දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස සැලකෙන ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන්, හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා තමන්ට ලබාදුන් සහයෝගය පිළිබඳව විශේෂ අදහස් දැක්වීමක් සිදුකර තිබේ.
යූ ටියුබ් නාලිකාවක් සමඟ පැවැති සාකච්ඡාවකදී යුපුන් සඳහන් කළේ, 2020 වසරේදී තමන් දකුණු ආසියානු වාර්තාවක් තැබූ දිනයේම නාමල් රාජපක්ෂ මහතා තමන්ට දුරකථනයෙන් අමතා සුබ පැතූ බවයි.
එහිදී අමාත්‍යවරයා, "යුපුන්, මට ඔයාව 2021 ටෝකියෝ ඔලිම්පික් උළෙලට යවන්න ඕනේ. ඒ වෙනුවෙන් මම මොනවද කරන්න ඕනේ?" යනුවෙන් විමසූ බව ඔහු පවසයි.
ක්‍රීඩකයෙකුට අවශ්‍ය දේ කුමක්දැයි විමසූ එකම අමාත්‍යවරයා ඔහු බවත්, අමාත්‍යවරයාට අවශ්‍ය දේ ක්‍රීඩකයා මත පැටවීමට වඩා ක්‍රීඩකයාගේ අවශ්‍යතාව හඳුනා ගැනීම ඉතා වැදගත් බවත් යුපුන් මෙහිදී අවධාරණය කළේය.
තමන් සහ තම පුහුණුකරු ඇතුළු කුඩා කණ්ඩායමට අවශ්‍ය වූ මූල්‍ය ප්‍රතිපාදන ඉතා කෙටි කලක් තුළ ලබාදීමට අමාත්‍යවරයා පියවර ගත් බවත්, ඒ හේතුවෙන් තමන්ට ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ලෝක මට්ටමේ තරඟාවලියකට සහභාගී වීමට අවස්ථාව ලැබුණු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා තමන් අමෙරිකානු ඩොලර් 300,000ක මුදලක් කොන්දේසියක් ලෙස රජයෙන් ඉල්ලා සිටි බවට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා කළ ප්‍රකාශය යුපුන් අබේකෝන් තරයේ ප්‍රතික්ෂේප කරයි.
යුපුන් අවධාරණය කළේ, අදාළ මුදල තමන් අලුතින් ඉදිරිපත් කළ කොන්දේසියක් නොව, 2021 වසරේ සිට තමන්ට සහ තම සහායක කණ්ඩායමට ලැබිය යුතුව තිබූ හිඟ මුදල් සහ පෙර පැවති රජයන් විසින් ලබා දීමට පොරොන්දු වූ ගෙවීම්වල එකතුවක් බවයි.
අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය හේතුවෙන් තමන් දැඩි කලකිරීමට පත්ව ඇති බව පවසන යුපුන් අබේකෝන්, එමගින් තමන් මුදලට පමණක් රට වෙනුවෙන් දුවන ක්‍රීඩකයෙකු ලෙස සමාජයට වැරදි චිත්‍රයක් මවා ඇති බව ද පෙන්වා දුන්නේය.
ක්‍රීඩාව යනු පියවරෙන් පියවර ඉදිරියට යා යුතු, අඛණ්ඩ සහයෝගය අවශ්‍ය ක්ෂේත්රයක් බව පෙන්වා දෙන යුපුන් අබේකෝන් , මෙවැනි පදනම් විරහිත ප්‍රකාශ මගින් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් අධෛර්යයට පත්වන බව වැඩිදුරටත් සඳහන් කළේය.
Yupun Abeykoon Reflects on Support from Former Sports Minister Namal Rajapaksa
Yupun Abeykoon, regarded as the fastest man in South Asia, recently shared his thoughts on the support he received from former Sports Minister Namal Rajapaksa. During a discussion on a YouTube channel, Abeykoon recounted how Rajapaksa reached out to him via phone on the very day he set a South Asian record in 2020 to offer his congratulations.
Abeykoon revealed that Rajapaksa inquired, "Yupun, I want you to go to the Tokyo Olympics in 2021. What do I need to do to help you?" This moment highlighted the minister's proactive approach to understanding the needs of athletes, a quality that Abeykoon emphasized as critical for fostering success.
According to Abeykoon, Rajapaksa acted swiftly to secure the financial support needed for him and his small training team, which ultimately enabled him to qualify for the Tokyo Olympics and participate in a world-class competition.
Amidst these reflections, Abeykoon addressed a recent statement by Sports Minister Sunil Kumar Nagamage regarding a request for $300,000 from the government to represent Sri Lanka. He firmly rejected the notion that this sum was a new demand, clarifying instead that it represented unpaid funds owed to him and his support team since 2021, as promised by previous administrations.
Expressing deep concern over the minister's comments, Abeykoon noted that such remarks could create a misleading impression of him as an athlete solely focused on financial gain, rather than on his commitment to representing his country.
