‘22 සංශෝධනය ගැටළුකාරියි.. අධිකරණයට බලපෑමක්..’ - UN වෙතින් ලංකාවට ලිපියක්..

 

විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු දෙකකින් ඉහළ නැංවීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය දැඩි අවධානය යොමු කර තිබේ.

ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළ නැංවීමට රජය ගෙන ඇති යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය දැඩි අවධානය යොමු කර තිබේ.

විනිසුරුවන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනී මාග්‍රට් සැටර්ත්වයිට් (Margaret Satterthwaite) මහත්මිය විසින් මේ සම්බන්ධයෙන් කරුණු විමසමින් රජය වෙත විශේෂ ලිපියක් යොමු කර ඇත.

එම ලිපිය මගින් ඇය පෙන්වා දෙන්නේ, යෝජිත ව්‍යවස්ථා සංශෝධනය මගින් අධිකරණයේ ස්වාධීනත්වයට, බලතල බෙදීමේ මූලධර්මයට සහ සාධාරණ නඩු විභාගයකට ඇති අයිතියට බරපතළ බලපෑමක් සිදුවිය හැකි බවයි.

විශේෂයෙන්ම මෙම සංශෝධනය දැනට සේවයේ නියුතු විනිසුරුවරුන්ට ද බලපාන පරිදි  ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබීම හරහා විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ අනවශ්‍ය මැදිහත්වීමක් සිදුවිය හැකි බවට ඇය සැක පළ කරයි.

දැනට පවතින ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65ක් වන අතර අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63කි. රජයේ යෝජනාවට අනුව එය පිළිවෙළින් අවුරුදු 67 සහ 65 දක්වා ඉහළ නැංවීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනිය සිය ලිපිය මගින් කරුණු 7ක් යටතේ රජයෙන් පැහැදිලි කිරීම් ඉල්ලා ඇත.

  • යෝජිත සංශෝධනයේ වත්මන් තත්ත්වය සහ එහි කෙටුම්පත පිළිබඳ තොරතුරු.
  • මෙම සංශෝධනය සඳහා පාදක වූ මූලික හේතු සහ අරමුණු.
  • විශ්‍රාම වයස ඉහළ නැංවීම දැනට සේවයේ නියුතු විනිසුරුවරුන්ට පමණක් අදාළ කිරීමට ගෙන ඇති තීරණයට හේතු.
  • විධායකයේ හෝ ව්‍යවස්ථාදායකයේ බලපෑමෙන් තොරව අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීමට ගෙන ඇති ආරක්ෂිත පියවර.
  • ශ්‍රී ලංකා නීතිඥ සංගමය, නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ සිවිල් සංවිධාන සමඟ මේ පිළිබඳව සාකච්ඡා කර තිබේද යන්න.
  • මෙම සංශෝධනය අධිකරණයේ අපක්ෂපාතීත්වය කෙරෙහි මහජන විශ්වාසයට බලපාන ආකාරය පිළිබඳව රජය සිදු කර ඇති තක්සේරුව.
  • අධිකරණ ක්ෂේත්‍රයේ පුළුල් ප්‍රතිසංස්කරණ සඳහා විනිවිදභාවයකින් යුත් ක්‍රියාවලියක් අනුගමනය කිරීමට රජය අපේක්ෂා කරන්නේද යන්න.

විනිසුරුවන්ගේ විශේෂඥ දැනුම රැක ගැනීම වැනි කරුණු මත විශ්‍රාම වයස ඉහළ නැංවීම සාධාරණීකරණය කළ හැකි වුවද, එවැනි ප්‍රතිසංස්කරණ පුළුල් මහජන සංවාදයකින් සහ විනිවිදභාවයකින් යුතුව සිදු කළ යුතු බව ඇය අවධාරණය කරයි.

එසේ නොමැතිව සිදු කරන හදිසි ව්‍යවස්ථා සංශෝධන මගින් අධිකරණ පද්ධතිය කෙරෙහි පවති මහජන විශ්වාසය පළුදු විය හැකි බව ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

සම්පූර්ණ ලිපිය මෙතනින්...



UN Concerns Over Proposed Changes to Judges' Retirement Age in Sri Lanka

The proposed constitutional amendment to raise the retirement age for judges in Sri Lanka has caught the attention of the United Nations, reflecting its significant implications for judicial independence.

Margaret Satterthwaite, the UN's Special Rapporteur on the independence of judges and lawyers, has sent a formal letter to the Sri Lankan government seeking clarification on various issues surrounding this amendment.

According to the suggested changes, the retirement age for Supreme Court judges would increase from 65 to 67 years, while the limit for Appeals Court judges would shift from 63 to 65 years.

Concerns have been raised about these changes potentially affecting the tenure of serving judges, which could lead to complications, Satterthwaite noted.

She warned that this move could severely impact the independence of the judiciary and the public's right to a fair trial.

Furthermore, the letter points out that implementing such amendments suddenly, without proper consultation processes and without ensuring safeguards against external influences, could undermine public trust in the judicial system.

