යට ඇදුමේ හිල් ඇමතිගේ දුව ඉගෙනීමට එංගලන්තයට.. වසර හතරේම ගාස්තු එකවර ගෙවලා.. මාසික බෝඩිං ගාස්තු ලක්‍ෂ හතරහමාරයි..


 අනුර කුමාර දිසානායක මහතා ගමන් කරමින් සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් සකස් කරන ලද කාපට් පාරේ බවත්, ඔහු ඉතා වේගයෙන් එම මාවතේ ඉදිරියට යන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා  සඳහන් කළේය.

සේනාරත්න මහතා කියා සිටියේ, මාලිමාවේ විධායක සභික ලාල් විජේනායක මහතා පවා වර්තමාන ඇතැම් ක්‍රියාමාර්ගවලට විරුද්ධ බවයි.

ඒකාබද්ධ විපක්ෂයේ සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

අතීතයේදී ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් රොටි සහ ලුණු මිරිස් කා දේශපාලනය කළ බව පැවසුවද, අද වන විට ඔවුන්ගේ ජීවන රටාව සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

විශේෂයෙන්ම, තමන්ට යට ඇඳුමක් පවා මිලදී ගැනීමට වත්කමක් නොමැති බවත්, බැනියමේ හිල් තිබූ නිසා එය වැලේ වැනීමට පවා ලැජ්ජා වූ බවත් පැවසූ වර්තමාන ඇමතිවරැන්ගේ තත්ත්වය ඔහු ප්‍රශ්න කළේය.

එවැනි ඇමතිවරයෙකුගේ දියණියක් මේ වන විට එංගලන්තයේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන බවත්, එහි සිව් වසරක සම්පූර්ණ ගාස්තු එකවර ගෙවා ඇති බවත් රාජිත සේනාරත්න මහතා අනාවරණය කළේය.

එමෙන්ම, ඇය පදිංචිව සිටින නිවසේ මාසික කුලිය පවුම් 1,000ක්, එනම් රුපියල් ලක්ෂ හතරහමාරක් පමණ වන බවත් ඔහු පැවසීය.

මේ පිළිබඳව විමසූ විට, "මගේ සල්ලිවලින් මම දරුවාට උගන්වනවා, තමුසෙලාට තියෙන අමාරුව මොකක්ද?" යනුවෙන් ඔවුන් පිළිතුරු දෙන බවත්, අතීතයේ අන්ත අසරණව සිටි බව පැවසූ අයට මෙතරම් ධනයක් ලැබුණේ කෙසේද යන්න ගැටලුවක් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.





Political Tensions Rise as Rajitha Senaratne Questions Ministerial Privileges

Former parliamentarian Rajitha Senaratne has claimed that Anura Kumara Dissanayake was seen swiftly traversing a road constructed by Prime Minister Ranil Wickremesinghe. This revelation underscores the ongoing political dynamics within Sri Lanka’s current governance.

Senaratne pointed out the dissent expressed by Lal Wijenayake, a member of the executive committee of the National Peoples' Power (NPP), regarding several contemporary political measures. His comments were made during a gathering of the united opposition.

He further highlighted a stark contrast in the lifestyle of past NPP members, who once engaged in basic necessities such as bread and chili pepper politics, noting that their current circumstances have drastically changed.

Specifically, he raised concerns about the plight of certain ministers, who he claimed do not possess even the means to afford a shirt, expressing disbelief that one of them, despite living in financial straits, has a daughter studying at a university in England. Senaratne revealed that the total fees for her four-year education had already been paid in full.

