වර්තමාන පාසල් අධ්‍යාපන ක්‍රමය තුළ වසර 13ක කාලයක් ගත කිරීම කාලය නාස්ති කිරීමක් බවට සමාජය තුළ මතයක් ගොඩනැගී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
2026-2033 වර්ෂ සඳහා වන සාමාන්‍ය අධ්‍යාපන අංශයේ පරිවර්තනීය රාමුව සකස් කිරීම වෙනුවෙන් කොළඹදී පැවැති වැඩමුළුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ, දෙමාපියන් මේ වන විට ද්විභාෂා අධ්‍යාපනය සහ වඩාත් කඩිනමින් අවසන් කළ හැකි අධ්‍යාපන ක්‍රමවේදයන් කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන බවයි.
පාසල් අධ්‍යාපනය සඳහා වසර 13ක් සහ උපාධියක් සඳහා තවත් වසර 3ක් හෝ 4ක් ගත කිරීම කාලය නාස්ති කිරීමක් ලෙස සමාජය සිතීමට පටන් ගෙන ඇති බව ද ඇය සඳහන් කළාය.
එමෙන්ම, වර්තමාන අධ්‍යාපන ක්‍රමය බොයිලර් කුකුළන් බිහි කරන ක්‍රියාවලියකට සමාන වී ඇති බවට විවේචනය කළ අග්‍රාමාත්‍යවරිය, සමාජයේ පවතින දරිද්‍රතාවය සහ ප්‍රචණ්ඩත්වය වැනි බොහෝ ගැටලුවලට මූලික හේතුව අධ්‍යාපන පද්ධතියෙන් දරුවන් ගිලිහී යාම හෝ නිසි අධ්‍යාපනයක් නොලැබීම බව අවධාරණය කළාය.
රජයේ කාර්යාලයකදී හෝ පාසලකදී වැඩක් කරවා ගැනීමට දන්නා කෙනෙකු සිටිය යුතු බවට පවතින මතය අසාධාරණ පද්ධතියක ලක්ෂණයක් බවත්, පුද්ගල සබඳතා හෝ දේශපාලන තීන්දු මත නොව දත්ත සහ ප්‍රතිපත්ති මත පදනම් වූ සාධාරණ අධ්‍යාපන පද්ධතියක් ගොඩනැගීම රජයේ අරමුණ බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ සැලසුම් හා කාර්ය සාධන අංශය මගින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණි.
Prime Minister Critiques 13-Year School System, Advocates for Educational Reform
Prime Minister Dr. Harini Amarasuriya has expressed concern over the prevailing perception that spending 13 years in the current school education system amounts to a waste of time. She made these remarks during a workshop held in Colombo aimed at developing a transformative framework for general education for the years 2026-2033.
During the workshop, the Prime Minister highlighted a growing interest among parents towards bilingual education and expedited educational pathways. She pointed out the shifting sentiment in society regarding the lengthy duration of schooling, wherein a total of 13 years plus an additional 3 to 4 years for a degree is increasingly viewed as an inefficient use of time.
Dr. Amarasuriya further critiqued the existing education system, likening it to a process that breeds "boiler chickens." She emphasized that the root causes of prevalent issues such as poverty and violence within society often stem from an educational system that allows children to slip through the cracks without receiving proper education.
She also remarked that the notion of needing a person with connections in either government offices or schools to secure opportunities is indicative of an unjust system. Instead, she advocated for a fair educational system founded on data and policies rather than personal relationships or political decisions, aligning with the government's objective of building such a framework.
This workshop was organized by the Planning and Performance Division of the Ministry of Education, Higher Education, and Vocational Education.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ජනතාව නම් කියන්නේ තොපි සමලිංගික ගොන් රැලක් කියල
ReplyDeleteමේ හරිනි අමරසූරිය ගෑණි වගේ බිජ්ජ කොලේජ් එකේ ආප්ප බෑවා නම් කාලය අපරාදෙ වෙන්නෙ නෑ.
