ගොවීන්ට ණය දෙන්න වෙනම බැංකුවක්..


 ගොවිතැන් කටයුතු සිදු කිරීමට ගොවීන්ට සහන ක්‍රමයට ණය ලබා දෙන බැංකුවක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.පී. සරත් පවසයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, එමගින් සෑම ගොවියෙකුට ම අක්කරයකට ලක්ෂයක නිෂ්පාදන වියදමක් ලබා දෙන්න කටයුතු කරන බව ය.

“නිෂ්පාදන වියදම වැඩි වෙන්නේ ගිනි පොලියට ණයට ගන්න නිසා. ඒ නිසා බැංකුවක් ආරම්භ කරන්න අදහස් කරමින් ඉන්නවා. එමගින් සෑම ගොවියෙකුටම අක්කරයකට ලක්ෂයක නිෂ්පාදන වියදමක් ලබා දෙන්න කටයුතු කරනවා.”

එමෙන් ම, චීනය සමග සාකච්ඡා කර සෑම ගොවි ව්‍යාපාරයකට ම ‘කෘෂි උපරකණ මධ්‍යස්ථානයක්’ පිහිටුවීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

“චීනය සමග සාකච්ඡා කර සෑම ගොවි ව්‍යාපාරයකම ‘කෘෂි උපරකණ මධ්‍යස්ථානයක්’ ඇතිකරන්න කටයුතු කරනවා. ලෝකයේ දියුණු මැෂින්, විශාල ට්‍රැක්ටර්, ගොයම් කපන මැෂින්, ඩ්‍රෝන, නියර රහින සහ බඳින මැෂින් ගේනවා. ඒ ආයතන හරහා ගොවීන්ට සහනදායි මිලට අවශ්‍යතාව ඉටුකර ගැනීමට කටයුතු සලසා දෙනවා”





New Banking Initiative Set to Support Farmers in Sri Lanka

The Deputy Minister of Housing, Construction, and Water Supply, T.P. Sarath, has announced plans to establish a bank dedicated to providing financial assistance to farmers engaged in agricultural activities. This move aims to help farmers secure loans under favorable terms to manage their production costs effectively.

During a media briefing, Sarath revealed that the initiative intends to provide each farmer with a production cost of one million rupees per acre. He underscored the importance of easing financial burdens on farmers who often face escalating costs, particularly when relying on high-interest loans.

"The rising production costs are primarily due to the necessity of borrowing at high interest rates," he explained. "Thus, we are contemplating the establishment of a bank that will work towards granting each farmer the means to cover one million rupees of their production expenses per acre."

Additionally, Sarath announced discussions with China to create an ‘Agricultural Resource Support Center’ aimed at bolstering every farming enterprise. This center is expected to facilitate the acquisition of advanced machinery and technologies, including large tractors, harvesters, and drones.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

4 Comments

  1. උඩරට නසිප්පූ ද පාතරට කසිප්පුද රස වැඩි.

    ReplyDelete
    Replies
    1. ලේඛකයොවත් මුගේ නම දන්නේ නෑ. මූට ඡන්දෙ දුන්න හරකුන්ට දැන් සැපද?

      Delete
  2. මාණසිකව සහ ශාරීරිකව වධබනධනයට මර්ධණයකිරීමට යොදා ගනු ලබනා ''කෘෘර කන්සා තහනම'',.July 14, 2026 at 4:40 PM

    රජයක් විසින් සිදුකරනා කෘෘර අමාණුශික මර්ධණය පිළිබඳව සිව්හෙළයේ සබුද්ධික සැමගේ දැඩ් අවධානයට,.!


    සුද්දාගේ දැඩි මර්ධණකාරී වහල් නීතිය නොහොත් සවාභාවධර්මයට මානව ශිෂ්ඨාචාරයට මර්ධණය මුදාහැරීම සඳහාම පනවනාලද ''නාසිවාදී පාළණයේ කෘෘරතම විණාශකෙරී නීතිය, මෙවලම'' ''යටත් විජිතය පාළණයකිරීම සඳහාම පනවනාලද ''කන්සා තහනම'' දිගටම පවත්වාගෙන යමින් දැවැන්තලෙස '' විශ මත්ද්‍රව්‍ය '' කූඨලෙසට සංවිධානාත්මක ලෙස විවිධ ස්ථරයන්ගේ පුරවැසියන් ගොදුරැ බවට පත්කරමින් රටතුලට දැවැන්ත ලෙසට ආනයනය කරමින්,.
    ' කන්සා ජානගතවම පවතිනා (කැනබිනොයිඩ්) දේශීය පුරවැසියන්ගේ මාණසික ඵ්කාග්‍රතාවයට සවිඥානික භාවයට ඉවහල්වන, හෙළබිමේ දේශීය පුරවැසියන්ගේ ශරීරය තුළ 'වා පිත් සෙම්' කුපිතවී පැනනගිනා සියළුම රෝග නිවාරණය සඳහා අත්‍යාවශ්‍ය සවාභාවික දිව්‍ය ඖෂධය ''කන්සා ශාකයේ වගාව සහ භාවිතය කෘෘර ලෙසට දේශීය පුරවැසියන්ගේ භාවිතය තහනමට ලක්කිරීම" උපයෝගී කරගනිමින් විශමත්ද්‍රව්‍ය රට තුළට දැවැන්ත ලෙස පොම්පකරමින් ,''දේශීය පුරවැසියන් වල්මත්කිරීමට ලක්කරනා'' මාණසිකව සහ ශාරීරිකව වධබනධනයට මර්ධණයකිරීමට යොදා ගනු ලබනා ''කෘෘර කන්සා තහනම'',.
    කූඨලෙසත් ඉතාමත් ශුකෂමලෙසත්,දේශපාළකයන්,නිළධාරීන් ලෙසට පෙනීසිටිනා කූඨ වසළ කල්ලතෝනි වහළුන් උපයෝගී කර ගනිමින් සංවිධානාත්මක ලෙසට පවත්වාගෙන යමින්,.
    රජයක් විසින් සිදුකරනා කෘෘර අමාණුශික මර්ධණය පිළිබඳව සිව්හෙළයේ සබුද්ධික සැමගේ දැඩ් අවධානයට,.!

    ReplyDelete
  3. අවංකවම හොද යෝජනාවක්.මෙවැනි දිරිගැන්වීම් හරහා ගොවි ජනතාව තව කැපවීමෙන් ගොවිතැන් කටයුතු කිරීමට කැපවෙයි.ඇත හැර දා තියන කුඹුරු වලින් යම් ප්‍රමාණයක් හෝ සාර්ථක ගොවි බිම් බවට හරවා ගත හැකිවේවි.වචනයට පමණක් සීමා කරන්ඩ එපා.

    ReplyDelete
Previous Post Next Post