අපි ගමින් ගමට බැස්සම ජනාධිපතිවරයටත් ගමට බහින්න සිද්ධවෙලා ඔන්න දැන් ජනාධිපතිවරයාත් රැස්වීම් තියෙනවා. ජනාධිපතිතුමාව කොලඹ හතේ ඒසී කාමරයේ ඉඳලා මහපාරට බස්සලා ජනතාව අතරට යවා අපට හැකිවෙලා තියෙනවා යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය
ඔහු මේ බව ප්‍රකාශ කලේ නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා ,
රටේ අධිකරණ ඇමතිවරයාට කියන්න පුළුවන් නම් ජනමත විචාරණයකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන්, 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් යන්නේ නෑ කියලා. රටේ අධිකරණ ඇමතිවරයා පූර්ව නිගමනවලට ඇවිල්ලා කලින් නඩු තීන්දු ප්‍රකාශ කරනවා නම්, ඒ වගේම ඉතින් පාර්ලිමේන්තුවේ ඉන්න 159 දෙනයි ජනාධිපතිවරයයි, "25 වෙනි වෙනකන් බලන්නකෝ කවුද හිරේ යන්නේ කියලා අත්පොඩි ගහන්න ලෑස්ති වෙන්න, රතිඤ්ඤා පත්තු කරන්න" කියනකොට...
පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමතිවරු, මන්ත්‍රීවරු "අහවලාට වෙන දේ බලන්න, අහවලාට වෙන දේ බලන්න" කියලා නඩු තීන්දු කලින් ප්‍රකාශයට පත් කරනකොට ඉතින් සමාජ මාධ්‍ය තුළ ඒ පණිවිඩය අරගෙන යනවා.මෙය අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමක්.ඉතින් අද නීතිඥ සංගමය හෝ වේවා, මේ රටේ පහළ අධිකරණවල ගරු විනිශ්චයකාරවරු හෝ වේවා, ගරුතර මහා සංඝරත්නය, කතෝලික සභාව, මේ හැම කෙනෙක්ම මේ අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන්නේ ඔය නිසා.
ඉතින් අද මේ ආණ්ඩුව මේ අරගෙන යන වැඩපිළිවෙලත් එක්ක පැහැදිලිවම අධිකරණ ස්වාධීනත්වයට දැඩි බලපෑමක් එල්ල වෙන බව තහවුරුයි.
ජනාධිපති ලේකම්වරයා කන්ටේනර් පන්නලා තියෙනවා. ඒ වාර්තාවල වැරදිකරු වෙලා තියෙනවා. හරියටම කන්ටේනර් 323 ක් වරායෙන් පන්නලා තියෙනවා. හරියටම බාල ගල්අඟුරු ගෙනැල්ලා තියෙනවා. හරියටම හැකර් කෙනෙක් පැනලා සල්ලි ටිකත් අරන් ගිහිල්ලා තියෙනවා.
ඒවා හරියට කරනවා! හැබැයි ඉතින් හරියට වෙලාවට පොහොර ටික දීගන්න බෑ. වී මිලදී ගන්න බෑ. ධීවරයාගේ තෙල් සහනය දෙන්න බෑ. වෙලාවට උපාධිධාරියාගේ රක්ෂාව දෙන්න වැඩපිළිවෙලක් හදාගන්න බෑ. රටේ මෙතෙක් කල් පැවැතිගෙන ආපු කර්මාන්තශාලා වැහෙන්න යනකොට ඒවා ආරක්ෂා කරගන්න ආණ්ඩුවට මැදිහත් වෙන්න බෑ.
අනවශ්‍ය දේවල් සියල්ලම ආණ්ඩුව හරියට කරනවා! හොරකම් ටිකත් හරියට කරනවා. හැබැයි රටේ ජනතාවට තමන්ගේම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දීපු ඒවා හරියට කරගන්න බැරි එක තමයි ප්‍රශ්නයකට තියෙන්නේ.
