මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීමෙන් රැඳවියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය මුල් කරගනිමින් තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට විපක්ෂය නගන චෝදනා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා තරයේ ප්‍රතික්ෂේප කළේය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ එම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදයට පිළිතුරු කතාව කරමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, තමන් කිසිසේත්ම වගකීම්වලින් පලායන පුද්ගලයෙකු නොවන බවත්, සිදුවූ දේ පිළිබඳ සදාචාරාත්මක වගකීම භාරගෙන පද්ධතියේ පවතින අඩුපාඩු නිවැරදි කිරීමට කටයුතු කරන බවත්ය.
අසාර්ථකත්වය මත ඉල්ලා අස්විය යුතු නම්, මුලින්ම ඉල්ලා අස්විය යුත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
"යමෙකු අසාර්ථක වීම නිසා ඉල්ලා අස්විය යුතු නම්, මම හිතන්නේ විපක්ෂ නායකතුමා තමයි ඉස්සෙල්ලාම ඉල්ලා අස්විය යුත්තේ. මොකද එතුමා සාර්ථක වුණා නම් අද ඉන්න ඕනේ ජනාධිපති පුටුවේ මිසක් ඔතන නෙවෙයි," යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළේය.
බන්ධනාගාරය තුළ ඇති වූයේ යුදමය වාතාවරණයක් බඳු අතිශය බිහිසුණු තත්ත්වයක් බවත්, එහිදී බන්ධනාගාර නිලධාරීන් සිය ජීවිත පවා පරදුවට තබා තත්ත්වය පාලනය කිරීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
ඇතැම් නිලධාරීන් තවමත් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බව සිහිපත් කළ ඔහු, වායුසමනය කළ කාමරවල සිට උපදෙස් දෙන විපක්ෂයේ පිරිස්වලට වඩා එම නිලධාරීන්ගේ කැපවීම උසස් බව ප්‍රකාශ කළේය.
බන්ධනාගාරවල පවතින අධික තදබදය වසර 10-20ක සිට පවතින ගැටලුවක් බවත්, එය එක් අමාත්‍යවරයෙකුට හෝ එක් රජයකට පමණක් ලඝු කළ නොහැකි බවත් හර්ෂණ නානායක්කාර මහතා පෙන්වා දුන්නේය.
මීට අමතරව, බන්ධනාගාරයේ පහසුකම් සම්බන්ධයෙන් විපක්ෂය නගන චෝදනා අසත්‍ය බවත්, එහි ඉදිකිරීම් තවමත් නිම වෙමින් පවතින බවත් ඔහු පැහැදිලි කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පවත්වා කිසියම් හෝ නීති විරෝධී ක්‍රියාවක් සිදුව ඇත්නම් ඒ සඳහා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවට සහතික වූ අමාත්‍යවරයා, මෙවැනි ඛේදවාචකයන් නැවත සිදු නොවීමට අවශ්‍ය පියවර ගන්නා බව පවසමින් සිය කතාව අවසන් කළේය.
Minister Rejects Calls for Resignation Over Prison Incident
In response to opposition accusations linking him to the tragic deaths of 27 inmates at the Meegamuwa Prison, Justice Minister Harsha de Silva has firmly dismissed calls for his resignation. During a parliamentary debate addressing the incident, he emphasized that he would not shy away from responsibilities and is committed to rectifying the systemic flaws that led to the chaos.
De Silva's comments came as he participated in discussions about the violent circumstances within the prison, describing the environment as alarmingly barbaric. He highlighted that prison officials bravely risked their lives to maintain order amidst the turmoil.
Noting that some officials are still receiving treatment in intensive care units, he contrasted their dedication with the opposition’s criticism, asserting that their commitment significantly surpasses that of political figures operating from air-conditioned rooms.
The Minister pointed out that the severe overcrowding in prisons is not a recent issue, claiming it has persisted for 10 to 20 years and cannot be resolved by a single minister or government. He countered opposition claims about inadequate facilities, clarifying that ongoing construction is still underway to improve conditions.
