ඉන්දු - ලංකා ගිවිසුමට ජනතා විමුක්ති පෙරමුණ එදා විරුද්ධ වූයේ ඉන්දියාවට ඇති විරුද්ධත්වයක් හෝ දෙමළ, මුස්ලිම් ජනතාවට ඇති විරුද්ධත්වයක් නිසා නොවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, එම ගිවිසුම සහ 13 වන ව්‍යවස්ථා සංශෝධනය මෙරටට ගෙන ආවේ කිසිදු ප්රජාතන්ත්රවාදී කතිකාවතකින් තොරව, බලහත්කාරයෙන් බවයි.
මෙහිදී අමාත්‍යවරයා 1987 ඔක්තෝබර් 08 වන දින ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහා සම්මේලනයේදී එහි නිර්තෘ එම්.එච්.එම්. අෂ්රෆ් මහතා කළ ප්‍රකාශයක් ද සිහිපත් කළේය. උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම හරහා නැගෙනහිර වෙසෙන මුස්ලිම් ජනතාව "සුළුතරයක් ඇතුළේ තවත් සුළුතරයක්" (Minority within a minority) බවට පත්වන බවත්, දෙමළ සන්නද්ධ කණ්ඩායම් සහ රජය අතර පවතින බල අරගලයේදී මුස්ලිම් ජනතාවගේ දේශපාලන අනන්‍යතාවය අහෝසි වන බවත් අෂ්රෆ් මහතා එදා අනාවැකි පළ කර තිබූ බව බිමල් රත්නායක මහතා පෙන්වා දුන්නේය.
සිංහල නායකයින් සිංහල ජනතාවටත්, දෙමළ නායකයින් දෙමළ ජනතාවටත්, මුස්ලිම් නායකයින් මුස්ලිම් ජනතාවටත් සලකනවා යන්න විශාල මිථ්‍යාවක් බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
"2022 දී රට බංකොලොත් කරලා සිංහල ජනතාව පීඩාවට පත් කළේ රාජපක්ෂලා. 89 දී වැඩිපුරම සිංහල තරුණයෝ මැරුවේ ප්‍රේමදාසලා. ඒ නිසා ජාතිය අනුව ජනතාවට සලකනවා කියන එක බොරුවක්," යැයි ඔහු පැවසීය.
1983 කළු ජූලිය සහ කුට්ටුමනී වැනි සිරකරුවන් ඝාතනය කිරීමේ වගකීම එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජය සතු බවත්, එම රජය තවත් වසර 11ක් බලයේ සිටි නිසා සැබෑ මිනීමරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
අතීතයේ සිදු වූ මෙවැනි අත්තනෝමතික සහ ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාවන් නිසා අදටත් රට විවිධ අර්බුදවලට මුහුණ දෙන බවත්, නව පරපුරට සත්‍ය ඉතිහාසය වටහා දීම වැදගත් බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
Minister Bimal Ratnayake Addresses Concerns Over India-Sri Lanka Agreement
In a recent parliamentary session, Minister of Transport, Highways, Ports, and Civil Aviation, Bimal Ratnayake, emphasized that the Janatha Vimukthi Peramuna's opposition to the India-Sri Lanka agreement is not driven by an anti-India sentiment or hostilities toward Tamil and Muslim communities.
Highlighting the controversial nature of the agreement, he argued that it and the 13th Amendment to the Constitution were imposed without democratic discourse, asserting that they were enacted coercively.
Ratnayake recalled remarks made by M.H.M. Ashraff during the Sri Lanka Muslim Congress's grand convention on October 8, 1987. Ashraff warned that the unification of the North and East provinces would render the Eastern Muslim population a "minority within a minority," potentially erasing their political identity amid the power struggle between Tamil factions and the government.
The minister pointed out the myth surrounding the notion that Sinhala leaders advocate for the Sinhala community, Tamil leaders for the Tamil community, and Muslim leaders for the Muslim community. "The Rajapaksas bankrupted the country in 2022, causing immense suffering for the Sinhala people. Back in '89, it was largely Sinhala youth who faced violence during the Premadasa era. Claiming that people are treated fairly based on ethnicity is a falsehood," he stated.
He also highlighted that the United National Party government during the Black July riots in 1983 bore responsibility for the assassination of detainees like Kuttumani and that this administration had remained in power for 11 years, failing to bring real perpetrators to justice.