Moreover, he disclosed that this minister's daughter resides in a house with a monthly rent of approximately £1,000, equating to about 4.5 million rupees. When inquiring about their financial situation, these ministers reportedly respond, "I pay for my child's education, what do you know about our hardships?" This response has led Senaratne to question how individuals who once faced extreme poverty seem to have amassed such wealth.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

26 Comments

  1. ඒ කියන්නේ දුවගේ අධ්‍යාපන කටයුතු අවසන් වෙන්න පෙර, ඇමතිකම් නැති වුනත්, බලයෙන් විසි වුනත්, දුවගේ අධ්‍යාපනයට බාධාවක් නොවෙන විදියට වැඩ කරලා තියෙනවා

    දරුවන් ගැන හිතන, පවුල ගැන හිතන තාත්තා කෙනෙක්

    බීඩි සරා කිව්වානේ දැන් අපිත් සැප විඳින්න ඕනේ කියලා

    මේ ඒවා තමයි

    ReplyDelete
    Replies
    1. yata adume hil

      Delete
    2. ඒකනේ ඌ ඇසුවේ උඹට පාන්ද කියා.මගේ දුව එංගලන්තයේ මිලියන් ගණන් දීලා ඉගෙන ගන්නවාට උඹට පාන්ද ඈ? බං අපි බොරු කියන්නේ නැහැ බොල.එදත් එහෙමයි අදත් එහෙමයි.මේ වියදම් ඔක්කෝම දෙන්නේ දෙමළ ඩයස්පෝරාව නේ බං.ගෙයත් උන්ගෙම ගෙයක්.මට සතයක් වියදම් නැහැ. දුව පිනට ලස්සනට හැදෙනෙවා. කොහොමද මගේ මොළය දෙමළ උනුත් මට රැවටිලා.උඹට පාන්ද ඈ?

      Delete
  2. ඒ දත් දොස්තරයා....... නැව් ගත්තේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. ewa hiyanna thamai pacha kota genawe

      Delete
    2. Ubala 2500 KOTANAWA

      Delete
    3. ඒවා හොයනවා තමයි බං. ඒකනේ මේ නයි මුගටි ඔක්කොම එක කොටේට ගොඩ වෙලා යන එන මං නැතිව බෙරිහන් දෙන්නෙ.

      මාලිමාව ට චන්දෙ දුන්න අපි වගෙ සාමාන්‍ය මිනිස්සු නං පට්ට ආතල් එකේ බලං ඉන්නේ මේ වෙලා තියෙන විපත දිහා. බය වෙන්න එපා, අපේ ඊළඟ චන්දෙත් මාලිමාව දිනවන්න තමයි

      Delete
    4. Chichi ge rocket eka vagey thamai nav kathavath hehehe.

      Delete
  3. බයියෝ ඉගෙන ගත්ත එකේ වටිනාකම දන්න එවුන්ය? උන්ට පුරුදු කාගේ හරි පුක ලෙව කාලා බඩ පුරෝගන්නනේ. ඔහොම නෙමෙයි මම ඉන්න රටේ ලංකාවේ බොහොම දුප්පත් පවුල්වල මිනිස්සුත් කොහොමහරි ගේමක් ගහලා ඉගෙනගන්න මේ රටවල් වලට ඇවිත් පාට් ටයිම් කරලා බොහොම ලස්සනට ජීවත් වෙනවා. එහෙම ආපු ගොඩක් එවුන් ගෙවල් දොරවල් හදාගෙන පවුල් පන්සල් වෙලා අනිත් මිනිස්සුන්ටත් උදව් කරගෙන බොහොම ආඩම්බරයෙන් ගෞරවාන්විතව ජීවත් වෙනවා

    ReplyDelete
    Replies
    1. බයියො නම් දන්නවා.ජෙප්පො තමා ස්ට්‍රයික් කර කර කැම්පස් වල අධ්‍යාපනය කඩා කප්පල් කරේ.දැන් තමයි වැටහෙන්නේ මුන්ගෙ ලමයි ඉහලට යවලා අනිත් දරුවන්ගෙ අධ්‍යාපනය කඩා කප්පල් කරන එක මුන්ගේ දීර්ඝ කාලීන සැලසුමක් කියලා.

      Delete
  4. අතිගරු රාජිත සේනාරත්න මැතිඳුණි.ඔබයි බේරුවල හිරුකිරණ මැතිඳුණි.අගමැතිකමටත් සුදුසු නායකත්වය ඔබයි මැතිඳුණි.මුලු බේරුවල ජනතාවම ඔබ සමඟයි මැතිඳුණි...අවදිකරණු මැන අපේ දේශය මැතිඳුණි...!

