හිටපු මන්ත‍්‍රී පුතෙකුගේ මළ සිරුරක් හමුවේ..


හිටපු මන්ත්‍රී පුතෙකුගේ යයි කියන මළ සිරුරක්‌ ගාල්ල, කරාපිටිය, මාඉටිපේ ප්‍රදේශයෙන් හමුවී ඇත.

පොලිසිය පවසන්නේ නිවසක නාන කාමරය තුළ තිබී මෙම මළ සිරුර සොයාගත් බවයි. 

58 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක් මෙලෙස මියගොස් ඇති අතර ඔහු එම නිවසේ තනිව ජීවත් වූ අයෙකි.

නිවසින් හමා ආ දැඩි දුර්ගන්ධයක් හෙතුවෙන් ප්‍රදේශවාසීන් ඒ පිළිබඳව පොලිසිය දැන්වීමෙන් පසු පොලිසිය පැමිණ සෝදිසි කිරීමේදී මළ සිරුර සොයාගෙන ඇත. 

මියයෑමට හෙතුව මෙතෙක් අනාවරණය වී නැති අතර පොලිසි පරීක්‍ෂණ ක‍්‍රියාත්මකය.





Body of Former Politician Discovered in Karapitiya

A shocking discovery has been made in the Maithipe area of Galle, where the lifeless body of a former politician is said to have been found.

Authorities are reporting that the body was located in the bathroom of a residence, where the individual, a 58-year-old bachelor, lived alone.

Residents in the vicinity alerted the police after a strong, unpleasant odor emanated from the house. Upon their arrival and subsequent search, officers uncovered the body.

The cause of death has not yet been determined, and police investigations are currently underway.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2 Comments

  1. ලප ශාපය.

    ReplyDelete
  2. මරණිය දණ්ඩනය දෙන්වා නඩු හබ අවසානයේදී...ඒවා ක්‍රියාත්මක කරන්නේ නැහැ...හැබයි නඩුවලින් පිටදී මරණ දණ්ඩනය ලබා දෙනවා ක්‍රම කිහිපයකට. ඒ හැම ක්රම්යකදිම සැකකරු විසින්ම තමාගේ මරණය සිදු කරගැනීම ඇති විශේෂ ලක්ෂණයක්. පොලිසිය මෙම සිදුවීම් සියල්ල රපොර්තු කිරීම පමණයි කරන්නේ.

    උදාහරන:
    1. පොලිසිය ආයුද පෙන්නන්න එක්ක යනවා...ගංගා ඇල දොල තරණය කරලා...ඒ යනකොට සැකකරුවන් ජලයට වැටිලා පීනන්න බැරුව දියේ ගිලි අවසන් ගමන් යනවා...
    2. එහෙම තිනම් ආයුද පෙන්නන්න ගිහිල්ල එතන තිබුන ආයුදයක් අරගෙන පොලිසියට ප්‍රහාරයක් එල්ල කරලා පොලිසිය පෙරලා ප්‍රතිප්‍රහරක් එල්ල කරලා සැකකරු ඉස්පිරිතාලෙට ඇතුල් කරට පස්සේ ජිවිතක්ෂයට පත් වෙනවා...
    3. සැකකරුව පොලිසුය ඇතුලෙදි අබිරහස් ලෙස එල්ලිලා මැරෙනවා
    4. සැකකරුව හිර ගෙදර සිට බන්දනාගාර බස් රථයෙන් උසාවියට ගෙනයද්දී මග රක සිටි ප්‍රතිවිරුද්ද පාතාල කණ්ඩායමක් (හැක හැක) විසින් ප්‍රහාරක් එල්ල කොට සැකකරු මර දමනවා.
    5. සැකකරු පොලිස්යේ සිට මහේස්තත් උසාවියට ගෙනයමින් සිටියදී පොලිස් ජීප් රියෙන් පන පල යාමට තත් කිරීමේදී හිස් පොළොවේ හෝ අසල තිබුන ගසක හෝ කණුවක හෝ පාලමක වටක වැඩි ජිවිතක්ෂයට පත් වෙනවා.
    6. සැකරුවන් හතරවෙන් තට්ටුවෙන් පහලට පැන පලායාමට තකිරිමේදී බිමට වැටී එතනම මරණයට පත් වෙනවා.
    7. සැකකරුව පොලිසුයෙන් ලුහු බදිද්දී එයට බියවී පන ගොස් කාලයේදී ගසක එල්ලී සිට ජීවිතය නිරුද්දවූ ශරීර සොයා ගැනෙනවා
    8. සමහර අවස්ථාවලදී සැකකරු අබිරහස් ලෙස පරණය නිරුද්දවී ගගේ පාවෙලා එනවා මිනිස්සු දැකල පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව සිරුර ගොඩගෙන ප්‍රකශන කරනවා
    9. පෙළක් වෙලාවට සැකකරු විසින්ම තමන්ගේ ඇත පය වෙන් වෙන්නම කපගෙනෙ මැරිලා වැටී සිට සිරුර හමු වෙනවා.
    10. අනෙකුත් අවසතවලදී පොලිසියෙන් බේරීමට දුව යද්දී ආදී 50-70ක ප්‍රපාතයකින් වැටී ජිවිතක්ෂයට පත්වී සිරුර සොයා ගැනෙනවා
    11. මෙන්න තව ක්‍රමයක්...බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා සඳහන් කළේ, බූස්ස බන්ධනාගාරයට මාරු කළ අදාළ රැඳවියා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙලෙස මියගොස් ඇති බවයි.
    12. බන්ධනාගාර පරිපාලනය පවසන්නේ බූස්ස සහ අඟුණකොළපැලැස්ස වෙත යැවූ රැඳවියන් දෙදෙනා හදිසි අසනීප තත්ත්වයන් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු මියගිය බවත්, වැලිකඩ බන්ධනාගාරයට මාරු කළ රැඳවියා සියදිවි හානිකරගෙන ඇති බවත්ය.
    13. සම-හරක් පොලිසියට කටඋත්තර දීල පස්ස දවසක වෙඩි තියාගෙන දිවිහානි කරගන්නවා.
    14. මළ සිරුරක්‌ ගාල්ල, කරාපිටිය, මාඉටිපේ ප්‍රදේශයෙන් හමුවී ඇත. පොලිසිය පවසන්නේ නිවසක නාන කාමරය තුළ තිබී මෙම මළ සිරුර සොයාගත් බවයි.

    ReplyDelete
Previous Post Next Post