ඇඹිළිපිටිය කඩදාසි කම්හල ගිනිගනී...


 ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්තශාලා පරිශ්‍රයේ පිහිටි අපද්‍රව්‍ය ගබඩා කර තිබූ ගබඩාවක අද (30) පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන තිබේ.

මෙම ගින්න පාලනය කිරීම සඳහා කඩදාසි කර්මාන්තශාලාවේ ගිනි නිවන ඒකකය, ශ්‍රී ලංකා යුද හමුදාව, පොලිසිය, ඇඹිලිපිටිය නගර සභාව සහ සෙවනගල සීනි කර්මාන්තශාලාවේ ගිනි නිවන ඒකක එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කර ඇත.

ගින්න කර්මාන්තශාලාවේ අනෙකුත් අංශ වෙත පැතිර යාම වැළැක්වීමට අදාළ අංශ සමත් වූ අතර, දැඩි උත්සාහයකින් පසු ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකි වී තිබේ.

ගින්නෙන් සිදු වූ හානිය මෙතෙක් තක්සේරු කර නොමැති අතර, ගින්න හට ගැනීමට හේතුව පිළිබඳව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.





Fire Erupts at Paper Factory in Ambilipitiya

A fire broke out this afternoon, August 30, at a waste storage facility located within the premises of a paper manufacturing plant in Ambilipitiya.

The fire was tackled through a coordinated effort involving the factory's fire department, the Sri Lankan Army, local police, the Ambilipitiya Municipal Council, and the fire unit from the Sevanagala Sugar Factory.

Authorities successfully contained the blaze, preventing it from spreading to other areas of the factory, and it has since been fully extinguished following intense efforts.

While the extent of the damage caused by the fire has not yet been assessed, police are continuing their investigation into the cause of the incident.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

18 Comments

  1. ඉලන්දාරි පේඬිගේ රුක්ෂාන් රත්නායකAugust 30, 2026 at 6:57 PM

    විපක්ෂ දේශපාලකයෝ රට වට්ටන්ඩ කරණ යටි කූට්ටු වැඩ මෙව්වා.

    ReplyDelete
    Replies
    1. ඉලන්දාරි පේඬිගේ අමිල රුක්ෂාන් රත්නායකAugust 30, 2026 at 7:00 PM

      රත්නායක නෙවේ යකෝ "අමිල රුක්ෂාන්", හරියට කොපි කරපන්. කමක් නෑ, රත්නායක හොඳයි, මින් පස්සේ ඉලන්දාරි පේඬිගේ අමිල රුක්ෂාන් රත්නායක.

      Delete
    2. අවුරුදු 76ක් රට වැට්ටුවේ මස්වැදි ජවිපාවුන්. උන්ගෙ වැඩ ඕවා. ගිනිතියන එක උන්ට ජොලියක්.

      Delete
    3. එතකොට සෙවනගල උක් වගාවන් ගිනි තිබ්බේ ඇයි ජෙප්පො?
      ෆැක්ටරිය වහන්න ඕන නිසා.
      ජෙප්පො ආයෙ බල බලා ඉන්නේ නෑ.
      ගිනි තියන එක එයාලගේ සාමාන්‍ය වැඩක්.
      ඩෝබිලාට තාම ඒක දැනුවත් කරල නෑ වගේ.

      Delete
    4. එහෙම නෙමේ ඩෝබියො. හරියට කියාපන් ඕක කරේ රාජපක්ශ කියලා.
      එතකොට තමයි පුන්නක්කු මාලිමා ෆෑන්ලා තෙත් වෙන්නෙ.

      Delete
    5. කොල්ලම් සංගිලි පණික්කියගේ වජිර ගමගේAugust 30, 2026 at 9:57 PM

      ෆැක්ටරිය වහන්ඩ ඕනෑ නිසා ගිණි තිබ්බා කියලා තෝව දැනුවත් කලේත් ඩෝබි වන මම් ම තමා බොල, විවිධ නම් වලින් එනවා මම

      Delete
  2. වසුරුගන්ධ බේරේ ගූ නෑ රාළලා ගේ පජාතබණ්ඩාර වසුරුගන්ධAugust 30, 2026 at 7:03 PM

    ගිණි තිබ්බ එවුන් බලේට ඇවිල්ලා ඉබේම ගිණි ගන්නවා. කාළකණ්ණි ආණ්ඩුව. හැබැයි මුන් මේක ගිණි තියන්ඩ ඇත්තේ හිතා මතා. මොකද මේක පාඩු පිට පාඩුයි. දැන් කියතැහැකි ගිණි ගත්ත නිසා පාඩු වුණා ඒ නිසා දැනට තාවකාලිකව මේකේ වැඩ කරගෙන යන්ඩ විදියක් නෑ කියලා. ඊට පස්සේ පරණ පුරුදු විදියටම වහලා දාන්ඩ පුළුවන් කලින් දුන්න ලොරි පොර ටෝක් අමතක වීගෙන යද්දී රට්ටුන්ට.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්. සෙවනගල සීනි එකට දුන්න ශොට් එකම දෙන්න යන්නෙ.

