නාවලපිටිය විවිධ සේවා සමුපකාර සමිතියේ පාලන බලය වසර 17කට පසු ජාතික ජන බලවේගයට හිමි වී ඇත.
වසර 17ක් තිස්සේ ඒහි පාලන බලය හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ආධාරකරුන් යටතේ තිබී ඇත.
ඒම සමිතියට අධ්‍යක්ෂක මණ්ඩලයේ සමාජිකයන් 09 දෙනෙකු සභාපතිවරයා සහ උපසභාපතිවරයා තෝරා ගැනීම සදහා ඒම සමිතියේ මහ සභාව මහනුවර මූලස්ථාන සමූපාකාර සංවර්ධන නිළධාරි ඒම්.ආර්.මුස්තාෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය පල්ලේගම නාවලපිටිය සමූපාකාර ප්‍රධාන කාර්යාලයේදි (08) දින පැවත්විණ.
මෙම මහ සභාවට විපක්ෂය නියෝජනය කරමින් කිසිදු මහ සභා නියෝජිතයෙකු සහභාගි නොවූ නිසා නිතරගයෙන් සාමාජිකයන් 09 දෙනෙකු අධ්‍යක්ෂක මණ්ඩලය සදහා තේරි පත් වී ඇති අතර, ඒම අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් 09 දෙනාගෙන් සභාපතිවරයා සහ උප සභාපතිවරය තෝරා පත් කර ගැනිමේදි මංජු ශ්‍රී ධර්මකිරිති මහතා ඒම සභාවේ සභාපතිවරා වශයෙනුත් ඒස්.ගුණදාස මහතා උප සභාපතිවරයා වශයෙන් නිතරගයෙන් තේරි පත් වි ඇත.
නාවලපිටිය විවිධ සේවා සමුපකාර සමිතියේ නව සභාපතිවරයා වශයෙන් තේරි පත් වූ මංජු ශ්‍රී ධර්මකිරිති මහතා නුවරඑලිය දිස්ත්‍රික් දේශිය ආදායම්බදු කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්වරයා වශයෙනද කටයුතු කරන අතර, ඒ් මහතා මධ්‍යම පලාත් සමූපාකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ පරික්ෂකවරයෙකු වශයෙන්ද කලක් කටයුතු කර ඇත.
ඒම සමිතියට තේරි පත් වූ සභාපතිවරයා, උප සභපතිවරාට සුහ පැතීමට මහනුවර දිස්ත්‍රික් පර්මේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ මහත්මියද පැමිණ සිටියහ
- රංජිත් රාජපක්ෂ
New Leadership Elected for Nawalpitiya Multi-Service Cooperative Society
The Nawalpitiya Multi-Service Cooperative Society has witnessed a significant leadership transition following 17 years under former minister Mahindananda Aluthgamage. The society has now shifted its governance to the National People's Power party.
This recent election, which took place on August 8, was chaired by Mustapha at the main office of the Nawalpitiya Cooperative Society in Pallagama. The meeting aimed to select nine members for the board of directors, including a chairperson and a vice chair.
Notably, the opposition was not represented at the electoral gathering, with all nine members who were chosen for the board having been elected. The newly appointed chairperson is Manju Sri Dharmakirti, who also serves as the Assistant Commissioner of the Nuwara Eliya District Revenue Office. He has previously worked as an auditor at the Central Province Cooperative Development Department.
The selection of the chairperson and vice chairperson occurred amidst a lack of participation from opposing factions, marking a notable shift within the cooperative society's governance structure. The vice chairperson position has been filled by Gunadasa, who has held that role consistently in past elections.
With the change in leadership, there are expectations for renewed focus and development within the society, particularly with support from local parliamentarian Tushari Jayasinghe, who attended the event to extend her well wishes to the newly elected officials.
- Ranjith Rajapaksha
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2029 දි මාලිමාවට කෝටියයි ♥️
ReplyDeleteඅඟුරු කුමාර දිශානායක බදු කොටා පල් හොරා දැනටම කෝටියට වඩා ගහලා තියෙන්නේ. කුඩු කන්ටේනර්, බාල ගල් අඟුරු, ඩොල්ර මිලියන් ගනන් හැකර්. අනේ නොදකින් ගූ කටින් බතල කොල හිටවන ගූ පොන්නයා. ඔය ඔක්කොම පැලවත්තේ එකවුන්ට් එකට ඇවිල්ලා ඇති. නැත්නම වුරුදු දෙකෙන් අනුන්ගෙන් හිල් වෙච්ච ලන්කට් ඇඳපු උන් සිටුවරු වෙන්නේ නෑ නේ. අපි ගොන්නු කියලා හිතාගෙන උන් රඟනවා. ඡන්දයක් තිව්වම හොර තක්කඩි ජෙබ්බෝ පුකෙන් යන්නේ.
Deleteතකපුමා
Deleteමිනිස් හදවතක් ඇති, බත් කන සියලුම ජනතාවගේ එකම පැතුම!
Deleteමාලිමාවට ජය 🎊
විපක්ෂයක් ඉදිරිපත් නොවුනාම ,,,,,,,,🤣🤣🤣🤣🤣 අපි 9ම දිණුම්.දෙයියෝ සාක්කි.......,,,,🤣🤣🤣🤣🤣
ReplyDeleteවිපක්ෂය නියෝජනය කරමින් කිසිදු මහ සභා නියෝජිතයෙකු සහභාගි නොවූ නිසා නිතරගයෙන් සාමාජිකයන් 09 දෙනෙකු අධ්‍යක්ෂක මණ්ඩලය සදහා තේරි පත් වී
ReplyDeleteOne man show එකකින් dinala. පුh සද්දේ විතරක්.
ReplyDeleteමහින්දානන්ද තාම හිරේ නේද ?
ReplyDeleteබත් කන හරක්ට නගරසභාවක්වත් කරන්න බෑ... ගමේ පජාත ජෙප්පෝ පාරේ යන මිනිස්සුන්ගෙන් හිඟාකාල තමයි ජේ සී බී වලට සල්ලි එකතුකරලා පාරවල් සුද්ද කරන්නේ... අනේ මුංගේ පුක් සංවර්ධනේ.....තාමත් මුං මිනිස්සුන්ගෙන් සල්ලි හිගාකනවා... මහ උන් හම්බකරනවා...
ReplyDelete