2022 වසරේ පැවති 'අරගලය' සමයේදී සමාජ ක්‍රියාකාරිකයෙකු වන අනුරුද්ධ බණ්ඩාර මහතා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම තුළින් එවකට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් සහ කොළඹ උතුර විශේෂ විමර්ශන ඒකකයේ එවකට ස්ථානාධිපති නලින් ශ්‍රියන්ත යන නිලධාරීන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.
අදාළ අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බවත්, ඒ හරහා සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් පවසමින් අනුරුද්ධ බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දී තිබේ.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණය හමුවේ තර්ක කළේ, කිසිදු සාධාරණ හේතුවකින් තොරව සිදුකළ මෙම අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම හරහා පෙත්සම්කරුගේ භාෂණයේ සහ ප්රකාශනයේ නිදහස මෙන්ම අත්තනෝමතික ලෙස අත්අඩංගුවට නොගැනීමට ඇති අයිතිය ද බරපතළ ලෙස උල්ලංඝනය වී ඇති බවයි.
කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, වගඋත්තරකාර පොලිස් නිලධාරීන් විසින් පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බව තහවුරු වන බව සිය තීන්දුව මගින් ප්‍රකාශයට පත් කළේය.
Sri Lanka's Supreme Court Rules on Violation of Rights During Protest Arrest
The Supreme Court of Sri Lanka has ruled that the fundamental rights of Anuruddha Bandara, a social activist arrested during the 2022 protests, were violated by senior police officials at the time, including the then-Assistant Superintendent of Police, Deshabandu Tennakoon, and the acting head of the Colombo North Special Investigation Unit, Nalin Sriyanta.
This ruling came after a thorough examination of a fundamental rights petition presented by Bandara, where he argued that his arrest was unlawful and constituted a breach of his basic rights.
Lawyers representing Bandara argued before the court that his arrest and detention were carried out without just cause, undermining not only his freedom of speech and expression but also his right to not be arbitrarily detained.
Taking these arguments into account, the Supreme Court confirmed that the actions taken by the police officials in question amounted to a clear violation of Bandara's fundamental rights.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

බලු තීන්දු කියන්නේ මෙව්වට
ReplyDeleteමේ නඩුව දාලා තියෙන්නේ සිරිසේනගේ කාලේ බන්. මහින්දානන්දගේ නඩුවත් එහෙමයි. වහල් කම නිසා නිකම් වැලලෙන්න එපා
Deleteඋඹ ගන්ජ ගහලද? 2022 කොහෙද ගොනෝ සිරිසේනයෙක්? ඌව ගෙදර යැව්වෙ 2019.
Deleteබෝරින් අගේන් පල්ලියේ පූජක අගවිනිසුරුගේ තීන්දු. ඔන්න ඔය වගේ තීන්දු දිගටම ගන්න ඕන නිසා තමයි ධූර කාලය දිගු කරන්න හදන්නේ.
ReplyDeleteමේ නඩුව දාලා තියෙන්නේ සිරිසේනගේ කාලේ බන්. මහින්දානන්දගේ නඩුවත් එහෙමයි. වහල් කම නිසා නිකම් වැලලෙන්න එපා
Deleteඋඹ ගන්ජ ගහලද? 2022 කොහෙද ගොනෝ සිරිසේනයෙක්? ඌව ගෙදර යැව්වෙ 2019.
Deleteප්රභාකරන්ගේ ඔලුවට මෝටාර් වැදීම නිසා ප්රභාකරන්ගේ මානව හිමිකම් කඩවුනා කියලත් කියාවි. පුදුම විහිලු මේවා.
ReplyDeletekakille nadu theendu. Hunduwa udu yatikuru weiy
Deleteවැඩබැරි වධක පොල්පිති සහ ලිංගික අපරාධකරුවකු වූ හිරළු ශ්‍රමණ වේශධාරියෙකු වුන දේශබන්දු හිපාටුවා තව ටික කලක් පොලිසියේ හිටියානම් පොලිස් දෙපාර්තුමේන්තුව තලෙයිබාන් වගේ ත්‍රස්ත සංවිධානයක් ලෙස ජාත්‍යන්තරයේ ලැයිස්තුගතවෙනවා
ReplyDelete