දොරේ හිලෙන් වෙඩි තැබූ නිලධාරියාට පාතාලයෙන් තර්ජන...


 මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන්ගේ ප්‍රාණ ඇපයට හසුවී අමානුෂික පහරකෑම්වලට ලක්වෙමින් සිටි සිය සහෝදර නිලධාරීන් බේරා ගනිමින් රැඳවියන් බන්ධනාගාර ප්‍රධාන දොරටුව බිඳගෙන පලායෑම වැළැක්වීම සඳහා වෙඩි තැබූ බන්ධනාගාර නිලධාරියාට දිගින් දිගටම මරණීය තර්ජන එල්ල වෙමින් තිබෙන බවට වාර්තා වෙයි.

මෙම මරණ තර්ජන බොහොමයක් ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යය ඇතුළු විදේශයන්ගෙන් බවද ආරංචි මාර්ග පවසයි.

බන්ධනාගාර නිලධාරීන් පවසන්නේ තම ජීවිතය පවා නොතකා සහෝදර නිලධාරීන් බේරා ගැනීමට මෙන්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කීර්ති නාමය ආරක්‍ෂා කිරීමට ඉදිරිපත් වූ මෙම නිලධාරීයාට නිසි ආරක්‍ෂාවක් ලබාදිය යුතු බවයි.

ඝාතනයට ලක්වූ බන්ධනාගාර නිලධාරීන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා ඇමැති හර්ෂණ නානායක්කාර මහතා වැලිකඩ බන්ධනාගාරය වෙත ඊයේ (8දා) පෙරවරුවේ පැමිණි අවස්ථාවේ ඇමැතිවරයා වටකර ගත් නිලධාරීන් එක හඬින් කියා සිටියේ, මේ වීරෝදාර නිලධාරියා බේරා ගැනීමට මෙන්ම ඔහුට ආරක්‍ෂාවක් ලබාදීමට කටයුතු කරන ලෙසයි.

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් සහ නිලධාරීන් අතර ගැටුම ඇති වූ අවස්ථාවේ නිලධාරීන් පිරිසක් ප්‍රාණ ඇපයට ගෙන ඔවුන්ට අමානුෂික ලෙස පහර දෙමින් රැඳවියෝ පිරිසක් කලහකාරී ලෙස හැසිරුණහ.

රැඳවියන් බන්ධනාගාරයේ ප්‍රධාන දොර අවහිර කරගෙන ප්‍රාණ ඇපයට ගත් නිලධාරීන්ට පහර දෙමින් සිටි අවස්ථාවේ ඔවුන් බේරා ගැනීමට ඉදිරිපත් වූයේ මෙම නිලධාරියාය.

මෙම නිලධාරියා බන්ධනාගාර දොරටුවෙන් ඇතුළතට අවියක් එල්ල කර වෙඩි ප්‍රහාර එල්ල කිරීමෙන් පසු දොරටුව අවහිර කරගෙන සිටි රැඳවියෝ එය අතහැර පලා ගියහ. පසුව දොරවල් විවෘත කරගත් බන්ධනාගාර නිලධාරීහු සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු එහි ඇතුළු වී ප්‍රාණ ඇපයට ගෙන සිටි නිලධාරීන් මෙන්ම තුවාල ලබා සිටි රැඳවියන් ද බේරාගෙන රෝහල් කරා යැවීමට කටයුතු කළහ.

හේමන්ත රන්දුණු
Divaina





Threats Loom Over Prison Officer Following Violent Incident at Meegama Prison

In a troubling turn of events at Meegama Prison, reports have emerged that a prison officer is facing death threats after heroically intervening to rescue fellow officers from violent inmates. The officer, who fired shots to prevent a mass escape by detainees breaking down the main prison door, is now under severe threat.

According to sources, many of these threats have originated from regions abroad, including Dubai. The prison staff have asserted that the officer deserves enhanced security, not only for risking his life to save his colleagues but also to safeguard the integrity of the Department of Prisons.

Offering his condolences to the fallen officers, Minister Harshana Rajakaruna visited the Welikada Prison yesterday morning. Surrounded by a group of officials, he urged immediate protective measures to be taken for the brave officer who intervened during the crisis.

The incident escalated when a conflict arose between inmates and prison personnel, leading to a chaotic situation where some detainees physically assaulted the officers. The officer's decisive actions were instrumental in protecting his colleagues during this tumultuous period.

