විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වනු ඇති බවට දේශපාලන කවයන්හි සාකච්ඡා වෙමින් ඇති බවට සති අන්ත 'අරුණ' පුවත්පත වාර්තා කර තිබේ.
ඒ පිළිබද වාර්තාව සදහන් කර ඇත්තේ මෙසේය.
***
නෙත් එෆ්. එම්. ගුවන් විදුලි නාලිකාවේ සභාපති නිහාල් සෙනෙවිරත්න ඈපාගේ දියණිය වන අකිලාගේ විවාහ මංගල්‍යය පසුගිය සතියේ පැවැත් වුණේ ගාල්ලේ තරු පහේ හෝටලයකය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විදේශ ඇමැති විජිත හේරත්, හිටපු ඇමැතිවරුන් වන තලතා අතුකෝරාල හා වජිර අබේවර්ධන ඇතුළු පිරිසක් සිටියේ එකම මේසයකය.
මෙහිදී හිටපු ක්‍රීඩා ඇමැතිවරයකු වන රොෂාන් රණසිංහ, ක්‍රීඩා ඇමැති ධුරයෙන් ඉවත් කිරීම ගැන කතා බහක් ඇති විය.
එකල ජනාධිපතිවරයා වූයේ රනිල් වික්‍රමසිංහය ‘‘මම ඒකට උත්තර දෙන්නම්. මම ඇඟිලි ගහන්න ගියේ නැහැ. මගෙත් එක්ක ක්‍රීඩාවට අදාළ දේවල් කතා කළේ නැහැ. නෝනා හැම දෙයකටම ඇඟිලි ගැහුවා‘’’ හිටපු ජනාධිපතිවරයාගේ පිළිතුර විය.
මෙම කතාබහ කරන විට විදේශ ඇමැති විජිත හේරත් පැමිණි අතර අසුන් ගත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ළඟය.
එම මේසයේ සිටි මාධ්‍යවේදියෙක් විදේශ ඇමැතිවරයාගෙන් ඇසුවේ ‘‘ඔයා ලබන අවුරුද්දෙ අගමැති වෙනවා කියලා ආරංචියි.’’ යනුවෙනි.
‘‘ඇයි ලබන අවුරුදදෙ මේ අවුරුද්දෙම පුළුවන්’’ ඇමැතිවරයාගේ පිළිතුරු දුන්නේ සිනහසෙමිනි.
කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා හා විදේශ කටයුතු ඇමැතිවරයා වැඩි කාලයක් සතරකන්මන්ත්රණයක නිරත වූහ.
ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය සිය 250 වන ජාතික දින උත්සවයේදී තානාපති කාර්යාල කිහිපයක නිලධාරීන් මෙන්ම බටහිර තානාපති කාර්යාලයක නිලධාරීන් කතා බහ කර ඇත්තේ ඉදිරියේදී ආණ්ඩුවේ අගමැති ධුරයේ සටනක් නිර්මාණය වෙනු ඇතැයි අනුමාන කරන බවයි.
Speculation Grows Over Foreign Minister's Potential Prime Ministerial Appointment
Political analysts are abuzz with speculation that Foreign Minister Vijitha Herath may soon ascend to the position of Prime Minister, according to weekend reports from the 'Aruna' newspaper.
Meanwhile, the wedding of Akila, the daughter of Nihal Senavirathne, chairman of Net FM television, took place last week at a hotel in Talpe, Galle. The event saw the attendance of several prominent figures, including former President Ranil Wickremesinghe, Foreign Minister Vijitha Herath, and former ministers Thalatha Athukorale and Wajira Abeywardena, who congregated at the same table.
During the festivities, discussions surfaced regarding the ousting of former Sports Minister Roshan Ranasinghe. Responding to inquiries about the issue, Wickremesinghe emphasized, “I will answer that. I didn’t point any fingers. I didn’t discuss sports matters with anyone. Nona pointed fingers at everything.”
As these conversations unfolded, Foreign Minister Vijitha Herath arrived and took a seat beside Wickremesinghe. One journalist at the table seized the moment to ask Herath, “There are rumors that you will become the Prime Minister next year.”
Herath responded with a smile, stating, “Why next year? It could happen this year.”
Notably, both the former President and the Foreign Minister engaged in an extended, earnest discussion throughout the evening.
At a separate gathering, attendees at the United States Embassy's 250th National Day celebrations, which included officials from multiple diplomatic missions, expressed predictions of an impending contest for the Prime Minister's office within the government.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

එතකොට අර ආප්ප ගෑණිට මොකක්ද කරන්නෙ?
ReplyDeleteSweet! Would certainly be better than Harini.
ReplyDeleteSweet 😂😂😂
Deleteසුභපැතුම්.. ජයම වේවා.
ReplyDeleteහයියෝ... පිස්සුද බං.
ReplyDeleteඑහෙම උනොත් හරිනි රෙද්ද උස්සගෙන එයි පාපිස්සො ටිකයි එයාගේ එන්.ජී.ඕ වේස බල්ලොයි එක්ක. ඒක කරන්න වෙන්නෙ නැහැ. නිකන් බොරු ශෝ නොදා හිටු. හරිනි නිසා තමයි මුන් තානාපතිලත් එක්ක සෙට් වෙලා ගොන් ආතල් දෙන්න ගත්තෙ.
මූ තමයි next in line to the premiership.
ReplyDeleteසුභ පැතුම්, අපේ විජිත සහෝදරයා අනිවාර්යයෙන්ම අග්‍රාමාත්‍ය ධූරයට හොඳටම ගැලපෙනවා.
ReplyDeleteජයලත් දුරයගේ චමින්ද ජයලත් කියන්නෙත් අපේ පතිරණ ගලප්පත්ති සහෝදරයටම බව කරුණාවෙන් සලකන්න.
Deleteආප්ප ගෑණි යවල ඉංග්‍රීසි බැරි ජෝකර් කෙනෙක් හුනුලන්තෙට පත් කරගමු,,,,,හරි ශෝක්
ReplyDeleteහරිණි කියන්නේ චන්දිකගේ දකුණු අත. චන්ද්‍රිකාලු ඩයස්පෝර කොටි, හුන්දඩුවත් එක්ක එකතුවෙලා රනිල්ටයි රජපස්ක්සලටයි කෙලවන්න හදන්නේ - අතන මෙතන ඇහෙන කථා
ReplyDeletejokerල විතරක් ඉන්න කාඩ් කුට්ටම, කොහොම අනල ගැහුවත් එකයි.
ReplyDeleteYes
Deleteගූ ගොඩක් සූට් එකක් ගහලා .......
ReplyDelete