ජනපති සියළු සැප අතහරිමින්.. ගිලන් රථයත් ජනතාවට දෙයි.. මීට පෙර ජ’පුර කාමරේත් දුන්නා..


 ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය (PSD) වෙත අනුයුක්ත කර තිබූ, එහෙත් සක්‍රීය රාජකාරී සඳහා යොදා නොගත් ගිලන් රථයක් මෙරට සෞඛ්‍ය සේවාවේ අවශ්‍යතාව වෙනුවෙන් මුලතිව් දිස්ත්‍රික් මහ රෝහල වෙත ලබාදීමට ජනාධිපති ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ.

මෙම ගිලන් රථය නිල වශයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීම එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු විය. 

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් එම ගිලන් රථය මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ප්‍රේමදාස මහතා වෙත පිරිනමන ලදී.

රෝගී ප්‍රවාහන කටයුතු සහ හදිසි ප්‍රතිකාර සේවාවන් වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා මෙම පියවර ගෙන ඇත. 

ජනාධිපතිවරයාගේ ආරක්ෂක කටයුතු සඳහා වෙන් කර තිබූ සම්පත්, ඒවායේ ප්‍රයෝජනය උපරිම වන පරිදි මෙලෙස මහජන සේවාවන් සඳහා යොමු කිරීම විශේෂත්වයකි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැපයුම්) එච්.එම්.එන්. දිනිප්‍රිය හේරත් සහ අධ්‍යක්ෂ (ප්‍රවාහන) මුදිත විමලසේන යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

ජයවර්ධනපුර රෝහලේ ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කර තිබූ කාමරයද ජනසතු කිරීමට මීට පෙර කටයුතු කරන ලදී.

26 Comments

  1. ජා මූන හෙලිකොප්ටර් දෙකක ගියේ. එකක් කෙළ උනොත් උඩදි පනින්න අනිකට. 🤣

    පර කලවම් ලංසි මයින. සත පනහක් ගන්නත් අනුර බණ්ඩාරනායකගෙ පර්ස් එකට බැහැපු හොර හිඟන්න ගිය උඩ.

    ReplyDelete
    Replies
    1. Pala pako yanna...Uba kawuda ban president gana comment danna

      Delete
    2. ඇත්ත. මහින්දය පෙන්නන් ඉන්න හැදුවෙම ඌ හෙනම වලවූ කාරය, හෙන පෙළපතකින් පැවත එන උපං ගෙයි සල්ලි කාරයො කියල. ඌ මේ හවසට කසිප්පු බීල, සරම කරේ තියං කෑ ගහල, ගෑනිට පයින් ගහපු අප්පෙක්ගේ පුතෙක්. පස්සේ රාජ උස්නේ ගහල රටට කෙලෙව්ව. දැන් අපි බලාගෙන ඉන්නෙ මේ ආණ්ඩුවෙන් කොයි වේලාවේද මේ කාලකන්නි රොත්ත උන් යා යුතු තැනට යවන්නෙ කියල. අපිට ඒ අයිතිය තියෙනව, මොකද මේ ජනතාවගෙ ආණ්ඩුව.

      Delete
    3. "කාල් මාක්ස් මෝඩයෙකි. මෝඩ කාල් මාක්ස්ගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."

      Delete
    4. ජෙප්පෝ නම් හෙනම පාරම්පරික ධනවත් දේපල හිමි වන්සක්කාර කට්ටිය! ඒ කාලේ උන්ට සල්ලි තිබිලා තියෙනවා..
      මහින්ද රාජපක්ෂලා ඒ කාලේ බෝක්කු උද පාරේ ඉදලා අනිත් උන්ගෙන් කෙහෙල් කැන මාළු කුරියා කාලා ජීවත් වෙලා තියෙන්නේ..
      අඩෝ හිකිස් ! ගොන් ඩෝබීලා ඉන්නේ මේකේ කොමෙන්ට් දාන්න දැන් පැලවත්තේ!
      යකෝ පොඩ්ඩක් හිතලා දාපං කොමෙන්ට් තමන්ගේ උන්ට රෙද්දේ රෙවෙන ඒවා නොකියා!

