විනිසුරු වයස වැඩි කරන්න මහ නාහිමිවරු අශිර්වාද කලා.. දිගටම කරන්නැයි කීවා..- නි. ඇමති


 විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට අදාළ යෝජනාව සඳහා ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ පූර්ණ ආශිර්වාදය හිමිව ඇති බව වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිදු සමන් කුමාර මහතා පවසයි.

මහා නායක හිමිවරුන් සමග පැවති සාකච්ඡාවලදී උන්වහන්සේලා මෙම පියවර ඉදිරියට ගෙන යන ලෙස විවෘතවම අනුශාසනා කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂය අනියත බියක් ඇති කරගෙන ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, රජයට ඒකාධිපති ගමනක් යාමට අවශ්‍යතාවක් ඇත්නම් ඒ සඳහා දැනටමත් පාර්ලිමේන්තුවේ පවතින තුනෙන් දෙකක බලය ප්‍රමාණවත් බව ද අවධාරණය කළේය.

මහා නාහිමිවරුන්ගේ අනුශාසනා සහ ආශිර්වාදය ඇතිව මෙම කටයුතු සිදු කරන බැවින් විපක්ෂය නගන චෝදනා පදනම් විරහිත බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.





Buddhist Leaders Endorse Proposal to Raise Retirement Age for Monks

The move to increase the retirement age for Buddhist clergy has received full backing from senior monastic leaders, according to Minister of Ports and Shipping, Dilum Amunugama. He revealed that discussions held with these influential figures centered on advancing this initiative.

During the talks, the monastic leaders openly encouraged stepping forward with the proposal, emphasizing the importance of this adjustment in providing better support for clergy as they age, the Minister stated.

Amunugama pointed out the opposition's apprehension regarding potential unilateral actions by the government. He reassured that should the administration seek to proceed in that direction, the current parliamentary majority of two out of three parties is adequate to support such a move.

He further clarified that with the endorsement and guidance from the senior monks, the criticisms raised by the opposition appear unfounded and lack a solid basis for concern.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

14 Comments

  1. Kohmdha yako mehema boru kiyanne.

    ReplyDelete
    Replies
    1. මහනායක හිමිවරු කැමැත්ත ලිකිතව යොමු කරලා තිබ්බ ලියුමත් හැංගුවා කියලා අමතකයිද?

      Delete
  2. රටේ මහ නායක හිමිවරුත් සම්බන්ධ කරගෙන බොරු කියන්න පුළුවන්නම් ඉතින් ආයි කතා කරලා වැඩක් නෑ.ජේවීපී කාරයෝ කියන්නේ එච්චරටම පහත් සක්කිලි ජාතියක්.

    ReplyDelete
  3. දිගටම කරන්න කීවේ මොනවැයි?

    ReplyDelete
    Replies
    1. යනකමිම කරන්න 😂😂😂

      Delete
    2. මේ වගේ ඔල මොටිටල වැඩ දිගටම කරගෙන යන්න කිවිවලු

      Delete
    3. මේ වගේ ඔලමොට්ටල වැඩ දිගටම කරගෙන යන්න කිවීවලු

      Delete
  4. අරක්කු බොනවද? - නෑ
    මිනීමරල තියෙනවද? - නෑ
    හොරකම් කරල තියෙනවද? - නෑ
    අනාචාරයේ හැසිරිලා තියෙනවද? - නෑ
    😂😂😂😂😂😂😂
    බොරු කියනවද? ඔව්

    ReplyDelete
    Replies
    1. අරක්කු බොනවද? - ඔව් (හොරෙන් බොනවා විජිත හේරත් )
      මිනීමරල තියෙනවද? - ඔව් (නන්දන ගුණතිලක ) ඊට පෙර 6000 පමණ මරල තියනවා කියල සදහන් වෙනවා.
      හොරකම් කරල තියෙනවද? - ඔව් (අනුර කුමාරගේ සිට සියලු දෙනාගේම ආදායම් ප්‍රකාශන බලන්න ලාල් කාන්ත වසන්ත සමරසිංහ අමතක කරන්න එපා.

      අනාචාරයේ හැසිරිලා තියෙනවද? - ඔව් (මතක නැද්ද මන්ත්‍රී බිරියක් තමාගේ වාහනේ අරගන සැමියා අනාචාරයේ හැසිරුනා කිව්වා!

      බොරු කියනවද? ඔව් ඒගැන මොන කථා ද

      Delete
  5. පාස්කු මහ නඩුව මුල් කාලයේ විභාග වූයේ ­වසරකට වරකි. පසුව සති­යට දින 2-3ක් විභාග කෙරුණු අතර, පසු­ගිය වසරේ සිට නඩු විභා­ගය දින­පතා සිදුවේ. මේ වන විට දින 245කට ආසන්න කාල­යක් පැමි­ණිල්ලේ සාක්ෂි විභා­ග­යට ගෙන තිබේ. තීන්දුව ළඟදීම. විනිසුරු වයස වැඩි කරන්න

    ReplyDelete
  6. මේ යක්කු හෝඩිය පන්තිය වත් පාස්ද?

    ReplyDelete
  7. What a bastard is this? Do they think we are immoral as them?

    ReplyDelete
  8. තොගේ අම්මාටද දිගටම කරන්න කිව්වේ කාලකණ්නි, පව්කාර මැටි මෝලෝ 🤮🤮🤮 මුන් අපේ බදු මුදලින් නඩත්තු වෙමින් කරන තරමක් දහ ජරා වැඩ කරනවා මදිවාට රට දැය සමය විනාශ මුඛයට ඇද දමමින් මහා නායක ස්වාමීන් වහන්සේලා සම්බන්ධ කරගනිමින් කරන බොරු 😡🤮🤮 මුන්ගේ කටවල් වල පණුවෝ ගහන්න ඕන ඔය කරන පව් කාර කතා වලට. ඉවසුවා හොඳටම ඇති. මුන්ට ගහලා පන්නමු!

    ReplyDelete
  9. ගොං, පාහර ජෙප්පා 😡🤮 ලඟදීම ගුටි කෑමට නියමිතයි 😡🤮

    ReplyDelete
Previous Post Next Post