22 සංශෝධනය හොඳයි,.. දැන් මට 87යි.. 90ට වැඩි කලොත් මාත් ආපහු එනවා වැඩ කරන්න,..- විග්නේෂ්වරන්


යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම රටේ අධිකරණ පද්ධතියට සහ ජනතාවට හිතකර තීරණයක් බව හිටපු මහාධිකරණ විනිසුරු සහ උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

පළපුරුදු විනිසුරුවරුන්ගේ අත්දැකීම් තවදුරටත් අධිකරණ පද්ධතියේ ප්‍රගතිය සඳහා ලබා ගැනීම ඉතා වැදගත් බවත්, විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විපක්ෂය නගන විරෝධතා පදනම් විරහිත බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙහිදී හාස්‍ය මුසු ස්වරයෙන් අදහස් දැක්වූ විග්නේෂ්වරන් මහතා මෙසේ පැවසීය.

"දැනට මගේ වයස අවුරුදු 87ක්. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 90 දක්වා වැඩි කළොත් මමත් නැවත වැඩට එන්න සූදානම්. ඒ නිසා මේ වයස වැඩි කිරීම ගැන කවුරුත් බය වෙන්න අවශ්‍ය නැහැ. අපි බලන්න ඕනේ පුද්ගලික දේශපාලන අරමුණු ගැන නෙවෙයි, රටට සහ නීති පරිපාලනයට වඩාත් හොඳ කුමක්ද කියන කාරණයයි."

විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීමට සහ අල්ලස් හා දූෂණය නැති කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ අගය කරන බව සඳහන් කළේය.

එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා වත්මන් රජයට තවදුරටත් කාලය ලබා දිය යුතු බව ද සී.වී. විග්නේෂ්වරන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.





Former Justice Advocates Raising Retirement Age for Judges as Beneficial for Judicial System

The proposed 22nd constitutional amendment to extend the retirement age for judges is viewed as a positive move for both the country's judicial system and its citizens, according to C.V. Vigneswaran, a former Supreme Court judge and former Chief Minister of the Northern Province.

In a recent statement to the media, he emphasized the importance of retaining experienced judges to further advance the judicial system, criticizing opposition claims against the two-year extension of retirement age as unfounded.

With a touch of humor, Vigneswaran remarked, “I am currently 87 years old. If the retirement age for judges is raised to 90, I am ready to return to work. Therefore, there is no need for anyone to fear this age increase. We must consider what is best for the country and the rule of law, rather than personal political agendas.”

He also commended the government's ongoing initiatives to combat drug trafficking and eliminate corruption, highlighting the need to grant the current administration more time to ensure the success of these efforts.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

13 Comments

  1. ලැහැස්ති වෙලා හිටපන් අපායෙ නඩු අහන්ඩ.

    ReplyDelete
    Replies
    1. තෝර පදුවගේ දේවසිරිAugust 29, 2026 at 4:49 AM

      මහින්ද රාජපක්ෂ ගේ ගොට්ටා වුණ වාසුදේව නානායක්කාරගෙ පුතා බැඳලා ඉන්නේ මෙතුමගේ දුව.

      Delete
    2. වසුදෙවගේ මස්සිනා නොවැ එතකොට අධිකරණ අමතියාත් මුගේ මුනුපුරෙක්

      Delete
    3. තෝර පදුවගේ දේවසිරිAugust 29, 2026 at 6:36 AM

      ඒක තමා අධිකරණ ඇමතියාත්  මූ වගේම නලලෙ පොට්ටු තියන්නෙ. ඇමතියා බැඳල ඉන්නෙත් දෙමළ ගෑණියෙක්නෙ.

      Delete
    4. RATAK, JATHIYA AGAMAK nathi parayo raJa unama

      haban kukulanta magulakne

      Delete
    5. තෝර පදුවගේ දේවසිරි (Real)August 29, 2026 at 7:19 AM

      තමන්ගේ කියලා නමක් නිර්මාණය කර ගනිං අනුන්ගේ නම් කොපි කරන් නැතුව.

      Delete
    6. වාසුගේ දුව බෙදුම්වාදි විග්නේෂ්වරම්ගේ පුතෙක් බැඳලා ඉන්නේ.හර්‍ෂණ එතකොට විග්නේෂ්වරම්ගේ මුණුපුරෙක්.හර්‍ෂණ බැඳලා ඉන්නෙත් දෙමල ගෑණුකෙනක්. හර් ෂණ නිතරම කියන සර්ව සමාන සමාඡයක් එකේ යටි හේතුවක් තියෙනවාද? සිංහළයෝ මුන්ට පිටඡාතිකාරයෝ වගේ ද.විග්නේෂ්වරම්ගේ මත හොඳට ඇති නේද? මෙයා ගේන නව ව්‍යවස්ථාව නේද ඔබලා ඉල්ලන්නේ පොට්ටුව ගාගනිමු

      Delete
  2. මුගේ නඩු තීන්දු තීරණ ගැන නැවත හොයාන්න වේවිද.

    ReplyDelete
    Replies
    1. RATAK, JATHIYA AGAMAK nathi parayo raJa unama

      haban kukulanta magulakne

      Delete
  3. වාසුදේවගේ දුව බැදලා ඉන්නේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හිටපු උතුරේ මහ ඇමති විග්නේෂ්වරන්ගේ පුතා අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාරගේ මාමණ්ඩියෙක් වෙනවා විග්නේෂ්වරන් ඔක්කොම එකනේ කොටින්ට ඩයස්පොරාවට කඩේ යන්නේ

    ReplyDelete
    Replies
    1. RATAK, JATHIYA AGAMAK nathi parayo raJa unama

      haban kukulanta magulakne

      Delete
  4. RATAK, JATHIYA AGAMAK nathi parayo raJa unama

    haban kukulanta magulakne

    ReplyDelete
  5. වාසුගේ දුව බෙදුම්වාදි විග්නේෂ්වරම්ගේ පුතෙක් බැඳලා ඉන්නේ.හර්‍ෂණ එතකොට විග්නේෂ්වරම්ගේ මුණුපුරෙක්.හර්‍ෂණ බැඳලා ඉන්නෙත් දෙමල ගෑණුකෙනක්. හර් ෂණ නිතරම කියන සර්ව සමාන සමාඡයක් එකේ යටි හේතුවක් තියෙනවාද? සිංහළයෝ මුන්ට පිටඡාතිකාරයෝ වගේ ද.විග්නේෂ්වරම්ගේ මත හොඳට ඇති නේද? මෙයා ගේන නව ව්‍යවස්ථාව නේද ඔබලා ඉල්ලන්නේ පොට්ටුව ගාගනිමු

    ReplyDelete
Previous Post Next Post