This officer had to draw upon extensive training, firing at the inmates to deter them from breaching the secured prison gate. His brave efforts led to the would-be escapees abandoning their attempt, allowing prison officials and specialized taskforce members to enter and rescue both the threatened officers and the injured inmates, who were subsequently transported to the hospital for medical attention.

Hemanta Randunu
Divaina



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

12 Comments

  1. කියපු පච දිරවනකන් රටටම දුක් විදින්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.

      Delete
    2. ජේලර් පොන්නයාගේ පුකේ හිලට වෙඩිල්ලක් තියන්න ඕනි

      Delete
  2. එලියෙ ඉදන් මෙහෙමනම් මේ මෝඩ ජේලර්ලා ඇතුලෙ කොහොමද. දැක්කනෙ පිස්සො වගෙ අඩ අඩ.කිසිම පලපුරුද්දක් නෑ. ආදුනිකයො. ලප සාපෙ

    ReplyDelete
    Replies
    1. ubalate ac eke inna mun thamay parawalwala badaganee

      podi padiyata

      Delete
  3. මේ ප්‍රහාරය මස දෙකකින් අමතක කරන්න දෙන්න බහ...ලංකාවේ ගොන්නුන්ට ඕනෑම දෙයක් සුමන දෙකෙන් අමතක වනවා කියල කොටි නායකයෙකුත් කියල තිබුනනනේ....මේ මිගමු ප්‍රහාරය පාක්කු ප්‍රහාරයට වැඩ දරුණුයි....

    මේ ප්‍රහාරය මෙහෙයවූවේ දිග ගවුම් අදින කාඩිනල් සහ සිරිල් ගාමිණී. මුන් දෙන්න කොටියෝන්ගෙන් ඩොලර් සන්තෝසම් අරගෙන සිංහල මිනිසුන්ට කෙලවන්න හිරකාරයෝ සහ පොලීසය අතර වලියක් නිර්මාණය කරා. මේ ප්‍රහාරයේ මහා මොලකරු කර්ඩිනල්. කුඩා මොලකරු සිරිල් ගාමිණී.

    ReplyDelete
  4. හිරකාරයන්ට කතා කරන්න දන්නේ නැති පර ජෙලර්ලට කලිසම ගැලවලා ගහල තියෙන්නේ. උන්ගේ පොකවල්වලට කොසු මිටවල් බස්සල හොදට ඔලු කුඩුවෙලා පැණි බේරෙන්න සම්බුව දීල දොරෙන් එලියට දානවා එඩිට් නොකරපු වීඩියෝ තියෙනවා

    ReplyDelete
  5. ඒ අඩන්නේ බොරුවට කරපු වැරැදිවලින් පැනල යන්න උන් ඔක්කොම හරියට නීතියට වැඩ කරා හිරකාරයන්ට හොදට සැලකුව එනමුත් හිටකරයින් ජෙලර්ලාට ගැහුවා මාරුව කිසිම හේතුවක් නැතුව, අපි අහිංසකයි, හිරකාරයෝ මිනීමරුවෝ වගේ ලෝකෙට පෙන්නන් උන් බොරුවට වැලපී වැලපී අඬනවා. ජේලර්ලා අඩනවා විතරද චැනල් වල දන්නේ...දාපල්ලකෝ හිරකරයෝන්ගේ මරණවල ඒ මිනිසුන්ගේ නෑදෑයෝ අඩන දේවල්. මේවා ඔක්කොම මිනීමරු ආණ්ඩුව මිනිසුන්ගේ අනුකම්පබා දින ගන්න කරන බොරු ෂෝ

    ReplyDelete
  6. STF හෙල්මට් එකක් දාපු ජේලර් කෙනෙක් ටී-56 ස්වයන්රිය අවියකින් කුඩා හිලක් ගාව රොක් වෙලා හිටපු නිරායුද හිරකර්යෝන්ට අමානුෂික අයුරින් වෙඩි තියල මරනවා මුළු ලෝකයටම පෙනෙන්න. හරි හෝ වැරදි මේක සපරදී මනුෂ්‍ය ගාතන. මෙහෙම නිරායුද හිරකරය්න්ටෝ වෙඩි තියන්න කෝඩ් රෙඩ් ඔර්ඩර් එක දුන්නේ ලප කොටගේ නියෝගයෙන් කියල දැන් ඔප්පු වෙමින් තිබෙනවා.