Deleteඇත්ත වෙන්න ඇති මෙයා කියන්නේ. අපරාදෙනේ 6 වසර වෙනකන් හෝඩිය ඉගෙනගෙන, ගණන් ඉගෙනගෙන, විද්‍යාව ඉගෙනගෙන, ශිෂ්‍යත්වෙත් කරලා කට්ට කාලා ඔය ඔක්කොම කරන්නේ 6 වසරේ වැල පොත බලන්නනේ. ඉතින් ඕව නොකරත් වැල බලන්න පුලුවන් නේ. ඒකයි මේ කියන්නේ. වැදි යුගයේ ඔය අවුරුදු 13 තනිකරම ප්‍රැක්ටිකල් නේ කරේ. ඕයේ ඔජායේ කියාගෙන ගොවිතැනක් කරගෙන කෙටේරියත් කරේ ගහගෙන ආතල් එකේ හිටියනේ. අනේ ඉතින් මේ ගෑනිට ඡන්ද ලක්ශ 6ක්ද කොහෙද දුන්න නේ මේ රටේ ගොන්නු. අන්න උන්ට හෙන ගහන්න ඕන වාරික වශයෙන්.
Deleteසිරිල් ගාමිනිද කිව්වේ ,
ReplyDeleteලංකාවේ උසස් පෙළ හරියට පස් වෙන්න බැරි උනු ආප්ප අම්මා.
ReplyDeleteඔන්න රාජ්ය වියදම් කප්පාදුව හුරේ අවුරුදු 10 ක් ඉස්කෝලේ ගියාම ඇති .
පෙළ පොතක් හදාගන්න බැරි වුණු උන් අධ්‍යාපනය හදන්න යනවා .
මේ රටේ උපාධි වලට රස්සාවල් නෑ. කැම්පස් ටිකත් වහල දාමු.
දැන් විශේෂඥ පුහුණුවට දොක්ටස්ල UK යවන්නෙත් නෑ. සල්ලි නෑලු.
හැබැයි භාණ්ඩාගාර උතුරනවා.
මුන්ගේ බයිලා අහන ඩෝබි වහල්ලු මේකත් සාදු කියනවා.
European countries with 13 years of compulsory full-time education include Belgium (across its three communities), Hungary, and Romania (which extended its requirement to age 18 in 2022/2023). France has the longest duration in Europe at 15 years (ages 3–18). Other European nations like Germany and the Netherlands typically require 12 years, though specific states in Germany or programs in the Netherlands may extend requirements to age 18 for those without basic qualifications.
In the Americas and Caribbean, nations such as Argentina, Bolivia, Brazil, Curaçao, Mexico, Nauru, Peru, Sint Maarten, Uruguay, and Venezuela require 14 years of compulsory education. Countries with 13 years of compulsory education in these regions include Aruba, Bermuda, Chile, Costa Rica, Marshall Islands, Paraguay, the Philippines, Puerto Rico, Macedonia (North Macedonia), the Turks and Caicos Islands, and the United States (though US compulsory education laws vary by state, with many requiring 12–13 years).
Historical or alternative data sources (e.g., from 2000) also listed Dominica, Saint Lucia, and Saint Kitts and Nevis as having 13 years of compulsory education, though more recent data may show variations. The United States is frequently cited with 12–13 years depending on the specific state laws and how kindergarten is counted.
නෑ නෑ එයා කියන්නේ අවුරුදු 13ක් ඉස්කෝලෙ ගියත් ගොනා ගොනාමනේ පුතා. දැන් බලන්න අර අහවල් 68 ලක්ශෙන් වැඩි හරියක් ඉස්කෝලෙ ඔය කාලෙ යන්න ඇතිනේ. ඒත් ගොන්නුමනේ. ඉතින් ඇත්තනේ පුතා. ඒකලා ගොන්නු නෙමේද පුතා. අවුරුදු 13ක් ලස්ස ගානක් වියදම් කොරාලත් අන්තිමට එන්.ජී.ඕ පල්ලි කාක්කන්ට රැවටෙනවනම් මොන කෙන් ගෙඩියට ඔච්චර කල් ඉස්කෝලෙ යවනවද.
Deleteමාලිමාවේ උද්දච්ච අමනෝඥ ජනාධිපති,..
