මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් හා පුළුල් විමර්ශනයක් සිදුකර, සිද්ධියට හේතු වූ කරුණු, ඒ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග සහ එවැනි සිදුවීම් යළි ඇතිවීම වැළැක්වීම සඳහා ගත යුතු නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අද (06) රැස්වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.
එම කමිටුවේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පත් කර ඇති අතර, විශ්‍රාමික අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක මහතා සහ ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතා සෙසු සාමාජිකයන් ලෙස පත් කර ඇත.
අදාළ කමිටුව විසින් සිද්ධිය පිළිබඳ සියලු කරුණු පුළුල් ලෙස විමර්ශනය කර, තම නිර්දේශ සහිත වාර්තාව රජයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Government Forms Committee to Investigate Incident at Meegamuwa Prison
The Cabinet has given the green light to establish a committee tasked with conducting a thorough investigation into the violent incident that occurred at Meegamuwa Prison. This committee will not only delve into the causes of the event but also recommend necessary actions to prevent such occurrences in the future.
Retired Supreme Court Judge Priyantha Ranadunga will lead the committee, bringing a wealth of legal expertise. He will be joined by retired Additional Solicitor General Milinda Gunathilaka and President’s Counsel Mohan Veerakoon, who have also been appointed as members.
The committee is expected to investigate all aspects of the incident comprehensively and present its findings and recommendations to the government for action.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

කොමිටි පත් කරලා වදාජ් නැහැ...පච ලප කොට ඇතුළු 159 අස්වෙලා පල මිනිමරු ආණ්ඩුව. AKD +159 Must Resign #PeaceInSriLanka #NewElections #GovernmentChange #Democracy
ReplyDeleteගූ සුදා කියල තියෙන්නෙ ගෝඨාභයගෙ වැඩක් කියල, හරි ඇති.
ReplyDeleteජනතාව රවටන බොරු කමිටු .....ජෙප්පොන්ගේ පුකරුදය .............හිර කාරයෝ මරන්නේ කාගේ සාක්කි සගවන්නද....? ........මිනිස්සු මෑරිලා තොගේ වගකීම අතන ගහන්නද ...? ...වෑඩ බෑරි තිරිසන් ගල්කටස් මිනීමරුවෝ....හිරේ ඉන්න ඕනා උන් රාජ්ජපාලනයේ............අවුරුදු 76 ක් වර්ජන ගර්ජන කරමින් හෑම දෙයක්ම කඩාකප්පල් කරපු මේ ගල්කටස් තිරිසන් හෑත්ත අද මේ මොනවද කියවන්නේ........
ReplyDeleteලපය කෝඩ් රෙඩ් ඕඩර් එක දීල ඔක්කොම සමුලගත්නය කරලා හරි පාලනය ගන්න...ලපය මානව හිමිකම් අමු අමුවේ උල්ලංගනය කරලා...මූව තියන්න වටින්නේ නැහැ....අස්වෙලා පල එසිගේ පුටා. Anura has given the code RED Order to eliminate all prisoners in Migamuva Prison and regain control. This is a "HUMAN RIGHTS VIOLATION". #PEACEINSRILANKA #Injustice #HumanRightsViolation #Trump #UnitedNations #UNHRC #CHANGE #NewGovernment #SriLanka #LK #NEWELECTIONS #ArrestAKD #BanJVPNPP
ReplyDeleteමුන් පත් කරපු කමිටුවෙන් කියයි මෙක හුදකලා සිද්ධියක් නෙමෙයි අපිට අතීතයේ සිට බන්ධනාගාර තුළ සිදු වූ කොලහල ගැන සොයන්න ඕනෑ කියලා. කමිටුවෙන් අතීත සිද්ධීන් 2 හොයනකොට අළුත් සීන් එකක් ඇවිල්ලා අළුත් කමිටුවක්. පරණ එක ඈවරයි. හර්ෂණයා ගොඩ. දැන් ළමයින්ට මතකද ගල් අගුරු වංචාව සහ ඒකට පත් කරපු කමිටුව. හොර ගල් අගුරු ඇමටියා දැන් ගොඩ.
