අධිකරණ ඇමති බන්ධනාගාර පරිපාලනය හරියටම කරනවා.. ඔහු අස්වෙන්න ඔ්න නෑ...


විපක්ෂ නායක හෝ විපක්ෂ මන්ත්‍රීවරුන් කිසිදු දිනක ජනතාවගේ සැබෑ ප්‍රශ්නයක් පිළිබඳ කතා නොකරන බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා පවසයි.

මීගමුව, මහර ආදී බන්ධනාගාර ගැටුම් පිළිබඳ විපක්ෂය කතා කරන්නේ ඔවුන්ට බලය ඇත්තේ බන්ධනාගාරවල නිසා බවද ඔහු පෙන්වා දෙයි.

අධිකරණ ඇමතිවරයා බන්ධනාගාර පරිපාලන කටයුතු ඉතාම හොඳින් කරන බවත් ඔහු ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවක් නොමැති බවත් අරුණ පනාගොඩ මහතා අවධාරණය කරයි





Opposition Leaders Criticized for Ignoring Public Issues, Says Government MP

Government Parliamentarian Aruna Panagoda has expressed concern over the lack of engagement from opposition leaders regarding the real problems faced by the public. He emphasized that, on any given day, there seems to be no discussion from the opposition on issues affecting the citizens.

Panagoda pointed out that the opposition is primarily focusing on prison-related disputes, suggesting that their political power is derived from these issues. He proposed that the opposition's motivations may be more about political maneuvering than genuine concern for public welfare.

Highlighting the effective management of prison operations, he noted that there is no need for the Minister of Justice to resign, reinforcing his confidence in the current administrative efforts within the penal system.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

5 Comments

  1. මූ ගංජ ගහලද?

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මුන්ට විලිලජ්ජාව නැ මහා එකා බොන් එගෙන් උ මේ ලෝකේ නෙව් මුන් මෙහෙ පිස්සු කෙලිනවා

      Delete
  2. ඔව්, තව ඔය වගේ දේවල් වෙනකොට බන්ධනාගාර හිස් වෙලා යනවා. නියමයි.

    ReplyDelete
  3. ඈ බොල හිපාටුවෝ, ඇමතියාගෙ පරිපාලනේ හොඳ කමටද මීගමුවෙ 31කුයි, මහර 1කුයි මැරුනෙ?

    ReplyDelete
  4. කවුද අර වටේට ඉන්න හරක් ටික?

    ReplyDelete
Previous Post Next Post