සජිත්ගෙන් ප‍්‍රශ්ණ කරන්න කැදවයි...


 විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ.

කොමිෂන් සභාව මගින් දැනට පවත්වාගෙන යනු ලබන විමර්ශයනට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මෙම මස 27 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ලිඛිතව දැනුම් දී ඇත.

පසුගිය රජය සමයේ චමින්ද කුලරත්න මහතා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයා ලෙස පත් කිරීමේදී ක්‍රියාත්මක වූ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස විපක්ෂ නායකවරයා කටයුතු කර තිබේ.

එම පත්වීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ගැනීමට සහ තොරතුරු ලබා ගැනීමට විපක්ෂ නායකවරයා මෙලෙස කැඳවා ඇති බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි. 

චමින්ද කුලරත්න මහතාගේ සේවය වත්මන් රජය යටතේ අත්හිටුවීමට පියවර ගෙන තිබිණි.





Opposition Leader Sajith Premadasa Summoned by Bribery Commission

Opposition Leader Sajith Premadasa has been summoned to appear before the Bribery or Corruption Investigations Commission, as reports indicate he is required to provide a statement related to ongoing investigations.

The commission has formally notified Premadasa to attend a hearing on the 27th of this month, where he will be expected to clarify matters surrounding inquiries into the appointment of former Deputy Secretary General of Parliament, Chaminda Kulatunga.

As a member of the interview panel during the previous administration's selection process for this appointment, Premadasa's involvement in the matter is a key focus of the investigation.

Sources from the commission reveal that the summon is aimed at gathering additional information regarding these proceedings. Meanwhile, actions have already been taken by the current government to suspend Kulatunga's services.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

17 Comments

  1. තව ගෙදරටම වෙලා හිටපන් ගොන් සජියා. මෝඩ හරකෙක් මේකා.
    උඹයි රනිලයි නිසා තමයි මේ පාහර බල්ලො ආන්ඩුව ගත්තෙ. යහපාලන ගොන් හැත්ත.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම

      Delete
    2. අනුරයාවයි විජිත හේරත්වයි අරලියගහ මන්දිරේට ගෙනල්ලා රනිලා කිව්වා රට භාර ගන්න නම් පල්ලියටයි , ඉන්දියාවටයි කඩේ යන්න ඕන කියලා. උන් දෙන්නා පල්ලියයි, ඉන්දියාවයි මුණගැහිලා කිව්වා අපි යූ.එන්.පී එකට හිතාගන්න බැරි මට්ටමෙන් කඩේ යන්න ලෑස්තියි කියලා. ඉතින් අගරදගුරා සහ බටහිර මාධ්‍ය අරගලේ ලස්සනට අනුරයගේ ඔලුව උඩින් තිබ්බා. ඊට පස්සේ බලය ගන්න තානාපති කාර්යාල ෆුල් සප් එක දුන්නා. බුරියානි වලට සල්ලිත් ගෙව්වා. දැන් රනිලයි සජියයි මේව බල බල හූල්ලනවා. අන්තිමට යහපාලනය හදලා දුන්න රත්තරං අස්පයෝ, ලැම්බොගිනි, ඩොලර් බිලියන 19 වගේ බොරු ටික ලස්සනට වේදිකාවෙ කියල ජෙප්පො බලය ගත්තා. රාජපක්ශ විරෝදී බටහිර ගැති යූ එන්පී උන් දැන් ජවිපෙ වෙනුවෙන් ඩෝබි රස්සාව කරනවා හෙලුවෙන්. කොහොමද ඒක...

      Delete
  2. ඇද්ද කැරියට, ‍තෝ කතා කරේ නෑනේ සුරේශ් සලේ ගැනවත්, අනුරාධපුරේ ගොවියො ගැනවත්.
    අඩු ගානේ උද්ඝෝශනයක් වත් කරාද? නෑනෙ. උඹත් එදාට හිරේ. දැන් ඉඳපන් එදාට ශානිට පුක පෙන්නන්න ලෑස්ති වෙලා.

