22 වන ව්‍යවස්ථා සංශෝධනයට විපක්ෂය විරුද්ධ වුවද ඒ ඇයිදැයි ඔවුන්ට කියාගත නොහැකි වී ඇතැයි හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.
මෙම සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදයට සහා අධිකරණයේ ස්වාධිනත්වයට බාධාවක් යැයි කීවද විනිසුරු වයස අවුරුදු දෙකකින් වැඩි කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට හානියක් වන්නේ කෙසේදැයි විමසුවහොත් පිළිතුරු දිය නොහැකි බවද හෙතෙම ප්‍රකාශ කරයි.
මෙම සංශෝධනය පිළිබඳ කලබල විය යුතු නැති බවත් උසාවිය ශක්තිමත් කිරීම වැදගත් බවත් එය පාර්ලිමේන්තුවේ 2/3 සම්මත කරගත් පසු රටේ නීතියක් බවට පත්වන බවත් එස්.බී. දිසානායක මහතා සඳහන් කරයි.
මේ සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ශ්‍රෙෂ්ඨාධීකරණය අදාළ ත තීන්දුව දෙනු ඇති බවත් හෙතෙම වැඩි දුරටත් පවසයි.
මාධ්‍ය හමුවක් අමතමින් එස්.බී. දිසානායක මහතා මේ බව කීය.
Former Minister SB Disanayaka Questions Opposition's Stance on 22nd Constitutional Amendment
The opposition's resistance to the 22nd Constitutional Amendment leaves them unable to articulate the reasons behind their stance, asserts former Minister S.B. Disanayaka. During a recent media briefing, he highlighted their inability to explain how increasing the retirement age for judges poses a threat to judicial independence.
Disanayaka argues that the amendment could enhance democracy and strengthen the judiciary. He noted that once it is passed with a two-thirds majority in Parliament, it will become law in the country, indicating its importance in reinforcing the judicial framework.
He further emphasized that there is no necessity for a public referendum on this matter, asserting that the Supreme Court is expected to render its decision on the issue at hand.
These remarks were made by Disanayaka during a media conference, shedding light on the ongoing debate surrounding the amendment.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Onna okai paththen paththta pana pana hama anduvakinma hamba karapu me vage eunta nadu nathhte
ReplyDeletehanguranketha maligawa parissam kara ganin
Deleteseratama issella
අනේ SBයෝ පැරදුනාන් ගෙදරට වෙලා පාඩුවෙ ඉදපන්. දැන් උඛ කියන ඒවා අහන්න තරමි මිනිස්සු දැන් මෝඩ නැ..
ReplyDeleteදේශපාලනයේ යන එනමං නැති අපතයා
ReplyDeleteSusnathika sapada
Deleteතොගෙ "බලු අධිකරණය" ශක්තිමත්
ReplyDeleteවෙයි නේද? පාහර බල්ලෝ!
Kaalakanni "Jaraa pappa"!
තෝ කවදා ඉඳන්ද ඩොබියෙක් වුණේ?
තොට නඩු නොදා ඉන්න ජෙප්පොත් එක්ක ඩීල් ඒක හරි වගේ!
Obata mathaka na ....... apita amathaka na ........ 88....89.... 🤑🤑🤑🤑🤑🤑
ReplyDeletedisanayaka radavata disanayaka radava diva dana awasthavak hari hondai. ... tikiri mole
ReplyDeleteසේකර බංඩට ජෙප්පන්ගෙ ගූ කන්න හිතිලා.
ReplyDeleteසූකර බංඩට ජෙප්පන්ගෙ ගූ කන්න හිතිලා .
Delete