වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව තමන් පාර්ලිමේන්තුවට ගොස් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය හමුවී ආදිවාසීන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කළද, මෙතෙක් ඒ සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිඵලයක් ලැබී නොමැති බව ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ පවසති.
අගමැතිනි හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවති ආදිවාසි දින සැමරුම් උත්සවයකට සහභාගී වෙමින් ඔහු සඳහන් කළේ, ආදිවාසි පනතට අදාළ ගැසට් නිවේදනය සකස් කර අවසන් බවට තොරතුරු ලැබුණද එය මෙතෙක් ප්‍රකාශයට පත් නොකිරීම කණගාටුවට කරුණක් බවයි.
විවිධ පොරොන්දු සහ ගිවිසුම් අත්සන් කළද, අවසානයේදී තමන් සතුව තිබූ අයිතිවාසිකම් පවා අහිමි වන තත්ත්වයක් උදාවී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
"අපි අගමැතිනිය හමුවෙලා මේ ගැන කතා කළා. ගැසට් එකත් ලෑස්තියි කිව්වා. නමුත් අන්තිමේදී බැලුවම තිබුණ දේත් නැතිවෙලා" යැයි වන්නිල ඇත්තෝ සිය අප්‍රසාදය පළ කළහ.
ආදිවාසීන්ගේ උරුමයන් සහ පරම්පරාගත ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට සංස්කෘතික සහ පරිසර අමාත්‍යවරුන් මෙම අවස්ථාවට සහභාගී වනු ඇතැයි තමන් බලාපොරොත්තු වූ බවත්, ඔවුන් වෙනුවට දෙපාර්තමේන්තුවල පහළම මට්ටමේ නිලධාරීන් පමණක් යොමු කිරීම පිළිබඳව තමන් කණගාටු වන බවත් ඔහු පැවසීය.
තීරණ ගැනීමේ බලයක් නොමැති නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් ආදිවාසි ජනතාවගේ ගැටලුවලට විසඳුම් සෙවිය නොහැකි බව ද ඌරුවරිගේ වන්නිල ඇත්තෝ වැඩිදුරටත් අවධාරණය කළහ.
Indigenous Leaders Demand Action Following Meetings with Prime Minister
Leaders from the indigenous community have expressed frustration over the lack of tangible outcomes from discussions held with Prime Minister Harini Amarasuriya since the current government took power. Despite her commitment to discussing indigenous issues during her parliamentary visit, no significant advancements have been reported, according to Uruwari's Vanni Indigenous leader.
Participating in a celebration of Indigenous Day under the auspices of Prime Minister Amarasuriya, the leader revealed that, while they had been informed about the preparations for the gazette notification related to the Indigenous Act, its failure to be published thus far is disheartening.
He highlighted a troubling trend of losing even the rights they once held, despite signing various agreements. “We met with the Prime Minister and discussed these concerns. They mentioned the gazette was ready, yet, ultimately, we find ourselves back at square one,” he expressed disappointment.
During the event, there was an expectation that Ministers of Cultural and Environmental Affairs would engage in discussions regarding the traditional rights and historical issues facing indigenous peoples. However, the leader lamented that only lower-level officials from their respective departments were sent in their place.
The leader further emphasized that engaging in discussions with officials devoid of decision-making authority is insufficient to address the pressing issues confronting the indigenous community.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

දීපු චන්දය ගැන හැමදාමත් ආඩම්බරයි!
ReplyDeleteලංකාවේ බිහිවූ ලොකුම හොරා තබුත්තේගමින් බිහිවීම ආඩම්බරයක්
Deleteවන්නිල ඇත්තියක් හිටියනම් හුත්ති ගැසට් ගහයි පැලෙන්න
DeleteChandana deepu Unta lajjavak thiyenavada ?