    ReplyDelete
    Replies
    1. මූ නිසා තමයි රනිල් සහ යූඑන්පීය නැත්තටම නැති වුනේ

      Delete
  3. මාලිමා කටානායක නිල කාමරේ උගෙ පුකේ අරින සහායකයගෙ පයිය කටට ගන්නව දැකපු චමින්දව එළවලා දැන් සජිත්ගෙන් ප්‍රශ්න කොරනව. මේ ආණ්ඩුවෙ ඉන්නෙම පුක් රාළලා ආප්ප බාස්ලා සහ හරක් කොටාලා පමණයි.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත

      Delete
  4. අයුක්තිය රජ කරනවා, විපක්ශය නිදි කිරනවා.
    මුන්ට වඩා හොඳට විපක්ශයක් පොල් පිත්තකින් කපා ගන්න තිබ්බා. සමාජ මාද්‍ය වල අර කුලී ලියන ජෙප්පො දිනපතා මිනිස්සුන්ගේ ඔලු හෝදනවා. ඒවට විරුද්ධව වචනයක් කතා කරන්න මිනිහෙක් නැහැ.

    ReplyDelete
  5. ගොන් ජෙප්පෝ මේ ගොඛිඛ වැඩ කර කර ඉදලා මුලු රටම විනාශ කරනවා.

    ReplyDelete
  6. ගොබිබ සෙට් එක ඉතින් අවුරුදු පහම පලිගනින්.එයාලට කරන්න පුලුවන්කම තියෙන්නේ ඕවා තමයි.රට වෛරයෙන් වෛරයට පත් කරනවා.චන්දය දුන් සියලු දෙනාම මේ සාපය බෙදාගන්න.

    ReplyDelete
  7. මෙ ගමන්ම කතානායකට විරුද්ධව චමින්දයා දාලා තියෙන චොදනාව විමර්ශණය කරන්න බල කරමු. අඩුම ගානෙ බලමු සජිත්ට කොන්දක් තියෙනවද කියලා ඒ ගැන අල්ලස් කොමිසමෙන් ප්‍රශ්ණ කරන්න. කටානායක වැනි රටෙ ඉහළම තැනක උපදෙසක් තනතුරු සදහා බට උරණ සුදුසු කම පමණක් ඇති PHI කෙනෙකු පත් කිරීම සහ රජයෙ නිල නිවසක් ලබා දීම දූෂණය යටතෙ වරදක්.

    ReplyDelete
  8. විපක්ශයට මෙච්චර මර්ධනයක් කරනකොට කෝ බං ඒකාලේ කතා කරපු මානව හිමිකම් සංවිධාන, තානාපති වේසියො? එකෙක් වත් කතා නෑනේ.

    ReplyDelete
    Replies
    1. ඉතින් බං ඒ වේසියො තමයි හරිනිත් එක්ක හිටියේ. මානව හිමිකම් කොහෙද හිටියෙ කියපන්කො අර සිරකරුවන්ට හිලෙන් වෙඩි තියද්දි? එකෙක් හිටියද. නෑනෙ. දෙමළෙක්ට බැනපන්කො බලන්න ඕකුන් රෙද්ද උස්සගෙන එන හැටි බලන්න.

      Delete
    2. වෙන ඒව ඕන නැහැ, කැමරා ඉස්සරහා, හිරකරුවන්ගේ දෙමව්පියො ඉස්සරහ වෙඩි තිබ්බෙ.
      වෙඩි තියපු මිනිහා එහෙම නොකර නම් තව 50ක් විතර ඕක ඇතුලෙ මැරෙනව. ඒක නෙමෙයි කවුද ඔය මීගමුවෙ හිටපු ජේලර්ලා? ඇයි අර වලියෙන් මිනිස්සු 2ක් මැරුණට පස්සෙත් දෙපිරිස වෙන් නොකර එකම බන්ධනාගාරෙ තිබ්බෙ? ඒ විතරක් නෙමේ, කූඩු වල ලොක් කරලත් නැහැ එදා රෑ. සිරසෙන් කිව්වේ. ඊට පහුවෙනිදා වැලිකඩ බුද්ධි නිළධාරීන් අවි නැතුව බන්ධනාගාරෙට යන්න දුන්නේ ඇයි? පොලීසිය කියනවා බුද්ධි නිළදාරීන් මරලා ඔක්කොම උනාට පස්සෙලු පොලීසියට එන්න කිව්වේ කියලා.

