2023 වසරේ වැල්ලවත්ත මුහුදු මාර්ගයේදී සිදු වූ රිය අනතුරක් වළක්වා නොගැනීමේ චෝදනාවට වරදකරු වූ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාට රුපියල් 2,500ක දඩයක් ගෙවන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා මහත්මිය අද (09) නියෝග කළාය.
අදාළ නඩුව අද දින කැඳවූ අවස්ථාවේදී, රිය අනතුරක් වළක්වා නොගැනීම යන පළමු වන චෝදනාවට තම සේවාදායකයා වරද පිළිගන්නා බව විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල අධිකරණයට දැනුම් දුන්හ.
කෙසේ වෙතත්, මෙම සිද්ධියට අදාළව ගොනු කර ඇති අපරීක්ෂාකාරීව රිය පැදවීම සහ බීමත්ව රිය පැදවීම යන සෙසු චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යන්නේද යන්න පිළිබඳ තීන්දුව ප්‍රකාශ කිරීම සඳහා මහේස්ත්‍රාත්වරිය නඩුව ලබන අගෝස්තු මස 20 වනදා නැවත කැඳවීමට නියම කළාය.
මේ අතර, ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ තමන්ට එරෙහිව පවතින මෙම නඩු විභාගය වෙනත් අධිකරණයකට මාරු කරන ලෙස ඉල්ලා රවී සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය, එම නඩු කටයුතු තාවකාලිකව අත්හිටුවමින් 2025 සැප්තැම්බර් මස මුලදී අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කර තිබිණි.
Former Senior Police Officer Fined for Failing to Prevent Fatal Accident
The Gaalkanda Magistrate's Court has imposed a fine of 2,500 rupees on Ravi Senavirathna, the Secretary of the Ministry of Public Security and a retired Senior Deputy Inspector General of Police, for failing to prevent a car accident that occurred on the Welawatta coastal road in 2023.
During the proceedings held today, a lawyer representing the defendant informed the court that Senavirathna acknowledged the charge of negligence in preventing the accident. However, they have reserved judgment on other pending charges relating to reckless driving and driving under the influence of alcohol for a future hearing.
The magistrate has scheduled a follow-up hearing for August 20, where a decision is expected regarding the continuation of the trial related to the additional charges.
In the meantime, the Court of Appeal has temporarily halted the proceedings concerning the case, which Senavirathna requested be transferred to another court, issuing an interim injunction set to remain in effect until early September 2025.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

JVP ඩොබි සහෝදරයන්ට කක්කි සුදාගේ පිහිටයි
ReplyDeleteJVP ඩොබි සහෝදරයන්ට කක්කි සුදාගේ පිහිටයි
Deleteනීතිය හුත්තරීතරයි. සැමට සමානයි. 😹😹😹🤌🤌🤌
Deleteකාන්චනාට පුකේ අරින්න ආසයි
Deleteනීතිය හුත්තරීතරයි. සැමට සමානයි.
ReplyDeleteපුකෙනුත් හිනා
රවී නිදොස්කොට නිදහස් කර වටිනා ශ්රේස්ඨිකරන පුටුවක් දිනා ගන්න😂😂😂😂😂 මෙච්චර කල් අපි අහල තිබ්බෙ නීතිය නවනව කියල විතරයි .. ඒක රෝල් කරල ## ගහන්න පුලුවන් කියල දැන් තමයි තෙරෙන්නෙ😂😂😂 76 අවුරුදදක් නීතියෙන් වත් හරියට වැඩක් අරන් නෑ….
ReplyDeleteඋබලගෙ දේශපාලනේ ඉවරයි ගොනෝ. දැන් අපිට ඕන විදිහට තොපි හිටපන්. බල්ලා
DeleteJVP ඩොබි සහෝදරයන්ට කක්කි සුදාගේ පිහිටයි
Deleteඅඩු කුලේ බල්ලෙක් බුරලා…. 😂😂😂😂
Deleteතාමත් මේ ආන්ඩුවට කඩේ යන එවුන් මිනිස්සු නෙවෙයි. ගොන් කනු
ReplyDeleteඋබලගෙ දේශපාලනේ ඉවරයි ගොනෝ. දැන් අපිට ඕන විදිහට තොපි හිටපන්. බල්ලා
DeleteJVP ඩොබි සහෝදරයන්ට කක්කි සුදාගේ පිහිටයි
Deleteමේකේ කමෙන්ට් කරලා තියෙන බූරුවන්ට කියන්නේ බලාපිය නඩුව දාලා තියෙන්නේ මොකක් යටතේ ද කියලා. "අනතුරක් කිරීම" නෙවේ, "අනතුරක් වලක්වා නොගැනීම" යටතේ නඩුව දාලා තියෙන්නේ.
