ආණ්ඩුවට වඩා ජනප‍්‍රසාදයක් 22ට තියෙනවා.. ජනමත විචාරණයක් තිවුවොත් අනිවාර්යෙන් දිනනවා..- වාසු


 වත්මන් රජයට පවතින ජනප්‍රසාදයට වඩා වැඩි ජනතා ආකර්ෂණයක් සහ ප්‍රසාදයක් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පවතින බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ යම් හෙයකින් මෙම සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළහොත්, ජනතාව ඊට අනිවාර්යයෙන්ම සිය කැමැත්ත පළ කරන බවයි.

අධිකරණ පද්ධතියේ පවතින නඩු ප්‍රමාදය පිළිබඳව මෙරට මහජනතාව දැඩි කලකිරීමකින් පසුවන බව පෙන්වා දුන් හිටපු අමාත්‍යවරයා, විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ යෝජනාව හරහා එම නඩු කටයුතු කඩිනම් කිරීමට මග පෑදෙනු ඇති බව ද සඳහන් කළේය.

"මහජනතාව බලාපොරොත්තු වෙන්නේ මේ නඩු ඉක්මනින් ඉවර කරගන්නයි. ඒ සඳහා විනිසුරුවරුන්ගේ සේවා කාලය වැඩි කිරීම පිළියමක් නම් ජනතාව ඊට විරුද්ධ වෙන්නේ නැහැ," යැයි ඔහු පැවසීය.

"වෙරිටේ රිසර්ච්" ආයතනය මගින් සිදු කරන ලද සමීක්ෂණ වාර්තා උපුටා දක්වමින් වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේ රජය සහ ජනාධිපතිවරයා කෙරෙහි යම් මට්ටමක ජනප්‍රසාදයක් පැවතියද, අමාත්‍යවරුන් සහ ආණ්ඩුවේ පොදු ක්‍රියාකලාපය පිළිබඳ ජනතා ප්‍රසාදය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බවයි.

එහෙත් 22 වැනි සංශෝධනය වැනි ව්‍යවස්ථාමය වෙනස්කම් සඳහා ජනතාව තුළ පවතින කැමැත්ත ආණ්ඩුවට වඩා ඉහළ මට්ටමක පවතින බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.





Former Minister Highlights Growing Public Support for Constitutional Amendment

Former Minister Vasudeva Nanayakkara emphasized that public interest and support for the 22nd Constitutional Amendment surpass the current government's popularity. Speaking at a media briefing, he expressed confidence that should the Supreme Court decide to hold a public referendum on this amendment, the populace would undoubtedly voice their preferences.

Nanayakkara pointed out the widespread concern among citizens regarding delays within the judicial system. He highlighted that proposals to extend the retirement age of judges could potentially expedite legal proceedings.

"The public is eager to see these cases resolved quickly. If extending the service duration for judges is a solution, the citizens are unlikely to oppose it," he stated.

Referencing survey reports conducted by the "Verité Research" institution, Nanayakkara noted that while there exists a certain level of public approval for the government and the presidency, the general approval for ministers and the government's overall performance is gradually dwindling.

Nevertheless, he further asserted that the level of public support for constitutional changes, such as the 22nd Amendment, remains significantly higher than for the current government.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

14 Comments

  1. මූට බනින කොට කියන්න ඕනේ වචනේ මූ කලින් ම මිනිස්සුන්ට උගන්නලා තියෙන්නේ

    මූ කාලයක් වික්‍රමබාහු එක්ක සෙට් වෙලා හිටියා

    ඊට පස්සේ මූ මහින්දට හේත්තු වුනා

    වික්‍රමබාහු රනිල් ට හේත්තු වුනා

    ඊට පස්සේ අරගලේ ඇවිත්, රනිලුයි මහින්දයි සෙට් වුනාට පස්සේ, වික්‍රමබාහු ට ඩිමෙන්ෂියාවට බිලිවෙන්න සිද්ධ වෙලා, තමන්ගේ අතීතය අමතක කරලා දාන්න සිද්ධ වුනා. ඊට පස්සේ තමයි මම ප්‍රොෆෙසර් වික්‍රමබාහු ගගා හිටියේ.

