70 පැන්න සිරකරුවන් මුදාහරී...


මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ පවතින දැඩි තදබදය අවම කිරීමේ අරමුණින්, වයස අවුරුදු 70 ඉක්මවූ සිරකරුවන් සහ රිමාන්ඩ් භාරයේ පසුවන්නන් නිදහස් කිරීමේ හැකියාව පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසයි.

බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා ගත හැකි පියවර පිළිබඳව රජය විසින් පවත්වන ලද අභ්‍යන්තර සාකච්ඡාවකදී මෙම යෝජනාව ඉදිරිපත් වී තිබේ.

දැනට මෙරට බන්ධනාගාරවල වයස අවුරුදු 70 ඉක්මවූ සිරකරුවන් 1,000කට අධික පිරිසක් සිටින බව නිරීක්ෂණය වී ඇති අතර, මිනීමැරුම් වැනි බරපතළ අපරාධවලට සම්බන්ධ නොවූ වයෝවෘද්ධ සිරකරුවන් මෙලෙස නිදහස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත.

මීට අමතරව, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් වූ පුද්ගලයන්ගේ රස පරීක්ෂක වාර්තා ලැබීමේ පවතින දැඩි ප්‍රමාදය ද බන්ධනාගාර තදබදය ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී තිබේ. ඇතැම් පුද්ගලයන් සුළු මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වසර එකහමාරකට වැඩි කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවන බවත්, රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පවතින දැඩි නිලධාරී හිඟය මීට හේතුව බවත් අනාවරණය වී ඇත. 





Government Considers Releasing Elderly Inmates to Alleviate Prison Overcrowding

The Sri Lankan government is evaluating the possibility of releasing inmates aged 70 and above as well as those held in remand, in a bid to address the severe overcrowding currently plaguing the country's prison system. This was disclosed by Deputy Minister of Public Security, Attorney-at-Law Sunil Watagala.

This proposal emerged during a recent internal discussion held by the government regarding measures to reduce prison congestion.

Observations indicate that over 1,000 inmates aged 70 and above are currently residing in Sri Lankan prisons, with the focus being on the release of elderly prisoners not involved in serious offenses such as murder.

Additionally, significant delays in obtaining forensic reports for individuals held on drug-related charges have further exacerbated the overcrowding situation. Some individuals have been in remand for more than 13 months for minor drug possession, a consequence attributed to a critical shortage of personnel within the forensic department.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

9 Comments

  1. පණිරෙන්ඩා පණික්කියගේ සුරවීරJuly 12, 2026 at 6:12 PM

    අනේ හොඳයි.

    ReplyDelete
    Replies
    1. එහෙනං ටිල්වින් සිල්වට එච්චර ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.
      හිරේ දාපු ගමන්ම එලියෙ. හැබැයි හොක් ගාල යයිද දන්නෙත් නැහැ.

      Delete
  2. හැත්තෑව පැන්න චීවරධාරියෙක් නේද අනුරාධපුරේ දරුවෙක් දූෂණය කිරීම සම්බන්ධව චෝදනාවට ලක්වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. කාඩිනල් තමා සතුටුමJuly 12, 2026 at 9:08 PM

      අපේ අටමස්ථානාධිපති, රුවන්වැලිසෑයේ නායක හිමිපාණන්, නිකම්ම චීවරධාරියෙක් කියලද තෝ කියන්නේ. චීවරේ ගලෝලා බොල කෙල්ල එක්ක කරපු දේවල් කරලා තියෙන්නේ. චීවරනොධාරියා කියපන්.

      Delete
    2. කාඩිනල්ටත් චෝදනාවක් තියෙනවනේ දැන දැනම බෝම්බ වැදෙන්න දුන්න කියලා
      තව චෝදනාවක් තියෙනවා ඒක වුනාට පස්සේ එක විකුනගෙන රදගුරුකම දික් කරගත්තා කියලා
      තවත් පැහැදිලි සාක්ශි තියෙනවා, පාස්කු විමර්ශන වලට දූශිත නිළධාරීන් පත් කරගන්න ආන්ඩුවට උපදෙස් දුන්න බව.
      සිරිල් ගාමිනී පරයට චෝදනා තියෙනවා පල්ලියට ආපු ගෑනුන්ට මොනවද කරලා තියෙනව කියලා. ඒව අගරදගුරාට කිව්වම ඌ කිව්වලු එයා එහෙම තමයි කියලා.

      Delete
    3. චෝදනාව ගෙනාවෙත්, ඒක සෝසල් මීඩියා වල පැතිරෙව්වෙත් පල්ලි කාක්කො ටික.
      කෝ ඒකේ DNA සාක්ශි? ගණිකාවක් දූශනය කරා කියලා කියන වේසිගේ පුතාල දන්නෙ නැහැ ඒ ගණිකාව පොලිස් අත් අඩංගුවට පත් වෙනකොටත් මිනිහෙක් එක්ක room එකක හිටිය බව.

      Delete
    4. අගරදගුරත් 78ක් වෙනවලුනෙ. 75දි විශ්‍රාම යන්න ඕන එකා පාස්කුව විකුණලා අවුරුදු 3ක් රී ලෝඩ් දාගෙන. ඔය වල් පරයා අවුරුද්දකට පාරක් ඉතාලි යන්නේ ඕකට. කවුද දන්නෙ.

      Delete
    5. මවුලවීලනම් 12,13 කෙල්ලො බැඳගෙන දූශනය කරන්නේ එලිපිට. ඒව ගැන කතා කරන්නේ නෑ වේසිගේ පුතාලා බොරු චෝදනා කරලා හාමුදුරුවොන්ව ඇතුලට දාන්න තමයි ට්‍රයි කරන්නේ.

      Delete
  3. හිරේ ඉන්න ඕන එවුන් රට පාලනය කරන රටේ මේවා විහිලු.

    ReplyDelete
Previous Post Next Post