De Silva maintained that if accountability for failure were the standard, then opposition leader Sajith Premadasa should be the first to resign since he has yet to achieve his goal of holding the presidency. “If someone is to resign due to failure, it should be the opposition leader. If he were successful, he wouldn’t be here but in the president’s seat,” he stated emphatically.
Concluding his remarks, the Minister assured that a thorough investigation into the incident is underway and that strict legal action would be taken against anyone found guilty of misconduct, stressing the importance of preventing such tragedies in the future.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

කොන්දක් නැති පෙන්දෙක්. කයිතන් ආන්ඩුවේ තවත් බොරු කයිතන් කෙනෙක්. නොදකින් පොන්සියා.
ReplyDeleteජෙප්පොන්ගේ පුකරුදය
Deleteapi dannawa eka
කෝ අර වෙනදා ආන්ඩුවෙ උන් පඩයක් ඇරියත් ඇවිත් මාධ්‍ය සාකච්ඡා තියන රදගුරයි උගේ ඇම්බැට්ට සිරිල් ගාමිණියයි ජූඩ් පරයයි. උගේ මීගමුවෙ බිස්නස් වලට කේස් යන නිසාද කතා නැත්තෙ. වල් පරයො. මේ වෙලාවේ ගෝඨා හිටිය නම් පැයෙන් පැයට මාධ්‍ය සාකච්චා තියන්නේ ඔය රෙද්දො ටික.
Deleteරදගුරා ඔතනට ආව නම් මීගමුවෙ උන් උගේ තට්ටෙ පලයි.
Deleteමූ දැන් මහමොලකරු හොයනව කියලා රීලෝඩ් දාගෙන රදගුරු පට්ටම ගෙනියන්නෙ කියල දන්නවනේ.
මීගමුවෙත් අමු හරක් ඇරෙන්න අනිත් උන්ට වැඩේ තේරිලා තියෙන්නෙ.
වැඩක් නෑ ඕකට ඇවිත්. රාජපක්ශ නාමේ තාම ඕකට පටලවන්න විදියක් අහුවුනේ නැහැ.
Deleteකොහෙන් හරි ඉතුරු වෙලා ඉන්න කොටියෙක් දාලා කතාවක් ගොතනකන් ඉඳපල්ලා.
ඊට පස්සෙ ඔය විපක්ශෙ සෙට් එකම ගෙනැල්ලා පුකවල් ඔක්කොම බලවනවා ශානිට කියලා.
ඔන්න වගකීම බාරගත්තා කියලා පරන ආන්ඩු වලට වගකීම දානවා..JVP පචයෝ..........................ජෙප්පොන්ගේ පුකරුදය යටතේ අද හෑම සෑකකරුවෙක්ම මරනයට .............ජනතාව රවටන බොරු කමිටු .....ජෙප්පොන්ගේ පුකරුදය .............හිර කාරයෝ මරන්නේ කාගේ සාක්කි සගවන්නද....? ........මිනිස්සු මෑරිලා තොගේ වගකීම අතන ගහන්නද ...? ...වෑඩ බෑරි තිරිසන් ගල්කටස් මිනීමරුවෝ....හිරේ ඉන්න ඕනා උන් රාජ්ජපාලනයේ............අවුරුදු 76 ක් වර්ජන ගර්ජන කරමින් හෑම දෙයක්ම කඩාකප්පල් කරපු මේ ගල්කටස් තිරිසන් හෑත්ත අද මේ මොනවද කියවන්නේ........
ReplyDeleteමානව හිමිකම් එහෙම ලස්සනට රැක්කා.
Deleteලෝකෙ පුරාම මාධ්‍ය වල හෙඩ්ලයින් ගහලා, බ්‍රේකින් නිව්ස් දාලා දුන්නෙ.
එලිපිටම වෙඩි තියපු හැටි වීඩියෝවෙ තියෙද්දි, මාලිමාවෙ සෙට් එක ගිහින් ඒවගෙත් කොමෙන්ට් දාලා කියනවා ආන්ඩුව පාතාලේ මර්ධනය කරාලු.