      Delete
  2. වෙස් මුහුණු

    ReplyDelete
  3. මේ විහිළු වැඩ පඩ ෂෝ දැන්වත් නවත්තල හරි මගට ආවොත් තමයි හොද.දුන්න එක හොදයි ෂෝ දාන්නෙ නෑ හරි කෙනෙක් නම්.මේ වට මිනිස්සු දෙපැත්තෙන් හිනා වෙනවා.

    ReplyDelete
    Replies
    1. අම්මට නරි මයිනා එහෙනම් දාපු ෂෝ වලට යකෝ.....
      උඹලා පුකෙන්ද කතා කරන්නේ?

      මේ ආණ්ඩුව කරපුවාට ශෝ දැම්මනම් යකෝ වෙන කිසි දෙයකට ප්‍රවෘත්තිවල ඉඩක් නැති වෙනවා. කොහොමත් ඉස්සරහට මයින පවුලම ඇතුලට දාලා තමයි ශෝ දාන්නේ

      Delete
    2. කළා වැව මෙහෙයුම නේද කලේ.. දිට්වා ව්‍යවසනය අවසාන කලා නේද..
      වැසිකිලි ගමෙන් ගමට හදන්න මුල්ගල තිබ්බා නේද..
      ගෝටා දාලා ගිහින් සල්ලි නැතුව තෙල් පෝලිම් තියෙද්දී රට බලෙන්ම භාර අරගෙන ගොඩ දැම්මා නේද..
      අඩෝ හිකිස් ! පැලවත්තේ ගොන් ඩෝබීලා දැන් ඉන්නේ මේකේ කොමෙන්ට් දාන්න!
      යකෝ පොඩ්ඩක් හිතලා දාපං කොමෙන්ට් තමන්ගේ උන්ට රෙද්දේ රෙවෙන ඒවා නොකියා!

      Delete
  4. ජ'පුර කාමරේ නිකන් දුන්න වගේ කතාව. ඒකට යන්ඩනම් ගෙවන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඉස්සර ඒකට මයින ගියාම අපි ගෙව්වේ. දැන් අපි ගෙවලා අපිටම උනත් යන්න පුළුවන්. වහලෙක් උනාට කමක් නෑ. කට අරින්න එපා. කටට ගත්තු ඒවැයි පාරවල් පේනවා

      Delete
    2. කටට ගත්තු පාරවල් පෙන්නේ පාර්ලිමේන්තුවේ කාමරේ නේද ..
      ඒකට ගෙවලා නෙමෙයි නිකං වත් දැන් වැඩ කරන එකෙක්වත් යන්නේ නෑලු දැන්!
      අඩුවෙන් ගෙවන ඩෝබී කෙනෙක් බැහැලා..
      උන්ගේ උන්ට රෙද්දේ රෙවෙන කොමෙන්ට් දානවාඅ උන්ගේ සීන් මතක් කර කර හිකිස්!

      Delete
  5. අඩුකුලේ පද්ද නම මාරු කලාට පද්දම තමයි.

    ReplyDelete
    Replies
    1. ලන්සි මයින නේද පර්සි මහේන්ද්‍ර කියන්නෙ. උඹල මහින්ද මහින්ද ගගා වැලලෙන්න ගියාට. 🤣

      Delete
    2. ඇයි බං උගේ අඩු කුලේ පුතා.
      බෝන්නගෙන් ලොකුම සාමාජිකයෙක් තමයි ලක්ෂ්මන් කුමරු. පුත්තු දෙන්නම භෞතිස්ම කරලා ඉන්නේ. හැබැයි රඟපාන්නේ බුද්ධාගමේ ගැලවුම්කාරයා විදිහට ලෝඩ් බුද්ධගේ නෑදෑයෝ කිව්වනේ 😂😂😂

      Delete
    3. දැන් පතිරන ගලප්පත්ති කියන එකාත් Anonymous කියල කමෙන්ට් කරන්නෙ. ඌ හිතන් ඉන්නව ඇති ඌ කවුද කියල අපි දන්නෙ නෑ කියල​

      Delete
    4. හම්මේ පට්ට බෞද්ධ ලප කොටා සහ ජෙප්පෝ සෙට් එක!
      සොරි මහින්දයවගේ නෙමෙයි තමයි ලපයා නියම බෞද්ධයා ශ්‍රද්ධාව වදිකටම ඒකනේ සිවුරු දගෙන මහනවෙලත් හිටියා
      පුංචි අම්මගේ පුතා බෞද්ධද..