ReplyDeleteමෙම අනතුරේදී රවී සෙනෙවිරත්න වරදක් කලේ නෑ, නිසි වේගය පවත්වා ගනිමින්, නිසි මං තීරුවේ නිවැරදිව ගමන් කලා, සීට් බෙල්ට් පැලඳ සිටියා, පමණක් නෙවේ බීමතින් සිටි බවට කිසිම සාක්ෂියක් ඉදිරිපත් වුණේ නෑ. අපි දන්නා පරිදි ඔහු බීමතින් සිටියේ නෑ. නමුත් විපක්ෂ බංකොලොත් දේශපාලන හෙන්චයියො ඔහු බීමතින් සිටි බව කිව්ව පලියට අධිකරණය එව්වා අහන් නෑ. සාක්ෂි ඉදිරිපත් කල යුතුයි.
විරුද්ධ දිශාවට ධාවනය වූ රිය සම්පූර්ණයෙන් මාර්ග නීති කඩා බිඳ දැමීමෙන් තමයි අනතුර සිදු වුණේ. ඒකයි අනතුරක් වලක්වා නොගැනීම යටතේ නඩු වැටුණේ. ඕනෑම කෙනෙකුට ඔය සුළු වරදට අධිකරණයකින් සාමාන්‍යයෙන් නියම කරන්නේ රුපියල් 2000 ත් 3000 ත් අතර දඩයක් පමණයි.
JVP ඩොබි සහෝදරයන්ට කක්කි සුදාගේ පිහිටයි
Deleteඅපි දන්නා පරිදි ඔහු බීමතින් සිටියේ නෑ
DeleteJVP ඩොබි සහෝදරයන්ට කක්කි සුදාගේ පිහිටයි
තෝ මොනවා උනත් හොඳ සක්කිලියෙක් බං, හෝදනකොට හෝදනවා ආයේ ගෑවිච්ච ගෑවිච්ච හැමතැනක්ම.
Deleteපකේරෙන ගලප්පත්ති දිවෙන් පුප ලෙව කාපන්.
Deleteමූ අණ දුන්නා පොලීසියට B - Report එක අයින් කරන්න කියලා. ඊට පස්සෙ තමයි නඩුව ඇහුවේ. බූරුවා කවුද කියලා අනිත් උන්ටත් පේනවා. හැබැයි අපිට වංචා කරලා නිකන් ඉන්න බැහැ. උඹට අපිව අන්දන්න බැහැ ගලප්පත්ති පරයො.
Deleteරංවල සහෝදරයත් බිමතින් හිටායේ නෑ…. නෑමයි… විජිත සහොදරයත් බීමතින් හිටියෙ නෑ … ඒ දෙනන් රවී වගේ රෑවෙනකම් වැඩ කරල මහන්සියට උන අනතුරු😂😂😂😂😂 අනේ නකේ.. පන්නනානේ…. නකේ පතිරෙන… උබලනම් ඉතින් ජාතික වස්තු….❤️❤️❤️
ReplyDeleteවෙනත් රටවල රාජ්‍ය සේවකයන් බීමතින් රිය පදවා අසුවුනොත් පය 24ක් කුඩුවේ දාල තියල අතහරිනවා. දවසක් හිරේ හිටපු නිසා එය ඔහුගේ රෙකොර්ඩ් එකට යනවා. එම රිපෝර්ට් එක ඔහුගේ වැඩකරන ස්ථානයෙන් සොයා ගනුනොත් ඔහුව සේවයෙන් නෙරප හරිනවා.
ReplyDeleteපති-රෙන ගල්-පති කියන එක නිවාඩු ගිහින් ඉඳල ආපහු කොමෙන්ට් කොටන්න ඇවිල්ල...
ReplyDeletePalayan galappaththi gono yanna...thopi wage unta Lapayata kiyala puke arinna ona...samaharawita denatamath eralada danne ne...
ReplyDeleteබීලා එලවලා අනතුරක් සිදු කලාම අදාල රියදුරාට දඩය ඕක නෙමේ නේද ? එහෙම වෙන්නේ කොහොමද ?
