නිකිණි පොහොය දිනය නිමිත්තෙන් නානුඔය දුම්රිය ස්ථානයෙන් බදුල්ල දක්වා ගමන් ගන්නා සහ බදුල්ලේ සිට නානුඔය දක්වා ගමන් ගන්නා දෙස් විදෙස් සංචාරකයන්ට කෝපි දන්සලක් (27) දින ලබා දීම සිදු කරනු ලැබූවා.
නානුඔය දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති චන්දිම හිරාන් ලියනගේ මහතා ඇතුලු එම දුම්රිය ස්ථායේ සියලුම සේවකයින් සහ නානුඔය, නුවරඑළිය කුලී රථ සංගමය එක්ව දෙවන වරට මෙම දන්සල සංවිධානය කර තිබුණි.
රංජිත් රාජපක්ෂ
Free Meal Service for Tourists on Poya Day at Nanu Oya Railway Station
In a generous gesture to mark the Poya Day, a complimentary meal service was provided on the 27th for both local and international tourists traveling from Nanu Oya to Badulla, as well as those making the return journey.
The initiative, organized by all staff at the Nanu Oya Railway Station, including Station Master Chandima Hiran Liyanage, was conducted in collaboration with the Nanu Oya and Nuwareliya Tuktuk Association. This marked the second time the meal service has been offered, showcasing a spirit of community and hospitality.
Ranjith Rajapaksha
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

පැලෙන්ඩ සීනි දාලා ද දුන්නේ? කෝපි දුන්නේ මොන රෙද්දකට ද? තේ දීපියව්. කෝපි සංස්කෘතියක් ලංකාවේ නෑ. කෝපි කියන්නේ කලාවක් ඇමරිකාවේ සහ යුරෝපයේ. ඒ රටවල් වල කෝපි කිව්වම විවිධාකාර කලාත්මක කෝපි වර්ග දෙතුන්සීයක් තියෙනවා. කෝපි එක්ක සෙල්ලම් කරන්ඩ එපා, නිකම් බලු වෙන්ඩ වෙනවා විතරයි. තේ හදලා දෙන්ඩ තිබ්බේ, කොහොම දුන්නත් තේ සිලෝන් ටී කිව්ව ගමන් ඕන සුද්දෙක් කොර වෙනවා, පෙරදිග රටවල් වලින් එන ආසියානු ජාතිකයිනුත් කොර වෙනවා, බැරි වෙලාවත් අප්රිකාවෙන් කලුවෙක් ආවොත් ඒත් ඌත් කොර වෙනවා, ඒ නිසා ඕන විදියකට තේ හදලා දීපල්ලා, කෝපි හදලා දීලා පිච වෙලා රටේ නම කා ගන් නැතුව. අනික කවුද නානුඔය එන්නේ කෝපි බොන්ඩ. කිසිම ගැලපීමක් නැති ගොං කමක් නේ කරලා තියෙන්නේ.
ReplyDeleteනානුඔය කියන්නෙ අධික සීතල තියෙන පලාතක්. සීතලට ගැලපෙන හොඳම පානය උණු, උණුවේ කෝපි කෝප්පයක් බොනඑක කියල උඹ දන්නෙ නැද්ද වසලයෝ?
DeleteAlso even no sugar on tea for them. just pure tea without even milk. Coffee needs to be strong as well and defo SL grown coffee won't work.
Deleteඒ, උඹ තේ බොන්නේ අයිස් කැට දාල ද, ඇමරිකාවේ වගේ? අපේ ගමේ තේ බොන්නේ උණු උණුවේ, ලුණුමිරිස් එක්ක රොටියක් කාලා, කිතුල් හකුරු කෑල්ලක් එක්ක.
Deleteඅප්රිකාවෙන් එන කලුවෙක් කොරවුනොත් අපිට පාන්ද බං?
Deleteපාං සුදුයි නේ, පිච්චිච පාං, වගේ.
Deleteපාන් පිච්චිලා වැඩිනම් ගමට ගිහින්ල ලුණුමිරිස් එක්ක රොටියක් කාපන්!
Deleteරොටියක් කන්ඩ පලයන්කෝ ගමේ එයා ටිකට් අරන්. ඊට ලේසි බොල පිටි ටිකකුයි, පොල් ටිකකුයි, අරන් රොටියක් හදාගෙන ගිලපන්.
Deleteඈ බං එයා ටිකට් එකක් ගත්තහම ඒකෙන් උඹේ ගමටම උඩින් ගිහින්ල බහින්ඩ පුලුවන්ද?
Delete