    ReplyDelete
  5. jeppo wedakarayo.. horu newey

    ReplyDelete
  6. No issues in universities after NPP government. SO.........any problem

    ReplyDelete
  7. These jeppo's are pathological liers. Stupid Singhalese fell for it this time. They will ruin this country once and for all this time.

    ReplyDelete
  8. ගොන් ජෙප්පො මේ යකා පට්ට වැඩ්ඩෙක්, ආර්තික ඔස්තාර් කෙනෙක් කියල මවල පෙන්නුවෙ. නොද්දකින් කාලකන්නි හදුන.

    ReplyDelete
  9. ජෙප්පො රාජිත සෞකය ඇමති කාලෙ ඇති වෙනකන් බැන්න. හැබැයි ඒ කාලෙ බේත් මෙච්චර ගනන් නෑ. එන්ගලන්ත ෆාමකෝබියා එක තිබුන හින්ද බේත් කොලිටි. දැන් ඉන්දියන් එක ගෙනත්, බේත් ඇත්තෙත් නෑ, තියන ඒව කොලිටිත් නෑ. මහ ජන්ජාලයක්. අර නලින්ද ජයතිස්ස කියන එකා අඩු ලකුනුවලින් කැම්පස් ඇවිත් යූනියන් ලිඩ් කර කර බැජ් මිස්වෙවී ඉදල අවුරුදු ගානක් ගියාම කැම්පස් වලින් ඩිග්‍රිරි දීල එලියට දාපු එකෙක්. ඒකයි ඒකට දොස්තර කම බැරි. කොටින්ම අමු කාලකන්නියෙක්. ඌට පුදුම ඇරියස් එකක් තියනව කොන්සො, ඩොකාලත් එක්ක. ඒ වාඩුව ගන්න එක ව්තරයි ඕන ඌට.

    ReplyDelete
  10. මාක්ස්වාදය,ලෙනින් එහෙමත් ඉගෙන ගන්නවද, නැත්තං.....
    😆😆😅😅😅😅

    ReplyDelete
  11. Janathawata nethi kisima deyak apita epa hutoo....Kauda ban ema kiwwe???

    ReplyDelete
  12. Janathawata nethi kisima deyak apita epa huttoo....Kauda ban ema kiwwe???

    ReplyDelete
  13. Engalanthe Kimbullu innawada?

    ReplyDelete
  14. ඒකනේ ඌ ඇසුවේ උඹට පාන්ද කියා.මගේ දුව එංගලන්තයේ මිලියන් ගණන් දීලා ඉගෙන ගන්නවාට උඹට පාන්ද ඈ? බං අපි බොරු කියන්නේ නැහැ බොල.එදත් එහෙමයි අදත් එහෙමයි.මේ වියදම් ඔක්කෝම දෙන්නේ දෙමළ ඩයස්පෝරාව නේ බං.ගෙයත් උන්ගෙම ගෙයක්.මට සතයක් වියදම් නැහැ. බං දුව පිනට ලස්සනට හැදෙනෙවා. කොහොමද මගේ මොළය දෙමළ උනුත් මට රැවටිලා.උඹට පාන්ද ඈ? මේ කථාවට ඌට හොඳටම රිදිලා.ඒකයි මෙතැන මුලු ඩෝබි හමුදාවම දාලා.

    ReplyDelete
  15. කොහොමද ඇඟිලි කොටාගේ වැඩ

    ReplyDelete
  16. baiyange wilapaya

    ReplyDelete
  17. මූ මුගේ හිල් ජොක්කු ටික විකුණලා ගත්ත සල්ලිළු.ඉතිං උඹලට පාන්දර(මොකද ඒවා ඊලෝන් මස්ක් ගත්තාළු ඌටත් වඩා ඉක්මනට පෝසත් වෙන්න මොකක් හරි ගුප්ත බලයක් ඒ වගෙ ඇති කියලා හිතලා)

    ReplyDelete
  18. Pukenuth hina. muge kollata mongal janathawata karapu ewwata

    ReplyDelete
Previous Post Next Post