ඉතින් හොරකම් ටිකයි, වංචා ටිකයි, හැක් කරලා දාලා පන්නන ඒවායි, කන්ටේනර් පන්නන ඒවායි, බාල ගල්අඟුරුයි ආණ්ඩුව හරියටම කරනවා.
මේ ආණ්ඩුව බලයට ආවාට පස්සේ ගහපු ගැහිල්ල කෙසේ වෙතත්, මේ පරීක්ෂණ වාර්තා දිහා බැලුවාම, විශේෂයෙන්ම ඔය පාර්ලිමේන්තුවේ තෙල් සම්බන්ධයෙන් තියෙන වාර්තාව දිහා බැලුවාම, ඒකේ සමහර නිලධාරීන්ව අයින් කරලා තමයි පරීක්ෂණය කරලා තියෙන්නේ. සමහර නිලධාරීන් පිළිබඳව පරීක්ෂණයක් කරලා නෑ. ඇයි තෝරාගත්තු පිරිසක් සම්බන්ධයෙන් විතරක් වාර්තාවක් හැදුවේ? ඒ ප්‍රශ්නය තියෙනවා.
ඒ එක්කම ඉතින් ඒකට හේතුව වෙන්න පුළුවන් කතානායකවරයාටත් අල්ලස් හෝ දූෂණ කොමිසමේ පැමිණිල්ලක් දාලා තියෙනවනේ. ඉතින් ඒ හින්දා සමහර විට පාර්ලිමේන්තුවේ ඉඳලා ඒ ඉහළ නිලතලවලට පත් කරපු අයව අයින් කරලා, අනිත් අය ගැන පරීක්ෂණ කරාද කියන්න අපි දන්නේ නෑ. ඒකත් දන්නේ නෑ ආණ්ඩුවේ බලාපොරොත්තුව.
හැබැයි ඉතින් පැහැදිලිවම මේ වාර්තාව දිහා බලපු බැල්මට.ඒ පිළිබඳව තව අපි අධ්‍යයනය කරනවා, දීර්ඝ වශයෙන් අපි අධ්‍යයනය කරනවා—හැබැයි බලපු බැල්මට තෝරාගත්තු පිරිසක් ඉලක්ක කරගෙන කරපු වාර්තාවක් බව සනාථ වෙලා තියෙනවා.
ඒ සියල්ලටම උත්තරයක් දෙන්න පුළුවන් වෙන්නේ හරියට ඒ පිළිබඳව අධ්‍යයනය කිරීම සහ හරියට පරීක්ෂණයක් කරොත්. හැබැයි තෝරාගත්තු පිරිසක් සම්බන්ධයෙන් වාර්තාවක් හදලා, ඒ පිරිස ඉලක්ක කරගෙන වාර්තාව ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා නම් ඉතින් ඕකට පැහැදිලි උත්තරයක් ලැබෙන්නේ නෑ.
වර්තමාන ආණ්ඩුවේ තොරතුරු වර්තමාන ආණ්ඩුවෙන්ම එළියට දෙනවා. ඒක අපි ආයේ අමුතුවෙන් හොයන දෙයක් නෑ. හැබැයි ඉතින් වර්තමාන ආණ්ඩුවේ කතානායකවරයා පිළිබඳවත් ඉතින් ලොකු කතිකාවතක් තියෙනවනේ. ඉතින් ඒක එතුමාගේ පෞද්ගලික කාරණා. හැබැයි ඉතින් අපි අවධානයෙන් ඉන්නවා.
ඉතින් ඒ හින්දා මේ එක්කෙනෙක් දෙන්නෙක් තමන්ට හිතවත් එක්කෙනෙක් දෙන්නෙක් පරීක්ෂණ වාර්තාවලින් අයින් කරලා, පුද්ගලයෝ දෙන්නෙක් හෝ තුන්දෙනෙක් ඉලක්ක කරගෙන වාර්තා හදලා සාධාරණයක් ඉෂ්ට වුණා කියලා හිතනවා නම් ආණ්ඩුවට වැරදිලා. ඉතින් මේ ආණ්ඩුව ඔය 22 වෙනි සංශෝධනය ගේන්නෙත් හරියටම කරන්න උත්සාහ කරන්නෙත් අර හරියටම කරපු හොරකම් ටික වහගන්න. මොකද ඊළඟට නඩුව වැටෙන්නේ ඒවාටනේ.
