හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය කිසිසේත්ම අත්නොහරින බවත්, එම උපායමාර්ගික මුහුදු මාර්ගයේ බලය තහවුරු කරගැනීම වෙනුවෙන් ඕනෑම යුධමය තත්ත්වයකට සූදානම් බවත් ඉරානය අවධාරණය කරයි.
ඉරානයේ 'ප්‍රෙස් ටීවී' පුවත් සේවය වාර්තා කළේ, පසුගිය පැය 48 තුළ කලාපයේ ඇති වූ උණුසුම් වර්ධනයන් හමුවේ ටෙහෙරානය සිය නව යුධ සහ උපායමාර්ගික ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කර ඇති බවයි.
ඉරාන ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ ඉරාන භූමියට හෝ එරට අවශ්‍යතාවලට එල්ල වන ඕනෑම ප්‍රහාරයකට අතිමහත් බලයක් යොදවා ප්‍රතිප්‍රහාර එල්ල කරන බවයි.
එම නව ප්‍රතිපත්තියට අනුව ප්‍රධාන පියවර දෙකක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. පළමුව, හෝමුස් සමුද්‍ර සන්ධිය සියලුම නාවික ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන්ම වසා දැමීම සහ දෙවනුව, සතුරා එල්ල කරන සෑම ප්රහාරයකටම දෙගුණයක ප්‍රතිප්‍රහාර එල්ල කිරීමයි. එනම් ඉරාන ඉලක්කයකට එල්ල වන එක් ප්‍රහාරයක් වෙනුවෙන් සතුරාගේ ඉලක්ක දෙකකට ප්‍රහාර එල්ල කිරීමට ඉරානය සූදානම්ව සිටී.
මෙම තත්ත්වය හටගත්තේ ඇමෙරිකානු හමුදාව විසින් ඉරානයේ හෝමොස්ගන් සහ මහ්ෂාර් ප්‍රදේශවල වෙරළබඩ මධ්‍යස්ථාන වෙත එල්ල කළ ප්රහාරයන්ගෙන් පසුවය. මෙය පවතින සටන් විරාම ගිවිසුම් බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බව ඉරානය පවසයි.
ඇමෙරිකානු ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් බහරේනයේ සහ කුවේටයේ පිහිටි ඇමෙරිකානු හමුදා ඉලක්ක 85කට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇත. බහරේනයේ පිහිටි ඇමෙරිකානු පස්වන නාවික බලඇණියට අයත් මධ්‍යස්ථාන සහ කුවේටයේ අලි අල් සලීම් ගුවන් කඳවුර මෙහි ප්‍රධාන ඉලක්ක වූ අතර, ඇමෙරිකානු MQ-9 වර්ගයේ ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙළීමට ද ඉරානය සමත් වී තිබේ.
ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බකර් කලිබාෆ් ප්‍රකාශ කළේ ඇමෙරිකාවේ මැරකම් සහ තර්ජන හමුවේ ඉරානය කිසිසේත් පසුබට නොවන බවයි. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තර්ජනවලින් කිසිදු පලක් නොවන බවත්, මෙම ක්‍රියාවන් නිසා ඇමෙරිකාවට හෝමුස් සමුද්‍ර සන්ධිය මෙන්ම අවසන් එකඟතාවක් සඳහා වන සාකච්ඡා ද අහිමි වනු ඇති බවත් ආරක්ෂක අංශ අනතුරු අඟවයි.
එසේම, ඇමෙරිකානු හමුදාවට සහාය දක්වන කලාපයේ ඕනෑම පාර්ශවයක් ඉරාන හමුදාවේ නීත්‍යානුකූල ඉලක්ක බවට පත්වන බවට ද ටෙහෙරානය වැඩිදුරටත් අවධාරණය කර සිටී.
Iran Asserts Control Over Strait of Hormuz Amid Rising Tensions
In a decisive stance regarding maritime security, Iran has reaffirmed its commitment to maintaining control over the Strait of Hormuz, signaling its readiness to respond to any military situation that may arise in this vital shipping corridor.
State media outlet Press TV reported that Tehran unveiled a new military and strategic policy within the past 48 hours, coinciding with escalating tensions in the region.
According to Iranian defense forces, they are prepared to launch a powerful counterattack against any aggression directed at Iranian territory or its national interests.
The newly outlined policy includes two major directives. The first emphasizes completely closing the Strait of Hormuz to all naval traffic, while the second involves a dual response strategy—aiming to retaliate against two enemy targets for every strike against Iran. This means Iran is poised to hit multiple enemy positions in response to a single attack on its assets.
The backdrop to this assertive policy stems from recent strikes by U.S. forces on coastal bases in Hormuzgan and Mahshahr, an action Iran claims significantly undermines existing ceasefire agreements.
