වෙලා තියෙද්දී අඩු කරේ නැත්තන් තමයි ගොබ්බයෝ ප්‍රශ්නේ. අර උඹලගේ හාම්පුතාලා ඒ දවස්වල කිව්වේ වැඩි වෙනකොට වැඩිකරන්නයි, අඩු වෙනකොට අඩු කරන්නයි ආණ්ඩු ඕනද කියලා.

      Delete
    4. පතිරණ ගලප්පත්තිJuly 4, 2026 at 12:56 AM

      බෙහෙත් වෙනුවට ආහාර, උමන්දාවේ සංකල්පය, ඉගෙන ගනින්.

      අපිට හාම්පුතාලා නෑ, අපිට හැමෝම එකයි, අපි සහෝදරයෝ. බොලාලාට තමා හාම්පුතාලා ඉන්නේ.

      අපේ අනුර සහෝදරයා ඇහුවේ ලෝක වෙළඳපලේ වැඩි වෙනකොට වැඩි කරන්ඩයි, අඩු වෙනකොටත් වැඩි කරන්ඩයි නම් ජනාධිපති කෙනෙක් මොකටද කියලා මිසක්, වැඩි වෙනකොට වැඩි කරන්ඩයි, අඩු වෙනකොට අඩු කරන්ඩයි ජනාධිපති කෙනෙක් මොකටද කියලා නෙවේ. ඉස්සෙල්ලා කරුණු හරියට අහලා හිටපන්.

      Delete
Previous Post Next Post