දැන් කතානායකවරයාටත් පැමිණිල්ලක් තියෙනවා අල්ලස් හෝ දූෂණ කොමිසමේ. ඒ වගේම මේ හුඟක් අයට පැමිණිලි තියෙනවා. සමහරු වරෙන්තු වුණාම උසාවි යන්නෙත් නෑ. සමහරු ඔය මහ ලොකුවට අධිකරණය ගැන සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව, පොලිසිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම, හොරු අල්ලන එක ගැන කතා කරන අය තමන්ට වරෙන්තු වුණාම උසාවියට යන්නෙත් නෑ. අඩු ගානේ අධිකරණයට ගරු කරලා උසාවියට යන්න තරම්වත් නියතමානී නෑ උන්.
ඉතින් ඒ හින්දා ඔය 22 වෙනි සංශෝධනයට ඔච්චර මහන්සි වෙන්නේ ඒ අය බේරෙන්න මිසක් හෙට ජනතාවගේ ප්‍රශ්නයක් විසඳන්න නෙවෙයි.
මේ එල්නිනෝ තත්ත්වය පිළිබඳව මීට පෙරත් කතිකාවතක් ගොඩනැඟුණා. රජයේ ආයතනවලට මීට පෙර සූදානම් වීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලවල් පහුගිය හැම රජයකින්ම සූදානම් වෙලා තිබ්බා. ඒක මේ රටේ, ලෝකයේ මේ වසර තුළ එල්නිනෝ තත්ත්වයක් එනවා කියන කාරණය පිළිබඳව නිරන්තරයෙන් ලෑස්ති වුණා
හැබැයි ඉතින් අවාසනාවකට මේ ආණ්ඩුව අර දිට්ඨවා සුළි කුණාටුව එනවා කියලා දැන දැනත් මඟහැරියා වගේ, බන්ධනාගාරය ඇතුලේ සිදුවීමක් සිද්ධ වෙන්න නියමිතයි කියලා දැන බුද්ධි අංශ වාර්තා ලැබිලා තියෙද්දිත් නිලධාරීන් 10 දෙනෙක් සහ රැඳවියන් 20 ක් විතර මැරෙනකම් බලන් හිටියා වගේ, එල්නිනෝ තත්ත්වයක් ඇතිවෙනවා කියන මතය ලෝකයේ ක්‍රියාත්මක වෙලා ලෝකයේ හැම රටක්ම මේකට සූදානම් වෙද්දි, අපි අඩුම ගානේ ගොවියාට වතුර ටික ලැබිච්ච වෙලාවේ වගා කරගන්න පොහොර ටික දුන්නෙත් නෑ.
වතුර ටික ලැබිච්ච වෙලාවේ වගා කරගන්න. දැන් ඉතින් වතුර හිඟයක් ආවාට පස්සේ වගාවට කෙඳිරි ගාලා හරියන්නේ නෑ. ඉතින් පැහැදිලිවම අර දිට්ඨවා සුළි කුණාටුව ආපු වෙලාවේ ආණ්ඩුව මඟහැර ගත්තා වගේ, ඒ වෙලාවේ ක්‍රියාත්මක වුණා නම් ජීවිත ගණනාවක් බේරගන්න තිබ්බා. ජීවිත ගණනාවක්! බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් දැනගන්න ලැබුණාම ඒ ගැන මඟහැරියා වගේ, නිලධාරීන් 10 දෙනා ඇතුළු ජීවිත ගණනාවක් බේරගන්න, රැඳවියන්ගේ ජීවිත බේරගන්න තිබ්බා.
