තමන් අග්‍රාමාත්‍ය ධුරයට පත්වන තෙක් සිය ඇඳුම් පැළඳුම් පිළිබඳව ජනතාව අතර මෙතරම් කතාබහක් ඇතිවනු ඇතැයි කිසිසේත් අපේක්ෂා නොකළ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසයි.
ලංකා කාන්තා ව්‍යවසායක මණ්ඩලය විසින් කොළඹදී සංවිධානය කරන ලද ජාත්‍යන්තර විලාසිතා සතිය සහ 2026 ජාත්‍යන්තර සමුළුවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ තමන් සාමාන්‍යයෙන් විලාසිතා ක්ෂේත්‍රය සමඟ සමීප සම්බන්ධතාවක් පවත්වන අයෙකු නොවන බවයි.
"විලාසිතා කියන්නේ හුදෙක් ඇඳුම් පැළඳුම් හෝ මෝස්තර පමණක් නොවෙයි. එය අපේ අනන්‍යතාවයේ කොටසක්. කාන්තාවන් දෙස සමාජය බලන ආකාරය සහ ඔවුන් ඇගයීමට ලක්වන ආකාරය කෙරෙහි විලාසිතා විශාල බලපෑමක් කරනවා," යැයි ඇය පැවසුවාය.
විලාසිතා ක්ෂේත්‍රය යනු කාන්තාවන් සවිබල ගැන්වීමට මෙන්ම ආදායම් උත්පාදනයට ද ඇති ප්‍රබල මාර්ගයක් බවත්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ එය ඉතා වැදගත් ස්ථානයක් ගන්නා බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.
ලංකාවේ විලාසිතා ක්ෂේත්‍රයේ ප්‍රධාන බලවේගය කාන්තාවන් බව පෙන්වා දුන් ඇය, මෙය රටේ ආර්ථිකයට සෘජුවම දායක වන ක්ෂේත්‍රයක් බව ද වැඩිදුරටත් සඳහන් කළාය.
Prime Minister Harini Amarasuriya Reflects on Fashion's Impact Before Taking Office
Harini Amarasuriya, poised to become Sri Lanka's next Prime Minister, expressed surprise at the lively discussions surrounding her clothing choices, indicating that she did not anticipate such attention. Her remarks came during International Fashion Week, organized by the Lanka Women Entrepreneurs Council in Colombo, in conjunction with the 2026 International Conference.
Continuing her thoughts, Amarasuriya acknowledged that she does not consider herself to have a particularly close tie to the fashion industry. She emphasized that fashion transcends mere garments and trends, describing it as an integral part of one's identity. “Fashion significantly influences how society perceives women and the recognition afforded to them,” she noted.
The Prime Minister remarked on the role of fashion not only in empowering women but also as a substantial avenue for income generation, underlining its critical importance in Sri Lanka's economy.
Highlighting women's pivotal role in the country's fashion landscape, she asserted that this sector directly contributes to the national economy, reaffirming its significance in Sri Lanka's overall growth trajectory.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

නොදකින්.
ReplyDeleteA Brief Discussion of Asian Women in Leadership: Excerpted from: Fashion, Women and Power: The Politics of Dress
ReplyDeletehttps://researchportal.scu.edu.au/esploro/outputs/journalArticle/A-Brief-Discussion-of-Asian-Women/991013075222402368
The way you dress is simply disgusting .you give a very bad impression for Sri lanka
ReplyDeleteඈදුම මොකක් උනත් උබ කෑත ගූ ගොඩක් බන්....වෑඩ බෑරි හරකියක්
ReplyDeleteIf you don’t have a comb harini let us know. We will send you one. You tarnish the image of Sri Lankan women.
ReplyDeleteයටට අදින්නේ මොන වර්ගද? මොන පාටද?
ReplyDeleteඔය ගමන්ම උඹ ආප්ප ගහන එකත් ගැන කතාබහ වෙනවා කියලා කියපන්කො
ReplyDeleteමේ තරං දෙයක්වත් තේරුං ගන්න බැරි එකියක් රටේ අගමැති උනානේ. තැනකට සුදුසු ඇඳුමක් අඳින හැටි ගැන වෙනම පාඨමාලාවක් කරන්න ඕනේ නෑ. මීට ඉස්සර හිටපු අගමැතිතුමියන්, ජනාධිපතිතුමියන් ඇඳපු පැලඳපු හැටි බලලා හැදියං.
ReplyDeleteසමාජ යිද්‍යාව උපාදිය වෙලත්, නිලයට ගැලපෙන ඇදුම ගැන නොදැන හිටිය කියන එකෙන් පේනනෙ ඉගනගත්තු එකේ තරම තමයි. දැනුමත් ඔහොම තමයි ඇත්තෙ.ඉගනගත්ත එවුන්ට දෙවි පිහිටයි.
ReplyDeleteසමාජ යිද්‍යාව උපාදිය වෙලත්, නිලයට ගැලපෙන ඇදුම ගැන නොදැන හිටිය කියන එකෙන් පේනනෙ ඉගනගත්තු එකේ තරම තමයි. දැනුමත් ඔහොම තමයි ඇත්තෙ.ඉගනගත්ත එවුන්ට දෙවි පිහිටයි.
ReplyDelete