මීගමුවේ රැදවියන් දෙසීයකට මිනී මැරුම් නඩු..


මීගමුව බන්ධනාගාරය තුළදී නිලධාරීන් අට දෙනෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රැඳවියන් දෙසියයකට ආසන්න පිරිසකට එරෙහිව මිනීමැරුම් චෝදනා යටතේ නඩු පැවරීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

පසුගිය 05 සහ 06 යන දිනවල මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ මෙම දරුණු ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ජේලර්වරයකු ඇතුළු නිලධාරීන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, ගැටුමෙන් මියගිය මුළු සංඛ්‍යාව 28කි. මීට අමතරව තවත් සියයකට ආසන්න පිරිසක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදු කරන විමර්ශනවලට අනුව, මෙම අපරාධය 'සුරේෂ්' සහ 'බුරුමූණා' ඇතුළු ප්‍රධාන පෙළේ අපරාධකරුවන් 13 දෙනෙකු විසින් මෙහෙයවා ඇති බව අනාවරණය වී තිබේ.

සැකකරුවන් නිවැරදිව හඳුනා ගැනීම සඳහා බන්ධනාගාර ආරක්ෂිත කැමරා දර්ශන උපයෝගී කර ගන්නා බවත්, විමර්ශන කණ්ඩායම් කිහිපයක් මේ වන විටත් සාක්ෂි රැස් කරමින් සිටින බවත් වාර්තා වේ.

රැඳවියන් අතට ගිනි අවි සහ මාරක ආයුධ පත්වූ ආකාරය පිළිබඳව පොලිසිය විශේෂ අවධානයක් යොමු කර ඇත. මීගමුව බන්ධනාගාර අවි ගබඩාවේ ආරක්ෂාව පිළිබඳව ද වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වන්දන කොඩිතුවක්කු මහතා සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෑත කාලීනව මුහුදු මාර්ග ඔස්සේ මෙරටට හොර රහසේ රැගෙන ආ ගිනි අවි 10,804ක් පමණ ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බවයි.

දැනට දිවයිනේ බන්ධනාගාර 16ක සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා සිටින අතර, මෙම සිද්ධියත් සමඟ බන්ධනාගාර පද්ධතියේ ආරක්ෂාව දැඩි කිරීමට අධිකරණ අමාත්‍යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.





Police Investigate Brutal Killings of Eight Officials at Meegama Prison

The police have announced plans to file murder charges against a group of approximately two hundred inmates linked to the brutal killing of eight officials at the Meegama Prison. This shocking incident occurred over a two-day period, during clashes on the 5th and 6th of July, resulting in the deaths of not only the officials but also a total of 28 individuals.

In addition to the fatalities, nearly a hundred others sustained serious injuries and have since been hospitalized. Investigations conducted by the Criminal Investigation Department have revealed that the violence was orchestrated by 13 prominent criminals, including those identified as 'Suresh' and 'Burumana'.

To accurately identify the suspects, police are utilizing footage from the prison's security cameras, while multiple investigative teams are currently collecting evidence related to the incident.

Law enforcement has expressed particular concern over how the inmates managed to obtain firearms and deadly weapons during the chaos. According to Deputy Inspector General of Police Vandana Kodithuwakku, a separate investigation has been initiated regarding the security of the weapon depot at the Meegama Prison.

He further highlighted that recent reports indicate the capture of around 10,804 firearms that were smuggled into the country via sea routes, reflecting ongoing challenges in maintaining security.

As of now, there are 16 prisons in the country housing organized criminals. In light of these events, both the Ministry of Justice and the Department of Prisons have taken measures to enhance security within the penal system.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

6 Comments

  1. එතකොට පොලිසියෙන්, ජේලර්ලා, STF එකේ එවුන් හිලෙන් නිරායුද සිරකරුවන්ට වෙඩි තියල ප්‍රදාන දොරටුව අසල මැරුවේ. ඇතුලෙදි සිරකරුවන්ගේ වාට්ටු තුල සිරකරිවන් දණගස්වා ඔලුවලට වෙඩි තියල ගාතනය කෙරුවේ. ජෙවිප් පක්කලියෝ 1965, 1971, 1987-1990 කාලයන්වලදී 60,000 ක අහිංසක මිනිසුන් ගැහැනුන් ළමයින් හමුදාවේ සහ පොලිස්යේ නිලදනින් ගාතනය කෙරුවේ...