අද එල්නිනෝ තත්ත්වය පිළිබඳව සඳහන් වෙලා තියෙද්දිත් ආණ්ඩුව ඒ කාරණය මඟහැරලා ඉදලා, දැන් කියනවා මේකට කොහොමද අපි මුහුණ දෙන්නේ කියලා කෙඳිරි ගානවා. ඉතින් ඒක සාධාරණ නෑ. මොකද රජයක් වුණාම මේ හැම කාරණයක් සම්බන්ධයෙන්ම පෙර සූදානමක් තියෙන්න ඕනේ.
මට වගකීමක් තියෙනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගන්නත්, ගමේ දේශපාලනය කරන්නත්, මේ රටේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ක බැඳිච්ච ගමේ පාක්ෂිකයෝ බොහෝ පිරිසක් ඉන්නවා. ඉතින් ඒකට නායකත්වය දෙන්න මට වගකීමක් තියෙනවා.
වැඩේ වෙන පැත්තකින් වෙනවාද, මගේ පැත්තෙන් වෙනවාද කියන කාරණය කෙසේ වෙතත්, අද අපි ගමට බැස්සාම ජනාධිපතිවරයාටත් ගමට බහින්න සිද්ධ වෙලා තියෙනවා. ඔන්න දැන් ජනාධිපතිතුමාත් රැස්වීම් තියෙනවා.
ඉතින් ජනාධිපතිවරයාව කොළඹ 7 AC කාමරේ ඉඳලා මහ පාරට බස්සලා ජනතාව අතරට යවන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. අන්න ඒක තමයි අපි විපක්ෂයක් විදියට ලබපු පළවෙනි ජයග්‍රහණය.
ඉතින් ඒ හින්දා ජනාධිපතිවරයා ඒ රැස්වීම් මාලාව යනවා වගේම, තමන්ගේ කතාව කියලා අර නීතිඥ සංගමයට කරා වගේ තමන්ගේ කතාව කියලා ගෙදර යන්නේ නැතුව ජනාධිපතිතුමා, ජනතාවගේ ගැටලුත් අහලා ඒවට විසඳුම් ලබාදෙන්න කටයුතු කරන්න ඕනේ. අපි ඒ තැනටත් ජනාධිපතිතුමාව තල්ලු කරනවා.
මං හිතන්නේ අනිත් අය කරනවාද නැද්ද කියලා හොයන එක නෙවෙයිනේ මගේ වගකීම. මම වැඩේ කරන එක.
ඉතින් පාර්ලිමේන්තුව ඇතුලේ පොඩි කෑල්ලක් වුණත්, ජනතාවගේ හදවතේ ලොකු කෑල්ල නාමල්.
ටිකට් එක කැපෙන්න මම ටිකට් ගත්තේ නෑනේ. ටිකට් ගත්තොත්නේ කැපෙන්න වෙන්නේ. ඉතින් ඒ හින්දා මට කාගෙවත් ටිකට් කපන්න ඕනෙත් නෑ. මං ටිකට් ගන්න යන්නෙත් නෑ.
මම මේ රටේ ජනතාව එක්ක අපේ දේශපාලනය අපි කරනවා. ඉතින් ඒ හින්දා අද ජනාධිපතිවරයාටත් සිද්ධ වෙලා තියෙනවා ගමට බැහැලා, සඳලුතලයෙන් බැහැලා දේශපාලනය කරන්න පටන් ගන්න. ඉතින් බොහොම හොඳයි ජනාධිපතිතුමනි, හැබැයි ඒ රැස්වීමත් අර නීතිඥ සංගමයේ වාඩි කරගෙන තමන්ගේ කතාව කියලා ගෙදර ගියා වගේ වෙන්නේ නැතුව ජනාධිපතිතුමා, ජනතාවගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දීලා විසඳුම් දෙන්න.
මොකද ඊළඟට අපි ඔබතුමාව... සඳලුතලයෙන් බැස්සුවා, ඊළඟට බලාගමු.
