චාමර සම්පත්ට එරෙහිව අගරදගුරු නඩු යයි...


කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව නීතිමය පියවර ගැනීමට තීරණය කර තිබේ.

කාදිනල් හිමිපාණන්ගේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය. ම

න්ත්‍රීවරයා විසින් සිදුකරන ලද මෙම ප්‍රකාශය ආගමික කණ්ඩායම් අතර නොසන්සුන්තාවයක් ඇති කිරීමට හේතු විය හැකි බව එම නිවේදනයේ දැක්වේ.

වත්මන් යුද හමුදාපතිවරයා පසුගිය ජූලි මස 02 වැනිදා පලතුරු වට්ටියක් ද රැගෙන කාදිනල් හිමිපාණන් හමුවීමට ගොස් සිය සේවා කාලය දීර්ඝ කර ගැනීමට සහාය ඉල්ලා සිටි බවට මන්ත්‍රීවරයා චෝදනා කර තිබුණි.

කෙසේ වෙතත්, එම චෝදනාව ප්‍රතික්ෂේප කරන සිරිල් ගාමිණී පියතුමා පෙන්වා දෙන්නේ අදාළ දිනයේදී කාදිනල් හිමිපාණන් මෙරට රැඳී නොසිටි බවයි.

උන්වහන්සේ එම අවස්ථාවේදී වතිකානුවේ පැවති විශේෂ රැස්වීමකට සහභාගී වෙමින් සිටි බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.





Legal Action Looms Against MP Over Comments About Cardinal Malcolm Ranjith

Amidst rising tensions, legal action is being considered against Member of Parliament Chamara Sampath Dasanayaka for allegedly making false statements regarding Colombo's Archbishop Malcolm Ranjith. The Archbishop's media spokesperson, Reverend Cyril Gamini, announced the decision to pursue legal measures.

The statement highlighted concerns that the MP's remarks could potentially incite unrest among religious groups. This alarming contention underscores the sensitive nature of public discourse surrounding religious leaders.

In a recent allegation, Dasanayaka suggested that the current Army Commander sought an audience with Cardinal Ranjith on July 2 and requested support to extend his term of service. However, Reverend Gamini categorically dismissed this claim, pointing out that Cardinal Ranjith was not present in the country on that date.

The spokesperson further elaborated, confirming that during the mentioned period, Cardinal Ranjith was engaged in a significant meeting at the Vatican, dispelling the MP's assertions and emphasizing the need for factual accuracy in public statements.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

14 Comments

  1. Cardial is the biggest lier in that sense.

    ReplyDelete
    Replies
    1. ඔවු කොටින්ගේ කුට්ටියට කෙළ හළන සාතන් ගේ දරුවෝ

      Delete
    2. අගරදගරකාරයා පෘතුග්‍රීසි ලන්දේසි ගද ගහන මිනීමරු කතෝලික පකයන්ට බැරි වෙච්ච දේ වටිකාණු දූෂිත පල්ලිය වෙනුවෙන් කොරන්න කැප වෙලා ඉන්නෙ. බෞද්ධ බලය කඩල මේකත් කතෝලික ක්‍රිස්තියානි බෝන්ගේන් වගේ මිනීමරු පකෝරිස්ලගෙ ලන්තයක් වෙනව බලන්නයි ජඩාධිපති හරක් කොටාට ඕන.

      Delete
  2. මෙයාම නඩු යන එක හොදයි. ලෝගුව ගැලවෙන්නෙ මේකෙන් තමයි. ජරා මිනිහෙක් මනුස්සකමටත් නිගා දෙන. සලේ මහතාට දෙන වද නිසා මූ කුනු වෙලා මැරෙන්නෙ. ගෝටබය❤මැතිතුමා ගෙ වයිරක්කරයා තූ

    ReplyDelete
  3. සිරිල් ගාමිනී කියන බලු පාදිලියායි, තක්කඩි කාදිනල් කියන එකයි එකතු වෙලා මේ අනුර පචයා නටවනවා..මුන් දෙන්නා තමයි මහමොලකරුවො

    ReplyDelete
  4. අගරදගරකාරයා පෘතුග්‍රීසි ලන්දේසි ගද ගහන මිනීමරු කතෝලික පකයන්ට බැරි වෙච්ච දේ වටිකාණු දූෂිත පල්ලිය වෙනුවෙන් කොරන්න කැප වෙලා ඉන්නෙ. බෞද්ධ බලය කඩල මේකත් කතෝලික ක්‍රිස්තියානි බෝන්ගේන් වගේ මිනීමරු පකෝරිස්ලගෙ ලන්තයක් වෙනව බලන්නයි ජඩාධිපති හරක් කොටාට ඕන.

    ReplyDelete
  5. උඹට බෞද්ඩ් අපි ගරු කළා නමුත් උඹට අන්තවාදීන් ලොකු උනා උන් එක්ක එකතුවෙලා අපිට කෙලින්න තමයි උඹේ සැලසුම. ලෙජ්ජයි

    ReplyDelete
  6. Kehelgahata ketuwa daata wedawaradinawa.

    ReplyDelete
  7. රටේ ලොකුම විෂබීජය මැල්කම්කාදිනල්පිස්සු හුටං.

    ReplyDelete
    Replies
    1. 100 ට 100 ක් එකගය්
      දැන් මල්කම්ගේ අවසානය ඇවිල්ල

      Delete
  8. කමෝන් චාමර.ඇර ඕකට ඇරෝ

    ReplyDelete
Previous Post Next Post