    මොන ලබ්බෙ ආන්ඩුද ඕයි මේ?

    ReplyDelete
  2. මීගමුවේ හිරගෙදර ප්‍රහාරය අමතක කරන්න දෙන්න බැහැ ...ලංකාවේ ගොන්නුන්ට ඕනෑම දෙයක් සුමන දෙකෙන් අමතක වනවා කියල කොටි නායකයෙකුත් කියල තිබුනනනේ....මේ මිගමු ප්‍රහාරය පාක්කු ප්‍රහාරයට වැඩ දරුණුයි....

    මේ ප්‍රහාරය මෙහෙයවූවේ දිග ගවුම් අදින කාඩිනල් සහ සිරිල් ගාමිණී. මුන් දෙන්න කොටියෝන්ගෙන් ඩොලර් සන්තෝසම් අරගෙන සිංහල මිනිසුන්ට කෙලවන්න හිරකාරයෝ සහ පොලීසය අතර වලියක් නිර්මාණය කරා. මේ ප්‍රහාරයේ මහා මොලකරු කර්ඩිනල්. කුඩා මොලකරු සිරිල් ගාමිණී. තුවාල කරුවන් 100ක්. මේ 100 යෙන් 12 දෙනෙක් ජෙලර්ලා . ඉතුරි අය නිරායුද සිරකරුවන් මිනිමරු ජෙලරලා සහ පොලිසියේන් වෙඩි තියනකොට දුවන්න ගිහිල්ල වැටිලා පෑගිලා වුන තුවාල. බරපතල තුව සිදුවුණ සිරකරුවන් සිටිනවා. ඔවුන්ට වෙඩි වැදිලා මැරිලා නැතුව හිටපු කට්ටිය. මේ පොලිස් ජේලර් ප්‍රහාරය හිතා මතා කරපු අපරාදයක්. මේ ප්‍රහාරයට ඔර්ඩර් එක දීල තියෙන්නේ පච ලප කොටා උ කොහොමත් ත්‍රස්තවාදී මිනිමරුවෙක්නේ. මේ ප්‍රහාරය සැලසුම් කරපු මහමොලකරු කාඩිනල්. මෙම ප්‍රහාරය සිංහල මිනිස්සුන් අවුස්සන්න කොටි දයස්පොරාවෙන් මුදල් ගෙන පරිපාලනය කරපු කුඩා මොලකරු සිරිල් ගාමිණී. මේ ප්‍රහාරය කරනවා කියල සති කිහිපයක සිට ප්‍රහාරය සැලසුම් කරපු මහමොලකරු ලප පච කොට ඇතුලේ මිනීමරු රතු හමුදාව දැනුවත් කරලා තිබුනේ. කාඩිනල් පොන්න ලෝගුවයි සිරිල් ගාමිණී පක ලෝගුවයි තවම හැංගිලා ඉන්නේ. මුන් දෙන්නට PSD 40ක ගාඩ් එකක් දාල ආණ්ඩුවේ සේෆ් හව්ස් එකක හංගල ඉන්නේ.

    මේ ප්‍රහාරය බලයේ සිටින ආණ්ඩුවක් සහ කටෝ ආගමේ නායකයන් විසින් ඉතා සුක්ෂම සැලසුම් කරලා කරපු මහා විනාසයක්. ලප පච කොටා + 159 + කාඩිනල් රන්ජිට් + සිරිල් ගාමිණී ලට නීතියෙන් දඩුවම් කල යුතුයි. අපි මේ ප්‍රහාරය ගැන විදේශයන් දැනුවත් කරනවා.

    We must not let people forget the attack on the Negombo prison. A Tiger leader once said that the fools in Sri Lanka forget anything within two weeks. This Negombo attack was worse than the Easter attack.

