ආර්ථික වේගය 8%ට ගේන හැටි ජනපති කියයි..


 මේ වන විට 5%ක මට්ටමේ පවතින මෙරට ආර්ථික වර්ධනය ඉදිරි වසරවලදී 7%-8% මට්ටම දක්වා ගෙන ඒමට වෙහෙසිය යුතු බවත්, එම ගමනේදී තොරතුරු තාක්ෂණ, විදුලි හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයන්හි පුළුල් දායකත්වයක් අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ තොරතුරු තාක්ෂණ, විදුලි හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයන්හි ප්‍රමුඛ පෙළේ සංගම් කර්මාන්තකරුවන් සහ ආයෝජකයන් සමග අද (01) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි.

රටේ අනාගතය සුරක්ෂිත කළ හැක්කේ දේශීය කර්මාන්තකරුවා ශක්තිමත් කිරීමෙන් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා  රටේ පවතින සැබෑ විභවතාව ජය ගැනීමට රජය සමඟ අත්වැල් බැඳගන්නා ලෙස සියලුම ව්‍යවසායකයන්ට ආරාධනා කළ අතර මෙම කාර්යය ජය ගැනීම සඳහා වූ සිය යෝජනා මෙන්ම ක්ෂේත්‍රයේ දැනට මතුව ඇති ගැටලු පිළිබඳ වාර්තාවක් හැකි ඉක්මණින් ඉදිරිපත් කරන ලෙසද ඉල්ලා සිටියේය.

මෙරට ආර්ථික වර්ධනය වේගවත් කිරීම වෙනුවෙන් ලබන වසරේදී ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් ට්‍රිලියන 2ක් වෙන් කිරීමට අපේක්ෂා කරන බවත්, මෙමගින් ඇතිවන ඩොලර් ඉල්ලුම පියවා ගැනීමට අපනයන ක්ෂේත්‍රයේ දායකත්වය හැකි උපරිමයෙන් රජය අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඩොලර් ආදායම ඉහළ නංවා ගැනීම වෙනුවෙන් තොරතුරු තාක්ෂණ, විදුලි හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රවලින් ලබාගත හැකි පුළුල් දායකත්වය පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස විමසා බැලිණි. 

දැනට ලංකාවේ පවතින තුන්වන විශාලතම අපනයන  ආදායම් ක්ෂේත්‍රය වන තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය මගින් වසරකට ඩොලර් බිලියන 05ක අපනයන ආදායමක් උපයා ගැනීමේ විභවතාව පවතින බවත්, දැනට ඩොලර් මිලියන 500ක් පමණ වන විදුලි හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ අපනයන ආදායම ඩොලර් බිලියන 2ක් දක්වා ඉහළ නැංවීමේ විභවතාව පවතින බවත් මෙහිදී අනාවරණය කෙරිණි. 

තොරතුරු තාක්ෂණ, විදුලි හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයන්හි ගෝලීය සන්නාමයක් බවට ශ්‍රී  ලංකාව පත් කර ගැනීමේ අවශ්‍යතාවත්, එම ක්ෂේත්‍ර දෙකටම අදාළ ඉහළ ශ්‍රම බලකායක් ශ්‍රී ලංකාව සතු බැවින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් නැංවීම සහ යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.

එමෙන්ම මෙම ක්ෂේත්‍රවලට අදාළ තාක්ෂණික කොටස් ආනයනයේදී පවතින සංකීර්ණතා,  වරාය නගරය ආශ්‍රිත සමාගම්වලට බැංකු පද්ධතිය සමග ගනුදෙණු කිරීමේදී පවතින බාධා, දේශීය ව්‍යාපාරිකයන්ගේ නිෂ්පාදන දේශීය වෙළෙඳපොළ තුළ ප්‍රවර්ධනය කිරීමේදී මතුවී ඇති ගැටලු ඇතුළු ක්ෂේත්‍රයේ කටයුතු කරගෙන යාමේදී මුහුණ දීමට සිදුව ඇති අභියෝග පිළිබඳ මෙහිදී ව්‍යාපාරිකයෝ  ජනාධිපතිවරයා දැනුවත් කළ අතර එම බාධා ඉවත් කර ගැනීම ඇතුළු නීති අණපනත්වල සිදු විය යුතු සංශෝධන පිළිබඳවද අවධානය යොමු විය.

කර්මාන්තකරුවන්ගේ ගැටලු සහ යෝජනා සෘජුව ලබා ගැනීම සහ ඒවාට කඩිනම් විසඳුම් ලබා දීමට අදාළ පාර්ශ්ව නියෝජනය කරන විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමටද මෙහිදී අවධානය යොමු විය.

එමෙන්ම මෙම ක්ෂේත්‍රයන්හි පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් දැනටමත් රජය සැලසුම් කර තිබෙන වැඩසටහන් පිළිබඳවද මෙහිදී ව්‍යාපාරිකයෝ දැනුවත් කෙරිණි. 

18 Comments

  1. Thawa tax karala apiwa nathatama nathi karala dapan

    ReplyDelete
    Replies
    1. Ane uba gewana tax...pala pako yanna

      Delete
    2. හැරෙන හැරෙන පැත්තට පච කෙළිණ එක නවත්තලා ආණ්ඩුවේ එවුන් වැඩක් කරා නම් ආර්ථික වර්ධනය කරන්න තිබුණා. දැන් කරන්නේ පච කෙළලා මෝඩ ඩෝබි වහල්ලු ෆෝම් කරලා බදු වලින් එදා වේල ගේම ගහන එක. මෝඩ ඩෝබිලා ආර්ථික වර්ධනයක් ගැන දන්නේ නෑ උන් දන්නේ හාම්පුතාලට පඩයක් ගියත් නියමයි සර් කියන්න විතරයි.

