මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතාට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින රිය අනතුරු නඩුව ඉදිරියට පවත්වාගෙන යාම වළක්වාලමින් කොළඹ මහාධිකරණය අද (07) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
රවී සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද ප්රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.
ඒ අනුව අදාළ රිය අනතුර සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු කටයුතු මෙම ප්රතිශෝධන පෙත්සම විභාග කර අවසන් වන තෙක් හෝ වාරණ නියෝගය ඉවත් කරන තෙක් අත්හිටුවනු ඇත.
Colombo High Court Issues Stay Order on Proceedings Against Ravi Senewiratne
The Colombo High Court has issued an interim stay order today, preventing the continuing proceedings in a road accident case against Ravi Senewiratne, the Secretary of the Ministry of Public Security, at the Galle Face Magistrate's Court.
This decision was made following the consideration of a motion for revision submitted by Senewiratne. The court has ordered that the proceedings related to the aforementioned accident remain suspended until the revision application is fully examined or the stay order is revoked.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

හරි ඉතින්... නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ..
ReplyDeleteකුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්
Deleteරට බල්ලන්ට!
Deleteඅපි අඳුරට!
Justice must not only be done, but must also be seen to be done.
ReplyDeleteපැලවත්තේ අධිකරණය ගුටි කන දවස ලගයි
ReplyDeleteCan't write the comments.
ReplyDeleteපුනරුදය puka ළඟ.
ReplyDeleteනීතිය සැමට සමානව.
චීනෙ රැසියාව වගේ රටවලත් තියෙන්නෙ ඔය ක්‍රමය කොමියුනිස්ට් පාලනය . නීතිය පවා තමන්ගේ යටතේ තියෙන්නෙ. සතුටඅ වෙන්න එපා චීනෙ රුසියාව වගේ දියුනු රටවල් වගේ කියල. කියුබාව වෙනිසියුලාව වගේ රටවල තියෙන්නෙත් ඔය ක්‍රමය. අනිවාර්ය වෙන්ම ැපේ රට කියුබාව වගේ දියුනු කරල නමි ගනීවි
ReplyDelete
ReplyDeleteනීතියේ ආධිපත්‍ය සහ විධානය ඇතැම්විට හේනේ කුඹුරේ රිලවුන්ගේ වඳුරන්ගේ අතට පත්වී..
අමුඩයද ගලවා ඔලුවේ ගැටගසා තනි ඇසක්කින් බලා දෙනු ලබනා හැලි වඳුරන්ගේ අපූරැ තීන්දු තීරන දෙස සමස්ථ සමාජයක්ලෙස බලා සිටිමු.
නාකි පරයින්ට අවලන් ශානි රවිට වැඩි කල් රගන්න වෙන්නෙ නෑ
ReplyDeleteඅපිටත් පුළුවන්ද දන්නෙ නෑ අහන නඩු එහෙම නතර කරන්න
ReplyDelete