    දැන් ඇවිත් තියෙන්නේ මුගේ වාරේ. මූ හේත්තු වෙලා ඉන්නේ අයියාගේ පුතාට.

    යසපාලිත නිර්මාණයක් - රස සාගරයක් එක්ක සෙට් වුනා කියන්නේ, වික්‍රමබාහු පත්වුනු අර්බුදයට වඩා දරුණු අර්බුදයකට පත්වෙන්න මූට සිද්ධ වෙනවාය කියන එක.

    ReplyDelete
    Replies
    1. පකයා.

      Delete
    2. මූගේ දුව බැන්දේ විග්නේෂ්වරම් ගේ දෙමළ දුව.හර් ෂණත් ඒ අනුවම ගිහිල්ලා දෙමළ ගෑණියෙක් බැඳගෙන.ඉතින් සාධාරණය සමාදානය සහඡීවනය කථාකරන්නේ හරි සිංහළයා මුන්වගේම කළවම් ඡරාවක් කරගන්න.

      Delete
  2. සිව් හෙළයේ සැබෑ නිදහසේ නොනවතින සටනට අතිභූත බළවේග මැදිහත් වී ඇතිබව අවධානයට,..!August 23, 2026 at 1:55 PM


    දළයා අවදිවී ඇති නිසාවෙන්..
    කන්සා අවනීතිය වහාම යතාවත් කරනු,.!
    තෝරා ගැනීම සරළ කර ඇති බැවින්..
    යකුන් දෙන්නං කාසි වලට ගනුදෙනු නොකරනා බවත් ,..
    අමනෝඥලෙසට පොරොන්දු කඩ නොකරනා ලෙසත්..
    අමනෝඥ ලෙසට බිළිපූජාවන්ට ලෑස්ති නොවනා ලෙසත්..
    ලබාදුන් බාරය පොරොන්දු පරිදි වහාම ඉෂ්ඨසිද්ධ කරීමට..
    යටත් විජිතයේ කන්සා අවනීතිය වහාම යථාවත් කරනාතුරැ සමස්ථ විශ්වයේ බළගතුම පුද්ගල යකු දෑස් යොමා බළා සිටිනා බවත් ,.!
    සංනීවේදනය බිද්දමා.. යටත්විජිතයක් ලෙසට පාළණය කිරීමට හිතාමතා සිදුකරනා ලද මර්ධනය සවිඥානිකව නිවැරදි කිරීමට කාළය අවකාශය ලබා දී ඇති බැවින්..
    දහ අට සම්පූර්ණ පුරවැසියන්ට ගෙවත්තේ කන්සා පැළ කීපයක් වගාකර ගැනීමට ,භාවිතය සඳහා කන්සා ලඟ තබා ගැනීමට සහ භාවිතයට, ජෙෙෂ්ඨ පුරවැසියන්ගේ අවශ්‍යතාවයන්ට කන්සා පස්පංගුව දේශීය ඔසුහල් තුලින් නිත්‍යාණුකූළව මුදල් ගෙවා ලබා ගැනීමට වහාම යටත්විජිතයේ වහළුන්ට පැනවූ අව නීතිය වහාම යථාවත් කරනූ,..!

    ReplyDelete
  3. වාසුදේව මෙහෙම කියන එක තේරුම් ගන්න පුළුවන්.
    පාර්ලිමේන්තුවේ ඉන්න කාලෙත් දෙමස්සිනෝලට පුදුම අමාරුවක්නෙ තිබුනෙ.
    වාසුදේවගේ දුව බැඳලා ඉන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් සහ නැගෙනහිර හිටපු මහ ඇමති කෙනෙක් උන සී.වී. විග්නේස්වරන්ගේ පුතා. සී.වී. විග්නේස්වරන් අධිකරණ විනිසුරුවරයෙක් වෙලත් හිටිය.