    ReplyDelete
  7. මොලේ කලදක් නැති ගවයෙක් /// හිරකරුවෝත් ඇතුළේ ඉඳන්...ඒ සිදුරෙන්ම එළියට වෙඩි තිබ්බා නම් මූට... හූජ්ජ ගිහින් නවතීන්නේ

    ReplyDelete
  8. තුවාල කරුවන් 100ක්. මේ 100 යෙන් 12 දෙනෙක් ජෙලර්ලා . ඉතුරි අය නිරායුද සිරකරුවන් මිනිමරු ජෙලරලා සහ පොලිසියේන් වෙඩි තියනකොට දුවන්න ගිහිල්ල වැටිලා පෑගිලා වුන තුවාල. බරපතල තුව සිදුවුණ සිරකරුවන් සිටිනවා. ඔවුන්ට වෙඩි වැදිලා මැරිලා නැතුව හිටපු කට්ටිය. මේ පොලිස් ජේලර් ප්‍රහාරය හිතා මත කරපු අපරාදයක්. මේ ප්‍රහාරයට ඔර්ඩර් එක දීල තියෙන්නේ පච ලප කොටා උ කොහොමත් ත්‍රස්තවාදී මිනිමරුවෙක්නේ. මේ ප්‍රහාරය සැලසුම් කරපු මහමොලකරු කාඩිනල්. මෙම ප්‍රහාරය සිංහල මිනිස්සුන් අවුස්සන්න කොටි දයස්පොරාවෙන් මුදල් ගෙන පරිපාලනය කරපු කුඩා මොලකරු සිරිල් ගාමිණී. මේ ප්‍රහාරය කරනවා කියල සති කිහිපයක සිට ප්‍රහාරය සැලසුම් කරපු මහමොලකරු ලප පච කොට ඇතුලේ මිනීමරු රතු හමුදාව දැනුවත් කරලා තිබුනේ. මේක බලයේ සිටින ආණ්ඩුවක් සහ කටෝ ආගමේ නායකයන් විසින් ඉතා සුක්ෂම සැලසුම් කරලා කරපු මහා විනාසයක්. ලප පච කොඅට+159+කාඩිනල් රන්ජිට්+සිරිල් ගාමිණී ලට නීතියෙන් දඩුවම් කල යුතුයි. අපි මේ ප්‍රහාරය ගැන විදේශයන් දැනුවත් කරනවා.

    ReplyDelete
  9. දූශිත අමනෝඥ පාළකයන් පලවා හරිනා නිදහසේ සටන විප්ළවය සඳහා වහා පෙළ ගැසෙනූ,.!July 9, 2026 at 11:50 AM

    රාජ්‍යයයක් පාළණය කිරීමේ මූළික සිද්ධාන්ත පවා නොහඳුනන,. අවසානයේ සියල්ල තම බලය පැවැත්ම වාසිය ලෙසට හරවන, නූගත් වනචාරී පාදඩ අමනෝඥ අධිකරන ඇමති පාහරයා ඇතුළු මත්ද්‍රව්‍ය අතින්දමා තරැණ ජීවිත සිරගතකරමින්, දේශීය කන්සා ගොවියාගේ වගාවන් ගිනිබත් කරමින්, රට තුලට අයි හෙරොයින්, පෙති කරල් මහා පරිමාණයෙන් අපනයනය කරනා මලිමාවේ ලොන්තයා අනුර හුකුහුකු ඇතුලු අත්තනෝමතික අමනෝඥ අධමළෙස මිනිසුන් සිරගතකර,දඩගසා, බදුගසා බටහිර රෑකඩ ලෙස නැටවෙමින් නරැමයන් ලෙස රාජ්‍ය පාළණය කරනා, පාර්ලිමේන්තුවේ වනචාරී මුග්ධයන් ඇතුළු සියළු දූශිත මෝඩ මුසල අමනෝඥ බන්ධනාගාර ජේලර් මිනීමරැවන් , මත්ද්‍රව්‍ය අතින් දමා තරැණයන් සිරගත කරනා පොලීසියේ මුග්ධ වනචාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි වටලා උන්ගේම කැලෑ නීතිය යටතේම අවසන් හුස්මපොද වාතලයට පිටවී මලපහ පිටවී ප්‍රාණය නිරැද්ධවන තුරෑ ඵල්ලා මරාදමා , දූශිත අමනෝඥ පාළකයන් පලවා හරිනා නිදහසේ සටන විප්ළවය සඳහා වහා පෙළ ගැසෙනූ,.!

    ReplyDelete
Previous Post Next Post