පිට රටවල් වල උන් පුකෙන් හිනා වෙලා තිබුනේ ඒවට.
මේ කක්ක ගොඩ හෝදන්න සිරසේ මාධ්‍යවේදියෙක් ඇවිත් මාධ්‍ය සාකච්ඡා වල පැඩ පැඩ රුන්නා. අන්තිමට උන්ගේ වොයිස් ටික ගහගෙන යන්න ගියා. හැබැයි මිනිස්සුන්ට නම් තේරුනා වැඩේ රීගෙන ගාගෙන පාගගෙන නාගෙන අනාගෙන ඉන්න බව. ඉරිදා කෙල වෙච්ච වෙලාවෙන් පස්සේ ගහගත්තු වුන් වෙන් කරන්නෙ නැතුව ආයෙම එකට තියන්නෙ මුන්ගේ මොලේ ගැන පොඩ්ඩක් හිතපල්ලකො.
DeleteMey pakaya vagakeema baaragaththanam illa asviya yuthumai. Gotabayath vagakeema baaragaththama illa asvuna. Oneynam ootath hamudaava pavichchikarala inna thibuna. Ehema kaley na.
Deleteමූ ඉසි-පතනෙ නරියෙක්නේ...ඉස්කෝලේ යනකලේදීත් මූ ඔයවගේ ගොන් කතා කියනවා, ඉස්කෝලෙට වස ලැජ්ජාව මේවගේ නරියෙක් එකේ හිටිය එකට.
ReplyDeleteපිස්සුද අනේ. ඔහොම ඉන්න. 840ක් දිට්ටා එකෙන් මැරිලත් අනුර අයින් උනේ නැහැනේ.
ReplyDeleteලැජ්ජත් නැති එකේ ඕව ගනන් ගන්න එපා. ලක්ශයක් මරල බලයෙ ඉන්න ආපු එකේ 27 කියන්නේ සුලු කේස් එකක්නෙ. කොහොම හරි ආපු අවුරුදු දෙකට පාතාලෙ දවසේ වෙඩිල්ල නිසා මැරිච්ච ටිකත් එක්ක ගත්තම 1000ක් කිට්ටු කරල තියෙනව. අවුරුදු 2ට හොඳ ප්‍රගතියක් තියෙනව.
ඒකත් හරි. අස් වුනත් තේරුමක් නැහැ.
Deleteමොකද ආන්ඩුව දැන් ගූ හැලියක් වෙලා තියෙන්නෙ.
ඒ ගූ හැලියෙන් එක ගූ තලියක් අයින් උනාට තේරුමක් නැහැ.
කොහොමත් ගූ තව හැලියෙ තියෙනවනේ.
'කන්සා අවනීතිය වහාම යාවත්කාළීන කරනු,.!' සමාජයේ අසහනය, විපරිත භාවය ඉච්චාභංගතවය වහාම සන්සුන් කිරීමට, බටහිර බලල් අත් වල කූඨ සහ විෂ මත්ද්‍රව්‍ය ජාළයන් වල ගොදුරැ බවට පත්වන තරැණ ප්‍රජාව මුදවා ගැනීමට'' තීරණාත්මක ඹෟශධය කන්සා වගාව සහ භාවිතය වැඩිහිටියන් සඳහා නීත්‍යානුකූළ කිරීමට'' බහුතර බළය හිමි රජයේ දේශපාළකයන්ගේ සහ බළධරීන්ගේ දැඩි අවධානය,.!
ReplyDelete''කන්සා වැනි අතිශයින් තීරණාත්මක ඹෟශධ'' සැලසුම් සහගත ලෙස තහනමට ලක්ර,.
ජන සමාජයක් සම්පූර්ණයෙන්ම, විණාශ කළහැකි කෘතීම අයිස් හෙරොයින් ඇතුළුව අතිශයින් භයානක විෂ මත්ද්‍රව්‍ය මහා පරිමාණයෙන් රටවල් තුලට පොම්ප කරනා බවත්,.