Addressing the ongoing crises faced by the nation, Ratnayake underscored that such historical injustices and anti-democratic actions have left a lasting impact. He called for the new generation to comprehend the true history of their country.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

😝😝😝😝😝😝 paw paw paw
ReplyDeleteඇත්තද? බොම්බයි ළූණු විකුණපු මුදලාලිලා පවා මරල දැම්මා. පලා බබා අපිට එපා කියල පටන් ගත්තෙ ඉන්දියාවට පක්ශ නිසාද? බොලා, වේසිගෙ පුතාලට ඕනෙ උණේ සටන් පාඨ. තොපි ප්රජාතන්ත්රවාදය අමු අමුවෙ උල්ලංඝනය කරල එනව මෙතන රෙන්න. පල පකය තව බොරු කියන්නෙ නැතිව. තොපිට හොඳ වෙනකොට අපිටත් හොඳ වෙන්න ඕනෙ. තොපිට එපා වෙනකොට අපිටත් එපා වෙන්න ඕනෙ. ඕකයි තොපේ තියරිය. තොගෙ කටට රෙන්න ඕනෙ ඔය කියන බොරු වලට. විජේවීර කියන ගල් මූසලයට යාපනේදි රැස්වීම් තියන්න ගිහින් වදිනව ගල් පාරක්. අන්න ඒකෙන් තමයි ඕකුන් යාපනයෙ පුස්තකාලෙට ගිණි තියන්නෙ. තොපි විරුද්ධ උණේ ඇමරිකාවට ප්ලේන් බාන්න වැල්ලවාය පාර හදනවය කියල. තොපි බලය ගන්නකම් කළ එකම දේ විරුද්ධ උණ එක විතරයි. මූසලම මූසල අපතයෙක්.
ReplyDeleteපුකට රෙන වැඩෙ හරි යන්නෙ නැහැ. මුන්ගෙ කටවල් එච්චරට ගදයි. පුකවලුත් ගද්‍ය හැකිලෙනවා.
Deleteස්තුතියි....ඇත්ත කතාව.
Deleteme tike wena hondama de thamai
ReplyDeletekampas wahaganna ekek nathi eka
උඹ ඔවා කියපන් අන්තරෙ පුටුවල ඉදගෙන ෆොන්වල වැල බලන චූ කොල්ලන්ට. තාම රටෙ නොමැරි ඉන්නවා උඹලගෙ ඉන්දියානූ ව්‍යාප්ත වාදය පන්තියට සහභාගි වුනු උන්. අනිත් එක උඹලා ඉන්දියාව එක්ක ගිවිසුම් ගැහුවෙ අඩුම ගානේ පාර්ලිමේන්තුවට වත් කියලද. තොපි රො ඔත්තුකාරයො විදිහට වැඩකරන්නේ. ඉන්දියාවේ රජය මාර ස්මාට් බන්. උන්ට විරුද්ධව ලංකාව තුළ කැරලි ගැහුව උඹලවම ලව්වා ගිවිසුම් 6ක් අත්සන් කර ගත්තා.
ReplyDelete👍💚💐💯
Deleteකාලකන්නි පාදඩ මිනීමරුවෝ...තොපි ඉන්දියාව එක්ක ගිවිසුම් අත්සන් කලේ සමාජ කතිකාවතක් තියා පාර්ලිමේන්තුවට වත් කියලද....තොපිට හෙන ගහනවා..කියන පට්ට පල් බොරු වලට...
ReplyDeleteඑතකොට... ඉන්දියානු ව්‍යාප්තවාදය එපා/පරදවමු.. කියලා රට පුරා පෝස්ටර් ගැහුවේ....බිත්තිවල ලිව්වේ UNP කාරයො ද
ReplyDeleteDuring 88-89 they talked with their mouth . Today they talk with their ass. Very simple.
ReplyDeleteමේ හල්පරුව කොහෙද 88/89 හිටියේ? .. කොටා.. රිලා ඇමතියා පන බේරාගත්තේ සිවුරක් පෙරවන් පන්සලක් අස්සේ හැංගිලා ඉඳලා..
ReplyDeleteඔව් බන්. උබල කරපු සේරම ඔය වගේ තමයි කරපු හැම දේටම විරුද්ද උනා මිසක් විරුද්ද වෙන්නෙ ඇයි කියලවත දන්නෙ නෑ… ඒකෙ ප්‍රතිපල තමයි දැන් ජංගි දාගෙනම ඇග තෙමා ගන්නෙ😂😂😂😂
ReplyDelete88-89 තොපි මැරුවේ කවුද?ඒකත් කියපන් හිවල මුත් දෙපැත්තෙන්ම කතා කරන nariyek. ලෝකෙටම සභානායක.
