ඇතැම් මාළු වර්ගවල මිල ඊයේ දිනයට සාපේක්ෂව වැඩි අගයකින් ඉහළ ගොස් ඇති අතර, තවත් වර්ග කිහිපයක මිල සැලකිය යුතු ලෙස පහළ බැස තිබේ.
වාර්තා වූ මිල ගණන්වලට අනුව පරව් මාළු මිලෙහි විශාල ඉහළ යාමක් දක්නට ලැබේ. රුපියල් 1,800ක්ව පැවති පරව් කිලෝවක සිල්ලර මිල රුපියල් 2,160ක් දක්වා රුපියල් 360කින් ඉහළ ගොස් ඇත.
මීට අමතරව තලපත් කිලෝවක මිල ද රුපියල් 3,280 සිට 3,380 දක්වා රුපියල් 100කින් ඉහළ ගොස් තිබේ.
කෙසේ වෙතත්, පාරිභෝගිකයන්ට යම් සහනයක් වෙමින් සාලයා සහ ලින්නා යන මාළු වර්ගවල මිල 5%කට වඩා වැඩි අගයකින් පහළ බැස ඇත.
රුපියල් 860කට අලෙවි වූ සාලයා කිලෝවක මිල අද රුපියල් 720 දක්වා රුපියල් 140කින් අඩු වී තිබේ.
ලින්නා කිලෝවක මිල ද රුපියල් 960 සිට 840 දක්වා රුපියල් 120කින් පහළ බැස ඇත.
Significant Fluctuations Observed in Fish Prices at Narahenpita Economic Center
A recent daily price report from the Central Bank highlights noteworthy fluctuations in fish prices at the Narahenpita Economic Center. Some fish varieties have seen substantial increases, while prices for others have significantly decreased.
Notably, the price of paraw fish has surged, with retail prices climbing from Rs. 1,800 per kilogram to Rs. 2,160, marking a rise of Rs. 360. Similarly, the price of thalapath fish has increased by Rs. 100, now ranging from Rs. 3,280 to Rs. 3,380 per kilogram.
In contrast, consumers are experiencing some relief as the prices of saliya and liyana fish have dropped by over 5%. The price of saliya, which was sold at Rs. 860 per kilogram, has decreased to Rs. 720, reflecting a reduction of Rs. 140. Likewise, the price for liyana fish has fallen from Rs. 960 to Rs. 840, a decrease of Rs. 120.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.


කිලෝව තිස්දාහ වුනත් ලක්ශ 69 මීහරක් ගන්නවා. තලපත් හිගයක් නැතිව තියෙනවනෙ.
ReplyDeleteSAPAYYYYYYYYYYYYYYYYYYYYYYYYYYYYYYYYYYYYYYYYYY
ReplyDeleteWENASA
wana wana kiyonawa kiyo kiyo wananawa.lapa sape
ReplyDeleteබඩු මිළ වැඩි වෙන්නේ නිෂ්පාදනය අඩු වෙන කොට. රට වටේ මූදේ තලපත් ඕනෑ තරම් ඉන්නවා, උන් මැරෙන්නේ වයසට ගිහින්. අල්ලන්ඩ බෞද්ධ, හින්දු වෙජිටේරියන් ප්‍රජාව කැමති නෑ. මුස්ලිම් මිනිස්සු අල්ලන මාළු උන් ම කනවා, රට තුළට එන් නෑ. රටේ විකුණන්නේ කතෝලික සුළු පිරිසක් අල්ලන මාළු විතරයි. ඒ කීප දෙනාට බෑ මුළු රටේම එකාලාට මාළු දෙන්ඩ. වෙජිටේරියන් ලා ට මාළු ලාබෙට කන්ඩ ඕන්නම් මුහුදු ගිහින් අල්ලන් වරෙන්, ආණ්ඩුවට රුපියල් 20ක් දීලා ලයිසන් එක ගත්ත හැකි, රුපියල් 10,000ක් දීලා බෝට්ටුවක් හයර් කර ගත්ත හැකි, මාළු කිලෝ 4ක් වික්ක ගමන් බෝට්ටුවේ හයර් එක ලැබෙනවා, ඉතුරු ටික තනි ලාභ, මේ විදියට වැඩි දෙනෙක් මාළු ඇල්ලුවොත් කර්මාන්තයක් හැටියට මිළ බහිනවා, ලස්සණ කොල්ලෝ කෙල්ලො වගේ ඇඳගෙන කාවඩි නටන වෙලාවේ, හොඳට කොට කලිසමක් ඇඳගෙන මූදු ගිහින් මාළු ටිකක් අල්ලන් වරෙන් කෝ.
ReplyDeleteගොන් පකයා ධීවර කර්මාන්තය ගැනත් උගන්වන්න ඇවිත්. තෝ වගේ නූගත් රැකියා විරහිත මෝඩ මූසලයෙක්.
Deleteමාළු කන්න ඕන එවූන් මුහුදු යන්න ඕන, මස් කන්න ඕන එවූන් farm එකක් දාගන්න ඕන, පාන් කන්න ඕන එවුන් බේකරියක් දාගන්න ඕන. පතිරණ ගලප්පත්ති තෝ නම් මෝඩ මූසලයෙක්...
Deleteඅනේද කියන්නෙ? අපේ කාදිනල් ගොයියත් ජනාධිපති උපදේශක තනතුරේ වැඩකරනව වෙනුවට,
Deleteපිටිපන ලෙල්ලමෙන් මූදු ගිහින් පුරුදු මාලු රස්සාවම කෙරුවනම් කොච්චර වටිනවද?
නාරාහේන්පිට ආර්ථිකයෙන් මාලු ඉස්සෙල්ලා දෙපාරක් හිතලා බලන්න. එලවළු, පළතුරු මිලත් ගිනි ගනන්. මෙතනට වැඩිපුරම එන්නේ මධ්‍යම පාන්තිකයන්. ඔවූන්ට භාණ්ඩ මිලදී ගැනීම පිළිබඳව එතරම් දැනුමක් නැහැ. එතන අඩු එකම භාණ්ඩය හාල් පමණයි. සුපිරි වෙළඳ සැල් වල සමහර දේවල් අඩුවට තියනව.සමහර අය මිල සැසදීම් කරන්නේ නැහැ. බොහෝ ද්‍රව්‍ය වල මිළ සදහන් කරලා තියෙන්න ග්‍රෑම් 500 ට, කොටින්ම කියනව නම් ලංකාවේ පාරිභෝගිකයො සියයට අසූවක්ම මිලදී ගැනීම පිළිබඳව දැනීමක් නැහැ.
ReplyDeleteඔව් බං 2024 සැප්තැම්බර් ඉඳලා තමයි මිනිස්සුන්ට මිලදී ගැනීම් ගැන දැනීම නැති උනේ, ඊට කළින් බඩු මිල වැඩි උනොත් ආණ්ඩුවේ වැරැද්ද 🤦♂️
Deletenamalge bappa inna kale thalapath newe salayekwath allanna yanna thel nethuwa hitiye. Apahu namal genna me wimalge news site karana jada madyawediyo lesthi wenne.
ReplyDeleteනාමල්ගේ බාප්පා උඹලගේ එවුන්කෝ ගෙනාව යහපාලනේ විනාස කරපු ආර්ථිකේ එක්ක, කෝවිඩ් පාලනය කරලා මිනිස්සුන්ට ආධාරත් දීලා, රටත් පිරිසිදුවට තියාගත්තා. දැන් අඬවැඩියාව විතරයි.
Delete