    This attack was orchestrated by Cardinal who wears long robes and Cyril Gamini. Those two took dollar payments from the LTTE and created a clash between prisoners and the police to harm the Sinhalese people. The mastermind behind this attack is the Cardinal. The secondary mastermind is Cyril Gamini. There were 100 injured people. Of those 100, 12 were jailers. The rest were unarmed prisoners who were injured after falling and being trampled while trying to run as murderous jailers and the police opened fire. There are prisoners with serious injuries. They are the ones who survived after being shot instead of being killed. This police and prison officers' attack was a deliberate crime. The order for this attack was given by 'Pacha Lapa Kota' (a derogatory nickname), who is in any case a terrorist and a murderer. The mastermind who planned this attack is the Cardinal. The secondary planner who allegedly managed it with money from the LTTE diaspora to incite the Sinhalese people is Cyril Gamini. For several weeks before the attack, 'Lapa Pacha Kota' had informed the murderous Red Army inside the prison that the attack would take place. The Cardinal and Cyril Gamini are still in hiding. The government has allegedly provided them with 40 PSD security officers and hidden them in a government safe house.

    This attack was a major disaster, very carefully planned and carried out by the government in power together with the leaders of the Catholic religion. 'Lapa Pacha Kota,' 159, Cardinal Ranjith, and Cyril Gamini should all be punished according to the law. We will inform foreign countries about this attack.
    #JUSTICE #SriLanka #LK @AmnestyInternational #UNHRC #CHANGE #DEMOCRACY #Elections #GovernmentChange #HumanRightsViolation #Freedom #BanJVP #ArrestAKD #JusticeForAll #SaveSriLanka #JVPNPPTerrorGovernment #Trump

    ReplyDelete
  3. "ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෑත කාලීනව මුහුදු මාර්ග ඔස්සේ මෙරටට හොර රහසේ රැගෙන ආ ගිනි අවි 10,804ක් පමණ ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බවයි.".
    මේවා හොර රහසේ ගෙනාපු ඒවාද නැත්නම් කන්ටේනර් 332 න් ගෙනාපු ඒවා ද?

    ReplyDelete
    Replies
    1. ජාතික ආරක්සාව කියල එකකුත් තියනවලු.

      Delete
  4. දිවි නසා ගත් සිරකරුවන් අපරාදේ. මරල තියෙන්නේ නිලධාරීන් විතරක් වගේ. ආණ්ඩුව සිරකරුවන් ගැන සමාජයේ වෛරයක් ඇතිකර ඉන් වාසි ගන්න හදන්නේ.

    ReplyDelete
  5. අමාණුශීය මණුශ්‍ය සමූළඝාථන පිළිබඳව සබුද්ධික මනසින් සමස්ථ ලෝකයක් අවදිවී බලා සිටිනා බව අවධානයට,.!July 11, 2026 at 3:58 PM

