රට හෙල්ලූ පොලිස් ලොක්කෙක් බිරිදගේ ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වයට එරෙහිව නඩු දමයි..


මෑතකදී මෙරට දැඩි කතාබහට ලක්වූ ආන්දෝලනාත්මක සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සඳහා ප්‍රධානත්වය දැරූ පොලිස් ප්‍රධානියෙකු සිය බිරිඳගෙන් සිදුවන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහිව අධිකරණය හමුවේ ගොනු කළ පැමිණිල්ලට අදාළව ඔහුගේ බිරිඳ සිය ලිඛිත දේශන ඉදිරිපත් කළාය
.

අදාළ පොලිස් ප්‍රධානියා අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ සිය බිරිඳගෙන් තමන්ට සහ දරුවන්ට එල්ල වන තර්ජන හා ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් ආරක්ෂණ නියෝගයක් ලබා දෙන ලෙසයි.

තමන් සේවය කරන ස්ථානයට පැමිණ බාධා කිරීම් සිදු කිරීම, අනවශ්‍ය දුරකථන ඇමතුම් ලබා දෙමින් පීඩා කිරීම සහ එල්ල කරන විවිධ තර්ජන හේතුවෙන් තමන් දැඩි මානසික හා සෞඛ්‍යමය පීඩාවකට ලක්ව ඇති බව සහකාර ඔහු සිය පැමිණිල්ල මගින් පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත්, සිය නීතිඥවරයා මාර්ගයෙන් ලිඛිත දේශන ගොනු කළ බිරිඳ, ස්වාමිපුරුෂයා විසින් එල්ල කරන ලද සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

ඇයගේ නීතිඥවරයා අධිකරණය හමුවේ තර්ක කර සිටියේ මෙය ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයක් නොවන බවත්, සැමියාගේ අධික කාර්යබහුලත්වය සහ දරුවන් වෙනුවෙන් කාලය වෙන් නොකිරීම වැනි කරුණු මත පදනම් වූ සාමාන්‍ය පවුල් ආරවුලක් පමණක් බවත්ය.

එමෙන්ම, පොලිස් නිලධාරියා පවසන ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුව ඇති බව සනාථ කිරීමට කිසිදු වෛද්‍ය වාර්තාවක් හෝ ස්වාධීන සාක්ෂියක් ඉදිරිපත් කර නොමැති බව ද බිරිඳගේ පාර්ශවය පෙන්වා දී ඇත.

ඒ අනුව, දැනට පනවා ඇති තාවකාලික ආරක්ෂණ නියෝගය අවලංගු කරන ලෙස ඇය අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියාය.





Domestic Violence Allegations Against Senior Police Officer Under Scrutiny

A senior police officer, recently involved in operations that led to the arrest of several controversial suspects, is now facing serious allegations of domestic violence from his wife. The case was brought to the attention of the court, with her written statement detailing the abuse.

The police chief has requested the court for a protective order, citing threats and aggressive behavior from his wife that he claims pose a risk to himself and their children.

In his submission, he highlighted that her actions have included disrupting his workplace and bombarding him with excessive phone calls, causing him significant mental and emotional distress.

In a counterargument, the wife, through her lawyer, firmly rejected all accusations leveled against her by her husband. She maintained that the situation did not constitute domestic violence, but rather stemmed from typical familial disputes often exacerbated by his demanding job and lack of time for the family.

Furthermore, she pointed out that there has been no medical evidence or independent testimony to support the police officer's claims of abusive behavior, countering his allegations with a call for the court to dismiss the temporary protective order currently in place.

In light of the circumstances, she has sought further judicial action to revoke the existing protective measures.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

8 Comments

  1. මේ අර ඕලුගෙ ගලනේද?

    ReplyDelete
  2. අපෙත් යාලුවෙක් හිටියා ඌ යකෙකුටවත් බය නෑ. හැබැයි ගෑනිට ගූ බයයි.

    ReplyDelete
  3. 🤣 ඔලු සාර් මම සාර් එනකං තමයි බලං හිටියෙ. ආ සෙව්දි කෙල්ලෙ කොහොමද දැන් පුක උස්සපන් හුකන්න වගේ ලව් ටොල්ක් දුන්නට පස්සෙ බිරිදට කියල පුක පලාගන්න වෙනව තමයි.

