මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරුවකු වන අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා නීතිමය බාධා කිහිපයක් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
සිරස රූපවාහිනියේ 'දවස' වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අර්ජුන් මහේන්ද්රන්මේ වන විට සිය නම වෙනස් කර සිංගප්පූරු පුරවැසිභාවය ලබාගෙන ඇති බවත්, එම රටේ පවතින නීතිමය තත්ත්වයන් හේතුවෙන් ඔහුව මෙරටට ගෙන්වා ගැනීම සංකීර්ණ වී ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය.
කෙසේ වෙතත්, පවතින නීතිමය බාධාවන් මඟහරවා ගනිමින් ඔහුව මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය විවිධ උපක්‍රමශීලී පියවර රජය විසින් ගනිමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
බැඳුම්කර නඩුව මේ වන විට අධිකරණය හමුවේ ඉදිරියට යමින් පවතින බවත්, අපරාධ මගින් උපයාගත් දේපළ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ ඒකකයක් ස්ථාපිත කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.
අපරාධකරුවන් සතු දේපළ රාජසන්තක කිරීමට අවශ්‍ය කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදු කරන බව ද ඔහු අවධාරණය කළේය.
විදේශගතව සිටින අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමේ ප්‍රගතිය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මේ වන විට පුද්ගලයන් 236 දෙනෙකුට එරෙහිව රතු වරෙන්තු නිකුත් කර ඇති බවයි. ඉන් රතු වරෙන්තු 110ක්ම නිකුත් කර ඇත්තේ වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව බව ඔහු පෙන්වා දුන්නේය.
වත්මන් රජය යටතේ මේ වන විට පාතාල කල්ලි සාමාජිකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු අපරාධකරුවන් 66 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට සමත්ව ඇත.
තවත් රතු වරෙන්තුකරුවන් 97 දෙනෙකු පිළිබඳව විමර්ශන ක්‍රියාත්මක වන අතර, ඉන් 39 දෙනෙකු රැඳී සිටින රටවල් සහ ස්ථාන මේ වන විටත් හඳුනාගෙන තිබේ.
ලබන සතියේදී තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙරටට ගෙන්වා ගැනීමට නියමිත බව ද අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සිරස රූපවාහිනිය වෙත වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Legal Hurdles Remain for Extradition of Key Suspect in Bond Scandal
The extradition of Arjun Mahendran, a principal suspect in the Central Bank bond scandal, faces several legal obstacles, as revealed by Minister of Public Security, Tiran Alles. Speaking during a segment on the Sirasa television channel’s program "Today," the minister explained the complexities involved in bringing Mahendran back to Sri Lanka.
Mahendran has reportedly obtained Singaporean citizenship under a different name, complicating his return due to the legal framework present in that country. The minister clarified that the government is actively working to navigate the existing legal challenges to facilitate Mahendran’s extradition.
Current court proceedings related to the bond case are ongoing, and a special unit has been established to investigate assets acquired through criminal activities, the minister disclosed. He emphasized that efforts to seize properties belonging to the accused will continue without obstruction.
Commenting on the status of extraditing criminals residing abroad, he noted that red notices have been issued against 236 individuals. Of these, 110 red notices were issued after the current government assumed office, highlighting a significant push for accountability.
Under the current administration, 66 criminals, including members of organized gangs and drug traffickers, have been successfully extradited to the country. Ongoing investigations are taking place regarding another 97 individuals with red notices, with 39 locations and countries identified where they are currently located.
Minister Alles further indicated that plans are underway to extradite another organized crime suspect in the coming week, assuring the public of the government's commitment to tackling crime and restoring justice.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මේක බලපු එකා දන්නවා ගේන්න අමාරුයි කිව්වේ නෑ කියලා.
ReplyDeleteබොරු ලියන්න එපා මිනිහෝ ගෑණි හිරේ ගියාට කමක් නෑ වයග්‍රා එකක් ගහලා බඩුවක් ගහපන් මොලේ අමාරුව යන්න
පව ජෙප්පෝ. වීඩියෝ එක තියෙනවා. ගිහින් බලපං.
Deleteකාඩිනල් ශානිවයි රවී වයි පත් කරන්න කිව්වා කියලා මාස 6ක් යන්න කලින් එහෙම කිව්වෙ නෑ කිව්වනේ.
ජෙජ්පෙක්ට රිදිලා. කුණු හරුප කියනවා. ඊයා.. 🤣😁😃😁😅
Deleteඅන්නේකයි. නැත්තන් මේ වෙනකොට ගෙනල්ලා. 😂🤣😁😃😁🤣
ReplyDeleteමුගේ ඇත්ත නම වඩිවේල් ජෙයබාලන්. වතු දෙමළෙක්. පොලිස් කොස්තාපල් කෙනෙක්. හොර වැඩ මාට්ටු වෙලා වැඩ තහනම් වෙච්ච පරයෙක්. ලංකාවේ ගොන්නු 68 ලක්ෂට පිංසිද්ධ වෙන්න පාර්ලිමේන්තු ගියපු තවත් ඇවිදින පුට්ටකාලයක්. 🤢🤮🤮
ReplyDeleteඅඩෝ දෙමළෙක්ද? උගේ මුණෙන්ම පේනව හැබැයි ඒක.
Deletemu tie cort dala enne hariyata Col-7 porak wage, balagena giyama patta demalekne.
Deleteහරි අපි දැන් රැවටුනා හොඳේ.
ReplyDeleteසිරස නාලිකාවට ගිහින් කිව්ව නම් හිතාගන්න පුළුවන්.
ReplyDeleteමු කව්ද?
ReplyDeleteමුගේ ඇත්ත නම වඩිවේල් ජෙයබාලන්. වතු දෙමළෙක්. පොලිස් කොස්තාපල් කෙනෙක්. හොර වැඩ මාට්ටු වෙලා වැඩ තහනම් වෙච්ච පරයෙක්. ලංකාවේ ගොන්නු 68 ලක්ෂට පිංසිද්ධ වෙන්න පාර්ලිමේන්තු ගියපු තවත් ඇවිදින පුට්ටකාලයක්.
DeleteHe was a Singapore citizen when he was appointed as the governor. He didn't change citizenship recently
ReplyDeleteගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවා ගන්න බැහැ.
ReplyDeleteනම වෙනස් කරලා ගහන ගෙම් ගැන මට කියලා දෙන්න හදන්න එපා. උඹලා වෙනත් දෙයකට ඇර ගනින් කාලෙ නාස්ති නොකර.
ReplyDeleteවැඩ බැරි එකාට ඒ සඳහා හේතු කෝටියයි කියලා පැරැන්නෝ කිව්වේ නිකමට ද ඉතින්?
ReplyDelete