Opposition Leader Namal Rajapaksa Critiques Government's Performance Amidst Current Crises
Amid mounting public discontent, opposition leader Namal Rajapaksa has addressed concerns regarding governmental accountability and responsiveness, emphasizing the need for the President to engage more directly with the populace. At a media briefing held in Colombo, he stated, "We have witnessed President's meetings out in the community, which is a commendable move. However, it's crucial that these meetings yield tangible solutions to the people's issues."
Rajapaksa further commented on the composition of parliament, highlighting the significant role of the judiciary and the government's relationship with it. He expressed concern over remarks made by the Minister of Justice implying that discussions surrounding the 22nd constitutional amendment would not reach the Supreme Court. This situation, according to him, poses a threat to the independence of the judiciary and could lead to undue pressure influenced by active political interests.
"When parliamentarians publicly discuss judicial decisions before they are formally announced, it sets a dangerous precedent. This is an encroachment on the judiciary’s autonomy," he explained. Rajapaksa underscored that independent legal bodies, professionals, and civic institutions must advocate for judicial independence in light of such developments.
He took issue with the government's handling of recent container shipments, revealing troubling reports of a significant number of containers—at least 323—reportedly mishandled or linked to corruption schemes during their importation. "While the authorities can efficiently manage container shipments, the timely distribution of fertilizers and other essential supplies remains a critical failure," he asserted.
Rajapaksa's statement highlights broader systemic issues, such as the government's capacity to safeguard industries during adverse financial conditions or the ongoing cost of living crisis affecting citizens. "It’s ironic that while the government effectively executes actions like the distribution of containers, the basic responsibilities towards sustaining the agricultural sector are neglected," he said.
His comments come amid allegations of corruption related to oil imports and inquiries into the conduct of specific public officials. "It raises questions why certain individuals are targeted in these investigations while others remain overlooked," he stated, emphasizing the need for comprehensive accountability across all levels of governance.
Moreover, the distresses brought by the anticipated El Niño phenomenon were addressed, with Rajapaksa criticizing the government for not being adequately prepared despite ample warnings. "As nations around the world took measures, we failed to provide farmers with essential resources at the right time for effective planting," he noted, stressing the government's lack of foresight in crisis management.
A poignant call for unity and proactive governance surfaced in Rajapaksa's remarks, highlighting his commitment to protect democracy and the rule of law. "We must ensure that our political interactions and community engagements are meaningful. The people's concerns must be prioritized, and we demand that the President continues these dialogues not just as a formality, but to generate real solutions," he concluded.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ලංකට් චී නිවුස් පඩංගු කාරයො හිතාගෙන ඉන්නෙ උන්ගෙ හාමුල වගේ අපේ එකාත් හිටියේ සඳලුතලේ කියල.
ReplyDeleteඌ හොඳට පොලවේ පය ගහල ඉන්නෙ, අසරණ මිනිස්සුන්ට කළ යුත්ත ඉටු කරන ගමන් අකුරටම.
උඹලගේ මහලොකු හාමුල දැන් හොම්බෙන් යන්න වැටිල කුල්ල කුජීත වෙලා හිටියට ඉස්සර උන්ගෙ ගෙම්බර් මතක නැද්ද තොපිට? අපි තමයි හොඳටම කරපු කාලේ?
තෝ වෙන රටකද ඉන්නෙ ඩෝබිය?.
Deleteඋබ දන්නවද කන්ටේනර් වල මොනවද තිබුනෙ කියල, 2.5 මිලියනේ ගියෙ කොහාටද කියල, ගල් අගුරු මෙච්චර බාල ඇයි කියල, තොපේ මහවුන් මාලිගා ගහන්නෙ කොහොමද කියල, උගන්ඩාවෙ ඩොලර් බිලියන 40 කෝ කියල, තොපේ මහ එකා ඔච්චර බොරු කියන්නෙ මොලේ අමාරුවකටද කියල, නාමලය, සජිත, කිය කිය ඉන්නෙ නැතුව, මහ එකාට රට ගත්තනන් ඩොලර් හොයන්න කියපිය. රටේ තියන ලොකුම ප්‍රස්නෙ, ඩොලර් හොයන එක. ඒක තොපේ මහ එකාටවත් කර්මාන්ත ඔලුවෙන් හිටවන, සීනි විකුනල රටම හිනස්සපු බිග් කුච්චන් කිය කිය පිට රටවල ගිහින් හාන හදුනටවත් බෑ. කෝ තොපේ අර උගත් බුද්ධිමත් තරුනයො ටික? ටිල්වින්, ලැට් මාලි, ලාල් කාන්ත, වසන්ත, අර කොලු කාර කතා නායක, ආප්ප හරිනි, හොර ඩිග්‍රි කතානායක.. ඔන්න තොපේ වැඩ්ඩො.