ReplyDeleteඋද්දච්ච මෙලෝ වැඩක් බැරි ඵලොවට මෙලොවට දෙකටම නැති කෙෙරාටික අමන ''රතන ගමගේ'' ''හේවගේ'' වැනි යම්කිසි ප්‍රමාණයක අමනොඥ වංචනික පිරිස හැරැණකොට අනෙකුන් ගැන තවදුරටත් සාදනීය ලෙසට සිතා බැලීමට අවස්ථාව පවතින අතරම,.
''අයි ඵම් ඵෆ්'' මර උගුලෙන් හැකි ඉක්මනට අයින් වී,..
බදු වංචා කරනා,ආනයන මාපියාව,කැසීනෝ ජාල වටළා බදු ගසා,..
ඉන්දීය ආක්‍රමණයෙන් ආරකෂාවීමට අත්‍යවශ්‍ය ප්‍රතිකර්ම යොදාගනිමින්,.
''සියරට දේ සිරි සැප දේ'' යැයි ගැඹුරැ ලෙසට හැගෙන පරිදි කටයුතුකරමින්,.ලංකාවේ විශ්වවිද්‍යාළ සහ දේශීය යාන්ත්‍රණයක් නිර්මාණය කර පුරවැසි දත්ත හැඳුනුම්පත් යනාදී කාරනා පුද්ගළික රහස්‍යභාවය ජාතික ආරකෂාවේ මුදුන් මල්කඩ ලෙසට සලකා කටයුතු කරමින්,..
දීර්ඝ කාළයක් තිස්ස්සේ ඉතාමත්ම අමාරැවෙන් මාරාන්තික සටන්වලට මැදිවී උගත් දැනුම බුද්ධිය තුළින් සියල්ල ජයගත්.. ඉතාමත් අසීරැතාමැද දිවි පරදුවට තබා සූකෂම ලෙසට ගොඩනගනු ලැබූ දෙස් විදෙස් තුළ ක්‍රීයාත්මක බුද්ධි ජාළ ආරකෂා කිරීම රාජ්‍යයේ අත්හළ නොහැකි වගකීමක් ලෙසට සලකා,.
විදේශීය බලවේග විසින් නිරන්තරව, නිරාවරණයට ලක්කරගැනීමට,අඩපනකිරීමට උත්සාහ දරනා සුවිශේෂීය ශ්‍රී ලාංකිකීය තොරතුරැ ජාළ ආරකෂා කර ගැනීම ඉදිරියටම පවත්වාගෙන යමින්,පුද්ගළික දත්ත සුරකෂිත භාවය පිළිබඳව ගැඹුරැ අවභෝදය සහිතව දුර දිග බලා කටයුතු කරමින්, පුරවැසියන් දඩයම් කිරීමට යොදාගන්නා කන්සා අවනීතිය නිවැරදිකර, කන්සා වගාකරනා දේශීය ගොවියන්ට නීතියානුකූලව වගා කිරීමට, ජෙ ්‍යශ්ඨ පුරවැසියන්ගේ, වැඩකරන ජනතාවගේ,වැඩිහිටි වයස්ගත පිරිසගේ කන්සා අවශ්‍ය තාවයන් මාණුශීයත්වයෙන් යුක්තව භාවිතය ලග තබාගැනීම නීත්‍යාණු කූළ බවට පත්කිරීමට, නව නීති සකස්කර,මහජනතාවගේ ආත්ම තෘප්තිය සාමය සමානාත්මතාවය, සමාජ සාධාරනය ස්ථාපිත කිරීමට ,මරධණය වෙනුවට තෘප්තිමත් නිර්මාණශීළී සමාජයක් බිහිකිරීමට, දේශීය දේ වැඩිපුර භාවිතා කරීමට පුරැදු පුහුණු කිරීමට,නිරන්තරයෙන් රටතුලට පැමිනීමට උත්සාහ දරනා විෂ මත්ද්‍රව්‍ය වලට සාදනීය ලෙසත් සාර්ථක ලෙසත් මුහුණ දීමට ජන සමාජය බළගන්වා, විෂ මත්ද්‍රව්‍ය සමාජය විසින්ම ප්‍රතිකෂේප කරනා තතවයට සැලසුම් සූකෂම ලෙසට සකස් කර දේශීය ක්‍රමයකට රාජ්‍ය පාළණය කරනා ලෙස අවසන් වරට රාජ්‍ය පාළණය පිළිබඳව අත්‍යාවශ නිර්ණායක සහ සරළ සීමා මායිම පිළිබඳව රජයේ දැඩි අවධානය,.!
