මැදපෙරදිග කලාපීය නොසන්සුන්තාව තවදුරටත් උත්සන්න කරමින්, ඉරානය විසින් ජෝර්දානය ඉලක්ක කර නව බැලැස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බවට වාර්තා වේ.
ජෝර්දාන හමුදා ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, එරට ගුවන් ආරක්ෂක පද්ධති මගින් ඉරානය දෙසින් පැමිණි මිසයිල තුනක් සාර්ථකව අහසේදීම විනාශ කර ඇත.
මෙම ප්‍රහාරය හේතුවෙන් කිසිදු ජීවිත හානියක් හෝ දේපළවලට හානි සිදුවී නොමැති බව ද එම වාර්තා වැඩිදුරටත් තහවුරු කරයි.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන පාර්ශවයන් විසින් මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැති අතර, ඉරාන බලධාරීන් ද මේ දක්වා කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
Iran Launches Series of Ballistic Missile Strikes on Jordan Amid Ongoing Tensions
In a troubling development in the Middle East, Iran has reportedly targeted Jordan with a sequence of ballistic missile strikes, escalating ongoing regional hostilities.
According to intelligence sources within the Jordanian military, three missiles incoming from Iran were successfully intercepted and destroyed by the country's air defense systems.
Fortunately, there have been no reports of casualties or damage to property resulting from this attack, as confirmed by further details from those reports.
However, independent parties have yet to officially verify the details of this incident, and Iranian authorities have not issued any official statements regarding the missile launches to date.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

All the missiles were successfully intercepted by warehouses of American bases in Jordan.👍👍👍🤣🤣🤣
ReplyDeleteඉරානෙත් හරියට මාලිමා ආණ්ඩුව වගේ , යුද්දෙට කලින් ලොරි ටෝක් , දැන් සැර බැහැලා, දවසට 5-6 ක් විදගෙන ඉන්නවා.. පුළුවන් රෙද්දක් නෑ.. දිගටම කෑම තමා.
ReplyDelete