    ReplyDelete
  4. ඉස්සර හිටියා රොහාන් ප්‍රේමරත්න කියලා වලත්තයෙක්. මිනිහා ලිංගික අපරාධකරුවෙකු වී වැඩ බැරිවුණ වධක පොලිස්පති දේශබන්දු හිරලුවාගේ වෘෂණ කෝෂයක් වෙලා හිටියේ. මිනිහට මෝල් අමාරුව තද වුනාම WPC කෙනෙකුට තියා පොලිසියේ කම්කරුවෙකුගේ ගනියෙකුටවත් ඉන්න දෙන්නේ නැහැ. මිනිහා කසාද බැඳල ඉන්නකොට රුවන්වැල්ලේ කසිප්පු වෙළෙන්දියක් වන චැලි අක්කගේ වයස 17ක රූමත් දියණිය දැකලා චැලි අක්කව රිමාන්ඩ් කරලා ගෙදර ගිහින් දියණියව දුෂණය කරා. එතකොට මිනිහට වයස 38යි. පස්සේ කෙල්ල ගැබ් ගත්ත නිසා කලින් ගැනිගෙන් දික්කසාද වෙන්නේ නැතිවම කෙල්ලව විවාහ කරගෙන දරුවා ලැබුනට පස්සේ ඉතාමත් අමානුෂික ලෙස පහර දීලා කෙල්ලගේ ඉඩම් පවා මංකොල්ල කාලා කෙල්ලව පාරට ඇදලා දැම්මා. අන්තිමේදී නඩුවකදී ලක්ෂ 10කුත් ගෙවන්න වුනා. පානදුරේදී කෙල්ලෙකුට අතවර කරන්න ගිහින් කෙල්ලගේ සහෝදරයන් එකතුවෙලා මුට පහර දීලා නිරුවත් කරලා කාර් එකට දාලා ගෙදර යැව්වා. කොස්ගම පැත්තේ නේවි නිලධාරියෙක්ගේ බිරිඳට අතවර කරන්න ගිහින් මැරුම් නොකා බේරාගත්තේ කොස්ගම පොලිසියෙන්. නඩු භාණ්ඩ පවා හොරාකාලා මුට නඩු පිට නඩු තිබුනා. මුලික අයිතිවාසිකම් නැදුම 12ක් තිබුනා. ළමා හා කාන්තා කාර්යන්ශයේ දාපු නඩු ගොඩක් තිබුනා. කාන්තාවන්ගේ නිවෙස් වලට යන එක පවා තහනම් කරලා තිබුනා. ඉලන්ගකූන් මහත්තයාගේ කාලේ කිසිම කාන්තා නිලධාරිනියක් ඉන්න තැන වැඩට දාන්න එපා කියලා ලිඛිතව දන්වලා තිබුනා. වංචා විමර්ශන කාර්යාංශයේ අද්‍යක්ෂ ඉන්නකොට විමර්ශන නොකර විත්තිකරුවන්ගේ ගැනුන්න්ට දියණියන්ට අතවර කරා. ලිංගික අල්ලස් ගත්තා. මුට උදව් කරේ එතන හිටපු විමල් එදිරිසුරිය කියන SI කෙනෙක්. උ තමයි බදු සෙට් කරන්නෙත් සල්ලි ගන්නෙත්. දැන් උ නීති විරෝධී වත්කම් එකේ IP කෙනෙක් හැටියට උසස් වීමක් දීලා. රොහාන් ප්‍රේමරත්න කියන වලත්තයා ගොටාභය ආවා විතරයි පොලිසියේ විනය හා කාලක්‍රියා අංශයේ අද්‍යක්ෂ හැටියට උසස්වීමක් දීලා දාලා තිබුනා. වලත්ත රොහාන් ගල්කිස්සේ ඉන්නකොට නම් කුඩු කාරයන්ගෙන් හොඳට හෙව්වා. පුතාව ඕස්ට්‍රේලියාවේ ඉගෙනගන්න යැව්වා කුඩු සල්ලි වලින්. වාහනයක් පවා තෑගි ලැබුනා කුඩු මුදලාලි කෙනෙක්ගෙන්. දෙෂබන්දුවයි වලත්ත රෝහානුයි තව ටික කලක් පොලිසියේ හිටියානම් පොලිස් දෙපාර්තුමේන්තුව ත්රස්ත සංවිධානයක් ලෙස ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධ වෙනවා. මුන් තලෙයිබාන් කාරයන්ට වැඩිය අන්තයි

    ReplyDelete
    Replies
    1. හෙන තරහකාරයෙක් වගෙ. ජෙප්පෙක් කියල තේරෙනවා කොටපු කෙටිල්ලෙන්😂😂🤣

      Delete
    2. එකඟයි, උගෙ ගෑනිටත් රොහාන් ප්‍රේමරත්න පුකේ ඇරලවත් ඇති. ඒකයි ඔච්චරම වෛරය.

      Delete
    3. ආ ඔය ඉන්නෙ ගෑනිව අවුස්සන එකා. 😂🤣

      Delete
  5. මේ උත්තර යෙදවුම්වලින් හරි නම තෝරන්න

    (A) වුට්ලර්
    (B) ගොට්ලර්
    (C) හිට්ලර්

    ReplyDelete
Previous Post Next Post