ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හුදෙක් දේශීය වෙළඳපොළට පමණක් සීමා නොවී, ජාත්‍යන්තර අගය දාමයේ සක්‍රීය කොටස්කරුවන් බවට පත්විය යුතු බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා අවධාරණය කරයි.
ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද '2026 ජාතික කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංසදය' අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මෙවර සංසදය "Scale Up 2.0" යන තේමාව යටතේ පැවැත්වුණු අතර, එහි ප්‍රධාන අරමුණ වූයේ ව්‍යාපාර පවතින මට්ටමින් ඉහළ මට්ටමකට දියුණු කිරීම සඳහා අවශ්‍ය මගපෙන්වීම ලබා දීමයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මෙරට ව්‍යාපාරික ක්ෂේත්රය තුළ ලක්ෂ 12කට අධික කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංඛ්‍යාවක් පැවතියද, ඉන් බහුතරයක් තවමත් ඉතා කුඩා මට්ටමේ පවතින බවයි. මෙම ව්‍යාපාර දේශීය හෝ ගෝලීය වෙළඳපොළ ජාලයන් සමඟ නිසි ලෙස බද්ධ වී නොමැති වීම විශාල අඩුවක් බව ඔහු සඳහන් කළේය.
"අපගේ ඉලක්කය වන්නේ 2027 සිට 2032 දක්වා වූ පස් අවුරුදු සැලසුම් කාලය තුළ මෙරට ආර්ථිකයේ කැපී පෙනෙන වර්ධනයක් ඇති කිරීමයි. එහිදී අපනයන විභවතාවක් සහිත ව්‍යවසායකයන් හඳුනාගෙන, ඔවුන් ජාත්‍යන්තර වෙළඳපොළට පිවිසීමට අවශ්‍ය පහසුකම් සහ මගපෙන්වීම ලබා දීමට රජය සූදානම්," යැයි අමාත්‍යවරයා පැවසීය.
ව්‍යාපාරයක් එක් මට්ටමක සිට ඊළඟ මට්ටමට දියුණු කිරීමේදී දේශීය වෙළඳපොළ මෙන්ම ජාත්‍යන්තර වෙළඳපොළ ද ඉලක්ක කිරීම අත්‍යවශ්‍ය බවත්, ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහ මූල්‍ය සහයෝගය ලබා දීමට රජය මැදිහත් වන බවත් අබේසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් සහතික විය.
Sri Lanka's SMEs Urged to Engage Globally, Minister Emphasizes Growth Opportunities
The Minister of Industries and Entrepreneurship Development, Chaturanga Abeysinghe, has underscored the necessity for small and medium enterprises (SMEs) in Sri Lanka to extend their reach beyond the domestic market and become active players in the international value chain.
Minister Abeysinghe made these remarks at the '2026 National Small and Medium Enterprise Summit', organized by the Lanka Commerce Chamber. This year's summit, themed "Scale Up 2.0", aimed to provide crucial guidance on elevating businesses from their current state to a higher level.
While elaborating on the current landscape, the Minister pointed out that there are over 1.2 million small and medium enterprises operating in the country. However, a significant majority of these businesses remain at a very small scale. He noted that a lack of proper integration with both local and global market networks presents a major gap in their development.
Abeysinghe reaffirmed the importance of targeting both local and international markets when advancing a business from one level to the next. He also assured that the government would facilitate the necessary technological and financial support to aid this transition.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මේ ගවයා කියන කම් හිටියේ.. සුළු මධ්‍ය පරිමාණ අපනයන කරුවන් කීදෙනෙක් ඉන්නවද කියලා මූ දන්නේ නෑ.. ගොන් ටෝක් දෙන්න දන්නවා
ReplyDeleteJepembeheeeee. Hunduuuhhhhhh.....
ReplyDeleteMata beheeehhee puncha ekka viyapara...,.