      පාස්කු ප්‍රහාරේ හොයන්න ඒකට වගකියන්න ඕන බූරුවො දෙන්නෙක් දාලා, අල්ලස් කොමිසමට හිටපු ජෙපි ලොක්කෙක් දාලා. අධිකරනයට පල්ලියේ කාක්කෙක් දාලා උගේ සේවය දිගු කරන්න ව්‍යවස්තාව වෙනස් කරන්න හදනවා. රටේ අහිංසක මිනිස්සු බොරුවට හිරේ දාලා ඊට පස්සේ උන්ට වෙඩි තියල මරණවා. ඒව ගැන කතාකරොත් අල්ලස් කොමිසමෙන් හරි සීඅයිඩී එකෙක් හරි අල්ලනවා බොරු චෝදනා දාලා.

      මොන ලබ්බෙ ආන්ඩුද ඕයි මේ?

      Delete
  9. දැන් ඩොබිලා ටික මෙතැන හැමනෙන්න එන්න එපා පසු ගිය රජයන් යටතේ මෙවැනි වැරදි වුනා කියලා. මිනිස්සු චන්දෙ දුන්නෙ එවැනි වැරදි නැවත නොකරන්න. නැතුව බට උරණ උන්ව උපදෙශක කරන්න නෙමෙයි.

    ReplyDelete
  10. Katusu Malu geunath balallu dukwindinawa. Me ayath mona monawahari ewata gewila thiyana nisa thamai munta adinna puluwan wela thiyenne.

    ReplyDelete
  11. මීගමුවේ හිරගෙදර ප්‍රහාරය අමතක කරන්න දෙන්න බැහැ ...ලංකාවේ ගොන්නුන්ට ඕනෑම දෙයක් සුමන දෙකෙන් අමතක වනවා කියල කොටි නායකයෙකුත් කියල තිබුනනනේ....මේ මිගමු ප්‍රහාරය පාක්කු ප්‍රහාරයට වැඩ දරුණුයි....

    මේ ප්‍රහාරය මෙහෙයවූවේ දිග ගවුම් අදින කාඩිනල් සහ සිරිල් ගාමිණී. මුන් දෙන්න කොටියෝන්ගෙන් ඩොලර් සන්තෝසම් අරගෙන සිංහල මිනිසුන්ට කෙලවන්න හිරකාරයෝ සහ පොලීසය අතර වලියක් නිර්මාණය කරා. මේ ප්‍රහාරයේ මහා මොලකරු කර්ඩිනල්. කුඩා මොලකරු සිරිල් ගාමිණී. තුවාල කරුවන් 100ක්. මේ 100 යෙන් 12 දෙනෙක් ජෙලර්ලා . ඉතුරි අය නිරායුද සිරකරුවන් මිනිමරු ජෙලරලා සහ පොලිසියේන් වෙඩි තියනකොට දුවන්න ගිහිල්ල වැටිලා පෑගිලා වුන තුවාල. බරපතල තුව සිදුවුණ සිරකරුවන් සිටිනවා. ඔවුන්ට වෙඩි වැදිලා මැරිලා නැතුව හිටපු කට්ටිය. මේ පොලිස් ජේලර් ප්‍රහාරය හිතා මත කරපු අපරාදයක්. මේ ප්‍රහාරයට ඔර්ඩර් එක දීල තියෙන්නේ පච ලප කොටා උ කොහොමත් ත්‍රස්තවාදී මිනිමරුවෙක්නේ. මේ ප්‍රහාරය සැලසුම් කරපු මහමොලකරු කාඩිනල්. මෙම ප්‍රහාරය සිංහල මිනිස්සුන් අවුස්සන්න කොටි දයස්පොරාවෙන් මුදල් ගෙන පරිපාලනය කරපු කුඩා මොලකරු සිරිල් ගාමිණී. මේ ප්‍රහාරය කරනවා කියල සති කිහිපයක සිට ප්‍රහාරය සැලසුම් කරපු මහමොලකරු ලප පච කොට ඇතුලේ මිනීමරු රතු හමුදාව දැනුවත් කරලා තිබුනේ. මේක බලයේ සිටින ආණ්ඩුවක් සහ කටෝ ආගමේ නායකයන් විසින් ඉතා සුක්ෂම සැලසුම් කරලා කරපු මහා විනාසයක්. ලප පච කොඅට+159+කාඩිනල් රන්ජිට්+සිරිල් ගාමිණී ලට නීතියෙන් දඩුවම් කල යුතුයි. අපි මේ ප්‍රහාරය ගැන විදේශයන් දැනුවත් කරනවා.

    ReplyDelete
Previous Post Next Post