ReplyDeleteපිට අතීතයේ සිට බන්ධනාගාර තුළ සිදු වූ කොලහල ගැන සොයන්න ඕනෑ කියලා
Deleteමරණීය දණ්ඩනය වහාම ක්‍රියාත්මක කරනු!
ReplyDeleteCardinal gen thamai ahanna venne 'Maha Molakaru' kauda kiyala. Othana maruna ayata dukvenna demaupiyo, naadayo nathuvada? Catholic ayata vitharada varaprasaada? Cardinalta mekey 'vagakeemath' baara dunnanam ganeevi. Naththan Retire venna venava.
ReplyDeleteCardinal- negombo buwa
Delete'කන්සා අවනීතිය වහාම යාවත්කාළීන කරනු,.!' සමාජයේ අසහනය, විපරිත භාවය ඉච්චාභංගතවය වහාම සන්සුන් කිරීමට, බටහිර බලල් අත් වල කූඨ සහ විෂ මත්ද්‍රව්‍ය ජාළයන් වල ගොදුරැ බවට පත්වන තරැණ ප්‍රජාව මුදවා ගැනීමට'' තීරණාත්මක ඹෟශධය කන්සා වගාව සහ භාවිතය වැඩිහිටියන් සඳහා නීත්‍යානුකූළ කිරීමට''අනතුරැ අඟවා බහුතර බළය හිමි රජයේ දේශපාළකයන්ගේ සහ බළධරීන්ගේ දැඩි අවධානය,.!
ReplyDelete''කන්සා වැනි අතිශයින් තීරණාත්මක ඹෟශධ'' සැලසුම් සහගත ලෙස තහනමට ලක්ර,.
ජන සමාජයක් සම්පූර්ණයෙන්ම, විණාශ කළහැකි කෘතීම අයිස් හෙරොයින් ඇතුළුව අතිශයින් භයානක විෂ මත්ද්‍රව්‍ය මහා පරිමාණයෙන් රටවල් තුලට පොම්ප කරනා බවත්,.
විෂ මත්ද්‍රව්‍ය තුලින් මුල් ජනයා විණාශකරනා බවත්,..
අමෙරිකාව ප්‍රමුඛ බටහිර නාසිවාදීන් හරක්කටාගේ විෂ මත්ද්‍රව්‍ය ජාළය පිටුපස සිටිනා බවත්,..
විෂ මත්ද්‍රව්‍යය ජාළයේ නොබිඳිය හැකි ශක්තිමත් පුරැක් වටා සූවිශේෂී සම්බනධතා පවතිනා බවත් ,..
විෂ මත්ද්‍රව්‍ය ජාලය ක්‍රියාත්මක වන ආකාරය නිරීකණය කිරීමේදී දත්ත සාකෂි සහතවම නිරීකෂනය වන බවත්,..
බටහිර ප්‍රභළ පුද්ගලයන් ඇතුළු 'යු ඵස් අයිඩී' සංවිධානයේ බලල් අත් ලංකාවේ දේශපාලකයන්,වෙෙද්‍යවරැන් යැයි කියනා පිරිස, නීතීඥ ප්‍රජාවේ සුවිශ්ෂී පුද්ගලයන් ද ඇතුළුව පොලීසියේ ප්‍රධාන චරිත සමග සම්බනධ වී ''කන්සා තහනම රට තුල දිගටම පවත්වාගෙන යමින්,..
" විශ මත්ද්‍රව්‍ය රට තුලට පොම්ප කරමින් බටහිර බලල්අත් සහ දේශීය නියෝජිතයන් සක්‍රීය ලෙසට පසුතලයේ ක්‍රියාත්මක වන බවත්,.
බටහිර බලල්අත් සහ දේශීය නියෝජිතයන් ඍජුවම විෂ මත්ද්‍රව්‍ය ජාළය පිටුපස සක්‍රීය ලෙසටම ක්‍රියාත්මක වන බවට සබුද්ධික සැමගේ අවධානයට,.!
මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ මෙම බරපතල මානව හිමිකම් කඩකිරීමේ සිද්ධිය, හිට්ලර් නිරායුධ මිනිසුන් සිරකර, තම හමුදා මෙහෙයවා ඝාතනය කල ආකාරය නැවත ලොවට සිහිපත් කල සිදුවීමකි.
ReplyDelete