    ReplyDelete
    Replies
    1. මූගේ දුව බැන්දේ විග්නේෂ්වරම් ගේ දෙමළ දුව.හර් ෂණත් ඒ අනුවම ගිහිල්ලා දෙමළ ගෑණියෙක් බැඳගෙන.ඉතින් සාධාරණය සමාදානය සහඡීවනය කථාකරන්නේ හරි සිංහළයා මුන්වගේම කළවම් ඡරාවක් කරගන්න.

      Delete
  4. අනේ puko ඵලයන් යන්න.

    ReplyDelete
  5. වාමාක්ෂික ව්‍යාපාරය කාල විනාසකරපු සහ දක්ෂිනාංෂික බලවෙීගයන්ට පාවලදීපු කෙනෙක්.

    ReplyDelete
  6. ඇයි මේ නාකි පඩන්ගු නයට කහින්නෙ.හිටිය වැඩී නේද

    ReplyDelete
  7. "කාල් මාක්ස් මෝඩයෙකි. මෝඩ කාල් මාක්ස්ගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."

    මෝඩ කාල් මාක්ස්ගේ මාක්ස්වාදය පසු පස යන මෝඩයන්ට ඕවා තේරෙන්නේ නෑ.


    ReplyDelete
  8. දැන් මේ කතා කරන මොහු මහින්ද රාජපක්ෂ පවුලට ඉතා හිතව්ත්ව සිට ක්‍රියා කළ බව කවුරුත් හොඳට ම දන්නවා. ඒ කාලේ මහින්දට කිසි ම වැරැද්දක් කීවේ නැහැ. මැදමුලනේ රෙදි හොඳට සේදුවා!

    බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය කළ අවස්ථාවේ කිවේ මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් "මුදල් ඇමතිකම දැරීමට සුදුසු ම කෙනා බැසිල් රාජපක්ෂ" බවය. එදා හොඳම කෙනා මුදල් ඇමති ධූරයට බැසිල් බව කීවේ මොහුයි. ඊට පසු බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යධූරය යටතේ රට කඩා වැටෙන කොට කිසි දෙයක් කළේ නැහැ. මහින්දගේ පවුල් පාලනයට විරුද්ධව එක වචනයක් කතා කළේ නැහැ. මොහුගේ දේශපාලන දිවිය තුල රටට කළ හොඳක් නැහැ. සුදු අලියෙක් පැන්නුවා හැම දාම. පවතින ආණ්ඩුවට කොක්කක් ගසා ගෙන පවුලේ පිරිසට දේශපාලනික වශයෙන් නම්බුවක් ගෙනදෙන ලෙස තනතුරු ලැබුවා. දැන් හොඳටම දන්නවා මේ ආණ්ඩුවට කඩේ ගියේ නැත්නම්, මූල්‍ය චෝදනා එන බව හා
    නඩු එන බව පවුලේ ඇමති කම් කළ අයට විරුද්ධව. දේශපාලන කපටිකමේ ලංකාවේ සිටින ස්ප්‍රීට්ම සළකුණ. ඔන්න බලාගන්න දෙපිට කාට්ටුවන්න්ගේ හැටි. මේ රටේ ඉන්න අය හිතන් හිටිය සුදන් කම මොහු පෙන්නුම් කළේ නැහැ. කොටි ඩයස්පෝරාවේ පුරුකක් නොවී දෙපිටකාට්ටු ජීවිතයෙන් මොහුගෙන් රටත් ජනතාවත් බේරුණොත් ඇති!

    ReplyDelete
  9. හිටිය වැඩී නේද

    ReplyDelete
  10. මේ හුත්තිගේ පුතා තව වැඩි දවසක් ඉන්නේ නෑ ..

    ReplyDelete
Previous Post Next Post