ReplyDeleteසුද්දාගේ මර්ධණයට සහ මිළේඥ පාළණයට මහජනායා යටත්කර මර්ධණකාරීලෙසට රාජ්යපාළණය කරීමට සිතීමේ නිදහසට වැටබැඳ නිර්මාණශීළීත්වය මරාදමා ,දේශීය ජනයාසතු උතුම් ඖෂධය නීතිවිරෝධී බවට පත්කළ , රතකළ්කය ඇතුළුව කන්සා භාවිතා කර නිශ්පාදනය කළ සියළුම ඖෂධ ස්වදේශිකයන්ගෙන් ඉවත්කරදමා සමස්ත ජාතියක් ලෙඩුන් බවට පත්කල,පුරවැසියන්ගේ නීරෝගීව සිටීමේ මානව අයිතිය සමඟින් හෙළවෙදකම මරාදමා , කල්ලතෝනියන් සමග ඵකතුවී ඖෂධ සඳහා පවතිනා සවභාදහමේ අයිතියද අහිමිකළ යටත්විජිත පාළණය සඳහා සුද්දා පැනවූ මර්ධනය අවනීතිය නොහොත් ,කන්සා තහනම දිගටම පවත්වාගෙන යමින් වංචනීක ලෙස ශ්‍රී ලාංකිකයන් ලෙසින් පෙනී සිටිනා බටහිර ගැති කල්ලතෝනි පඩංගු වැනි පාළකයන් විශ මත්ද්‍රව්‍ය දැවැන්ත ලෙසට රටතුලට පොම්පකරමින්, කන්සා තහනම උපක්රමශීලීව කූඨලෙස කෘෘරලෙස පවත්වාගෙන අන අතරතුර,අදාළ ''කන්සා තහනම උපයෝගී කර ගිමින් භික්ශුන්වහන්සේ ඇතුළු තරැණ ප්‍රජාව දඩයම් කරනා දූශිත රාජ්‍ය යාන්ත්‍රණය සහ දූශිත මිනීමරැ ශ්‍රී ලංකා පොළීසියේ මහමොකරැ ''රවී සෙනෙවිරත්න නැමැති දූශිත මිනීමරැ බේබදු කසිප්පුකාර ගමයා''කසිප්පු පානයකර සිහිවිකලෙන් රිය ධාවනයකළ වරදට දඪුවමලෙස,.
ReplyDeleteලංකාවේ මුදලින් රැපියල් දෙසීය පනහක දඩයකට පමණක් යටත්කොට ,නිදොස් කොට නිදහස්කළ බව සමස්ත සිව්හෙළයේ දැඩි අවධානයට,.! සිනහ දනවන මාළිමාවේ නායක හේනෙ ගොයියාගේ අපූරැ පාළණය දෙස සබුද්ධිකව විචාර ශීළීව අවබෝධය අවධානය සහිතව බළනා ලෙසත්,.
''නිවසේ සිටිනාලද බාළවයස්කාර තරැණයන් කනසා පානය කිරීම හෝ ලඟතබාගත් වරදට වටලා බුරැතු පිටින් අමානුශිකලෙස සිරගතකරදමා, සිරකඳවුරේ කවුලුවකින් වෙඩිතබා කෘෘරලෙසට මරා දමනා ළද පාළකයන් දෙස විමරශණාත්මක මණසින් බළා අවභෝදය සහිතව විචකෂණශීළීව ඉදිරි කටයුතු සඳහා ඵකමිටට ඵක පොදියට පෙළගැසී දූශිත දූෂ්ඨ මුග්ධ පාළකයන් පළවා හැර නිදහස සවාධීනත්වය සඳහා කටයුතු කරනා ලෙස අවධානය,.!
ගංජා ඉතා භයානක ඇබ්බැහිකාරක මත් ද්‍රව්‍යයකි. ඉතිහාසයේ ගංජා ඖශධයක් වශයෙන් සිංහල බෙහෙත් වල භාවිතා කරත් ඒ භාවිතා කරේ කොලේක ඔතා සුරුට්ටු මෙන් දුම් ඉරීමට නොවේ. ඒ භාවිතා කරේ කල්ක, අරිශ්ඨ ආදී බෙහෙත් වල අමුද්‍රව්‍යයක් ලෙස ඉතා සුළු වශයෙනි. එය දඩමීමා කර ගනිමින් ගංජා වෙලෙන්දෝ මෝඩ මිනිස්සුන්ව ගංජා බෙහෙතක් කියා පොලඹවා ගනිති. මෝඩයෝ, පැනඩෝල් උනත් විශයි වැඩිපුර බිව්වම. ඇඟේ ගාන්න තියෙන හන්දි තෙල බිව්වම විසයි. ඒ වගේ තමයි ගංජත්. මෝඩ තඩියා. උඹ හිතුවද මේක බලන්නේ කොන්ඩෙ බැඳපු චීනො කියලා. ඔය ගොන් පෝස්ට් එක දාපන් ගිහින් සිරස හරි සියත හරි චැනල් එකක. මොකද ඒකෙ ඉන්න ප්‍රේක්ශකයො තණකොල කාලා පුන්නක්කු බොන උන්.
Deleteමූ දන්නවා මේකෙ ඉන්නේ මාලිමා විරෝධී සෙට් එක කියලා. ඉස්සෙල්ලා මාලිමාවෙ උන්ට බැනලා ඊට පස්සේ ගංජා ඇඩ් එකක් දාලා. උඹට මේ බයියොන්ව අන්දන්න බැහැ. අගරදගුරුටත් බැරි වුනා අපිව අන්දන්න. ඒ නිසා නිකන් පීචන් නොවී හිටපන්.
Delete