      Delete
  6. Meywa ahala wesa dobi choon wela. Yako minissunta kanda nathuwa lewa kanawa. Danena deyak karapiya, mewa avilla pakey seen vitharayi.

    ReplyDelete
  7. ලපයාගේ සුපුරුදු ඈන්දීම....ලපයා හිතන් ඉන්නේ මිනිස්සු ඔක්කොම හරක් කියලා .....පච රජා

    ReplyDelete
  8. තඹුත්තේගම තක්කඩියා අමු ගොනෙක් සහ ෂෝ කාරයෙක් පමණක් බව මෙයද සනාත කොට ඇත. මේ වගේ ගෝතයෙක් රටේ ජනාධිපති කරපු වුන්ටයි එකේ පව් ගෙවන සමස්ත රටටයි දෙයියන්ගේම පිහිටයි

    ReplyDelete
  9. "කාල් මාක්ස් මෝඩයෙකි. මෝඩ කාල් මාක්ස්ගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."

    ReplyDelete
  10. ලප කොටා සරමත් ගලවා දෙයි - හෙලුවෙන් යයි. යකෝ මේවත් ප්‍රවුර්තිද​?

    ReplyDelete
  11. කුජීතම ජනපති. ඊයා

    ReplyDelete
  12. මයිනා නැත්තම් උබල තාම පවුලේ උන් එක බස් එහෙක යාගන්න බැරුව ඇදන් අස්සෙ ඉන්නෙ. ඔය මේකෙ කොටන ඩොටේ ගොඩක් උන්ට කොලබ එහෙම උදේ ඇව්ත් හවස ගෙදර යනව කියන එවා හිතන්නවත් බෑ. මයින කරපුවනම් උබල වගේ කුහකයො ම්කෙ කෙටුව කියල වෙනස් වෙන්නෙ නෑ. වෙන කිසිස එකෙක්ට රටට ඒ වගේ වැඩ නම් කරන්න තියා හිතන්නවත් බෑ. හැබැයි වැඩක් නොකරට ඒවගේම නය ගන්වයි හොරා කන්නයි නමු පුලුවන්. ලාල්ගෙ වසන්තගෙ හොරකම් පේන්නෙ නැති උබලත්ඩඒ කුලේම තමයි

    ReplyDelete

  13. ආරියතිලක

    පීල්ලේ දියට කළයක් නැමූවත්
    නොපිරෙයි කළේ සැට පැයකින් බැලූවත්
    පින් මදි එකා බණ දහමින් වෙලූවත්
    උගේ ගතිය නාරිය ඌ මැරූවත්


