ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මක වන වේගවත් සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්රයේ වෘත්තීය ශිල්පීන්ගේ දැඩි හිඟයක් පවතින බවත්, එම අවශ්‍යතාව සපුරාලීම සඳහා ඉදිරියේදී විදේශීය ඉදිකිරීම් වෘත්තිකයන් දසදහසකට අධික පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට සිදුවන බවත් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
මෙම වසර අවසානයේ සහ ලබන වසර ආරම්භයේදී ක්‍රියාත්මක වීමට නියමිත දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙල්ඩින් ශිල්පීන් සහ විදුලි කාර්මිකයන් වැනි දක්ෂ වෘත්තිකයන් සොයා ගැනීම මේ වන විටත් දුෂ්කර වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ඉන්දියාව සහ පකිස්ථානය වැනි කලාපීය රටවල් පවා අභිබවා යමින් ශ්‍රී ලංකාව මේ වන විට දකුණු ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන රට බවට පත්ව ඇති බවයි.
මෙම වේගවත් ප්‍රගතිය හේතුවෙන් දේශීය ශ්‍රම වෙළඳපොළ තුළ පවතින පුරප්පාඩු පිරවීම සඳහා විදේශීය ශ්‍රමිකයන්ගේ සහාය ලබා ගැනීම අත්‍යවශ්‍ය වී ඇති බවද ඔහු අවධාරණය කළේය.
Shortage of Skilled Workers in Sri Lanka's Construction Sector
Sri Lanka is currently facing a significant shortage of skilled professionals in the construction sector, driven by numerous rapid development projects underway across the nation. T.B. Sarath, the Deputy Minister, revealed that to address this shortfall, the country may soon need to import more than ten thousand foreign construction workers.
The Deputy Minister highlighted the challenges in recruiting qualified welders and electricians for major development projects set to commence by the end of this year and at the beginning of the next. The difficulty in finding such skilled professionals has already become apparent.
Additionally, he emphasized that Sri Lanka is rapidly emerging as a leading developing nation in South Asia, even surpassing regional competitors like India and Pakistan. This swift progress underscores the pressing need for foreign labor to fill gaps in the local labor market.
He further pointed out that securing the support of foreign workers has become essential to bridge the shortages arising from the country's accelerated development.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

menna gonek. Basla adu pitarata patawana nisa.
ReplyDeleteමුන් සේරමට එක තාත්ත කෙනෙක් වගේ ඉන්නේ
Deleteකට ඇරියොත් ගොන් මුසල් කතවක්
Adoo adooo
ReplyDeleteමොනවට ඔච්චර කරදර වෙනවද මන්දා ,..
ReplyDeleteඉතිං බං ඉන්දියාව ලංකාවේ හැදුුම්පත පවා හදන ඵකේ,.
තොගේ නායක මොටා, නිකමා, මෝඩ මූසළයා අයින්වෙලා ඉන්දියාවටම දීහල්ලකෝ පාළනේ කොරන්ට,.
මකබාස්ලනම් 159 ක්ම ඉන්නව.. අත් උදව්වට නම් ඩෝබියොයි අනික් වහල්ලුයි ගත්තැකි.
ReplyDeleteඅපේ අයියත් මේසන් වැඩ දන්නව සර් ආණ්ඩුවේ වැඩ වලට බඳවා ගන්ඩ කෝ පුළුවන් නම්, ලොකු පිනක්.
ReplyDeleteමැටි මෝල් බීඩි කොටා 🤮😡 ජේ.වී.පී. ගොං, තකතීරු, පාහර බල්ලා 😡🤮🤮🤮
ReplyDeleteඅපේ සරතා අපිට හය්යක්. පිටතට ටිකක් බීඩි මතේ වගේ පෙනුනට සරතා දස්සය. අපේ එකා.
ReplyDelete24 පැයම ගංජා ගහන එකෙක් මූ😂😂
ReplyDeleteඅපේ රටේ හිටිය බාස්ලා ලක්ෂ 5 විතර පිටරටවල වැඩට ගියා. දැන් මේ ගංජා පකයා දහදාහක් පිටින් ගේන්න යනවා.
ReplyDeleteමේ පකය ලට දැන් ගංජා ගහල වැඩිවෙලා ද කොහෙද
ReplyDeleteකොහෙද පකොයෝ ඔය කියන සංවර්දනය තියෙන්නේ
ReplyDeleteඅපේ සරතා දස්සයා.
ReplyDeleteඇත්ත හැබැයි.
ReplyDeleteමෙයා වගේ ගොන් බාස්ලා, මක බාස්ලා දැන් රට පාලනය කරන්න පාර්ලිමේන්තුවට ගිහින් හන්දා රට තුල ගොන් බාස්ලා, මක බාස්ලගේ අඩුවක් පේන්න තියෙනවා.