In retaliation, the Iranian Revolutionary Guard Corps has reportedly launched missile and drone attacks on 85 identified U.S. military targets located in Bahrain and Kuwait. Key targets included sites associated with the U.S. Fifth Fleet in Bahrain and the Ali Al-Salem Air Base in Kuwait, where Iran successfully struck an MQ-9 drone, taking it out of commission.
Mohammad Bagher Kalibaf, Speaker of the Iranian Parliament, asserted that Iran will never retreat in the face of U.S. threats and killings. He also warned that U.S. President Donald Trump's aggressive posturing will yield no favorable outcome and could jeopardize discussions for a final agreement concerning the Strait of Hormuz.
Furthermore, Tehran has emphasized that any side supporting U.S. military actions in the region will become legitimate targets for Iranian forces.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මේ ගෙරි තම්බි ටිකට පොරි හැලෙන්ඩ ගහන දවස එනකම් බලන් ඉන්නේ ලංකාවේ අපි හැමෝම.
ReplyDeleteනෑ නෑ. ලංකාවේ සේරම නෙමෙයි. ක්‍රිස්තියානි කතෝලික පල්ලි වල පල්ලි කාක්කො තමයි එහෙම හිතාගෙන ඉන්නේ. ඉරානය වැරැද්දක් කරේ නැහැ. අපි මැරිල ඉපදුනේ නෑනේ පල්ලි කාක්කො වගේ. පැත්තකට වෙලා පාඩුවේ හිටපු ඉරානෙට ගිහින් ගහලා මදි නොකියන්න කාලා, දැන් විකාර කියවනවා.
Deleteඈ මදි නොකියන්ඩ කාලා? අයතුල්ලා මැරුවා, අලි ෂම්කානි (ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානී), මොහොමඩ් බඝේරී (ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී), හුසේන් සලමි (ඉරාන විප්ලවීය හමුදාවේ ප්‍රධාන අණදෙන නිලධාරියා), ඉස්මයිල් කාටිබ් (බුද්ධි තොරතුරු පිළිඹඳ ඇමති), මේ වගේ පත ලිස්ට් එකක්ම මැරුවට පස්සේ කියනවා කෑවා ලු, කෑවා තමා බොල. පල්ලි කාක්කො නෙවේ, තෝ දන්නවද නාලන්දාව ගිණි තිබ්බේ කවුද කියලා? කියපන් බලන්ඩ නම, කොහෙන් ආපු එකෙක් ද කියලා? බබා හුකුං නෙවේ, හරහට දාලා නලවන්ඩ. මුං තනි ත්‍රස්ථවාදියෝ. හමාස්, හිස්බුල්ලාහ්, හූති ත්‍රස්ථවාදීන්ට ආධාර අනුබල දෙන්නේ මුන්, යේමනය විනාශයි මුන් නිසා, ලෙබබනය විනාශයි මුන් නිසා, මුන් බබ්බු නෙවේ.
Deleteඉරානය අපේ මිත්‍රයෙක්. ඇමරිකාවත්, ඊශ්‍රායලයත් අපේ මිත්‍රයො.
Deleteඅපිට ඕන යුද්ධෙ ඉවරවෙනව දකින්න.
ජෙප්පො වගේ මිනී මරාගන්න, ලේ දකින්න, බෙල්ල වැටේ ගහන්න, ගෙවල් ගිනි තියන්න අපි කැමැති නැහැ. ජෙප්පොන්ට සාප වෙන්න ඕන. හෙන ගහන්න ඕන. රටත් කාලා ලෝකෙත් කන්න ඉන්න මිනීමරු පාහර හැත්ත.
අයතුල්ලා මැරුණා නෙමේ මෝඩයො, ඌ හිතාමතාම මැරෙන්න ආවා. නැත්තන් පොලව යට බංකර් වල හිටියා නම් ජීවිතේට ඌව මරන්න වෙන්නෙ නැහැ. අයතුල්ලා මැරුණ ගමන් විප්ලව ඔක්කොම නැවතුනා. ඉරාන මිනිස්සුන්ට තේරුනා අරගලයක් කියලා ඇත්තටම ඇමරිකාවට ඕන උනේ රටේ බලය අල්ලන්න කියලා. උඹ ජෙප්පොන්ට රැවටිච්ච මෝඩ තඩියෙක්නේ. ඕවා තමුන්ට තේරෙන්න තව කල් යයි. ඊශ්‍රායලයෙ මිනිස්සුන්ගෙන් අහපන්කො කාපු කෑමෙ තරම. සුපර් සොනික් මිසයිල වලින් කුඩු වෙන්න කෑවා. අන්තිමට විලි ලැජ්ජාව වහගන්න CCTV ගැලෙව්වා. ගෙවල් වල ගහල තිබ්බ CCTVත් ගැලෙව්වා. මීඩියා වලට වීඩියෝ දුන්නොත් අල්ලලා හිරේ දැම්මා, වෙඩි තිබ්බා. උඹට ඊශ්‍රායලේ අඳුරන යාලුවෙක් වත් නැද්ද බං මෙතන ඇවිත් වීරය වගේ ගොන් කතා කියන්නේ. ඇමරිකාවේ කඳවුරු වලට ගහපුවගෙ වීඩියෝ උඹ දැක්කෙ නැද්ද? ඩොලර් බිලියන 2ක රේඩාර් එකක් එක ශොට් එකෙන් ඉවර කරා. උඹ නම් අංක එකේ වහලෙක්. නාලන්දාව ගිනි තියපු නිසා උඹ ඊස්රායලෙට කඩේ යනවා? හොයල බලපන් අමිත් මුනින්දදාස මැරුවේ කවුද කියලා. පල්ලි කාක්කා. උඹ තව පුරුදු වෙලා වරෙන්.