ReplyDeleteආරියතිලක
ReplyDeleteබොරු කීමේ දේශපාලන කූඨප්රාප්තිය;
"88-89 අපි ඉන්දු-ලංකා ගිවිසුමට විරුද්ධ වුණේ ඉන්දියාවට විරුද්ධ නිසා නෙමෙයි..- බිමල්"
දේශපාලනයෙහිදී අනුන් රැවටීම හා තමන්ගේ අධ්‍යාත්මය රවටා ගැනීම–
අනුන් රැවටීම අශීලාචාර ය. ඊටත් වඩා තමන් රැවටීම බරපතල ය. තමන්ගේ අධ්‍යාත්මය, බොරුවෙන් රවටා ගැනීම සැම අතින් ම භයානක ය. සියලු විපත්වලට මුල එයයි. ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසය ම ගොඩ නැගී ඇත්තේ රැවටීම මත ය. එයට හේතුව, ජවිපෙ දේශපාලන න්‍යාය වශයෙන් සලකන මාක්ස්-ලෙනින්වාදය නිසාවෙනි. මාක්ස් ලෙනිනවාදයේ මුල ඇත්තේ කාල් මාක්ස්ගේ හා පෙඩ්රික් එංගල්ස්ගේ මිත්‍යා දර්ශනය මත ය. පසු කාලයේ එය විස්තර කිරීමට ලියන ලද පොත්, ලිපි, පුවත් පත් හා ලේඛන මත ය. ඒ දර්ශනය මත පිහිටි ජවිපෙ හා එයට අනුබද්ධ සියලු ක්‍රියාකාරී දේශපාලන සංගම්, කණ්ඩායම්, සංවිධානවල සියලු සාමාජිකයන්ට වූයේ පක්ෂ නායකයන් විසින් උගන්වන ලද, කාල් මාක්ස්ගේ අසත්‍ය දර්ශනය ඉගෙන, “මහත් වටිනා ඇත්තක්” යැයි බොරුවෙන් ම තම අධ්‍යාත්මය රැවටීමට ලක් වීම ය. කාල් මාක්ස්ගේ අසත්‍ය ඉගැන්වීම මත පිහිටි කොමියුනිස්ට්වාදී දේශපාලනය මිත්‍යා සංකල්ප මත ගොඩ නැගුනකි. මෙම මිත්‍යා කොමියුනිස්ට්වාදී දර්ශනය මත පිහිටි, ඊනියා විමුක්තිකාමීන් ලෝකයෙහි මහත් ව්‍යසනයක් ඇති කෙළේ ය. මාක්ස්වාදී දර්ශනය පිළිගත් බොහෝ දෙනා සිතා සිටින්නේ “මාක්ස්ට වඩා දන්න දැනුමැතියෙක් තවත් ලෝකයේ නැත” යයි යන අදහසිනි. ඒ හේතුවෙන් ම ඔවුන්ට සත්‍යවාදී ගවේශනය මඟ හැරී යයි. ඒ හේතුවෙන් ම “අප තමයි හොඳට ම දන්නා අය; අපට වඩා දන්න, අපට වඩා හොඳට යමක් කියන්න, කරන්න දන්න අය තවත් නැත”යයි සිතා මාක්ස්වාදී න්‍යාය පිළිගත් පිරිස සිතා සිටිති. ක්‍රියා කරති. එහි සැබෑ අරුත 1971, හා 1978/88/89 “අති සාර්ථක” යයි උපකල්පනය කොට ඇති කළ ජවිපෙ සංනද්ධ කැරැළි දෙකෙහි අසාර්ථක බව හා එමගින් රටට ජනතාවට කළ විනාශයෙන් පැහැදිලි වනු ඇත.
