ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 1,000ක මූල්‍ය ප්‍රතිපාදන 2026 - 2031 කාලසීමාව තුළ මේ රටට ලබා දීමට නියමිත අතර, ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක් උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට වෙන් කරනු ලැබ ඇත.
2026-02-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලද අනුමැතිය අනුව එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ ණය පහසුකම ලබා ගැනීම පිණිස ශ්‍රී ලංකා රජය සහ ලෝක බැංකු සමුහය අතර පැවති ණය සම්මුති සාකච්ඡා අවසන් කර තිබේ.
එම ඒකාබද්ධ ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන මඟින් ආර්ථික විභවයන් සහිත කාණ්ඩ ශක්තිමත් කිරීම, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ප්‍රවර්ධනය කිරීම, ආර්ථික අවස්ථා වැඩි දියුණු කිරීම හා සම්බන්ධතා පුළුල් කිරීම මඟින් ජනතාවගේ ජීවනෝපායන් ඉහළ නැංවීම, තිරසර ප්‍රාදේශීය සංවර්ධනය හරහා උතුරු හා නැගෙනහිර පළාත් වල ප්‍රාදේශීය ආර්ථික වර්ධනය වේගවත් කිරීම සහ තරගකාරිත්වය ඉහළ නැංවීම ද අපේක්ෂා කෙරේ.
ඒ අනුව, යෝජිත වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක මූල්‍ය පහසුකම ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය වෙතින් ලබා ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය ගිවිසුම්වලට එළඹීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
World Bank to Provide $1 Billion for Regional Development in Sri Lanka
The International Development Association, part of the World Bank Group, has committed to providing $1 billion in funding to Sri Lanka from 2026 to 2031. Notably, $100 million of this amount is earmarked for the implementation of an integrated regional development program in the Northern and Eastern provinces.
This funding was approved during a Cabinet meeting on February 9, 2026, where discussions culminated in agreements between the Sri Lankan government and the World Bank on the necessary loan facilities to effectively launch the program.
The integrated regional development initiative aims to enhance livelihood opportunities for communities by bolstering economic diversification, supporting micro, small, and medium enterprises, improving economic prospects, and expanding connectivity. The project is expected to accelerate local economic growth and bolster competitiveness in the Northern and Eastern provinces through sustainable regional development.
To facilitate the disbursement of the proposed $100 million, the Cabinet has authorized the Minister of Finance, Economic Stabilization, and National Policies to finalize the financial agreements with the International Development Association.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

උතුරටයි නැගෙනහිරටයි විතරද සංවර්ධනය ඕනේ, ඇයි අනික් පලාත්වල ඉන්නෙ මිනිස්සු නෙමේද?
ReplyDeleteදෙමලටම පුක දීපන් කොටෝ!
Deleteදීපු චන්දය ගැන හැමදාමත් ආඩම්බරයි! මෙහෙම වටිනා චන්දයක් කවදාවත් දීලා නැහැ!
Deleteකාලකන්නි අපේ රණවිරු වන් දිනා ගත්තු රට ආයේ කොටියට දෙනවා. කොටින් ගේ ප්‍රධාන ඉල්ලීමක් උනේ උතුර නැගෙනහිර එක් කරනු කියලා.ජාත්‍යන්තරය ක්ෂමා සංවිධානය කියන්නේ කොටින්ට පහසුකම් සලසා පූ ngo එකක්.කෝ දැන් ජේවීපී එකට චන්දෙන්දුන්නු මිහරක්? දැන් කොහොමද සැ ප ද
ReplyDeleteකාලකන්නි අපේ රණවිරු වන් දිනා ගත්තු රට ආයේ කොටියට දෙනවා. කොටින් ගේ ප්‍රධාන ඉල්ලීමක් උනේ උතුර නැගෙනහිර එක් කරනු කියලා.ජාත්‍යන්තරය ක්ෂමා සංවිධානය කියන්නේ කොටින්ට පහසුකම් සලසා පූ ngo එකක්.කෝ දැන් ජේවීපී එකට චන්දෙන්දුන්නු මිහරක්? දැන් කොහොමද සැ ප ද
ReplyDeleteඑහෙන් රාසමාණික්කම් කොටියා කියනවා එක්කෝ පුරාවිද්‍යා දෙපාර්ථමේන්තුවේ නිල ලාංඡනයෙන් ස්තූපය අයින් කරන්ඩලු. එහෙම නැත්නම් ඒකට ත්‍රිශූලයේ ලකුණ එකතු කරන්ඩලු. මුන්ට කොහෙන් ආපු හයියක්ද මේ?
Deleteකොටාගෙ හයිය මිසක් වෙනමොන හයියක්ද?