ලඟදි මිල්කෝ එකේ කිරි එකක් එහෙම බිව්වද???
Deleteඅමුල් එකෙන් නියමෙට කරගෙන යනව නේද විකුනුවට පස්සෙ?
ලංකට් චී news. ගැලපෙන නම.
Deleteකොටි සිරසෙ නිව්ස් හොඳද?
Deleteඅඩෝ ලංකට්ටා ගූ හතයි වැලි එකයි යකෝ😂😂😂
Deleteකොටි? කොහෙ ඉන්න කොටි ද? අපි නං දන්න විදියට සරත් ෆොන්සේකා ඇතුළු යුද හමුදාව කොටි ඉවරම කලා.
Deleteඇයි දැන් ආපහු නැගිටගෙන එනව එනව වගේද ගුදේ ඇතුලෙ? අප්පච්චි බේර ගන්න?
න!, සරත් පොන්සේකට ඉවරකරන්ඩ අමතක වෙලා ඉතුරු වෙච්ච කොටි, පලේ මහකැලේ මැද්දෙ අක්කර විසිගානක් රක්ෂිතය එලි කරල, තට්ටු තුනක බිල්ඩිමක් හදල, අහසට වෙඩි තිය තියා ඇඳුම් මහන ඇඟලුම් කම්හලක් දාලලු.
Deleteකොහෙ ඉන්න කොටි? යකෝ තෝ දන්නෙ නැද්ද කොටි ඩයස් පෝරා එක කියල එකක් තියනව කියල. ඒකෙන් සල්ලිදීල ලප කොටා වගේ ගොබ්බයෙක් ජනාදිපති කරා කියල? උන්ටයි පාතාලෙටයි, දම්මික වගේ කෝටිපතියන්ටයි ඕන විදියට පච කොටා සහ හොරු 159 නටනව කියල?
Deleteදෙකයි පනහේ බයි විලාපය
Deleteඒ මේ බොන්ඩිගේ පුතාලා හිතාගෙන ඉන්නේ නුවර පාර වහල කාර් පදිනවා වගේ රටක් කරන එක
DeleteAustralia Inna padu adu kule jeppek
Deleteසීනිගම යන්ද පොල් ගහන්න මැන්ටල් ජා මුණා නෑමෝල්?
ReplyDeleteකයිය නං ඩ්‍රෝන් වලින් පොර ගහන්න. හැබැයි පයිය නගින්නෙ හෙනම මිත්‍යා දෘෂ්ටික කසිකබල් දැක්කම. කොහොමත් ඉතිං බෝන් අගේන් කල්ලතෝනි නෙ, මහා බෞද්ද කියල පෙන්නන්න හැදුවට.
පලයන් හිගන ඩෝබියො තොපේ බොරු වපුරන්නෙ නැතුව. පැලවත්තෙන් කිවුවද තොට එහෙම කියන්න, අර ලැම්බෝගිනි වගේ? තොපේ මහ එකා තියාගන්න හදන, නඩුකාරය බෝන් එගේන්. ගිහින් නාකි ටිල්විනාගෙ පුක හෝදපිය දිවෙන්.
