අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර ඇති, දැනට ඇමරිකා එක්සත් ජනපදයේ රැඳී සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙරටට ගෙන්වා ගත හැක්කේ ඇමරිකානු අධිකරණ නියෝගයක් මගින් පමණක් බව හිටපු අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.
බැසිල් රාජපක්ෂ මහතා මෙරටට ගෙන්වා ගැනීම සඳහා රජය ජාත්‍යන්තර මට්ටමින් සාකච්ඡා පවත්වන බවට පළවන වාර්තා පිළිබඳව කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේය.
රාජපක්ෂ මහතා මෙරටට ගෙන්වා ගැනීමේ හැකියාව පැවතියද, එය සංකීර්ණ ක්‍රියාවලියක් බවත් ඒ සඳහා එරට අධිකරණ පද්ධතිය හරහා නීතිමය පියවර ගත යුතු බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මේ අතර, ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රකාශකයෙකු සඳහන් කළේ බැසිල් රාජපක්ෂ මහතා මෙරටට ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ (Interpol) සහය ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි.
ඒ සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අවශ්‍ය මැදිහත්වීම් සහ සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යන බවද ඔහු පැවසීය.
මාතර ප්‍රදේශයේ අක්කර එකහමාරක ඉඩමක් අයථා ලෙස උපයාගත් මුදලින් මිලදී ගත් බවට එල්ල වී ඇති චෝදනාවකට අදාළව මාතර අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට එරෙහිව මෙම වරෙන්තුව නිකුත් කර තිබේ.
පවතින නීතිමය තත්ත්වය හමුවේ ඔහු මෙරටට ගෙන්වා ගැනීම සඳහා වන රාජ්‍ය තාන්ත්‍රික සහ නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව මේ වන විට බලධාරීන්ගේ අවධානය යොමුව ඇත.
Former Minister Basil Rajapaksa's Return to Sri Lanka Can Only Happen Through U.S. Court Orders, Says Ex-Minister
Former Minister Basil Rajapaksa, currently residing in the United States, can only be brought back to Sri Lanka following a directive from the American judicial system, stated Ali Sabry, a former Minister of Justice.
In response to inquiries about ongoing discussions at the international level regarding securing Rajapaksa's return, he highlighted the complexities involved in such a process.
Sabry further emphasized that while the possibility of repatriating Rajapaksa exists, the legal proceedings must navigate through the judicial system in the U.S., underscoring the multifaceted nature of the situation.
Meanwhile, a senior police spokesperson revealed that efforts are underway to seek assistance from Interpol in facilitating Rajapaksa's return to Sri Lanka.
He mentioned that necessary diplomatic negotiations and interventions at the state level are being pursued to move forward with the process.
A warrant has been issued for Rajapaksa's arrest in connection with allegations that he purchased a 1.5-acre plot of land in the Matara district with funds obtained through illicit means, following his failure to appear in court regarding the case.
Given the current legal circumstances, authorities are now focused on exploring state-level and legal avenues to ensure Rajapaksa's return to Sri Lanka.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

අලි සබිරිගෙ කොට පයිය තමයි. කොනකපාල අලි සබිරියා නොදන්න ඇමරිකන් නීතිය බංකුවක් අරගෙන පකයා නිව් යෝක් ආවොත් කියල දෙන්නම්. හොර බැසිලා ගේන්න අවශ්‍ය වෙන්නෙ රාජ්‍ය දෙපාර්තමේන්තුවට ඉල්ලීමක් කිරීම පමණයි.රාජ්‍ය දෙපාර්තමේන්තුව එෆ්බීඅයි එකට ඒ ඉල්ලීම යොමු කරනවා. ඊට පස්සෙ දම්වැල් එල්ලලා බැසිලව ප්ලේන් එකකට ලෝඩ් කරල ලංකාවට එවනවා. එච්චරයි. පිට වෙන්න කලින් ගෙවන්න තියෙන සියලු ඇමරිකානු බදු අය කර ගන්නව.
ReplyDeleteඋඹ මෝඩ ජේවීපී මස් වැද්දෙක් නේ?. ඒ වගේ request එකක් US court එකෙන් independently review කරනව action ගන්න කලින්.
Deleteඒක නිවැරදියි. ඉල්ලන්න විතරයි අවශ්‍ය. ඉහත කෝට් රික්වෙස්ට් ගැන කියන නූගත් ගොන් පකයා නියත වශයෙන්ම මන්ද බයියෙක්.
Deleteබැසිල්ට එහෙමනං මන්දිර ලාල්ටත් ඒ වගේම නඩුවක් තියෙනව.පොට්ට වසන්ත බීඩිසරත් උන්ටත් ඒ සෙතේමයි.බදුල්ලේ විජ්ජාරත්නය තව එකෙක්.ඔය විදිහට ගියාම එකසිය පනස් නවයටම යි සුනාමි සල්ලි හොරකම් කරපු හුණ්ඩුවටයි තවත් නඩු ගොඩයි.
ReplyDeleteකපුටා තමයී කපුටා... ඕකා hinda තමයි මහින්දට kela වුණේ.. Patta හොරා
ReplyDeleteකපුටා තමයී කපුටා... ඕකා hinda තමයි මහින්දට kela වුණේ.. Patta හොරා
ReplyDeleteMahinda mahaththayagei Namal Mahaththayagei deshapalana anagathaya kewe muu thamai.Neththam api adatath match ekak gahagena innawa. Me site karana mallilatath mechchara duk widinna one ne.
ReplyDeleteවිපක්ෂ මන්ත්‍රීවරුන් වහාම මාලිමා පචොරිස් 159(ලොක්කා සමගම)විදේශ ගතවීම වැළැක්වීමේ නියෝගයක් අධිකරණයෙන් ලබාගන්නා දවස ළගටම ඇවිත්.
ReplyDeleteඅතිගරු බැසිල් රාජපක්ෂයාණෙනි..අපි සැමදා ඔබ සමඟයි මැතිඳුණි...!
ReplyDelete