    රජ වුවත් පින් නැත්නම් කෙලෙස ද භුක්ති විදින්නේ මහේශාක්‍ය කම!
    රජ ගෙදර අත හැර, පරාට දෙකක් කා නො නිල ගෙයක තම අධ්‍යාත්මික හිඟන කමෙන් = (ද්‍රව්‍ය හිඟන කම නො වේ) පීඩිත පංති සගයන් සමඟ සම්බුදු සසුනෙන් මහේශාක්‍ය වූ, සම්බුදු සසුනෙන් අනුත්තර වූ පින් කෙතක් ඇති, එම පින් කෙතේ වර්ෂ දෙදහස් තුන්සියයකට වඩා පින් අස්වැද්දූ මහේශාක්‍ය ප්‍රභූ පරම්පරාවක හිමිකම් අති, පින් පව්, කුසල්, අකුසල්, නො පිළිගන්නා සම්බුද්ධ ශාසනය නො පිළිගන්නා කාල් මාක්ස්ගේ අධ්‍යාත්මික (spiritual) හිඟන බවෙන් යුතු දර්ශනය කර පින්නා ගත් කාල් මාක්ස්ගේ =( මාක්ස් ලෙනින්වාදය) මාක්ස්වාදය කර පින්නා ගත් පිරිසට මේ ශ්‍රී ලංකීය ජනතාව ජනතාවට නායක්ත්වය දීමට හැකියාවක් නැත්තේ ඔවුන්ගේ අධ්‍යාත්මයෙන් හීන බැවිනි. සම්බුද්ධ ශාසනයේ ප්‍රභූ බව නම් මාක්ස් කියන ඊනියා ධනේශ්වරවාදයේ ප්‍රභූබව නොව ධර්ම බලයෙන් පිරිපුන් අනුත්තර වූ මහා සංඝ රත්නයේ මහේශාක්‍ය ප්‍රභූ කම ය. එයට අවමන් කරන ඊර්ෂ්‍යා කරන කාල්මාක්ගේ, මාක්ස් ලෙනින්වාදයේ ගෝල බලයෝ නම් හීන ඊර්ෂ්‍යාකාර අධ්‍යාත්මික හිඟන්නෝ ය.අධ්‍යාත්මික හිඟන කම නම් පින් පව්, කුසල්, අකුසල් නොපිළිගන්නා, තථාගත ශ්‍රී සද්ධර්මය නො පිළිගන්නා, මහා සංඝ රත්නයේ ගුණය නොපිළිගන්නා, එසේ ම නැවත ඉපදීම නො පිළිගන්නා, නිර්වාණ මෝක්ෂය නො පිළිගන්නා, දෙවියන් බඹුන නො පිළිගන්නා, දාන, ශීල් භාවනා ත්‍රිවිධ පුණය ක්‍රියා නො පිළිගන්නා, ශීල,, සමාධි, පඥා යන ත්‍රී ශික්ෂාව= ආර්ය අෂ්ටාංගික මාර්ගය නො පිළිගන්නා, සතර අපාය නො පිළිගන්නා කම ය.

    කාල් මාක්ස් හා පෙඩ්රික් එංගල්ස් කොමියුනිස්ට් ප්‍රකාශනයේ මෙසේ කියත්.

    “විශ්ව සමාජ ප්‍රතිසංස්කාරකයකු ලෙස පෙනී සිටීමට තැත් කරන එක් හෝ තවත් පුද්ගලයකු විසින් නිපදවන ලද, නැතිනම් සොයා ගන්නා ලද සංකල්ප හෝ මූල ධර්ම මත කොමියුනිස්ට්වාදීන්ගේ න්‍යායික නිගමනයන් කිසි ලෙසකින්වත් පදනම් වී නැත”

    මේ තමයි කාල් මාක්ස්ගේ අනුගාමිකයන්ට අධ්‍යාත්මික හිඟන කම උගන්වන ගැටි! මෙම ප්‍රකාශයෙන් සම්බුදුරදුන් හා සම්බුදු රදුන්ගේ ශ්‍රී සද්ධර්මය ද ප්‍රතික්ෂේප කරත්. මෙම ප්‍රකාශය සහිත මාක්ස්වාදය ශ්‍රී ලංකා භූමියේ සම්බුදු දහමට ප්‍රතිපක්ෂව, අධ්‍යාත්මික හිඟන්නන් බෝ නො කරනවා යයි කාට නම් කිව හැකි ද?




    ReplyDelete
  14. ආරියතිලක

    පීල්ලේ දියට කළයක් නැමූවත්
    නොපිරෙයි කළේ සැට පැයකින් බැලූවත්
    පින් මදි එකා බණ දහමින් වෙලූවත්
    උගේ ගතිය නාරිය ඌ මැරූවත්