      Delete
    3. "කාල් මාක්ස් මෝඩයෙකි. මෝඩ කාල් මාක්ස්ගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."

      Delete
  2. Ha Ha, pukenuth hinaa yanawaa!

    ReplyDelete
  3. AKD = උඹව කෘතීම බුද්දි තොරතුරු ප්ලට්ෆොර්ම්වල රෙජිස්ටර් වෙලා තියෙන්නේ "පච කොටා" කියලා....වස ලැජ්ජාව අපේ රටට මේ වගේ පච කියන ත්‍රස්තවාදී නායකයෙක්ව චන්දෙන් පත් කරගත්ත එකට...ශිෂ් නෝන්ඩිය කියල වැඩක් නෑ

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිJuly 1, 2026 at 9:39 PM

      ප්ලැට්ෆෝම් දෙක තුනක නම් කියපන් බලන්ඩ.

      Delete
    2. රොඩියෝ කියන්නේ ...ඩෝබිලාටත් හපන් ...පුක හෝදන උන් ....මෙන්න මේ පතිරන ගලප්පත්ති වගේ උන්July 1, 2026 at 11:29 PM

      රොඩියෝ කියන්නේ මෙන්න මුන්ට ...ඩෝබිලාටත් හපන් ...පුක හෝදන උන් ....ජෙප්පොන්ගේ පුක හිටන් හෝදන උන් ...මෙන්න මේ පතිරන ගලප්පත්ති වේසිගේ පුතා වගේ උන් ..

      Delete
    3. "කාල් මාක්ස් මෝඩයෙකි. මෝඩ කාල් මාක්ස්ගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."

      Delete
    4. ඔය කියලා තියෙන්නේ ප්ලට්ෆෝම් දෙක තුනක නම්. තෝ දන් නෑ නේද? දන්න මඟුලක් කථා කරපන් මීට පස්සේ, පොන්නයා. පතිරණ ගලප්පත්ති ගෙන් කෑවා නේද කණ පැලෙන්ඩ? දැන් ඉතින් පුක බේරගෙන ගිහින් රොඩියෙක්ගෙ ගෙදර අතු ගාලා කීයක් හරි ඉල්ලගෙන කාලා බුදිය ගනින්, තොගෙ මව්ට හුකෝ ගන් නැතුව.

      Delete
  4. Punchi ammage redda thamai muge

    ReplyDelete
  5. බිලියනපති හොරා. මු අතෙ බැඳලා ඉන්න ඔරලෝසුව G-SHOCK MR-G (Model#MRGB5000B-1) ඇමෙරිකානු ඩොලර් USD$4500.00 (4500.00 X SL Rs 366.04) Rs 1,512,180 (රුපියල් පහළොස් ලක්ෂ දොළොස් දහස් එකසිය අසුවක්). මිනිස්සුන්ට කන්න නැහැ රස්සාවල් නැහැ මූ කියුවේ ලංකාව පෝසත් රටක් කරනවා කියලා. මූ මිනිස්සුන්ගේ සල්ලි හොරා කාලා සැප ගන්නවා. #SHAME #DEMOCRACY #StopCurruption #NewElections #NewGovernment #Change #SriLanka #LK #AKDThief #AKDLiar

    ReplyDelete
  6. බුදාම්මෝ...... අර ඊබ්‍රහිම් නානගේ ගම්මිරිසි, තුනපහ (මාස් කිචන්) ව්‍යාපාරය දියුණු කරපන්, තඹුත්තේගම නානාගේ කරවල කඩේ දියුණු කරපන් ඒ ඇති... තව ඔ්නේම නම් ඩයස්පෝරා බල්ලන්ට ඉස්කෝලවල සෝලා ගහලා දීපං.. පච බල්ලා....

    ReplyDelete
  7. ජෙප්පෝ කාඩිනල් ඔක්කොම පච හොරු...වෑඩ බෑරි කාඩිනල්ගේ පච රෑල..............

    ReplyDelete
  8. 2nd comment ta kiyanne , tho higannek unata api tax gewanawa , eka danaganin hingagana dobi jeppa

    ReplyDelete
  9. Dhobi kiyanne 'Radaa' da?

    ReplyDelete
  10. 8% ගේන්න කතාව.රනිල් ගෙනාපු සීයට පහවත් තියාගන්න බැරුව ඒකත් 3.6% බස්සලා 5% කියල තවත් පචයක්.

    ReplyDelete
  11. තව නාට්ය ටිකක් පෙන්නපන්, පෙන්නන ගමන් බදු වැඩි කරමු. හැකර්ල දාල කීය කිය හරි පන්නගමු. ඉන්වෙස්ට්මන්ට් වලින් කොමිස් ගහන්න ඒව එන්නෙ හැති හින්ද, ගල් අගුරු පෙට්‍රෝලියම් වගේ ඒවගෙන් කොමිස් පාරක් ගහමු. කන්ටේනර් සෙට් එකකුත් පන්නමු ආයෙ. මෙහෙම කරොත් 8% ට යන එක සුලු දෙයක්.

    ReplyDelete
Previous Post Next Post