ජවිපෙට සාමාජිකයන් බඳවා ගන්නා බලවත් උපාය මාර්ගයක් වූයේ “ඉන්දියානු ව්‍යාප්තවාදය” යන සංකල්පය ය. එයින් ජවිපෙ කියා සිටියේ;
“අප හදිසියේ ඉක්මණින් ක්‍රියාත්මක නොවුන හොත් ඉංදියාව විසින් අප රට ආර්ථික හා දේශපාලන වශයෙන් ගිල ගන්නා බව ය. අප හැර වෙනත් කුමන ආණ්ඩුවක් තිබුණ ද, මේ ඉන්දියානු බලපෑමෙන් රට බේරා ගැනීමට නො හැකි ය. ඒ නිසා වහ වහා පවතින ආණ්ඩුව පලවා හැර ආණ්ඩු බලය මාක්ස්වාදීන් වන අප අතට ගත යුතු ය. එය කිරීමට නම් පවතින රාජ්‍යයේ පොලිස් හමුදාවට, යුද්ධ හමුදාවට, නාවික හා ගුවන් හමුදාවට, සමස්ත ආරක්ෂක හමුදාවන්ට එරෙහිව සංන්ද්ධව සටන් කොට, පවතින රාජ්‍ය බලය පෙරළා දමා රාජ්‍ය බලය තම අතට ගත යුතු ය. එයට හැර වෙන විකල්පයක නැත; මෙය හැකි ඉක්මනට ම කළ යුතු දේශප්‍රේමීන්ගේ කාර්යක්; එසේ නො වුන හොත් ලඟ ලඟ ම ඉන්දියාව විසින් ලංකාවේ ආර්ථිකය ද දේශපාලන බලය ද අත් පත් කර ගන්නා බැවින්, ඉන්දියානු ව්‍යාප්තවාදයෙන් රට බේරා ගැනීමට වහා ආණ්ඩුවට, රජයට, විරුද්ධ සංනද්ධ වී සටන් කළ යුතු බව ය. ඒ සටන පොඩි පහේ එකක් නො වේ.
“ මව් බිම නැත්නම් මරණය”
යන සංකල්පය යටතේ අප සටන් කළ යුතු ය. ඒකරාශි විය යුතු ය.
ඉතිරි කොටස....
ReplyDeleteආරියතිලක
මැරුණට කමක් නැහැ; රට බේරා පිණිස ය. අප විසින් විරුද්ධ වාදීන් මැරුවට කමක් නැහැ; රට බේරා ගැනීම පිණිස ය. අනුන්ගේ ජීවිතවලට තුවාල කරාට කමක් නැහැ; රට බේරා ගැනීම පිණිස ය. භික්ෂූන් වහන්සේලා ඝාතනය කළාට කමක් නැහැ; රට බේරා ගැනීම පිණිස ය. දළදා මළිගාවට ප්‍රහාර එල්ල කොට දළදා වහ්න්සේ පැහැර ගත්තාට, කමක් නැහැ; රට බේරා ගැනීම පිණිස ය. දළදා මාලිගාවේ දේපොළ මංකොල්ල කෑවට කමක් නැහැ; රට බේරා ගැනීම පිණිස ය. පොලීසිවලට පහර දුන්නාට කමක් හැහැ; රට බේරා ගැනීම පිණිස ය. යුධ හමුදා කඳවුරුවලට පහර දුන්නාට කමක් නැහැ; රට බේරා ගැනීම පිණිස ය. ගුවන් හමුදා කඳවුරුවලට පහර දුන්නාට කමක් නැහැ; රට බේරා ගැනීම පිණිස ය. පොලිස් නිලධාරීන්ට, හමුදා නිලධාරීන්ට වෙඩි තැබුවට කමක් නැහැ; රට බේරා ගැනීම පිණිස ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය කැඩුවාට කමක් නැහැ; රට බේරා ගැනීම පිණිස ය. රජයට විරුද්ධව රාජ්‍යද්‍රෝහී වූවාට කමක් නැහැ; රට බේරා ගැනීම පිණිස ය. රජ්‍යයයේ පනවන ලද නීතී අණපනත් අප නො රැක්කාට කමක් නැහැ; රට බේරා ගැනීම පිණිස ය. රටේ නීතීයට විරුද්ධව ගිනි අවි, තුවක්කු, බෝම්බ පාවිච්චි කළාට කමක් නැහැ; රට බේරා ගැනීම පිණිස ය. අපට එරෙහි වෙන්නන් කපා කොටා හෝ පිහියෙන් ඇණ හෝ වෙඩි තබා හෝ මරා දැමුවාට කමක් නැහැ; රට බේරා ගැනීම පිණිස ය. සම්බුද්ධ ශාසනයේ පැවිදි වී ඇති භික්ෂූන් වහන්සේලාගේ සීලය බිඳ ගෙන, අප පක්ෂ සාමාජිකයන් වී රජයට විරුද්ධව කැරළි ගැසුවාට කමක නැහැ; රට බේරා ගැනීම පිණිස ය. රාජ්‍ය දේපොළ, අනුන්ගේ දේපොළ මංකොල්ල කෑවට, ගිනි තැබුවට කමක් නැහැ; රට බේරා ගැනීම පිණිස ය. දෙමාපියන් දුක් මහන්සියෙන් තම ඇස් දෙක වගේ හදාවාඩා ගත් දූ දරුවන්, තම දෙමාපියන්ට අහිමි වුනාට කමක් නැහැ; රට බේරා ගැනීම පිණිස ය. ඒ දූ දරුවන්ගේ පාසල් අධ්‍යාපනය, විශ්ව විද්‍යාල අධ්‍යාපනය, අනෙකුත් වෘත්තීය අධ්‍යාපනය අහිමි වුවාට කමක් නැහැ; රට බේරා ගැනීම පිණිස ය. අප යමක් හරි හම්බ කරන්න ඕනෑ නැහැ; අනුන්ගෙන් කා බී ජීවත් වුනාට කමක් නැහැ; රට බේරා ගැනීම පිණිස ය. කුමන තරම් බොරු කීවාට, බොරු සාක්ෂි දුන්නාට කමක් නැහැ; රට බේරා ගැනීම පිණිස ය. පිං ය පව් ය කියා දෙයක් නැහැ; අන්‍යයන් පාප කර්ම කියන ඒවා කොපමණ සිදු වුණත් කමක් නැහැ; රට බේරා ගැනිම පිණිස ය. යමක් කමක් තියෙන් අය තමයි අපගේ සතුරා, යමක් කමක් නැති අය තමයි අපගේ මිතුරා ” යනුවෙන් කියමිනි. උගන්වමිනි.