Thus, Satterthwaite has urged the government to provide immediate clarification on the motivations behind this amendment, the measures taken to preserve judicial independence free from executive or legislative pressures, and the discussions held with relevant stakeholders, including the legal community.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

17 Comments

  1. දැන් ෂැපද?

    ReplyDelete
    Replies
    1. ජෙප්පොන්ටයි, උන්ට ඡන්දෙ දීපු උන්ටයි හෙන හතම ගහන්න ඕන.

      Delete
    2. රැවටුණ බව තේරුම් අරගෙන දැන්හරි රට වෙනුවෙන් කතා කරන අයට සාප කරන්න එපා ඉතිං.
      ගොඩක් මිනිස්සු මාලිමාවට චන්දෙ දුන්නෙ JVP කාරයන්ගේ අතීතය අමතක නිසා නෙවෙයි. ඒ අතීතය නොදන්නා දරුවන්ගේ බලපෑම් නිසා.

      Delete
  2. බටහිර නාසිවාදී බූවල්ලාගේ අවධානයට ,.!August 13, 2026 at 12:25 AM

    ශ්‍රී ලංකාව තවදුරටත් බටහිර නාසිවාදීන්ගේ යටත් විජිතයක් නොවන බව අවධානයට,.!

    ReplyDelete
    Replies
    1. ජෙප්පන්ගේ ඉංග ජමින්නා නොහොත් ගතිරණ පලග්ගත්ති.. අනේ යකෝ. ජෙප්පන්ට වඩා කවුද නාසි. ඔය ව්‍යවස්ථාවට පිටින් ගිහින් කරන්න හදන්නෙ උන් නාසිසිස්ට්ල නිසා තමා. එන්න එපා ජෙප්පො ගැන අපිට කියන්න. උඹ ඉඹප‍ං ජංගිය ජෙප්පන්ගෙ. කමක් නෑ. හැබැයි උන්ට සුදු රෙදි අන්දවන්න එන්න එපා. ආවයින් ආවෙ නෑ පකෝ මෙහෙම පාණ්ඩුවක්. හිටං පටං හුට්ටපටං උණත් මීට වඩා හොඳයි.

      Delete
    2. 🤣😃😃😄😂🤣බටහිර උන්ට ඕන විදියට කොටින්ට උතුර දෙන්නයි, රට ක්‍රිස්තියානිකරණය කරන්නයි හොඳයි, අධිකරණයට කෙලවන එකට විරුද්ධ වුනාම ඒක නරකයි. උඹලට අපිව තම්බන්න ටිකක් අමාරුවෙයි පරට්ටයො.😃😃😄😂🤣😃😃😄😂

      Delete
  3. ඈත්ත හේතුව තමා කොටින්ට අවශ්ශ්ය ලෙස වියවස්තාව වෙනස් කල්ලා ෆෙඩරල් ක්‍රමයට උතුර කොටින්ට දීලා ජෙප්පෝ දකුන පාලනය කරන්නAugust 13, 2026 at 5:41 AM

    විනිසුරු පද්මන් සූරසේන පොරොන්දුවෙලා ජෙප්පොන්ටයි කොටින්ටයි කාඩිනල්ටයි වියවස්තාව වෙනස්කරන්න .......
    ඈත්ත හේතුව තමා කොටින්ට අවශ්ශ්ය ලෙස වියවස්තාව වෙනස් කල්ලා ෆෙඩරල් ක්‍රමයට උතුර කොටින්ට දීලා ජෙප්පෝ දකුන පාලනය කරන්න අවශ්ශ්ය විනිසුරුවන් තියා ගන්න.....ජෙප්පොන්ට දකුන පාලනය කලාම ඈති ....උන්ට ඕනා එක රටක් නෙමේ ....මොකක් හරි කෑල්ලක් පාලනය කරන්න

    ReplyDelete
    Replies
    1. උතුරට පුක දීලා දකුණ නම් පාලනේ කරන්න වෙන්නෙ නෑ, වෙන පැති නම් පුලුවන් වෙයි.

      Delete
    2. ලංකාවත් ත්‍රස්තවාදීන් පාලනය කරන රටක් වන ඇෆ්ගනිස්තානය වගේ කරලා හරි බලයේ ඉන්න හදන්නෙ.
      උතුර LTTE දකුණ JVP.

      Delete
    3. දැනට ටිකක් හරි කතා කරන විපක්ෂයේ උන් ටිකයි, හාමුදුරුවො ටිකයි හිරේ දමල හරි මරණ දඬුවම දීල හරි කටවල් වහල දැම්මම ජෙප්පන්ට ඕනෙ දෙයක් කරන්න පුළුවන්.
      මතකනේ 88/89 දී සිංහල බහුතරයට තුණ්ඩු කෑල්ලටත් බයේ වැඩ කරන්න උන හැටි.
      නැත්නම් බෙල්ල වැටේ.

      Delete
  4. UN has no issue with the US President appointing them for life!

    ReplyDelete
    Replies
    1. They care about sudden attention to this. There is no legit reasons so far acceptable to any damn fool.

