කිසි රස්සාවක් නොකර අපිත් එක්ක නිර්ධන පංතියේ හිටි ටී.බී. සරත් තට්ටු තුනේ ගෙයක් හදලා...


 නියෝජ්‍ය අමාත්‍ය ටීබී සරත් මහතා කිසිදු ස්ථිර රැකියාවක නිරත නොවී, සිය මහගෙදරට පිටුපසින් තට්ටු තුනකින් යුත් නිවසක් ඉදිකර ඇති බවට ගොවි සංවිධාන නියෝජිතයෝ චෝදනා කරති.

පොළොන්නරුව ප්‍රදේශයේ පැවති ගොවි විරෝධතාවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම නියෝජිතයන් පෙන්වා දුන්නේ, තමන් සමඟ පීඩිත පන්තියේ එකට සිටි පුද්ගලයෙකු මෙවැනි දැවැන්ත නිවසක් ඉදිකිරීමට මුදල් සොයාගත් ආකාරය නොදන්නා බවයි.





Allegations Surface Against Deputy Minister T.B. Sarath Over Unexplained Wealth

Deputy Minister T.B. Sarath is facing serious allegations from agricultural union representatives who claim he has constructed a lavish three-story house while not being engaged in any stable employment. This revelation comes in the wake of a farmers' protest in the Polonnaruwa region, drawing attention to the disparity between his known source of income and the opulence of his new residence.

During a media briefing following the protest, the representatives highlighted their confusion over how an individual from their community, presumed to share similar economic challenges, could secure the funding to build such an extravagant home. Their remarks raise concerns about transparency and accountability in public office, particularly regarding the financial dealings of elected officials.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

12 Comments

  1. දේශපාලනය කියන්නේ ඕක තමයි

    ReplyDelete
    Replies
    1. yako mun hadannema 3 eva ne

      good

      apith ekka kalabipu ekekne sathutuveyalla

      Delete
  2. මාර වැඩේ කියන්නෙ මුන් ඔක්කොම ගන්නෙ තට්ටු තුනේ ගෙවල්. ලාල් කාන්තගෙ ගෙට තට්ටු තුනයි,  බීඩි සරාගෙ ගෙටත් තට්ටු තුනයි.

    ReplyDelete
    Replies
    1. කප්පම් වසන්තJuly 10, 2026 at 6:42 AM

      ටිකක් ඉවසපල්ල, මම හදනව තට්ටු හයක ගෙයක්.

      Delete
  3. මීලගට පත්වන රජයටත් රට ගොඩගන්න වෙන්න නෑ, ගල් අගුරු චංචාවෙ සිට මූන්ගෙ අයුතු වත්කම් හොයන්න වෙනවා. සමහර විට පාස්කු මහ මොළකරුත් හොයන්න වෙයි.

    ReplyDelete
  4. පොහොසත් හුණ්ඩුවක් කිව්වේ ඒකට තමයි.

    ReplyDelete
  5. . උපයා ගත් විදිය පෙන්නන්න බැරි වුනාම රාජසන්තක වෙනවා.නඩුවක් දාන්න.

    ReplyDelete
    Replies
    1. rangetada

      eya thawama kaiyanayakage suppucase eka hoyanawa

      Delete
  6. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. දැන් දෑම්මට වැඩකි නැහැ. 2028 හො ඊට පෙර පත්වන නව රජයටත් රට ගොඩ ගන්න වෙන්නෙ නෑ. මුන්ගෙ හොරකම් මැරකම් හොයන්න විතරයි වෙන් නෙ.

    ReplyDelete
  7. "Santa Clause" Pelawaththata ewilla.

    ReplyDelete
  8. ටි බි සරත් නොවෙයි එයාගේ නම බි ඩි සරත්

    ReplyDelete
  9. පරම්පරාවෙන් සල්ලි තියෙනවා ඇති..
    ඒ කාලේ බොරුවට පාරේ රස්තියාදු උනේ කියලා කියයි දැන් !

    ReplyDelete
Previous Post Next Post