Highlighting the collaborative nature of sports, Abeykoon remarked that ongoing support is essential for success. He warned that statements lacking a solid foundation can burden international-level athletes with undue pressure, emphasizing the need for a more supportive and understanding environment in Sri Lankan sports.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ReplyDeleteHACKER SAPEEEEEEEEEEEEEEEEEEEE
GALAGURU SAPE EEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEE
DITTA SAPE EEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEE
LAPA SAPEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEE
Ubath sapayak bun
Deleteපූක්...... හම්බෝ ගඳ
Deleteමුන් කිසිම දක්ෂතාව ක් හෝ හැකියාව ක් නැති කිසිම පිළිගත් දෙයක් හෝ නොකර පූ මිනිස්සු ඉන්න ආණ්ඩුවක් මුන් තමුන්ටවඩා හැකියාව තිබෙන තමුන්ට වඩා දක්ෂත තමුන්ට වඩා ධනවත් තමුන්ට වඩා වචනෙයක් හෝ වැඩියෙන් ඉංගිරිසි කතා කරන්න පුළුවන් තමුන්ට වඩා ලස්සන තමුන්ට වඩාසුදු තමුන්ටවඩා උස හැමෝ ට ම ඉරිසියා කරනවා.කොට කළු කෑ ත කාලකන්නි පෙනුම තියෙනව ඉරිසියාව ඉහ වහා ගිය බොහොමයක් ජවිපෙ වෙන්නේ අන්න ඒ නිසායි Yupun දක්ෂ යි ඉතින් මුන් ඉරිසියාවයි
ReplyDelete323 in world ranking and do you expect him to bring an Olympic medal.
DeletePAKO, U INDIYAWE UNTA WADA HONDA
DeleteTHOPE MAHA EKAGE HORA GIWISUM GAHAPU RATA
ජෙපි මස්වැද්දොන්ට රිදිලා. රාජපක්ශ වරු කවදත් හොද දේ කරා.දැන් කිසිම සංවර්දනය ක් තියා සාගින්න උහුලගන්න බැරි කී දෙනෙක් ඉන්නවද.යුපුන් පුලුවන්නම් වෙන කාගෙන් හරි උදව් අරන් දුවන්බ. ජෙපි මස්වැද්වො මුකුත් කරන්බෙ බෑ
Deleteකො ඩිපියුටි ඇමතියා. ඌ හෙන ක්‍රීඩකයා හින්ද නෙද ඇමති කළේ. ඌ එක වැඩක් කළාද ක්‍රීඩකයො වෙනුවෙන්. උගෙ වැඩ දැන් ගන්න ඕනෑ නම් අමාත්‍යයන්ශය පැත්තෙන් හොයලා බලන්න. ඌයි උගෙ උපදෙශකයො ටිකයි ක්‍රීඩාව නැන්වීම නෙමෙයි පයිය නැනිවීම. ජවිපෙ කොළු කාරයොනෙ වැඩිපුරම ඉන්නෙ නමුත් මුන් නියම බඩු කාරයො.
ReplyDeleteසාගලගේ පයිය උරන ගමන් නේද මේ කමෙන්ට් එක දැම්මේ? 😂
Deleteකො ඩිපියුටි ඇමතියා
Deleteමම කොල්ලො ගහන්නේ නැහැ කැරි පොන්නයො. මම දැන්තොගෙ ගෑනිට හුකන ගමන්. ඒකි අද ආවම බලපන් මගෙ කැරි බෙරෙනවා. එක බලලා ගිහින්තොපෙ පොන්න කථානායකගෙ පයිය උරපන්. තොපිට පුළුවන් එච්චරයි. පොන්න කැරියෝ.
ReplyDeleteමම කොල්ලො ගහන්නේ නැහැ කැරි පොන්නයො. මම දැන්තොගෙ ගෑනිට හුකන ගමන්. ඒකි අද ආවම බලපන් මගෙ කැරි බෙරෙනවා. එක බලලා ගිහින්තොපෙ පොන්න කථානායකගෙ පයිය උරපන්. තොපිට පුළුවන් එච්චරයි. පොන්න කැරියෝ.
ReplyDeleteකුනුහරුප ජෙප්පෙක් විපක්ශෙ මඩ ගාන්න දගලනවා. 🤣🤣
Deleteකුනුහරුප ජෙප්පෙක් විපක්ශෙ මඩ ගාන්න දගලනවා. 🤣🤣
Deleteතොපි මොක්කුද පොන්න කැරියො. පළමු එකා නාකි හමක් අදිනවා. දෙවැනි එකී දාර ආප්පයක් තුන් වැනියා ගල් පොන්නයෙක්. රටකට හරි යයිද බන්
ReplyDeleteකුනුහරුප ජෙප්පෙක්
Deletepunchammage bibikkama saman malu ganda diven ganna gaman neda tho meka ketuwe. hik hik padu jeppo
ReplyDeleteක්‍රීඩකයෙක් විතරයි ක්‍රීඩකයෙකුගේ වටිනාකම දන්නේ. යුපුන් ඇත්ත කීවා. දැන් මෙතැන් සිට යුපුන් මාලිමා ඩෝබිලාගේ හතුරෙක් වෙනවා.
ReplyDeleteමෙතන ආන්ඩුවට විරුද්දව කුනුහරුප කොටන්නෙ ජෙපි මස්වැද්දො කියල මතක තියා ගන්න. විපක්ශෙ මෙහෙම කුනුහරුප කොටන්නෙ නෑ. නාමල්❤
DeleteIdakin kalin andu muge gewala nathi salli illala thiyenne
ReplyDelete