එළඹෙන සැප්තැම්බර් මාසයේදී නියමිත පරිදි පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
අජිත් රෝහණ මහතාගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය සැලසුම් කර ඇති බවට සමාජ මාධ්‍ය ජාලාවල පළවන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
තමන් කිසිදු අවස්ථාවක සේවා දිගුවක් ඉල්ලා නොමැති බවත්, එවැනි ඉල්ලීමක් කිරීමට තමන්ට කිසිදු හේතුවක් නොමැති බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය.
තමන්ගේ සේවා කාලය අවසන් වන ලබන සැප්තැම්බර් මාසයේදී නියමිත පරිදි විශ්‍රාම ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාරයන් නොසලකන ලෙසත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
Senior Deputy Inspector General Ajith Rohana Confirms Retirement Plans in September
Senior Deputy Inspector General Ajith Rohana has announced his decision to retire from the police service as scheduled in September. His statement comes amid swirling rumors on social media suggesting that the government intends to extend his tenure.
Rohana addressed these claims during a recent media interaction, firmly stating that he has never sought an extension of his service and has no reason to do so. He emphasized that all necessary arrangements for his retirement, expected to take effect in the upcoming month, have already been made.
Furthermore, he urged the public to disregard any false propaganda regarding his retirement plans, reaffirming his commitment to follow the established timeline for his exit from the police force.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

නාකි ෂානියා 65 පැනලත් රජයේ පොලිස් සේවයේ නියෝජ්‍ය පොලිස් පති විදිහට: ජේ වී පී එකට වැඩ කරනවා. අජිත් රෝහණ 55 න් පැන්ෂන් යනවා.
ReplyDelete55?? මූට 61යි
Deleteකාලකණ්නි අජිත් රෝහණ පකයා කොරෝනා වෛරස් එකට දණ්ඩනීති සංග්‍රහය පැහැදිලි කොරන්න ගිය ගොන් හුත්තාය
ReplyDeleteතොට අම්මා රන් කිරි වෙනුවට හොදට ගූ කට ගාලා ඉපදෙනකොට . බෙහෙත් ගන්න ඕවා මානසික ප්‍රශ්න
DeleteCorona kale pora talk didi masksammala Usma hira karapu me palayan widawala marenna one
Deleteහරියටම හරි ඔබතුමාගෙ කතාව. රෝහනයා ඒ කාලෙ රූපවාහිනිය ඉස්සරහට මේක් අප් උලාගෙන ඇවිත් වෛරස් එක්ක ගේම ඉල්ලපුවා අපටත් මතකයි. විද්‍යාව දන්න උන් කරන්න ඕන වැඩේ පොලිස් බූරුවෙක් කරන්න ගිහින් අවුල් කලා. නූගත් පහත් කුලේ මෝඩයන්ට රෝහනයා කෙරුමා.
DeleteAjith rohana mahatthaya 2029 parliment enava , onna kiwwa liyala tiyaganna
ReplyDeleteඑනව පාර්ලිමේන්තුවෙ ටොයිලට් හෝදන්න 🤣
DeleteAjith Rohana a decent officer salute
ReplyDeleteBullshit. Third class narcissist and a drag queen who loves cameras.
DeleteCorona kale pora talk didi masksammala Usma hira karapu me palayan widawala marenna one
ReplyDeleteතෝ තම්බි ලෙබ්බේ නේද?මෙතන අඡිත්ට විරුද්ධව ලියන ඔක්කෝම පකයෝ තම්බි. කොරෝනා මිනි ආදාහනයට,උන්ගේ ආගමේ විකාර මත නිසා අපේ රට විනාශකරන්න.
Deleteඑකෙන්ම. කොරොනා රෝහන
Deleteමූයි සවේන්දර සිල්ව කියන ගොබ්බයයි තමයි කොරොනා වවංන්කෑවෙ
Deleteඅජිත් රෝහණ කියන්නෙ අර පොන්න නැටුම් නටන පොන්සියෙක් වගේ ඩෑල් එකක්
ReplyDelete