විෂ මත්ද්‍රව්‍ය තුලින් මුල් ජනයා විණාශකරනා බවත්,..
අමෙරිකාව ප්රමුඛ බටහිර නාසිවාදීන් හරක්කටාගේ විෂ මත්ද්‍රව්‍ය ජාළය පිටුපස සිටිනා බවත්,..
විෂ මත්ද්‍රව්‍යය ජාළයේ නොබිඳිය හැකි ශක්තිමත් පුරැක් වටා සූවිශේෂී සම්බනධතා පවතිනා බවත් ,..
විෂ මත්ද්‍රව්‍ය ජාලය ක්‍රියාත්මක වන ආකාරය නිරීකණය කිරීමේදී දත්ත සාකෂි සහතවම නිරීකෂනය වන බවත්,..
බටහිර ප්රභළ පුද්ගලයන් ඇතුළු 'යු ඵස් අයිඩී' සංවිධානයේ බලල් අත් ලංකාවේ දේශපාලකයන්,වෙෙද්‍යවරැන් යැයි කියනා පිරිස, නීතීඥ ප්‍රජාවේ සුවිශ්ෂී පුද්ගලයන් ද ඇතුළුව පොලීසියේ ප්‍රධාන චරිත සමග සම්බනධ වී ''කන්සා තහනම රට තුල දිගටම පවත්වාගෙන යමින්,..
" විශ මත්ද්‍රව්‍ය රට තුලට පොම්ප කරමින් බටහිර බලල්අත් සහ දේශීය නියෝජිතයන් සක්‍රීය ලෙසට පසුතලයේ ක්‍රියාත්මක වන බවත්,.
බටහිර බලල්අත් සහ දේශීය නියෝජිතයන් ඍජුවම විෂ මත්ද්‍රව්‍ය ජාළය පිටුපස සක්‍රීය ලෙසටම ක්‍රියාත්මක වන බවට සබුද්ධික සැමගේ අවධානයට,.!
නිදහස් ස්වාධීන රටවල පාළණයට සූකෂම ලෙසට මැදිහත් වන , රාජ්‍ය නොවන සංවිධාන, සහ උපදේශකයන්ලෙ සින් පෙනීසිටිමින් සමාජ අසහනයට සමාජයේ අපගනයට,.
දූශිත මුග්ධ පාළකයන් සහ දූශිත නිළධාරීන් මෙහෙයවමින් සිටිනාබව සබුද්ධික සමස්ථයේ අවධාරණය දැඩිලෙස යොමුකරනා අතරම,..
''කන්සා වැනි අතිශයින් තීරණාත්මක ඹෟශධ'' සැලසුම් සහගත ලෙස තහනමට ලක්ර,.
ජන සමාජයක් සම්පූර්ණයෙන්ම, විණාශ කළහැකි කෘතීම අයිස් හෙරොයින් ඇතුළුව අතිශයින් භයානක විෂ මත්ද්‍රව්‍ය මහා පරිමාණයෙන් රටවල් තුලට පොම්ප කරනා බවත්,.
විෂ මත්ද්‍රව්‍ය තුලින් මුල් ජනයා විණාශකරනා බවත්,..
අමෙරිකාව ප්රමුඛ බටහිර නාසිවාදීන් හරක්කටාගේ විෂ මත්ද්‍රව්‍ය ජාළය පිටුපස සිටිනා බවත්,..
විෂ මත්ද්‍රව්‍යය ජාළයේ නොබිඳිය හැකි ශක්තිමත් පුරැක් වටා දෙස් විදෙස් සූවිශේෂී සම්බනධතා පවතිනා බවත් ,..
විෂ මත්ද්‍රව්‍ය ජාලය ක්‍රියාත්මක වන ආකාරය නිරීකණය කිරීමේදී දත්ත සාකෂි සහතවම නිරීකෂනය වන බවත්,..
