පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී අධිකරණයට ගල් ගැසීමේ ක්‍රියාවලිය වහාම නතර කළ යුතු බව වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේය.
යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂයට යම් ගැටලුවක් පවතින්නේ නම්, ඒ සඳහා පවතින ව්‍යවස්ථාපිත ක්‍රමවේදයන් අනුගමනය කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය.
"අධිකරණ ක්‍රියාමාර්ගවලට යන්න, නැතිනම් පාර්ලිමේන්තුවේදී මෙය පරාජය කරන්න උත්සාහ කරන්න. එසේ නොමැතිව නිකරුණේ බාධා කිරීම් සිදු නොකළ යුතුයි" යනුවෙන් ඔහු අවධාරණය කළේය.
පසුගිය කාලසීමාව තුළ මෙරට ජනතාව විසින් පැරණි දේශපාලන පන්තිය ප්‍රතික්ෂේප කර ඇති බවත්, වර්තමාන රජය කටයුතු කරන්නේ මහජන අභිලාෂයන්ට අනුකූලව බවත් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂයට ද ජනතාව ලබා දී ඇත්තේ ඉතා අඩු ප්‍රතිශතයක් බව සිහිපත් කළ ඔහු, ජනමතයට ගරු කරමින් කටයුතු කරන ලෙස විපක්ෂයෙන් ඉල්ලා සිටියේය.
Call for Immediate Halt to Judicial Interference in Parliament by Chamira Perera
Chamira Perera, a key figure in the Leftist Center, stressed the urgent need to stop judicial interventions in Parliament. Speaking at a recent media conference, he expressed concerns about ongoing actions that undermine legislative processes.
If there are any issues regarding the proposed constitutional amendments, Perera emphasized that established parliamentary procedures should be followed to address them responsibly.
“If you want to challenge judicial actions, do so in Parliament,” he asserted. “We must ensure that there are no disruptions caused by outside interference.”
Perera further noted that the public had decisively rejected the old political order in recent times. He remarked that the current government is acting in alignment with the aspirations of the masses.
He also highlighted the necessity for the main opposition party, led by Sajith Premadasa, to acknowledge that they have received minimal support from the populace and urged them to prioritize public interests in their actions.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

අඩු කුලෙ හිගන්නා😭😭😭😭 ගම්වල ඕකුන්ව ගෙවල්වලට වද්ද ගත්තෙ නැති එකේ ඇරියස් කවර් කරනව
ReplyDeleteSajith nam adu kule kiyala api dannawa..🤣🤣🤣🤣
Deleteඅඩු කුලේ සේරම ඔහොම නෑ… හිගන්නො තමයි වෛරෙන් දගලන්නෙ… ඩෝබියොත් එහෙම තසයි. උබටත් තියෙන්නෙ ඒක…. හීනමානෙ ලෙඩක්😂😂😂 හිගනකම පුරුද්දක😭😭
DeletePuka Nodi Hitapan , P a k a y a...
ReplyDeleteහීනමානය නැමැති රෝගයෙන් පෙළෙන තවත් npp බත් gottek.
ReplyDelete22 සංශෝධනය සදහා විරුද්ධව හඩනගන විද්වතුන් නිහඩ කිරීමට ඩොබී ප්‍රබුද්ධ බලකාය ද, පාර්ලිමේන්තුව තුල නගන හඬ නිහඩ කිරිමට මඩ බලකායද, සමාජ මාධ්‍ය තුළ හඩ නැගීම නිහඩ කිරීමට අඩු කුලෙ 2500 කොටන කුණුහරුප බලකාය ද එළි බැස ඇත.
ReplyDeleteබත් කන හරකා 🤮😡 අඩු කුලේ, ජේ.වී.පී. ත්‍රස්තවාදී මැට්ටා 🤮🤮🤮 අපේ බදු මුදලින් නඩත්තු වෙන කාලකණ්නි පාහර බල්ලා. තොපි ඔක්කොම ලඟදීම ගම් වල ගෑණුන්ගෙන් ගුටි කෑමට නියමිතයි 😡
ReplyDeleteමේ සක්කිලි පාහර බල්ලා වගේ නොයෙකුත් සංවිධාන අටවාගෙන ඉන්න දේශ ද්‍රෝහී, ජාති ද්‍රෝහී එන්.ජී.ඕ. කුක්කන්, පැලවත්තේ ජේ.වී.පී. ත්‍රස්තවාදීන් ගේ නියෝග අනුව කටයුතු කරන කාලකණ්නි හැතිකරේ ලඟඳීම ගම් වල ගෑණුන්ගෙන් ගුටි කෑමට නියමිතයි 😡🤮🤮🤮
ReplyDeleteThopi okkoma gal kapana ewun ne yako
ReplyDelete😂😂😂😂😂😂😂😂
ReplyDelete