    රජ වුවත් පින් නැත්නම් කෙලෙස ද භුක්ති විදින්නේ මහේශාක්‍ය කම!
    රජ ගෙදර අත හැර, පරාට දෙකක් කා නො නිල ගෙයක තම අධ්‍යාත්මික හිඟන කමෙන් = (ද්‍රව්‍ය හිඟන කම නො වේ) පීඩිත පංති සගයන් සමඟ සම්බුදු සසුනෙන් මහේශාක්‍ය වූ, සම්බුදු සසුනෙන් අනුත්තර වූ පින් කෙතක් ඇති, එම පින් කෙතේ වර්ෂ දෙදහස් තුන්සියයකට වඩා පින් අස්වැද්දූ මහේශාක්‍ය ප්‍රභූ පරම්පරාවක හිමිකම් අති මේ ශ්‍රී ලාංකීය ජනතාවට නායකත්වය දීමට, පින් පව්, කුසල්, අකුසල්, නො පිළිගන්නා සම්බුද්ධ ශාසනය නො පිළිගන්නා කාල් මාක්ස්ගේ අධ්‍යාත්මික (spiritual) හිඟන බවෙන් යුතු දර්ශනය කර පින්නා ගත් කාල් මාක්ස්ගේ =( මාක්ස් ලෙනින්වාදය) මාක්ස්වාදය කර පින්නා ගත් පිරිසට මේ ශ්‍රී ලංකීය ජනතාව ජනතාවට නායක්ත්වය දීමට හැකියාවක් නැත්තේ ඔවුන්ගේ අධ්‍යාත්මයෙන් හීන බැවිනි. සම්බුද්ධ ශාසනයේ ප්‍රභූ බව නම් මාක්ස් කියන ඊනියා ධනේශ්වරවාදයේ ප්‍රභූබව නොව ධර්ම බලයෙන් පිරිපුන් අනුත්තර වූ මහා සංඝ රත්නයේ මහේශාක්‍ය ප්‍රභූ කම ය. එයට අවමන් කරන ඊර්ෂ්‍යා කරන කාල්මාක්ගේ, මාක්ස් ලෙනින්වාදයේ ගෝල බලයෝ නම් හීන ඊර්ෂ්‍යාකාර අධ්‍යාත්මික හිඟන්නෝ ය.අධ්‍යාත්මික හිඟන කම නම් පින් පව්, කුසල්, අකුසල් නොපිළිගන්නා, තථාගත ශ්‍රී සද්ධර්මය නො පිළිගන්නා, මහා සංඝ රත්නයේ ගුණය නො පිළිගන්නා, එසේ ම නැවත ඉපදීම නො පිළිගන්නා, නිර්වාණ මෝක්ෂය නො පිළිගන්නා, දෙවියන් බඹුන් නො පිළිගන්නා, දාන, ශීල භාවනා ත්‍රිවිධ පුණය ක්‍රියා නො පිළිගන්නා, ශීල, සමාධි, පඥා යන ත්‍රී ශික්ෂාව= ආර්ය අෂ්ටාංගික මාර්ගය නො පිළිගන්නා, සතර අපාය නො පිළිගන්නා කම ය.

    කාල් මාක්ස් හා පෙඩ්රික් එංගල්ස් කොමියුනිස්ට් ප්‍රකාශනයේ මෙසේ කියත්.

    “විශ්ව සමාජ ප්‍රතිසංස්කාරකයකු ලෙස පෙනී සිටීමට තැත් කරන එක් හෝ තවත් පුද්ගලයකු විසින් නිපදවන ලද, නැතිනම් සොයා ගන්නා ලද සංකල්ප හෝ මූල ධර්ම මත කොමියුනිස්ට්වාදීන්ගේ න්‍යායික නිගමනයන් කිසි ලෙසකින්වත් පදනම් වී නැත”

    මේ තමයි කාල් මාක්ස්ගේ අනුගාමිකයන්ට අධ්‍යාත්මික හිඟන කම උගන්වන ගැටි! මෙම ප්‍රකාශයෙන් සම්බුදුරදුන් හා සම්බුදු රදුන්ගේ ශ්‍රී සද්ධර්මය ද ප්‍රතික්ෂේප කරත්. මෙම ප්‍රකාශය සහිත මාක්ස්වාදය ශ්‍රී ලංකා භූමියේ සම්බුදු දහමට ප්‍රතිපක්ෂව, අධ්‍යාත්මික හිඟන්නන් බෝ නො කරනවා යයි කාට නම් කිව හැකි ද?


    ReplyDelete
Previous Post Next Post