බටහිර ප්රභළ පුද්ගලයන් ඇතුළු 'යු ඵස් අයිඩී' සංවිධානයේ බලල් අත් ලංකාවේ දේශපාලකයන්,වෙෙද්‍යවරැන් යැයි කියනා පිරිස, නීතීඥ ප්‍රජාවේ සුවිශ්ෂී පුද්ගලයන් ද ඇතුළුව පොලීසියේ ප්‍රධාන චරිත සමග සම්බනධ වී ''කන්සා තහනම රට තුල දිගටම පවත්වාගෙන යමින්,..
" විශ මත්ද්‍රව්‍ය රට තුලට පොම්ප කරමින් බටහිර බලල්අත් සහ දේශීය නියෝජිතයන් සක්‍රීය ලෙසට පසුතලයේ ක්‍රියාත්මක වන බවත්,.
බටහිර බලල්අත් සහ දේශීය නියෝජිතයන් ඍජුවම විෂ මත්ද්‍රව්‍ය ජාළය පිටුපස සක්‍රීය ලෙසටම ක්‍රියාත්මක වන බවට සබුද්ධික සැමගේ අවධානයට,.!
ඒ අස්සේ ගංජා විකුණන එකෙක් ඇඩ් එකක් දාලා.
Deleteඋඹල තමයි මේ සාප මේ රටට ගෙනාවෙ. පාහර හැත්ත.
ඔය මැරිච්ච 27 දෙනාම මැරුවේ උඹලා. බලන් හිටපල්ලකො.
ඒ අස්සේ ගංජා විකුණන එකෙක් ඇඩ් එකක් දාලා.
Deleteමුන්ට කඩේ යන ගොන්නු තාමත් ඉන්නව කියන්නෙ ඉතින්.
ReplyDeleteඉරිදා ප්‍රශ්නෙ වෙච්ච වෙලාවෙ අර දෙමළ පොලිස් ඇමැතියා ආවේ නැහැ. බූරුවා පිටේ එන වටගලයා ආවෙත් නැහැ. බංකු බංකුවා හොයා ගන්නම නැහැ. අධිකරණ ඇමැතියා ආවෙත් දවසක් ගිහින් 27ක් මැරිලා පැය 3ක්විතර ගියාට පස්සෙ.
මුන්ගෙ වැඩ ගැන ආන්ඩුවේ නිළධාරීන්ට කොච්චර විශ්වාසයක් තියෙනවද කියනව නම් තාම සිද්ධිය ගැන විමර්ශන වලට අධිකරණ නිළධාරීන්වත්, රස පරීක්ශක දෙපාර්ථමේන්තුවෙන්වත් කවුරුවත් එන්නෙ නැහැලු. ඔක්කොම මැරුනට පස්සේ යුධ ටැංකි ගෙනාවේ මොන රෙද්දකටද. හයියෝ හෑවා හොඳේ.
පොඩ්ඩක් හිටපල්ලා. බංකුව අරන් එනකන්.
Deleteඉතින් එහෙම ඇවිත් බැහැනේ. ගේම ප්ලෑන් කරේ ආන්ඩුවෙන්මනේ.
Deleteආන්ඩුවට ඕන උනා නිකන් නැටුවොත් අපි උඹලට සලකන්නේ මෙහෙමයි කියලා රටට පෙන්නන්න. මොකද ඊලඟ සතියේ ගොවියො ටික කොලඹ එන්න නියමිතයි.
July 7, 2026 at 10:49 PM
ReplyDeleteආරියතිලක
මේ මහා මනුෂ්‍ය ඝාතනයට ජනාධිපතිවරයා ඇතුලු විෂය භාර අමාත්‍යවරයා සෘජුව වගකිව යුතු බව පැහැදිලි ය. අන්තර් ජාතික අපරාධ අධිකරණයේ අපරාධ නඩු ගොනු කිරීමට ඇවැසි නීති ප්‍රතිපාදන සලකා බැලිය යුතු ය.