ඉතින් එහෙමනම් මොන්ටිසෝරියෙන් පස්සේ පාසල් අධ්‍යාපනය නතර කරලා දාපන්කෝ ඉවරයිනේ
ReplyDeletePARANA KULA KRAME GENALLA
DeleteDOBILA, MASONLA,WADDO EHEM HADAMU
Get them make hoppers
ReplyDeleteඇමරිකා එක්සත් ජනපදයේත් අවුරුදු 13ක් අධ්‍යාපණය ලබා දෙනවා, එක් අවුරුද්දක් Kindergarten වන අතර පසුව අවුරුදු 12ක් අධ්‍යාපණය ලබා දෙනවා, මෙම ක්‍රමයට කියන්නේ K12 කියලා. මොකා මොන රෙද්ද කිව්වත් ඇමරිකා එක්සත් ජනපදයේ තියෙන ක්‍රමය ඉතාම සාර්ථක අධ්‍යාපණ ක්‍රමයක්. මහා බ්‍රිතාන්‍යයේ තියෙන්නේත් ඔය විදියටමයි, ලංකාවේ වගේ 13 ශ්‍රේණිය තෙක් තිබෙනවා. අවුරුදු 13ක ක්‍රමය අඩු කරන්ඩ ගියොත් එක්කෝ කඩිනම් (expedited) අධ්‍යාපණයක් දෙන්ඩ වෙනවා, ඒක ප්‍රායෝගික නෑ, දනටත් යන වේගය ඉතා වැඩියි. නැත්නම් විෂය කරුණු හලලා දාන්ඩ වෙනවා, ඒකත් ප්‍රායෝගික නෑ, අනාගතයක් නෑ එහෙම වුණොත්. නමුත් විෂය මාලාවන් අලුත් වීම අවශ්‍යයි. විශේෂයෙන් පරිඝණක සාක්ෂරතාවය ඉහළ නැංවීමට තොරතුරු තාක්ෂණ විෂය මූලික විෂයක් ලෙස ඉගැන්වීමට කුඩා පාසල් වලට පවා පහසුකම් ලබා දිය යුතුයි.
ReplyDeleteඋබ වගේ ගොනෙක් මෝඩ මූසලයෙක්. කොහෙද පකයො ඇමරිකාවෙ අවුරුදු 13ක් ඉස්කෝලෙ යන්නෙ තෝ වගේ එක දිගට ෆෙව්ල් එවුන් විතරයි. නොදන්නා මගුල් කොටන්නෙ නැතිව පලයන් ගිජින් චූ කොරල නිදා ගනින්.
Deleteපොන්නයොයි, පිම්පියොයි, ආප්පයොයි, ආප්පියොයිද තොට කීවේ ?
ReplyDeleteනොදකින් විතරක් මේ අසභ්‍ය වෙබ් අඩවි මෑණියෝ.
ReplyDeleteමේ එළදෙන ෆින්ලන්ත අධ්‍යාපනය හදනවා කියලා පොත් ප්‍රීන්ට් කරලා. කොළ ගලවලා, පුච්චලා, රිසයිකල් කරලා. සමලිංගික ලින්ක් දමලා නාල, හාල, පිස්සු කෙළිය.
ReplyDeleteමැස්සෝ වහන open uni එකේ ආප්ප පුච්චලා , දැන් අරලිය ගහ යට ආප්ප නෙමේ මසාල තෝසේ ගහනවා .
යකෝ , ඔය ෆින්ලන්තෙ අවුරුදු 12 ඉස්කෝලේ යන්න ඕනෙ. මුංට ගුරු පුරප්පාඩු ටික පුරවන්න බෑ. පඩි ගෙවාගන්න බෑ . නොදකින් කාලකන්නි ආණ්ඩුව.