Deleteනිජබිම ආයේ රාජ්‍ය අනුග්‍රහය සහිතව පටන් ගත්තා වගේ.
ReplyDeleteනිජබිම ආයේ රාජ්‍ය අනුග්‍රහය සහිතව පටන් ගත්තා වගේ.
ReplyDeleteඑකඟයි! ඒක තමයි දැන්වේගන යන්නෙ.
Deleteදැන්වත් ලංකාවට සල්ලි යවන එක නතර කරපියවූ, මේ පරයන්ට පාඩමක් උගන්වන්න
ReplyDeleteකිසිම තේරුමක් නෑ. යාපනයේ ඉන්න කොටි දෙමළ්ලුන්ට සංවර්ධනයකින් වැඩක් නෑ. උන්ට ඕනේ උන්ගේ දෙමළ නිජබිමයි. ඒක සාර්ථක කරගන්න, බටහිර ඉන්න කොටි දෙමළ්ලු උන්ට සල්ලි එවනවා දිගට හරහට. යාපනයේ නිසි දියුණුවක් ලබන්න නම් සිංහල සහා මුස්ලිම් මිනිස්සු යළි පදිංචි කරවන්න ඕනේ. නැගෙනහිර, සිංහල මිනිස්සුන්ව යළි පදිංචි කරවන්න ඕනේ. උතුරු නැගෙනහිර සිංහල ජන ප්‍රතිශතය අවම 40% වත් තියාගන්න ඕනේ. සිංහල දේශපාළකයන් පත්කරන්න ඕනේ. උතුරු නැගෙනහිර දෙමළ්ලුන්ව අනෙක් පළාත්වල පදිංචි කරවන්න ඕනේ. කිසිම පළාතක දෙමළ ප්‍රතිශතය 50% වඩා වැඩි වෙන්න දෙන්න නරකයි. බුකියේ, ටුවිටර් එකේ දෙමළ්ලුන්ගේ පෝස්ට් දැක්කම පේනවා උන්ට උතුර විතරක් නෙවෙයි, මුළු ලංකාවම ඕනේ කියලා. උන්ට ලංකාවේ ඕනම තැනක ඉන්න පුලුවන්, දෙමළ භාෂාව රටේ ප්‍රධාන භාෂාවක්. එතකොට උන්ට මොකක් උනේ? උන්ට ඕනේ සිංහලුන්ව සමූලඝාතනය කරලා, රට තනිකරම දෙමළ කරන්නයි. අපේ උන් සහජීවනය කියලා වැලලුනාට, උන්ට ඒකෙන් වැඩක් නෑ. උන්ට ඕනේ දෙමළ රටක්. 13වැනි සියවසේදි කාළිංඝ මාඝ සිංහලුන්ව උතුරේ සමූලඝාතනය කරලා උතුරේ අයිතිය සිංහලුන්ගෙන් උදුරාගත්තා වගේ, රටේ අයිතියත් උදුරාගන්න දෙන්න එපා.
ReplyDeleteලපකොටා බලන්නේ බන්දේසියේ තියලා කොටි දෙමළ්ලුන්ට රට පාවාදෙන්නයි. කොටි දෙමළ්ලු එක්ක සහජීවනය බොරු කථාවක්. මේ ළගදි සිංහල ගෑණියෙක් ඔපෙරා හවුස් එක ඉස්සරහා නැටුවා කියලා, දෙමළ්ලු ඒකිට සැහේන්න අපහාස කරා. සිංහලු ගැන නෙගටිව් නිව්ස් එකක් යන්න බෑ, උන් හැම සිංහලයෙක්ටම ගහන්න බලන්නේ. ටුවිටර්, බුකියේ තියෙන පෝස්ට් දැක්කම පෙනේවි උන් කොයිතරම් වෛරයකින්ද ඉන්නේ කියලා යුද්ධය පැරදුන එකට, එතකොට කැනඩාව, ඔස්ත්‍රේලියාව, ජර්මනිය වගේ රටවල හැම අවුරුද්දේම උන් කොටි දෙමළ්ලුන්ව සමරනවා. උන්ට ඕනේ සිංහලුන්ව සමූලඝාතනය කරලා, මුළු ලංකාවම අල්ලගන්නයි. මේවා දැක දැක සමහර සිංහලු තවදුරටත් දෙමළට කඩේ යනවා දැක්කම හරිම දුකක් ඇතිවෙන්නේ.
absolutely correct. This is what stupid Singhalese deserve.
Deleteමේ දේශද්‍රෝහී, ජාතිද්‍රෝහී ආණ්ඩුව එලවීමට කාලය හරි.
Delete