මෙයට වඩා දරුණු අපරාධකරුවන් සිටින බන්ධනාගාර ලෝකයේ පාලනය වෙනවා.. ඒ සියලු ආකාර පාලන දක්ෂතා වලිනි. පරිපාලනයෙහි දක්ෂ බව හේතුවෙනි. අකාර්යක්ෂම ආණ්ඩුවේ විධාන හා එයට අනුගත වූ පරිපාලන නො හැකියාවන් නිසා මීගමු බන්ධනාගාරය ලේ විලක් වූවා..බන්ධනාගාර ගතවූවන්ගේ ජීවිත රැක දීමේ වග කීම අධිකරණ නියෝග මත රජය සතු ය. රාජ්‍යයේ විධාන, පවතින ආණ්ඩුව මත ය. අවසානයේ ආණ්ඩුව පාලනයේ විධානයට වගකිව යුතු ය.
සෑම පුරවැසියෙකුට ම ජීවිතය රැක ගැනීමට පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පවිච්චි කිරීමට නීතියෙන් වරදක් නො වන බව දණ්ඩ නීති සංග්රය පනවා තිබේ. දණ්ඩ නීති සංග්‍රහයේ 89 වගන්තියේ සිට 99 වෙනි වගන්තිය දක්වා ඒ සඳහා නීති ප්‍රතිපාදන දක්වා ඇත්තේ ය.
“ශරීරය පිළිබඳ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය මරණය සිදු කිරීම දක්වා” පැතිරෙන බව දණ්ඩ නීති සංග්‍රහයේ 93 වගන්තියෙන් ප්‍රතිපාදන සළසා ඇත්තේ ය.
නීතියෙන් ශරීරය පිළිබඳ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇතත් බන්ධනාගාරයකට නීතියෙන් හිරවී සිටින අයෙකුට එම දන්ඩනීති සංග්‍රයේ 89 වගන්තියේ සිට 99 දක්වා වගන්ති වලින් දෙන පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ක්‍රියාත්මක කළ හැකි ද? යන්න ගැටළුවකි. එනිසා තම ජීවිතය රැක ගැනීමට සිටින තැනින් බැහරට දිවයාමට ද හෝ බැහැර වීමට අවකාශ අඩු ය. බන්ධනාගාරයෙන් පිටවීමට ද හැකියාවජ් නැත. දණ්ඩනීති සංග්‍රහයේ නීති ප්‍රතිපාදන මත පුද්ගලිකව දිවි රැක ගැනීමට ද හැකියාවක් නැත. එසේ නම් මේ තත්වය අනුව අධිකරණ නියෝග මත බන්ධනාගාරවල රැදවා සිටින රැදවියන්ගේ ජීවිත රැකදීමේ වගකීම රජය සතු ය. රාජ්‍ය පාලනය වන්නේ පවතින ආණ්ඩුව මත බැවින් මෙම අපරාධයේ සියලු වගකීම පවතින ආණ්ඩුවේ ජනාධිපතිවරයා ප්‍රධාන කොට අමාත්‍ය මණ්ඩලය සතු බව පැහැදිලි ය. සම්පූර්ණ වගකීම ආණ්ඩු පක්ෂයට ම නිදහස් විය නො හැක්කේ ආන්ඩු බලය බහුතර මන්ත්‍රී ධූර සංඛ්‍යාවෙන් බලගැන්වෙන බැවිනි. පවතින බැවිනි.
මෙම මීගමුව බන්ධනාගාර සිද්ධියේ වගකීම කිසිදු රැදිවියෙක් පිට පැටවීම, හිමි කමක් නැත්තේ ය. බන්ධනාගාරවල සිටින සියලු රැදවියන් නිරායුධ සිරකරුවෝ ය. නැති නම් රැදවියෝ ය. ඔවුන් අතට ආයුධ පත් වීම හෝ කැරැල්ලක් ඇති වීමට ඒක රාශි වීම හෝ සිදුවන්නේ ආණ්ඩුවේ විධානයේ හා පරිපාලනයේ දුර්වලතා හේතුවෙන් බව පැහැදිලි ය. සියලු වගකීම ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුවේ බව පැහැදිලි ය
You silly! We know you would not, even in your dreams, resign
ReplyDelete