විශ්වාස භංගය ජයගත් අධිකරණ ඇමති වෙනුවෙන් යෝද කටවුට්..


 පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවෙන් ජයග්‍රහණය කළ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වෙනුවෙන් මොරටුව ප්‍රදේශය පුරා විශාල ප්‍රමාණයේ ප්‍රචාරක පුවරු ප්‍රදර්ශනය කර තිබේ.

අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවට අදාළ සත්‍ය කරුණු වටහාගෙන, එය පරාජය කිරීමට සහයෝගය ලබාදුන් අග්‍රාමාත්‍යතුමියටත්, කැබිනට් මණ්ඩලය ඇතුළු සියලුම අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ස්තුතිය පළ කිරීම මෙම බැනර් මඟින් සිදු කර ඇත.

මෙම ප්‍රචාරක පුවරු ප්‍රදර්ශනය කිරීමේ වගකීම මොරටුව ජනතාව විසින් භාරගෙන ඇති බව ද එම බැනර්වල සඳහන් කර තිබේ





Moratuwa Residents Showcase Support for Minister Harsha de Silva

In a vivid display of grassroots support, the Moratuwa area has been adorned with a significant quantity of campaign banners celebrating Justice Minister Harsha de Silva. This comes in the wake of a successful motion of no confidence against him, wherein the real facts surrounding the allegations were thoroughly understood.

The banners not only express gratitude to the Prime Minister for her assistance in defeating the no-confidence vote but also extend appreciation to all cabinet ministers and parliamentarians involved. This communal effort signifies the collective resolve of Moratuwa's residents to support their minister.

Interestingly, the responsibility for this campaign banner display has been openly claimed by the local populace, indicating a strong sense of unity and support for Minister de Silva within the community.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

6 Comments

  1. පාපිසි 159 උන්ට කරන්න දෙයක් නැති නිසා චන්දෙ දුන්නා කියමුකො 30 අධික පිරිසක් මැරෙනකම් බීලා නිදාගෙන හිටපු මූට පක්ෂව බැනර් දාපූ උන් මිනිස්සු වෙන්න බැහැ. මොරටු පොරවල් ගම්පහ රෙකොඩ් කඩයි වගෙ.

    ReplyDelete
  2. ha ha ha system change 🤣🤣🤣🤣🤣🤣🤣🤣

    ReplyDelete
  3. මොරටුවෙ ඉන්නෙ කෙලෙහිගුන නොදත් එවුන්. ඌරු මස් දෙනවනම් ඕන දෙයක් කරයි

    ReplyDelete
  4. මු කොළඹ ඉසිපතෙනට ගියේ...ඉස්කොලෙටත් ලැජ්ජයි මේවගේ එකෙක් නිසා

    ReplyDelete
  5. ලැජ්ජාවක් කියලා දෙයක් ගෑවිලා වත් නැති පාහර බල්ලා 🤮😡 මුගේ මහප්පා කියනවා වගේ "පකයෙක්", අමු මැට්ටෙක්, උද්දච්ච, කාලකණ්නියෙක් 😡 ඉස්සරවෙලාම ගුටිකෑමට නියමිත එකෙක් 😡🤮

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් වැරදුනා නේද?  ඉස්සෙල්ලම ගුටි කෑමට නියමිත එරංගයයි, මනුවර්නයයි. මූ ඊලඟට.

      Delete
Previous Post Next Post