Deleteකතෝලික ඇත්තෝ
Deletehondatama koranawa wage
අධිරාජ්‍යවාදී සුද්දන්ගේ උච්චාරණ අපහසුතා නිසාවෙන් ආදීවාසී වෙෙදික ඥාති පරපුර වැද්දන් ලෙසට උච්චාරනය කළද,. සුද්දාගේ භාවිතාව අනුව තවදුරටත් වැද්දන් ලෙසට උච්චාරනය නොකරනා ලෙසත්,..
ReplyDelete'වේද' වෙෙදික ජනයාගේ අපූරැ සංස්කෘතිය ඉතිහාසය, සවභාදහමේ සහ සම්භනධතාවය නිසාවෙන්ද,.
ප්රෘථිවියේ ජීවය පවත්වාගෙන යන කළාවේ කෂයවී විණාශවී වැළලී යන වේද ශාස්ත්‍රයන් තුළ යම් පමණකට හෝ විචිත්‍රවත් දැනුමක් සහිත වේදයන් තවදුරටත් පවත්වාගෙන යෑමට වර් ථ මාණය තුළ පොර බදනා..
සුවිශේෂි වේද ශාස්ත්‍රයන් අදටත් සුන්දර ලෙස පවත්වාගෙන යෑමට වෙර දරනා මාණව ඉතිහාසයේ සූවිශේෂීම ශ්‍රී ලාකිකයන්ගේ මුල් ජනයා මුදුන් මුළ ලෙසට සලකා ඔවුන්ගේ සංස්කෘතිය සම්ප්‍රදායන්ට ගරැ කරමින්,. වරථමාන රජය අදාළ කාරණා ගරැ කටයුත්තක් ලෙසට සළකා..
ඔවුන්ගේ පැවැත්මට සංසකෘතියට භාදාවක්ව පවතිනා සියළු දේ පිළිබඳව වහාම ක්‍රියාමාර්ග ගනනාලෙස ගරැ ජනාධිපති තුමාගේ සහ ගරැ අගමැති තුමියගේ ඇතුළු සියළු වගකිවයුතු බළධාරීන්ගේ දැඩි අවධානය,.!
මොන බඩකඩිත්තුවක් මන්ද කොරලද කියල මංගච්චන්න වෙන්නෙ මහ ඌරට
DeleteLGTV අගමැටිනි හොරි හැදුන බලු පුකක් වගේ නෙදකින් ගොන් වැස්සි.
Deleteවැදි ජනයා th ඉවරයි වගේ.
ReplyDeleteඒ කියන්නේ අර කතෝලික ඇත්තෝ බලේට ගෙනාපු පැලවත්තේ ඇත්තල වන්නිලා ඇත්තෝටත් වඩා අන්ත වැඩ බැරි කිරි කජ්ජෝද බොලව්
ReplyDeleteලෙස්බියන් කැකුලියක් යවපන්
ReplyDeleteවන්නිලහුත්තො වැඩේ කොරගන්න ඕන නම්
exactly
Deleteඑලම කතාව 🤣
Deleteකෙබර කොටා සහ පච මෝල් 159 සැලසුම් කරන්නෙ විරුද්ධ පාක්ෂිකයන්ට අංචි ඇදීමට විතරයි. ඒකට රාජ්‍ය ධනය සහ යාන්ත්‍රණය (පොලිසිය, උසාවිය) අති උපරිමයෙන් යොදාගන්නවා. රටේ සංවර්ධනය බිංදුවට තියාගන්න වෙර දරනවා.
ReplyDelete100% correct
Deleteවන්නිලෑ ඇත්තො හිරේ දාගන්න විදිහක් නැත්ද?
ReplyDeleteexactly
Deleteවන්නිලෑ ඇත්තො හිරේදාල වන්නිලෑ ඇත්තන්ගෙ භාර්යා පොජ්ජ අගමැටිනිට දෙමු.
DeleteHarinila aththange katha pojja.
ReplyDeleteවන්නියා
ReplyDelete