      Delete
  3. ත්‍රස්තවාදී ජෙප්පෝ රාජ්‍ය ආයතන ඉන්දියාව හා උන්ගේ මහ මොළකාරී ජූලි චං හැතිරී කියන එවුන්ට විකුණා දමන්න කරන කූඨ උපක්‍රම 😡 මේ දේශද්‍රෝහී පාහර බල්ලන්ව එළවාදමන්න කාලය හරි 💪👍

    ReplyDelete
    Replies
    1. bere wawe napu sombi pakek neda tho....

      Delete
    2. ජෙප්පො කරන වැඩ. දැන් පාඩුයි කියලා වහලා දාවි. ඊට පස්සේ කඩදාසි තවත් ගෙන්නලා ඒවගෙන් කොමිස් ගහගනීවි.

      Delete
  4. හරිම අපරාදේ. ජෙප්පො යනකොට රටම ගිනි තියලා විනාශ කරලා කම්බස්ම කරලා යයි වගේ.

    ReplyDelete
  5. සෙවනගල සීනි කම්හල වැහුවා, කඩදාසි එකත් වහලා දැම්ම නම් ඉවරයි.
    උක් වතු පවා ගිනි තිබ්බා ජෙප්පො කම්හල වහන්න ඕන නිසා. එතකොට සීනි ගේන්නේ ඉන්දියාවෙන්. ඒ කියන්නේ කොමිස්. හඳුන්නෙත්තියා තව V8 එකක් ගනීවි.

    ReplyDelete
  6. මේක රජයේ ජනතාවාදී වැඩපිළිවෙලට අකුල් හේලීමට සිදු කරන ලද කඩාකප්පල්කාරී වැඩක් දැයි විමර්ශනය කල යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඔය ලබ්බේ වැඩපිලිවෙලින්, මේ අවුරුදු දෙකට කරපු එක වැඩක් කියාපන් බලන්න බස් හෝල්ට් එක පේන්ට් කරපු එකයි බස් 10ක් ගෙනාපු එකයි ඇරෙන්න.

      Delete
  7. ජෙප්පෝ බන්ධනාගාර ඇවිලුවා. ඊට පස්සේ ඒකට විපක්ශේ ඇල්ලුවා.
    වී ගන්න මිල අඩු කරලා රාජපක්ශලා නිසා උනා කිව්වා
    ජෙප්පො කක්ක වැඩ කරලා ඒවා ඔක්කොම විපක්ශෙටයි රාජපක්ශලාටයි පටවනවා.
    තව ටික දවසකින් කියාවි පුංචි අම්මට බබා හම්බුනෙත් රාජපක්ශලා නිසා කියලා.
    ඒවා බැලුවම වෙලාවකට හිතෙනවා රාජපක්ශලා සක්‍ර දෙවියොද කියලා. මොකද මේ රටේ මොකක් කරත් රාජපක්ශලා තමයි කරලා තියෙන්නේ ජෙප්පො කියන විදියට.

    ReplyDelete
  8. ත්‍රස්තවාදීන් පාලනය කරන සෑම රටකම මෙවැනි ත්‍රාඩ උපක්‍රම භාවිතා කෙරේ.
    බලය ලබාගැනීම සඳහා ආයුධ අතට ගත් පිරිසක් බලය රැකගැනීම උදෙසා භාවිතා කරනුයේද ඔවුන් දන්නා සහ විශ්වාස කරන දේවල්ය.
    රටවල් ගිනිගෙන දැවෙන විට, යුද්ධවලින් පීඩාවිඳින විට, ජනතාව ආර්ථික හෝ සමාජීය ප්‍රශ්ණ වලින් මිරිකෙන විට ජනතාව ඔවුන්ගේ තුවක්කු බලයට යටත්ව කටයුතු කරන බව ඔවුන් දනී.

    ReplyDelete
    Replies
    1. කොහොම හරි පිටරට පැනගත්තු එවුන් බේරුණා.

      Delete
Previous Post Next Post