පාස්කු ප‍්‍රහාරය ගැන හිටපු පොලිස්පති ළග තොරතුරු රැසක් තියෙන්න ඇති..- ඇමති


 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සතුව බොහෝ තොරතුරු තිබෙන්නට ඇති බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.

හිටපු පොලිස්පතිවරයාගේ මරණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම මරණය පිළිබඳව පොලිසිය මේ වන විට පුළුල් විමර්ශනයක් පවත්වමින් සිටින බවයි.

පාස්කු ප්‍රහාරයෙන් පසුව සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ බැවින්, එම සිදුවීම සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිලධාරියෙකු ලෙස ඔහු සතුව විශාල තොරතුරු ප්‍රමාණයක් තිබෙන්නට ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම, ඔහු පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසම හමුවේ ද පෙනී සිටිමින් සාක්ෂි ලබා දී ඇති බව අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය.

පොලිස් පරීක්ෂණවලින් තවමත් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති බැවින්, ඒ පිළිබඳව අවධානයෙන් පසුවීම වැදගත් බව ද අමාත්‍ය අනුර කරුණාතිලක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.





Former Police Chief May Hold Critical Information on Easter Sunday Attacks, Says Minister

The Minister of Ports and Civil Aviation, Anura Kumara Dissanayake, has suggested that former Police Chief C.D. Wickramaratne likely possesses a wealth of information regarding the Easter Sunday terrorist attacks. This assertion comes in light of recent discussions surrounding the former chief's demise.

Speaking to the media, the minister emphasized that extensive investigations are currently underway by the police concerning Wickramaratne's death.

Given that Wickramaratne served as the police chief at the time of the devastating attacks, Dissanayake pointed out his potential knowledge as a senior police officer could be significant for understanding the events surrounding that tragic day.

The minister also recalled that Wickramaratne had provided testimony during a presidential commission that investigated the Easter attacks, reinforcing the notion that he held crucial insights.

As the police inquiries have yet to reveal definitive information, Dissanayake underscored the importance of closely monitoring the situation moving forward.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

14 Comments

  1. කාඩිනල්ගේ මහමොලකරු ආශාව සපුරන්න තව මිනිස්සු කීදෙනෙක් මේ ජෙප්පෝ මරලා දාවිද...? .ජෙප්පෝ දන්නවා කොටි ඩයස්පෝරාවේ ඩොලර් සහ කාඩිනල්ගේ කතෝලික චන්ද වලින් ඕනෑම චන්දයක් දිනන්න පුලුවන් කියලා මේ රටේ 75% වන සින්හල බෞද්දයෝ මොනවා හිතුවත් ......මේක තමා මෙතන තිබෙන අමු ඈත්ත...ලන්කාවේ දේශපාලනය..

    ReplyDelete
  2. මේපාහරයගෙ අම්මා ගැනත් තොරතුරු තියෙන්න ඇති.

    ReplyDelete
  3. මුන්ට ඇමතිලා කියල ආමන්ත්‍රණය කරන්නත් අප්පිරියයි. ලිඳ ලඟ සංගමයේ ගෑණු. වගේ ඕපාදූප කියන්න ලජ්ජාවක් නැද්ද යකෝ?. හිටපු පොලිස්පති ලඟ පාස්කු ප්‍රහාරය ගැන විස්තර තිබුණාද නැද්ද කියල හරියට දන්නෙ නැත්නම් කට වහගෙන හිටු.

    ReplyDelete
  4. ඇයි අනුරගේ ෆයිල් එකේ ඔක්කොම වීස්තර තියනවානේ

    ReplyDelete
  5. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සතුව බොහෝ තොරතුරු තිබෙන්නට ඇති බව දැනගෙන හිටිය නං (අ)වලං සානියට කියන්ට තිබුනනේ. එතකොට ඌ තව අතිනුත් දාල කතාව ලියාගනිවී
    මේ පකයල හැමදේම දන්නව නමුත් තමංගේ ඇමති කමේ වැඩටික කරන්න දන්නේ නෑ

    ReplyDelete
  6. ජයලත් දුරයගේ චමින්ද ජයලත්July 20, 2026 at 1:23 AM

    මේ ගස්බල්ල නන්දොඩෝනව. බූරුවෝ, සී.ඩී විතරක් නෙමේ ලංකාවෙ හැමෝම ඔය ප්‍රහාරය ගැන දන්නව. ලංකාවෙ විතරක් නෙමේ පිටරට අයත් දන්නව,
    FBI එක, ඉන්දියන් රෝ එක, ඉන්ටපෝල් එක,සහ  ඕස්ට්‍රේලියන් ෆෙඩරල් පොලීසියත් දන්නව. ඒ විතරක් නෙමේ ගහන්ඩ ඉස්සෙල්ල රවියයි, ශානියයි, කාදිනලයත් දැනගන හිටිය.