අමතක කරන්න එපා. ජනතා විමුක්කි පෙරමුනේ නායක රෝහණ විජේවීර, ඉරානයෙන් ලංකාවේ තේ ගෙනියන්න ආපු නැව් 02 කට ගිණි තියලා, ඉරාකයෙන් ලක්ෂ 28 ක් අරගෙන, සුපිරි කාර් දෙකක් හා පක්ෂයට බස් එකක් ගත්තා කියලා. ලංකාවේ තේ කර්වන්තය විනාස කරලා, තමන්ගේ බඩ වියත රැකගන්න, කටයුතු කරපු පක්ෂයක් තමයි JVP. ( ලයනල් බෝපගේගේ කට උත්තරය බලන්න ) එදත් අදත් ජෙපියන් සැප විදින්නේ ලංකාව විනාස කරන්න කටයුතු කරලයි කියලා අවබෝධ කරගන්න. 🤮🤮🤮🤮
ReplyDeleteඒ වගේම නැප්තාවලින් යූරියා හදන්න දෙන්න බෑ කියල. ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන් උද්ඝෝෂණ කරන්න ගත්තා. එයටත් මූලික වුනේ ජනතා විමුක්ති පෙරමුණ. හරිම ලස්සන ස්ලෝගන් එකක් ඔවුන් ජනගත කරනවා. එනම් නැප්තාවලින්, ටිනර්, වාර්නිෂ්, ඇතුළු වෙනත් වටිනාකමින් වැඩි දේවල් නිෂ්පාදනය කරන්න පුළුවන්, එලෙස කරලා, ඒ ලාභය අපිට බෝනස් ලෙස දෙන්න කියලා. රජය සම්පත් වැඩකට නැති යූරියා වෙනුවෙන් යෙදවනවා කියලා. ඒ දවස්වල පත්තර පිරෙන්න ගියේ රජයට දැක්මක් නෑ කියලා.
සදාම් හුසේන්, රෝහණ විජේවීරගෙන් උදව් ඉල්ලලා ද? එපා වෙනවා. බෝපගේ ගේ කට උත්තර බලන්ඩ එපා, බෝපගේ ගේ පුකට රත් කරපු යකඩයක් දාලා ඒ කාලේ හොඳටම දේශපාලනීකරණය වෙල තිබුණු යූ.එන්.පී. පොලිසියට ඕනෑ දේවල් ලියවා ගත්තේ. කට ඇරියොත් මරණවා වෙනස් දෙයක් කිව්වොත්. නොදන්න රෙද්දවල් කථා නොකර හිටපන් පොන්නයා.
Deleteනැප්තා මිළ අධිකයි. නැප්තා වලින් ප්ලාස්ටික්, පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය, සහ ගැසොලින් හදනවා විනා, යූරියා හදන එක ලෝක අපරාධයක්. ලෝකේ පුරා කර්මාන්තශාලා නැප්තා වලින් පොහොර හදන එක නතර කරලා තියෙන්නේ. ඒ වෙනුවට ස්වභාවික මීතෙන් සහ ගල් අඟුරු තමයි භාවිතා කරන්නේ. නැප්තා වලින් යූරියා හදනවා කියන්නේ රත්තරන් වලින් ටොයිලට් පේපර් හදනවා වගේ වැඩක්. හරියට හොයලා බලලා කථා කරපන්.සදාම් හුසේන්, රෝහණ විජේවීරගෙන් උදව් ඉල්ලලා ද? එපා වෙනවා. බෝපගේ ගේ කට උත්තර බලන්ඩ එපා, බෝපගේ ගේ පුකට රත් කරපු යකඩයක් දාලා ඒ කාලේ හොඳටම දේශපාලනීකරණය වෙල තිබුණු යූ.එන්.පී. පොලිසියට ඕනෑ දේවල් ලියවා ගත්තේ. කට ඇරියොත් මරණවා වෙනස් දෙයක් කිව්වොත්. නොදන්න රෙද්දවල් කථා නොකර හිටපන්.
නැප්තා මිළ අධිකයි. නැප්තා වලින් ප්ලාස්ටික්, පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය, සහ ගැසොලින් හදනවා විනා, යූරියා හදන එක ලෝක අපරාධයක්. ලෝකේ පුරා කර්මාන්තශාලා නැප්තා වලින් පොහොර හදන එක නතර කරලා තියෙන්නේ. ඒ වෙනුවට ස්වභාවික මීතෙන් සහ ගල් අඟුරු තමයි භාවිතා කරන්නේ. නැප්තා වලින් යූරියා හදනවා කියන්නේ රත්තරන් වලින් ටොයිලට් පේපර් හදනවා වගේ වැඩක්. හරියට හොයලා බලලා කථා කරපන්, බූරුවා.
අම්මපා තව 05ක් .මූට පිස්සුද.
ReplyDeleteබත් කන හරකා 🤮😡 අඩු කුලේ, ජේ.වී.පී. ත්‍රස්තවාදී මැට්ටා 🤮🤮🤮 අපේ බදු මුදලින් නඩත්තු වෙන කාලකණ්නි පාහර බල්ලා. තෝ වගේමයි තොගේ මහ එකාත් 🤮 තොපි ඔක්කොම ලඟදීම ගුටි කාලා දාලා දුවන්නේ. අපේ රට, දැය, සමයට කරපු, කරන අපරාධ වලට තොපි මැරිලා ගියත් කල්ප ගණන් නිරයේ පැහෙන්නේ 🤮😡
ReplyDelete