ඉන්දියානු ව්‍යාප්තවාදය අසන, දුර දක්නා නුවණ නැති අයගේ ඇඟේ රෝම කෙලින් වී ඇඟේ හිරිගඩු පිපී රටේ අනාගතය ගැන මහත් බියක් ඇති වීම නියත ය. මෙය විශ්වාස කරන කවරෙකු වුව ද රට වෙනුවෙන් ජවිපෙ ක්‍රියාකාරිකයෙකු වනවා ඇත. “අපි මොකට ද ජීවත් වෙලා රට නැත්නම්” යන සිතිවිල්ල අනුව ක්‍රියා කරනවා ඇත.
ජනතා විමුක්ති පෙරමුණ 1971 හා 1987/88/89 ජවිපෙ කැරළි දෙකට සාමාජිකයන් බදවා ගත්තේ හා වහ වහා සංනද්ධ කැරල්ල උස්සන්න කළ එක හේතුවක් ලෙස, ජවිපෙ තම පක්ෂ සාමාජිකයන්ට කියා සිටියේ ඉන්දියාවෙන් රට බේරා ගැනීමට ය. 87/88/89 කැරැල්ල එයට උදාහණයක් ලෙස, ඉංදු-ලංකා ගිවිසුම හා ඒ අනුව ඉන්දියන් හමුදාව උතුරු නැගනහිර පාළාත් දෙකට පැමිණීම, පළාත් සභා ක්‍රමය ගෙන හැර දැක්වී ය.
1971 සංනද්ධ කැරැල්ල හා 87´/88´/89´ කැරැල්ල යන ජවිපෙ කැරළි දෙක ම එවකට පැවැති රජය විසින් මර්දනය කළහ. නමුත් ඉන්දියාව අප රට යටත් කළේ නැත. ජවිපෙ කොරහේ පෙන්නපු කිඹුලා බොරු විය. ඉන්දියාවේ යටි අදහස් අනුව දේශපාලන සැලැස්මක් ලංකා භූමිය සම්බන්ධව තිබිය හැක්කේ ය. ඒ ඉන්දීය සම්භවය ලත් වතු ආශ්‍රීත දෙමළ ජනයා හරහා ය.
ජවිපෙ කියන ලද ඉංදියානු ව්‍යාප්තවාදය නැමැති බොරුව අද පුස්සක් වී ඇත. එය සත්‍ය නම් කැරළි පරාද වීම හේතුවෙන් රට ඉන්දියාව විසින් යටත් (අඩුම වශයෙන් ආර්ථික හා දේශපාලන වශයෙන්) රාජ්‍යයක් බවට පත් වී තිබිය යුතු ය. ජවිපෙ රාජද්‍රෝහී කැරැළි දෙක රටට ජනතාවට මහත් විනාශයක් ඉතිරි කළේ ය.
“ මව් බිම නැත්නම් මරණය” යන ජවිපෙ මෙම සංකල්පය කියුබානු රාජ්‍යයේ නිල ජාතික ආදර්ශ පාඨය අනුව ගත් බව පෙනේ කිව්බාවේ නිල ජාතික ආදර්ශ පාඨය වනුයේ "Patria o Muerte, Venceremos" ("Homeland or Death, We Shall Overcome!")