Deleteහිඟන මයිනගේ ගූ කාපු එකෙක් ඇවිත් මෙතන අපිට උන් කරපු ඒව කරන්න උපදෙස් දෙනව අත්දැකීමෙන්
Deleteබිය නොවන්න. මේ පාස්ටර් ජෙරොම් ඔබ සමගයි නාමල්. ඔබේ දරුවන් බෞතීස්ම කලාට දෙවියන් වහන්සේට ස්තුති වේවා. දැන් ඔබ හිරේ ගියාම දරුවෝ දෙවියන් වහන්සේ බලාගනී, මම ලිමිනිව බලාගන්නන්.
Deleteඅපේ අනුර කුමාර පොන්නප්පුගෙ ලේලි, කසුන් දිසානායකගෙ වයිෆ් ලීසා මෙන්ඩිස්ව බෞතීස්ම කලෙත් ඔය කියන පාස්ටර් ජෙරොම් ප්‍රනාන්දුම නේද?
Deleteඒ දවස්වල පාස්ටර් ජෙරොම් මයිනගෙ දෑත බදාගෙන යාඥා කරන ෆොටෝ වගයක් ගියා නේද?
Deleteකොහොමත් ඉතිං ඕකගේ ගෑනි මේරි ලූඩ්ස්නේ. පල්ලියට ගියාට කමක් නෑ, හැබැයි රඟන්නේ හරියට බුදුහාමුදුරුවන්ගේ ලොකු අයියා වගේ
මුන් පිප්පොකට් නියාය පටන් අරන් තියෙන්නෙ.
Deleteදැන් අර ප්‍රරමිශ්ක කියන ගෑනියි, ඔය තියාගන්න හදන හොර විනිසුරයි, බෝන් අගේන් කියල ආරන්චියි. ඒක තමයි, මේ ඩෝබියොටික, රාජපක්සලට ඔය කතාව කියාගෙන එන්නෙ. තොපේ පරන තියරි හරියන්නෙ නෑ ඩෝබි හිගන්නො. උබලගෙ ජේ වී පී එක අවුරුදු ගානක් තිස්සෙ කලේ එක එක කොම්පැනි වලිනුයි, න් ජී ඕ වලිනුයි සල්ලි අරගෙන පිකටින් උද්ගෝසන කරල සල්ලි හොයපු එක. ඒක නොතේරුනු අපේ දාස්ගානක් මෝඩ කොල්ලො කෙල්ලො ජිවිතවලින් වන්දි ගෙවුව. දැන් බලේ ඉන්නෙ වුන්ට රටට හෙනගැහුවත් කමක් නෑ... බලේ ඉදගෙන පොකට් පුරෝගන්න එක විතරයි උන්ට ඕන.
දෙකයි පනහේ බයි විලාපය
Deleteදෙකයි දසම පහ රැක ගන්න දාන සෙල්ලං. අපේ වැලිකඩ ජනපති
ReplyDeleteසිරා. මමත් මේ කල්පනා කලේ අප්පල ළමයි හදලා තියෙන විදිය. සුරංගනා ලෝකවලම තමයි ඉන්න පුරුදු කරලා තියෙන්නේ
Deleteඩෝබින්ට මොනව හරි වෙනව මේ රාජපක්සල මොනව හරි කිවුවම. උබලගෙ මහ එවුන්ට හරි හමන් පවුලක් ලමයෙක් නැති එකද ප්‍රස්නෙ? ඊරිසියද? කොහොමත් ජෙප්පො කියන්නෙ කුහක ඊරිසියාකාරයො. මෙච්චර අවුරුදු දෙකක් තිස්සෙ රට ආපස්සට යවපු කාලකන්නි අල්ලගෙන ඉන්න තොපිත් එහෙම ඇරියස්කාරයො මම හිතන්නෙ. යකෝ රට කරපල්ල හරියට, රාජපක්සල හිරේ යන එකද නැද්ද කියන එක නෙමෙයි ප්‍රස්නෙ.
Deleteදෙකයි පනහේ බයි විලාපය
Deleteරට ආපස්සට ගිහිං කිව්වා? මම මෙදා පාර ඕස්ට්‍රේලියා ඉඳන් එනකොට රට සුපිරියට වෙනස් වෙලා. වෙනදට ෂොට් එකක් දාන්න වාහන පැදගෙන එන යාලුවෝ ඔක්කොම කැබ් වල. පොලිසියත් එක්ක දැන් සෙල්ලං බැහැ ලු.
Deleteවිදේශ කටයුතු එකට ගියා, එතන පියන්ගෙ ඉඳන් AD ල වෙනකං හරි හරියට ගිය වැඩේ කරලා දෙන්න මහන්සි උනා. ඉමිග්රේෂන් එකෙත් එහෙමයි. බස් නං බස්. දුටුගැමුණු හොටු කකා වැළපෙන්නේ.
නාවින්න, කොට්ටාව ඉන්ටචේන්ජ් දෙකම සුපිරි. පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එක තීන්ත ගාල විතරයි කිව්ව නයි චැනල් එකේ ඊයේ පෙන්නුවා දැක්ක එයා ෆෝස් කොල්ලො පික් පොකට් කාරයෙක් මිනිත්තු ගානෙන් කොටු කරනව, නවීන තාක්ෂණය පාවිච්චි කරල.
අනුරාධපුරේ, පොලොන්නරුව, බදුල්ල, නුවර, ගාල්ල, මඩකලපුව, මීගමුව මම ඇවිදලා බැලුව තැන්. හැම තැනකම එක විදියට දියුණු වෙනවා දැක්ක.
කොහොම වෙතත් මේ අවුරුදු පහ ඉවර වෙලා බලමු. නැවත මේ ලංකාවේ බත් කන මිනිස්සු හරවන්න නං ටිකක් අමාරු වෙයි මේ ලංකට් පඩංගු ලිය ලිය ඉඳල. බයියන්ගේ කොන තෙමෙන්න නං හොඳයි මේවා
ඔව් ඔව් අපි දිනනවා ඊළඟ ඡන්දෙදී, සජිත් ප්‍රේමදාසට ආයෙ පාරක් විපක්ෂ නායක වෙන්ඩ පුළුවන්, ඒ කියන්නේ ජෙප්පෝ 3%ට වැටෙනවා, ඊළඟ ඡන්දෙදී. නාමල්ලි 55%ක් වත් ගන්නවා, නියම ගැම්මක් තියෙන්නේ කොල්ලට. අපි ආයේ ආතල් එකේ ඉන්නවා.
ReplyDeleteබයියො ට්‍රෝල් කරන්න එපා මචං
Deleteමෑමල් බැහැල තියෙන්නේ කාණුවට
ReplyDeleteඅතිගරු නාමල් රාජපක්ෂ මැතිඳුණි..ඔබට සමස්ත ජනතාවගේ උපහාරය මැතිඳුණි.ඔබයි අපේ ජනාදිපති මැතිඳුණි..ලකඹර රකින මහා පින් කඳ ඔබයි මැතිඳුණි...
ReplyDelete😂
Deleteසරම උස්සල පාත් උනානම් පින් කඳ බස්සයි හ්ම් ගෑවෙන්න 😂
Deletepiriminta kiyala bbassa ganna asa padu jeppo liyanneme bassaganna hati. umbalata e basawen kiyannam. kanavadum ganu minissu badan ,nanne nathi . kanna danne nathi katha karanna danne nathi eun ekathu unu kulakayak thiyanawanam e kari bona huthu levakana jeppo
ReplyDeleteපොහොට්ටුවේ මසට හදන තවත් එක් බූරුවෙක්
Deleteධාතු ටිකක් පාපිස්සෙ ගාලා දෙන්නද නමස්කාරය කියන්න
Deleteමට වගකීමක් තියෙනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගන්නත්, ගමේ දේශපාලනය කරන්නත්, මේ රටේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ක බැඳිච්ච ගමේ පාක්ෂිකයෝ බොහෝ පිරිසක් ඉන්නවා. ඉතින් ඒකට නායකත්වය දෙන්න මට වගකීමක් තියෙනවා,,,,,,,,,,,,,list eken parliment awilla kiyala katha
ReplyDelete