    ReplyDelete
  7. ලේ පිපාසිතව කුමණ්ත්‍රණ කරමින්.. කටයුතු කරනා මිත්‍යාද්‍රශ්ඨික ආක්‍රමණික බළවේග පිළිබඳව සමස්ථ සිව් හෙළයේ දැඩි අවධනය,.!July 20, 2026 at 1:34 AM

    ආක්‍රමණික බටහිර නාසිවාදීන් සහ මිත්‍යාද්‍රශ්ඨික කුරැස නාසිවාදීන් ලෝක පාළණය සඳහා නිර් මි ණය කල ''ජේසු මාරා දමා'' පවත්වාගෙන යන, වෙෙරයේ සන්නාමය ''කුරැසයේ සාපය'',..
    සහ වෙනත් මිත්‍යාද්‍රශ්ඨිකයන්ගේ මිලේඥ ගැටුම් ලෝකයතුළ උච්ච ස්ථානයකට පැමිනි මොහොතේද,.
    සියවස් නවයකට ආසන්න කාළයක සිට ලොකයට බලපා ඇති මිනීමරැ පිටසක්වළ නාසිවාදීන්ගේ ආක්‍රමණය,.
    ශ්‍රී ලංකාව තුල ආක්‍රමණිකයාගේ බළල් අත් ලෙසට පෙනී සිටිනා නාසිවාදී කුරැසයේ මිලේඥ ආක්‍රමණික දෙබිඩි ක්‍රියාත්මක වීම,.
    ''සාමාන්‍ය ජන ජීවිත දැඩි අන්ධකාරය තුළ මුළාවට පත්කරමින්'',..
    ශ්‍රී ලාංකිකයන්ගේ මුරදේවතාවුන් ලෙස කටයුතු කරනා..
    අතිශයින් සුවිශේෂී බුද්ධිමත් යුග පුරැෂයන්,..

    ජීවිත පරිත්‍යාගයෙන් මාතෘෘභූමි ආරකෂා කරනාලද භූමි පුත්‍රයන්ගේ ජීවිත,..
    මිණිකන වෘකයන් ලෙසට..
    ලේපිපාසිතව..
    හිත්පිත් නොමැතිව කෘෘර ලෙසට බිළිගන්නා තතවයට..
    දැඩි පීඩනයට හින්සනයට පත්කර ඇති බැවින්..
    සියුම් යථාර්ථය සවිඥානිකව ගැඹුරින් අවභෝද කර ගනිමින්..
    කුණු ලේ රසට වහ වැටී..
    ඉතිහාසගත මහා හෙළ රාජ්‍ය බිළිගැනීමට..
    විසකුරැ දත් විළිස්සා දෙබිඩි කුමණ්ත්‍රණික ලෙසට කූඨ ලෙසට හැසිරෙමින්..
    ඇසට ඇසක්..
    දතට දතක් ඉලා කිඹුල් කඳුළු සළමින්..
    ගෙවළප්‍රේතයන් ව්‍රෘකයන් ලෙසට ලේ පිපාසිතව වැලපෙනා...
    මාත්‍රෘභූමිය,..
    ඉතිහාසගත මහා හෙළ රාජ්‍ය බිළිගැනීමට..
    නාසිවාදයේ යටත්විජිත ආක්‍රමණය මරැවිකලෙන් මෙහෙයවා...
    වසවිස,ජෙෙව අවි, රසායනික අවි ඇතුළු සූළඝාථක මිසයිල ප්‍රහාර තුළින් ඇට ලේ මස් නහර කිතු කකීතකරමින්, මහපොළව ලෙයින් කඳුළින් තෙත්කරමින්,..
    පරමාණු බෝම්බ පෘථිවියේ සමස්ථ ජීවය මත හෙළමින්..
    ගිනියම් වූ යකඩ හි්ත් පිත් නැති ලෙසට කෘෘර ලෙසට මිලේඥ ලෙසට..
    සත්‍යවාදී භූමිපුත්‍රයන්ගේ ප්‍රාණය නිරැද්ධ කරම්න් ජන සමාජ බෙදා වෙන්කර..
    රැධිර පිපාසාවෙන් ..
    නිරන්තර වෙෙරය ක්‍රෝධය වපුරමින්..
    ජන සමාජයේ සාමය ප්‍රගමණය වලකා,..
    බෙදා වෙන්කර පාළණය කිරීම ප්‍රධාන න්‍යාය කොට ගනිමින්..
    ලේ පිපාසිතව කුමණ්ත්‍රණ කරමින්..
    කටයුතු කරනා මිත්‍යාද්‍රශ්ඨික ආක්‍රමණික බළවේග පිළිබඳව සමස්ථ සිව් හෙළයේ දැඩි අවධනය,.!

    ReplyDelete
  8. ත්‍රස්තවාදී පාහර බල්ලා 🤮😡

    ReplyDelete
  9. Eeeya Karu, shame on you. If there were valuable information why didn’t with late police head, why did not Pot Shani obtain those. Stop trying to fool people.

    ReplyDelete
  10. Thoge ammage redda asse eeta wada thorathuru athi.

    ReplyDelete
  11. තිබුන නේන්නං.තොපේ මහ එකා කෙහෙල් නැට්ටා ඉබ්‍රහම්ලෑ ගෙදර ගිහින් බිම ඉඳගෙන බුරියානි කාලා පාස්කු ප්‍රහාරයේ කුමන්ත්‍රණ කරපු තොරතුරු තිබුණා

    ReplyDelete
  12. ඔව් පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම පිළිබදව වළං ශානියට සහ බීරි රවියට විරුද්ධව ඇති ප්‍රධාන සාක්ෂිය වික්‍රමරත්න මහතා. දැන් උන් දෙන්නා ගොඩ.

    ReplyDelete
Previous Post Next Post