යන්නයි, එහි තේරුම "නිජබිම හෝ මරණය, අපි ජය ගනිමු!" යන්නයි.
අධ්‍යාත්මික (spiritual) හිඟන්නන්ට මාක්ස්වාදය රඟමඩලක් බව පැහැදිලි ය.
ඉතිරි කොටස...
ReplyDeleteආරියතිලක
බටලන්ද කොමිෂන් සභා වාර්තාව මගින්, ජනතා විමුක්ති පෙරමුණ ත්‍රස්තවාදී සංවිධානයක් වූයේ කෙසේ ද? ඒ සම්බන්ධ අපගේ අදහස නැවත අවධානයට…
බටලන්ද කොමිෂන් සභා වාර්තාව මේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද හේතුවෙන් ද, පාර්ලිමේන්තුවේ සභා ගත කිරීමෙන් ද, බටලන්ද කොමිෂන් සභා වාර්ථාව ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව පිළිගෙන ඇත්තේ ය. බටලන්ද කොමිෂන් සභා වාර්ථාවේ “සමාප්ති නිරීක්ෂණ සටහන්” යටතේ ජනතා විමුක්ති පෙරමුණ රජයට විරුද්ධව ත්‍රස්තවාදී ක්‍රියා කළ බව පැහැදිලිව සඳහන් කොට තිබේ. මේ කරුණින් ජනතා විමුක්ති පෙරමුණ රාජද්‍රෝහී ක්‍රියා කළ බව, රාජ්‍ය බලය පැහැර ගැනීමට ත්‍රස්තවාදී ක්‍රිය කළ සංවිධානයක් බව, ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව පිළිගෙන ඇත්තේ ය.
මෙකරුණින් ආණ්ඩුක්ර්ම ව්‍යවස්ථාවේ 157අ ව්‍යවස්ථාවේ (1),(2),(3), (4),5, (6) ව්‍යවස්ථා ප්‍රකාරව, ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය ද එම පක්ෂය ප්‍රධාන දේශපාලන ධාරාව ලෙස නිත්‍යානුකූල බවින් යුතුව ක්‍රියා කරමින් ඇති ජාතික ජන බලවේගය පක්ෂය ද හා ජනතා විමුක්ති පෙරමුණට හා ජාතික ජන බලවේගයට සම්බන්ධ සියලු සංවිධාන , මෙම පක්ෂ දෙකේ ම චංචල නිශ්චල සියලු දේපොළ ද අරමුදල්, බැංකු ගිණුම්, පාර්ලිමේන්තු මන්ත්‍රීධූර, පලාත් පාලන මන්ත්‍රී ධූර,
2024 පාර්ලිමේන්තු මැතිවරණ ජාතික ජන බලවේගයේ
නාම යෝජනා පත්‍රය ද, 2025 පාලාත් පාලන මැතිවරණ නාම යෝජනා පත්‍රය (මාලිමාවේ) බල රහිත කිරීම ද, අනුර කුමාර දිසානායක වත්මන් ජනාධිපතිවරයා ජවිපෙ පක්ෂයේ හා ජාතික ජන බලවේගය පක්ෂ දෙකේ ම නායකයා බැවින්, 2024 ජනාධිපතිවරණයේ ජාතික ජන බලවේගය පක්ෂයේ නාම යෝජනා පත්‍රය බල රහිත කිරීමෙන් ජනාධ්පතිධූරය ද බල රහිත කළ හැක්කේ ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන උපලේඛණය ප්‍රකාර දිවුරුම ප්‍රකාරව බල පවත්නා වූ සියලු ධූර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 165 ව්‍යවස්ථාව, උල්ලංඝනය වීම මත (7 වන උපලේඛණය ප්‍රකාර දිවුරුම ද මෙයට අදාළ කර ගත යුතු ය.) ජනතා විමුක්ති පෙරමුණෙහි හෝ ජාතික ජන බලවේගය පක්ෂයේ හෝ සාමාජිකත්වය දරණ රාජ්‍ය නිළධාරීන්ගේ රැකියාවන් ද බල රහිත කොට රැකියාවෙන් නෙරපා හැරිය හැක්කේ ය. ඔවුන්ගේ චංචල නිශ්චල දේපොළ යම් පමණකට රජසන්තක කළ හැක්කේ ය. එපමණක් ද නොව දණ්ඩ නීති සංග්‍රහයයේ 114,115,116,117,118,119,120,121,122වගන්ති ප්‍රකාරව රාජද්‍රෝහී වරද මත ක්‍රියා කොට 1987/88/89 ජවිපෙ කැරල්ලට සම්බන්ධ වූ ජවිපෙ සාමාජිකයන්ට දඬුවම් කළ හැක. උපරිම මරණීය දණ්ඩනය ද, අවුරුදු 20 ක් දක්වා හිර දඬුවම් ද සියලු දේපොළ රාජ සංතක කිරීමට ද හැකියාව ඇත්තේ ය. අනුර කුමාර දිසානායක වත්මන් ජනාධිපතිවරයා ජවිපෙ 1987/88/89 කැරැල්ලේ සිටිය බව ඔහු විසින් ම වාචිකව කියන ලද බව අප දැක ඇත. එම කැරැල්ලට සම්බන්ධව, දැනට ජීවතුන් අතර සිටින සියලු ජවිපෙ සාමාජිකයන්ට (දැනට පක්ෂයට සම්බන්ධ කම් නැති, ජවිපෙ දෙවෙනි කැරැල්ලේ සිටි අයට ද) දණ්ඩ නීති සංග්‍රයේ ඉහත දැක්වූ වගන්ති ප්‍රකාරව නඩු පවරා දඬුවම් කළ හැක
වත්මන් ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානයා වශයෙන්, බටලන් ද කොමිෂන් සභා වාර්ථාව, කැබිනට් මණ්ඩලයේ පිළිගැනීමෙන් ජනාධිපතිවරයා ජවිපෙ දෙවැනි කැරැල්ලේ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව, විවාදයකින් තොරව ඔප්පු කොට හමාර ය. එය අධිකරණයේ දී ඔප්පු කිරීමේ භාරයක් නැත. බටලන්ද කොමිෂන් සභා වාර්තාවෙන් කියවෙන ජවිපෙ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව ජනාධිපතිවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලය පිළි ගැනීමෙන් ම එය ඔප්පු කොට හමාර ය. ඒ හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
157අ ව්‍යවස්ථා ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ දී හෝ අභියාචනාධිකරණයේ දී හෝ ජවිපෙ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව ඔප්පු කිරීමේ භාරය, සැකයකින් තොරව ඔප්පු කිරීමේ භාරයෙන්, ද නිදහස් ය. හෙවත් ජනාධිපතිවරයා හා ඔහුගේ අමාත්‍ය මණ්ඩලය විසින් ජවිපෙ රාජද්‍රෝහී ත්‍රස්ත සංවිධානයක් බව
ඔප්පු කොට දී ඇත.
වත්මන් ජනාධිපතිවරයා රාජද්‍රෝහී ත්‍රස්තවාදී සංවිධානයක නායකත්වය දරමින් ජනාධිපති ධූරය දරන බව මෙකරුණින් ඔප්පු කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් ම ය. ලෝකයේ ත්‍රස්තවාදී සංවිධානය නායකත්වය දරමින් ජනාධිපතිධූරක් දරණ එක ම රට ශ්‍රී ලංකාව බව ද මෙකරුණින් ඉතිහාස ගත වනවා ඇත.
ත්‍රස්තවාදී කල්ලියක විසින් හෝ ත්‍රස්ත කල්ලියක, නායකත්වය දරණ පුද්ගලයෙකු විසින් හෝ එම ත්‍රස්ත කල්ලියේ දර්ශනය අත් නො හැර, කවර කාලයකවත් සාධාරණය කරන ලද බව ලෝක ඉතිහාස ය ඔප්පු කොට නැත්තේ ය.
ඉතිරි කොටස....
ReplyDeleteආරියතිලක
දණ්ඩ නීති සංග්‍රහයේ VI වන පරිච්ඡේදයෙහි සියලු වගන්ති ප්‍රකාරව නඩු පැවැරීමේ හැකියාවක් සිවිල් වැසියන්ට නැත්තේ ය. පොලීසියට කරන ලද පැමිණිල්ලක් මගින් පොලීසියට ද සෘජුව නඩු පැවරීමට හැකියාවක් නැත. එම බලය ඇත්තේ නීතිපතිවරයාට ය. නීතිපතිවරයාගේ ලිඛිත අවසරයක් තිබිය යුතු ය. දණ්ඩ නීති සංග්‍රහයේ 127 වගන්තියෙන් එම බලය නීතිපතිවරයාට පමණක් පවරා ඇත. වෙනත් කිසිවෙකුට නඩු නො පැවරිය හැක.
