‘හමෝටම යාඥා කරන්නැයි අගවිනිසුරු කියනවා.. ඔහු පාස්ටර් කෙනෙක්ද..’ - දයාසිරි


 අගවිනිසුරුවරයාගේ ඇතැම් ප්‍රකාශ සහ හැසිරීම් විවේචනයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීය.

අගවිනිසුරුවරයා සියලු දෙනාට යාඥා කරන ලෙස පවසා ඇති බවත්, ඔහු අධිකරණ නිලධාරියෙකුද නැතහොත් පාස්ටර්වරයෙකුද යන්න පිළිබඳව ගැටලුවක් පවතින බවත් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

සභාව අමතමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ අධිකරණයේ ස්වාධීනත්වය සහ ගෞරවය රැකගත යුතු ඉහළම නිලධාරියා මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීම මගින් අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාව තුළ පවතින විශ්වාසය පළුදු විය හැකි බවයි.

"අගවිනිසුරුවරයා කියනවා හැමෝටම යාඥා කරන්න කියලා. මට තියෙන ප්‍රශ්නය ඔහු අගවිනිසුරුද නැත්නම් පාස්ටර් කෙනෙක්ද කියන එකයි. අධිකරණය ක්‍රියාත්මක විය යුත්තේ නීතිය සහ ව්‍යවස්ථාව මත මිස මෙවැනි පෞද්ගලික විශ්වාසයන් මත නොවෙයි," යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

අධිකරණ ක්‍රියාවලිය තුළ ආගමික හෝ පෞද්ගලික මතවාදයන්ට වඩා නීතියේ ආධිපත්‍යය සහ ව්‍යවස්ථාපිත රාමුව සුරක්ෂිත කිරීමේ වැදගත්කම දයාසිරි ජයසේකර මහතා මෙහිදී අවධාරණය කළේය. 





Parliamentarian Critiques Chief Justice's Recent Remarks

In a spirited address in Parliament, MP Dayasiri Jayasekara challenged the recent statements and conduct of the Chief Justice, sparking a lively debate regarding the independence of the judiciary.

He claimed that while the Chief Justice has advocated for collective cooperation, there seems to be a troubling ambiguity surrounding his status as either a legal authority or a pastor, raising questions about the implications of such duality.

Addressing the assembly, Jayasekara emphasized the need to maintain the integrity and independence of the judiciary. He cautioned that statements made by the highest official in the judicial system could undermine public confidence in the legal framework.

"The Chief Justice tells everyone to offer prayers. My concern is whether he is acting as a Chief Justice or as a pastor. It is essential that the judiciary operates based on law and constitution, not merely on personal beliefs,” he further articulated.

Jayasekara underscored the necessity of prioritizing the rule of law and the constitutional framework over religious or personal convictions within judicial proceedings, reinforcing the critical distinction between subjective beliefs and established legal standards.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

12 Comments

  1. නෑ... රිලා නැටුම් කාරයෙක්

    ReplyDelete
    Replies
    1. කෝ අපේ සිංහළ බෞද්ධයෝ මූංට රැවටිලා සිස්ටම් චේන්ඡ් එකකට කියා ඡන්ද දුන් කට්ටිය? ලැඡ්ඡයි නේද දැන් මුංට ඡන්දය දුන්නාවත් කියන්න.මුංට තවම හොඳයි කියන්නේ සමලිංඟිකයෝ හා ෆාස්ටර්ගේ කට්ටිය.මහානායක ස්වාමින් වහන්සේලා එපා කීව කිසිම දෙයක් මෙතෙක් මොන ඡනාධිපති කෙනෙක්වත් කරලා නැහැ.

      Delete
  2. පාස්ටරයෙක් තමයි. බෝනගේන් කල්ලියයි කතෝලික මාෆියාවයි ඊශ්‍රායල් Zionist අපතයො ටිකයි සිංහල බෞද්ධයන්ට කෙළවාගෙනයි යන්නෙ. මුස්ලිම් හෝ දෙමළ මිනිස්සු නෙවෙයි ප්‍රශ්නෙ, ඉහත කල්ලි කණ්ඩායම් රටේ බලය අල්ලගෙන යනව හරක් කොටා සහ ජේවීපී කල්ලිය පාවිච්චි කරල. සිංහල බෞද්ධ බලවේගය ශක්තිමත් කරන්න හිටියෙ රනිල් සහ මහින්ද පමණයි. මේ මොහොතේ කවුරුත් නෑ.

    ReplyDelete
    Replies
    1. This is what foolish Singhalese failed to understand. Now all of the country suffering because of it.

      Delete
    2. එහෙනම් දෙමල්ලුයි, තමබියොයි මහින්දව එලෙව්වේ මොකද? 2015 මැතිවරණයෙන් මහින්ද දින්නා නම් රටේ මේ මොන ප්‍රශ්ණයක්වත් නෑ.

      Delete
    3. ඒ ප්‍රශ්ණෙට උත්තරය ඉතා පැහැදිලියි.
      දෙමෙල්ලු මහින්දව එලෙව්වෙ වේලුගෙ ත්‍රස්තවාදය ඉවරකරන්ඩ අණදීපු හින්න. තම්බියො මහින්දව එලෙව්වෙ උන්ට නැගෙනහිරෙන් ඉල්ලපු වෙනම පරිපාලන කලාපය නොදුන්න හින්ද. 

      Delete
  3. ado rilasiri ponnaya, uba dan inne mona paksheda ban

    ReplyDelete
  4. මේ anduwama පාදිලි

    ReplyDelete
  5. මේ anduwama පාදිලි

    ReplyDelete
  6. ඌ බොන් අගේන් පිස්සෙක්

    ReplyDelete
  7. Agavinisuru kivve varadi deyak nevei. Rilasiri vegey pisso innakan Lankavata anagathayak natha.

    ReplyDelete
  8. Moo methana aagam prashnayak adinna hadanava. Cricket Board ekath aagam prashna kiyala venas keruva. Dan thibba vadath karaganna baruva dagalanava.

    ReplyDelete
Previous Post Next Post