Deleteඉරානය ශ්‍රේෂ්ඨ රටක්, අධිරාජ්‍යවාදීන්ගේ යකඩ සපත්තුවට පෑගෙන්නේ නැතිව එඩිකරව අන්තිම ලේ බිංදුව දක්වා සටන් කරන ජාතියක්
Deleteඊශ්‍රායලය තියෙන්න ඕන. ඒ වගේම ජෙරුසෙලම ඊශ්‍රායලයට අයිති වෙන්න ඕන.
ReplyDeleteමොකද ඒක ජේසුස් වහන්සේ ඉපදුන තැන කතෝලික සහ ක්‍රිස්තියානි මිනිස්සු විශ්වාස කරන තැන.
මුස්ලිම් වේසිගේ පුත්තු මොන හුත්තකටද ඒක අස්සේ උන්ගේ පල්ලි අටවන්න ගියේ.
ඔය ඊශ්‍රායලේ වටේ ඉන්න ගෙරි පක්කු ටික අල්ලලා සෞදියේ පදිංචි කෙරෙව්ව නම් ඉවරනේ. ලොකුවට තියෙනවනෙ.
මොන ලබ්බකටද ඊශ්‍රායලේ වටේ ඉන්නේ.
උන්ට ඕන ලෝකෙ බලය අල්ලන්න. මුලු ලෝකෙම ඉස්ලාම් කරන්න. එච්චරයි. ඇත්තටම ඔය මුස්ලිම් නායකයොන්ට ඕන ලෝකෙ මුස්ලිම් අනුගාමිකයො වැඩි කරලා තමන්ගේ දේශපාලන බලය වැඩි කරගන්න. ඒකයි කටාර් වලින්, එමිරේට්ස් වලින් ලෝකෙම අන්තවාදී ඉස්ලාම් සංවිධාන වලට රහසින් සල්ලි දෙන්නේ. උන් අල් කුරානය කියලා මුස්ලිම් මිනිස්සුන්ට දීලා තියෙන්නේ තනිකරම ඒ දේශපාලන ව්‍යාපාරයේ න්‍යාය පත්‍රය. ඇත්තම කුරානේ පිටු 8803ක් තියෙනවලු. මුන් ඒ ඔරිජිනල් පොත අල්මාරි වල දාලා වහලා, පිටු 300ක විතර දේශපාලන පොත බෙදනවා. ඒක තනිකරම මරපන්, අනිත් ආගම් වල උන්ගෙන් හොරකම් කරපන්, උන්ගෙන් පැහැර ගනින් කියලමයි තියෙන්නෙ.
Deleteඉතින් ඕවා මොනවද, නේපාලේ, ලුම්බිනියේ බුදුහාමුදුරුවො ඉපදුන විහාරේ දෙපැත්තේ මුස්ලිම් පල්ලි 2 තියෙනවා. ගූගල් මැප් එකේ බලපන් බොරුද මම කියන්නෙ කියලා. ඊට පස්සේ ලංකාවේ උන්ට පතුරනවා බුදු හාමුදුරුවො ලංකාවෙ ඉපදුනා කියලා. ලංකාවෙ මිනිස්සු ඇතුලු බෞද්ධයො කුලප්පු කරලා ලුම්බිනි යෑම නැවතුන ගමන් අර මුස්ලිම් පල්ලි 2 ලොකු කරලා සම්පූරුනයෙන්ම ලුම්බිනියත් අල්ලනවා. වෙන එකක් ඕනය, කතරගම කිරි වෙහෙර ගාවත් පල්ලියක් තියෙන්නෙ.
Delete🤣😂🤣😅😂2? උඹට ගනන් කරන්න බෑ ද? ලුම්බිනිය වටේ මුස්ලිම් පල්ලි 15ක් විතර තියෙනව යකෝ. 🤣😂🤣😅😂🤣😂🤣😅😂
Deleteඋඹ ලුම්බිණි ගිහින් නෑ මම හිතන්නේ.