එම දණ්ඩනීති සංග්‍රහයේ 127 වන වගන්තිය නම්;
“127 මේ පරිච්ඡේදය යටතේ නඩු පැවරීමට නීතිපතිගේ බලය වුවමනා බව;
මෙම පරිච්ඡේදය යටතේ කිසිම නඩුවක් නීතිපති විසින් හෝ ඔහුගේ ලිපිගත බලය ඇතිව විනා, නොපැරවිය යුතු ය.”
දණ්ඩනීති සංග්‍රයේ 114, 115, 116, 117,118,119,120,121,122 යන වගන්ති ප්‍රකාරව නඩු පැවරීම කළ හැක්කේ නීතිපතිවරයාට හෝ ඔහුගේ ලිපිගත බලය මත පමණ ය.
බටලන්ද කොමිෂන් සභා වාර්තාව ජනාධිපතිවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලය පිළිගැනීමෙන් එහි සඳහන් සියල්ල ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව විසින් පිළිගන්නා ලදී. එම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කොට, නීතිපතිවරයා වෙත නීති කෘත්‍ය සඳහා යොමු කර තිබේ. ඒ 2025.04.29 දින ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය විසිනි. තව ම ඒ පිළිබඳව නීතිපතිවරයා විසින්, බටලන්ද කොමිෂන් සභා
වාර්තාවේ වැරදි කරුවන් ලෙස සඳහන් කොටඇති පුද්ගලයන්ට හා රාජද්‍රෝහී ත්‍රස්ත ක්‍රියා කළ බව සෘජුව චෝදනා කොට ඇති ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයට අධිකරණ කෘත්‍ය ආරම්භ කොට නැත. නීතිමය අධිකරණ ක්‍රියා ආරම්භ කර නැත. ඒ සඳහා යාථා කාලයේ නීතිපතිවරයා ක්‍රියා කරනු ඇතයි බලාපොරොත්තුව වෙමු.
ඒ සමඟ ම 157අ ව්‍යවස්ථාවේ (1)(2)(3)(4)(5)(6) අනුවගන්ති ප්‍රකාරව ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය සම්බන්ධව හා එම පක්ෂය සම්බන්ධව ගොඩ නගා ඇති සියලු පක්ෂ, සංවිධාන හා පුද්ගයන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ද අභියාචනාධිකරණයේ ද ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට පෙත්සම් මගින් නඩු ගොනු කළ හැකි වනවා ඇත. නීතිපතිවරයා විසින් බටලන්ද කොමිෂන් සභා වාර්තාව අනුව නීති කෘත්‍ය කිරීම් ප්‍රමාදයන් ඇති නම් ජනතාවට ශේෂ්ඨාධිකරණය මගින් එම ප්‍රමාදයන් වළක්වා ගැනීමට උත්සාහ කට යුත්තේ, රාජද්‍රෝහී ත්‍රස්තවාදී ක්‍රියා කළ බවට බටලන්ද කොමිෂන් වාරතාවෙන් කියා තිබෙන, එම ප්‍රකාශය ජනාධිපතිවරයා ඇතුලු කැබිනට් මණ්ඩලය විසින් පිළිගැනීමත් ඇති, ත්‍රස්තවාදී දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන දේශපාලන ධාරාව වන ජාතික ජන බලවේගය පක්ෂය, රාජ්‍ය බලය මෙහෙය වන බැවිනි.
කොටින්ගේ උවමනාවට වියවස්තාව වෙනස් කරන එක තමා ජෙප්පොන්ගේ එකම අරමුන........ ..උතුර කොටින්ට දීලා හරි දකුන පාලනය කරන එක තමා ජෙප්පොන්ගේ එකම අරමුන........මිනීමරු ජෙප්පෝ .බෝන් අගේන් පල්ලිය කොටි ඩයස්පෝරාව කියන්නේ එකක්........ජෙප්පෝ දන්නවා කොටි ඩයස්පෝරාවේ ඩොලර් සහ කාඩිනල්ගේ කතෝලික චන්ද වලින් ඕනෑම වියවස්තාව වෙනස් කරන චන්දයක් දිනන්න පුලුවන් කියලා මේ රටේ 75% වන සින්හල බෞද්දයෝ මොනවා හිතුවත් ......මේක තමා මෙතන තිබෙන අමු ඈත්ත...ලන්කාවේ දේශපාලනය ......
ReplyDeleteඅවුරුදු 76 ක් වර්ජන ගර්ජන මිනීමෑරුම් හෑම දෙයක්ම නවත්තලා අන්තිමට ලන්කාවට වෙන දේ....සෑපද ...?