    මාද්‍යට නිරාවරණය වී ලෝකයේ සියළුම දෙනාට ඇස් ඉදිරිපිට නිරාවරණය වී අභිරහසක් වීමට ගිය අමාණුශික සමූළ ඝාථනයනය...
    අධික අසීමාන්තික මර්ධනයකින් පොකුරැ ලෙසට සිරගත කර දැඩි පීඩනයට ලක්කරනාලද,..
    පසුව සැලසුම් සහගත ලෙසට,අමාණුශික ලෙස ගාල්කර සතුන්ටත් වඩා පහත් කොට සලකා,..
    සියළු මානව අයිතීන් උල්ලංගනය කරමින්,..
    බදු සහ දඩ පීඩනයට ගොදුරැවූ , ඉච්චාභංගතවය නිසාවෙන් ආන්ඩු විරෝධීලෙස සමාජ මාද්‍යවල පෙනීසිටිනාලද,.
    තරැණ අසහනයට අමාණුශික පිළිතුරක් ලෙසට,..
    ''සියළු තරැණයන් කන්සා ලග තබාගැනීම හෝ භාවිතය යන චෝදනාව යටතේ චෝදනා ගොනුකර, ගම් දනව් සිසාරා පීර පීරා,..
    අත්අඩංගුවට ගනු ලැබුවේ මිළෙඥ පොලීසිය සහ දූශිත අධිකරණය උපයෝගී කර ගනිමින් බවටත්,..
    '' සුද්දාගේ වහළුන්ට නීතිය'' නොහොත්,.. යටත්විජිත සමයේ සුද්දා තරැණයන්ගේ නැගිටීම මර්ධනය කිරීම සඳහාම උපයෝගී කරගත්
    කූඨ පාළණ උපක්‍රමය,.
    මනසික පීඩනය වලකාළන, මානසික ඵ්කාග්‍රතාවය, සමතුළිතභාවයද රැකදෙනා,..
    මානසික සුවය,..සහනය සඳහාම බොහොවිට තරැණයන් භාවිතා කරනා,.
    සවභාදහමේ අසමසම ඖෂධය කෘෘර ලෙසට මර්ධණයට දන්ඪණයට යටත්කර, වගාව, සහ භාවිතය, මෙන්ම ලගතබාගැනීම පවා තහනමට ලක්කරනාලද සුද්දාගේ මර්ධණ නීතියේ මූළිකම මෙවලම ලෙසට,..
    කන්සා නීතිවිරෝධී භෝගයක් ලෙසට නීති සකසා,. පවත්වාගෙන ගිය කූඨ කුමණ්ත්‍රණික අමාණුශික මර්ධණය පවතිනා රජය ,තරැණයන්ගේ අවදිවීම මර්ධණය කිරීමට උපයෝගී කර ගන්නා බව නිශ්චිත ශාකෂි දත්ත සහිතවම අදාල ස්ථානවල, ස්ථීර ලෙසට දත්ත අනුසාරයෙන් ගබඩා වී ඇති බවත්,. කන්සා නැමැති ඖෂධයේ අනීතික තහනම උපයෝගී කර ගනිමින් පවතිනා රජයද, තරැණයන්ගේ පීඩනය, නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම මර්ධණය කිරීම සඳහා, සැමට අත්‍යාවශම සවාභාවික භෝගයක් වන ''සවාභාවික ඖෂධීය කන්සා ශාකය සඳහාම පනවා ගත් පාළකයන්ගේ මර්ධණයේ කෘෘරතම අවිය,.
    ''කන්සා අවනීතිය'' දැඩිලෙස මර්ධණය සඳහාම විව්‍රත ලෙසටම මුදාහරිනා බවත්,.

    ''යටත්විජිතයේ කන්සා අවනීතිය'' ශෘජුවම මෙවලමක් ලෙසට උපයෝගී කර ගනිමින් අමාණුශික මර්ධණය මුදාහැරමින්, අසහනයට පත්වූ තරැණ ජිවිත ඉලක්කයකරගනිමින් තරැණ නැගිටීම මර්ධණය කිරීම සඳහාම,..
    තරණ ජීවිත වලින් පුරවනාලද සිරගෙවල්,. දැඩි තදබදය නිසාවෙන්ද අසහනයට පත් තරැණයන් අමාණුශික ලෙස වෙඩිතබා ඝාථණයට පත්කරනාලද ''මාළිමා රජයේ කූඨ මෙහෙයුම''.. සිරකරැවන් ඇතුළු වරදට පොළඹවනාළද බොහෝමයක් ජීවිත,. බළකෑදරව ඉලක්ය බවට පත්කරගනිමින් මාළිමා රජය විසින් සමූළ ඝාථනයනට ලක්කරනා ලද බවත්,.
    සියළු සත්‍ය තොරතුරැ දෙස් විදෙස් සිසාරා විකාශණය වූ බවත්,.
    ''කන්සා අවනීතිය මර්ධණයේ මෙවළමක්ලෙසට පවත්වාගෙන යමින් ",.
    ජනසමාජයක් මර්ධණයකර,..
    බළය රැක ගැනීම සඳහා සමූළඝාතණ සිදුකරනා මුග්ධ මාළිමා රජයට, ''කන්සා අවනීතිය'' උපයෝගී කර ගනිමින් සිදුකරනා අමාණුශීය මණුශ්‍ය සමූළඝාථන පිළිබඳව සබුද්ධික මනසින් සමස්ථ ලෝකයක් අවදිවී බලා සිටිනා බව අවධානයට,.!

    ReplyDelete
Previous Post Next Post