      Delete
  5. UN එක අර ගසාවලට කතානරන්නෙ නැද්ද අපිවද පෙන්නෙ අර ගොබ්බ විපක්ෂය හොර බල්ලො ටකටනම් කඩෙ යන්නෙ මෙ රට ඉවරයි අනුර ජනාධිපති තුමා අපි රකිනවා එල්ලුම් ගහත් ගෙන්න ජනාධිපති තුමනි පතාලය කුඩු නවත්වමු UN වලට වෙන වැඩ නැද්ද

    ReplyDelete
    Replies
    1. රට ඉවරයි නෙමෙ, ජෙප්පො ඉවරයි කියාපන්.
      බල්ල මැරෙනවට මැක්කො බය වෙලා.

      Delete
  6. දැන් හරි වගේනේ.

    ReplyDelete
  7. හොද වෙලාවට ලංකාවේ පුරවැසි කම අත්හැරියේ !!

    ReplyDelete
  8. ශ්‍රී ලංකාවාසී සැමගේ දැඩි අවධානයට,.!August 13, 2026 at 3:55 PM

    බ්‍රිතාන්‍ය ඇතුලු නාසිවාදීන් පාළණය කරනා සියළුම සුදු අධිරාජ්‍යවාදී රටවල් තුළ අධිකරනය කිසිඳු ලෙසකින් සවාධීනව ක්‍රියාත්මක නොවන බවත්,.

    සූකෂම ලෙස නාසිවාදී සුද්දන් පාළණය බළය කෘෘරලෙසට අත්පත්කරගෙන සූකෂමලෙසට දැඩි මර්ධණකාලී පාළණ ක්‍රමවේදයක් පවත්වාගෙන යන අතරම,.

    අඩුම තරමේ මාද්‍ය නිදහස පවා බටහිර නාසිවාදී පළකයන්ගේ රටවල නොමැති බවට හොදම උදාහරණය නම්, තහනමට ලක්කරනාලද රැසියානු මාද්‍ය ජාළය
    රැසියා ටුඩේ
    නොහොත් ආර් ටී ලෙසට හඳුන්වන මාද්‍යජාළය බොහෝ නාසිවාදී බටහිර බූවල්ලා විසින් පුරවැසියන් සඳහා තහනම් කර ඇති අතර,.

    කිසිඳු බටහිර නාසිවාදීන්ගේ කූඨ කුමණ්ත්‍රණ හෝ දේශපාළණයට අදාළ කාරණා යූ ටූබේ තුළ විකාශණය කිරීම දැඩිලෙසට මර්ධණය කරනා අතර, යු ටුබේ ඇතුළු
    ගූ ගේ
    සියළුම බටහිර තොරතුරැ ජාළ ලෝකය වටා පුද්ගළයන්ගේ තොරතුරැ රැස්කරමින්, බටහිර පාළණය කරනා නාසිවාදීන් සතු කරනා බවත්.
    ලෝකයේ අනෙකුත් සියළුම රටවළට විනිවිද භාවය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව වහසිබස් දොඩමින් ඵම රටවල අභ්‍යන්තර කාරණා

    කුකුලන් බල්ලන් ලෙසට පහුරැගාමින් දුර්වළ කරමින් අතපෙවීමට, ඇතුළුවීමට හැකි පරිදි කඩතොළු සිදුරැ ඇතිකරනා බවත්,.
    දෙනලද මොනම අවස්ථාවකදීවත් සමානාත්මතාවය මානවඅයිතීන් පිළිබඳව සානාත්මතාවය, සෑම ජනවර්ගයකටම සමාන ලෙසට සාධාරන ලෙසට නාසිවාදී බටහර ඉටු නොකරනා බවත්,
    බටහිර මුදලින් යැපෙනා නාසිවාදී බටහිර සංවිධාන විසින් අනෙකුත් රටවලට ලබාදෙන උපදෙස් හෝ පලකරනා මතයන්ට හෝ අපූරැ විනිවිද භාවයට හෝ විධානයන්ට අනුකූළ ලෙසට කිසිදු ලෙසකට මිළේඥ බටහර පාලක නාසිවාදී සූද්දන් ක්‍රියා නොකරනා බවත්,.
    සමස්ථ මැදපෙරදිග සහ අප්‍රිකානු රටවළ සිදුකරනා සාහසික මනුෂ්‍යඝාථන මානව අයිතීන්ට හෝ යුධ අපරා නොවන අතර ,.
    සියළු මානව අයිතීන්,ප්‍රජාතන්ත්‍රවාදය,සමානාත්මතාවය,සහ යහ පැවැත්ම සාමය සමෘද්ධිය ඇතුළු මෙකී නොකී සියල්ල සුදුඅධිරාජ්‍යවදී නාසි බටහිරයන්ගේ පැවැත්ම සඳහාම නිර්මාණය කර ගන්නා ලද දේ පමණක්ම බව සබුද්ධික ශ්‍රී ලංකාවාසී සැමගේ දැඩි අවධානයට,.!

    ReplyDelete
Previous Post Next Post